උඹ මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

ප්රාතිහාර්ය පෑවා කියන එක විය හැකි දෙයක් කියලා ආගම ගැන විස්වාස නොකරන කසින් භාවනා විශ්වාස කරන කෙනෙක්ට උනත් කියන්න පුළුවන්
ආපෝ කසිනයට සම වැදිලා ගින්දර පිට කරන එකත් තේජෝ කසිනයට සම වැදිලා ජලය පිට කරනවා වගේ පෙන්වන එකත් වෙන වෙනවම මන් හිතන්නේ (එක වර නැතුව )එකම කසිනයක් උපරිමේට වැඩුවා කෙනෙක්ට කලාතුරකින් පුළුවන් වේවි .එක කසිනයක් ඒ මට්ටමට දියුණු කරන්න ඒ උත්තමයෙක්ගේ ජිවිත කාලෙම වය වෙනවා මන් හිතන්නේ
.නමුත් එක විට ආපෝ තේජෝ කසින දෙකටම සමවදින්න පුළුවන් මන් දන්නා තරමින් බුදුරජානන් වහන්සේට පමණයි![]()
මේ කථාව හරි. අපි දන්න විදිහට කසිණ ධ්‍යානයක් ලබාගත්ත උත්තමයෙක්ට හැම වෙලාවේම ප්රාතිහාර්ය පෑම් කරන්න බෑ. ඒවා කරන්න එම ධ්‍යානයට ගොඩක් ආකාරයකින් සමවදින්න ප්‍රගුණ කරන්න ඕන (මට ගාණ හරියට මතක නෑ) ඊට පස්සේ තමයි අධිෂ්ටාන කරන්න ඕන. බුදු කෙනෙක්ට එම ධ්‍යානයට සමවදින්න යන්නේ ඉතාම සුලු වෙලාවයි.
උඩින් යන ඒවානම් අනේ මන්දා යන එක කෙසේ වෙතත් එක තැන පාවෙලා වගේ ඉන්නනම් ලේසි විදියක් තියනවා .හොද පෙරේතයෙක් බන්දන් කියන වෙලාවට උස්සන්න කිවනම් වැඩේ ගොඩ
එහෙම හරි පුළුවන්නේ. ඔය උඩින් යනවා වගේ දේවල් වුනත් කරන්න පුළුවන්. හැබැයි කාලයක් යනවා පුරුදු කරන්න. ඒකට හොඳ පාරමිතා ශක්තියක් තියෙන්නත් ඕනේ.

ශක්තිමත් පුරුෂයෙක් වකුටු කල අතක් දිග අරින සැනින් චාතුර් මහා රාජිතයට යන්න කොහොම ඉර්ධි යක් තියෙන්න ඇතිද බුදුරජාණන්වහන්සේටමේ කථාව හරි. අපි දන්න විදිහට කසිණ ධ්‍යානයක් ලබාගත්ත උත්තමයෙක්ට හැම වෙලාවේම ප්රාතිහාර්ය පෑම් කරන්න බෑ. ඒවා කරන්න එම ධ්‍යානයට ගොඩක් ආකාරයකින් සමවදින්න ප්‍රගුණ කරන්න ඕන (මට ගාණ හරියට මතක නෑ) ඊට පස්සේ තමයි අධිෂ්ටාන කරන්න ඕන. බුදු කෙනෙක්ට එම ධ්‍යානයට සමවදින්න යන්නේ ඉතාම සුලු වෙලාවයි.

ශක්තිමත් පුරුෂයෙක් වකුටු කල අතක් දිග අරින සැනින් චාතුර් මහා රාජිතයට යන්න කොහොම ඉර්ධි යක් තියෙන්න ඇතිද බුදුරජාණන්වහන්සේට![]()
ප්රාතිහාර්ය පෑවා කියන එක විය හැකි දෙයක් කියලා ආගම ගැන විස්වාස නොකරන කසින් භාවනා විශ්වාස කරන කෙනෙක්ට උනත් කියන්න පුළුවන්
ආපෝ කසිනයට සම වැදිලා ගින්දර පිට කරන එකත් තේජෝ කසිනයට සම වැදිලා ජලය පිට කරනවා වගේ පෙන්වන එකත් වෙන වෙනවම මන් හිතන්නේ (එක වර නැතුව )එකම කසිනයක් උපරිමේට වැඩුවා කෙනෙක්ට කලාතුරකින් පුළුවන් වේවි .එක කසිනයක් ඒ මට්ටමට දියුණු කරන්න ඒ උත්තමයෙක්ගේ ජිවිත කාලෙම වය වෙනවා මන් හිතන්නේ
.නමුත් එක විට ආපෝ තේජෝ කසින දෙකටම සමවදින්න පුළුවන් මන් දන්නා තරමින් බුදුරජානන් වහන්සේට පමණයි![]()
මට මතක විදියට නම් බුදුන්වහන්සේ ධ්‍යාන දෙකටම එක සැරේ සමවදින එක නෙවේ වෙන්නේ. එක ධ්‍යානයකට සමවැදිලා ඒකෙන් අවදි වෙලා අනෙක් ධ්‍යානයට සමවදිනවා. මේ වගේ මාරුවෙන් මාරුවට ධ්‍යාන දෙකට සමවදිනවා. බුදුවරයෙක්ට මේ සමවැදීම හා අවදිවීම කොච්චර වේගෙකින් කරන්ඩ පුලුවන්ද කිව්වොත් බලන් ඉන්න කෙනෙක්ට පේන්නේ එක සැරේ ධ්‍යාන දෙකකට සම වැදිලා ඉන්නවා වගේ.

බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයත්, ප්රාතිහාර්යන් පෑමත් සත්‍යයක්.අපි ලෝකේ දන්නේ මම හිතන්නේ තවම බොහොම ටිකයි.
සුනාමි එනකම්ම එහෙම දෙයක් තියෙනවා කියල අපි විශ්වාස කලේ නෑ. උදහරෙනකට නිකමට අපේ ලෝක සිතියමම බලපන්.
මේක සම්පුර්ණයෙන්ම අතීතයේ එක රටක් විදියට තිබිල කියල උඹලට හිතෙන්නේ නැද්ද? ඒකේ රටාව අනුව. නමුත් එහෙම කව්රු හරි කිව්වොත් අපෝ පට්ටපල් බොරුවක් කියල කියයි. ඉතින් අපි නොදැක්ක පළියටම හැමදේම ප්‍රතික්ෂේප කරන එක වැරදියි.

ඔව් ඔයා හරි එක ක්ෂණයෙන් බලන් ඉන්න කෙනෙක්ට එක වර වෙනවා වගේ පෙන්න ඩයාන වලට සම වැඩිම කොයිතරම් වේගවත් වෙන්න ඇතිද ?සාමාන්‍ය ඩයාන වදන කෙනෙක්ට හිතාගන්නවත් බැනේ එක ගැන
මට මතක විදියට නම් බුදුන්වහන්සේ ධ්‍යාන දෙකටම එක සැරේ සමවදින එක නෙවේ වෙන්නේ. එක ධ්‍යානයකට සමවැදිලා ඒකෙන් අවදි වෙලා අනෙක් ධ්‍යානයට සමවදිනවා. මේ වගේ මාරුවෙන් මාරුවට ධ්‍යාන දෙකට සමවදිනවා. බුදුවරයෙක්ට මේ සමවැදීම හා අවදිවීම කොච්චර වේගෙකින් කරන්ඩ පුලුවන්ද කිව්වොත් බලන් ඉන්න කෙනෙක්ට පේන්නේ එක සැරේ ධ්‍යාන දෙකකට සම වැදිලා ඉන්නවා වගේ.

උබ වගේ පොන්න බූරුවෙක්.! යකෝ උබට එක අරමුනක උබේ හිත තියාගන්න පුලුවන්ද එක විනාඩියක් අඩුම තරමේ. නිකන් පලයන් මිනිහෝ යන්න. පොන්ස් උබ දන්නවාද මිනිස් මොලයෙන් අපි 2% ක් වගේ මුලු ජීවිත කාලේම පාවිච්චි කරන්නේ කියලා. උබ scientific talk නේ දෙන්නේ. එහෙනම් උබ scientific විදියට හිතලා අන්න ඒ brain power එක වැඩි කරන්න මොනවාහරි දෙයක් හොයාගනින්. බුදු හාමුදුරුවෝ ඒක ලබාගත්තේ මනස දියුනු කරලා. උබට මම මෙහෙම කියන්නම්. උබ දන්නවා ද ලෝකේ මිනිස්සු ඉන්නවා ඇත්තටම මනසේ බලයෙන් හැදි නවන්න පුලුවන් කම තියන. යම් යම් වස්තූන් එහා මෙහා කරවන්න පුලුවන් සුලු දුරක් හෝ. උබේ තර්කයට අනූව උබ ඒකට මොකද කියන්නේ. ඒකත් උබේ ඔඋඅ තර්කෙන්ම විස්තර කරපන්කෝ පොන්ස්. බුදු දහම විවේචනය කරන්න කලින් පොන්ස් තමන්ට දෙයක් කරගෙනද කියන එක උබෙන්ම අහලා බලපන්. උබට තියෙන්නෙ මොලේ අමාරුවක්. ජීවිතේ කාලකන්නි කමින් ගෙවන එවුන්ට හිතෙන දේවල් තමයි උබට මේ හිතෙන්නේ. ඒක උබේ වැරැද්ද නෙවෙයි. උබව ජාතක කරපු එවුන්ගේ වැරැද්ද.