බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවාද?

බුදුහාමුදුරුවෝ &

  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා කියන එක බොරුවක්. හැබැයි උන්වහන්සේගේ ධර්මය සත්‍යක්.

    Votes: 15 17.6%
  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා. උන්වහන්සේගේ ධර්මයත් පරම සත්‍යක්.

    Votes: 66 77.6%
  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා. හැබැයි උන්වහන්සේගේ ධර්මය පරම සත්‍යක් නෙවෙයි.

    Votes: 1 1.2%
  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා කියන එක බොරුවක්. උන්වහන්සේගේ ධර්මයත් පරම සත්‍යක් නෙවෙයි.

    Votes: 3 3.5%

  • Total voters
    85

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    මට මතක විදියට නම් බුදුන්වහන්සේ ධ්‍යාන දෙකටම එක සැරේ සමවදින එක නෙවේ වෙන්නේ. එක ධ්‍යානයකට සමවැදිලා ඒකෙන් අවදි වෙලා අනෙක් ධ්‍යානයට සමවදිනවා. මේ වගේ මාරුවෙන් මාරුවට ධ්‍යාන දෙකට සමවදිනවා. බුදුවරයෙක්ට මේ සමවැදීම හා අවදිවීම කොච්චර වේගෙකින් කරන්ඩ පුලුවන්ද කිව්වොත් බලන් ඉන්න කෙනෙක්ට පේන්නේ එක සැරේ ධ්‍යාන දෙකකට සම වැදිලා ඉන්නවා වගේ.

    anna hari..ehema tamai wenne.., ehema karannath puluwan budu kenekta witarai,
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    :D
    දේශණා වල තියන දේ ඇත්තද බොරුද කියන එක නෙමෙයි, ඒවගෙන් තමන්ගේ ජීවිතේට ගන්න පුලුවන් දේවල් ගන්න. ඒව බොරු කියල හිතෙනව නම් වෙන කෙනෙක් ගෙ දේශනාවන් වලට යන්න. යමා මහ පෙළහර වත් ඉපදුන වෙලාවේ ඇවිදපු එකවත් නෙමෙයි වැදගත්. පළතුරු වට්ටියක කුණු වෙච්ච පළතුරු එක්ක හොද පළතුරුත් තියනව. ඔයා කන්නේ කුණු වෙච්ච ඒවද? නැත්නම් කුණු උනේ කොහොමද, ඇයි කුණු උනේ කිය කිය හිත හිත ඉන්නවද? තමන්ගේ අවශ්‍යතාවය තේරුම් ගන්න. ඔයාගේ අවශ්‍යතාවය මට නම් තේරෙනව. ඒක ධර්මයෙන් ජීවිතේට දෙයක් ලබා ගැනීම නම් නෙමයි.
     
    බුදුදහම ගැන වචනයක් හරි කතා කරන්න එපා. ඒ වෙලාවේ ඔය මොකක් හරි ඕපදූපයක් කතාකරමු. :P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් උඹට පොඩි උපදේශයක්.

    බුදු හාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවත් නැතත් ඒක අද අපේ නිවනට අදාළ නැහැ. උඹ මෙතන අනවශ්‍ය ප්‍රශ්න අහල controversy එකක් ඇති කරලා මේක පිළිගන්නේ නැති කොටසකගේ නිවන තවත් ප්‍රමාද කරන එකයි මේකෙන් වෙන්නේ. ඒක උඹට හොඳත් නැහැ.
    උදාහරණයක් විදියට බුදු හාමුදුරුවෝ චන්ද සූකරයට බණ කියන්න නොගියේ ගියා නම් ඌ බුදුන්ට බැනල තවත් පහල අපායකට යන නිසා. ඒක සත්තු මරනවට වැඩිය දරුණුයි.

    උඹේ ගොඩක් ඒවාට මම එකඟ උනාට මේකට මගේ විරුද්ධතාවය.

    බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා යන්න සත්‍යක්ද අසත්‍යක්ද යන්න ගැන ඔබේ මතය පළකරන්න. ඔබ එසේ කීමට හේතුද දක්වන්න.

    twin%2Bmiracle%2Bwhat-buddha-said%2Bnet.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1824180
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මචන් උඹට පොඩි උපදේශයක්.

    බුදු හාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවත් නැතත් ඒක අද අපේ නිවනට අදාළ නැහැ. උඹ මෙතන අනවශ්‍ය ප්‍රශ්න අහල controversy එකක් ඇති කරලා මේක පිළිගන්නේ නැති කොටසකගේ නිවන තවත් ප්‍රමාද කරන එකයි මේකෙන් වෙන්නේ. ඒක උඹට හොඳත් නැහැ.
    උදාහරණයක් විදියට බුදු හාමුදුරුවෝ චන්ද සූකරයට බණ කියන්න නොගියේ ගියා නම් ඌ බුදුන්ට බැනල තවත් පහල අපායකට යන නිසා.

    උඹේ ගොඩක් ඒවාට මම එකඟ උනාට මේකට මගේ විරුද්ධතාවය.

    "උඹ මෙතන අනවශ්‍ය ප්‍රශ්න අහල controversy එකක් ඇති කරලා"
    මේවට අනවශ්‍ය ප්‍රශ්න කියන්න තරම් අද වන විට බුදුදහම දුක්ඛිත ඉරනමකට මුහුණ දීලා තියෙන්නේ. මේවා කිව්වම ප්‍රශ්න ඇතිවෙනවනම් එහෙම ඇතිවෙන අයගේ සිත් තුල ඇති දෙවේශයයි ඒකට බලපාන්නේ. ඒ සඳහා වගකිව යුත්තේ ඔවුන් මිසක් මම නෙවෙයි. නියම ධර්මය එලියට එනකොට දිව්‍ය ලෝක පිරෙනවා වගේම අපායවලු ඒ කාලයේ ඊටත් වඩා පිරෙනවා. මොකද මේ ලෝකය සාරයි කියලා කල්ප ගනං ලෝකය පසුපස ගිය පිරිසට මේවා කිව්වම රිදෙනවා. ඒ කට්ටිය මේවට ද්වේශ කරලා අපායේ යනවා. ඒක බුද්ධ කාලෙත් වුනා. ඔය දේවදත්ත, සුප්පබුද්ධ, අජාසත් වගේ අය ගැන අහලා ඇතිනේ. ඒ අය අපායට යනවා වගේඅම ඒ ක්‍රියාවෙන් නිවන් දකින්න හේතු වාසනා ඇති අය ඒක කරගන්නවා.
     
    • Like
    Reactions: HSW

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කියන්නේ මේක අපේ නිවනට අදාළ නැහැ කියල. මොකද මේක පිළිගත්ත කියල කවුරුත් ආර්ය මාර්ගයට අවතීර්ණ වෙන්නේ නැහැ. ඒකට ලෝබ ද්වේශ මෝහ අඳුනගන්න ඕනේ. ඒවා කතා කරමු.

    ඔව්. හැබැයි බුදුදහම ගැන එක වචනයක් හරි කතාකරන්න අපි බය වෙන්න හොඳ නෑ. මොකද බය කියන්නෙත් ක්ලේෂයක්ම තමයි. :yes:

    අපායේ යන්න ඉන්න අය එහෙ යයි. අපි ඒ අයව බේරගන්න උත්සහ කරන්න ඕනේ නෑ. අපි හිතන්න ඕනේ අපේ නිවන ගැන විතරයි. මේක බුදුහාමුදුරුවොත් කිව්වා. යම් කතාවකින් තමාගේ සිත නිවේනම් ඒ දේවල් ගැන කතාකරන්න. අනුන්ගේ නිවන ගැන හිතලා අපි පල්ලෙහාට වැටෙන්න ඕනේ නෑ. අනික අපායේ යන්න ඉන්න අයගේ අතින් අල්ලලා බේරන්න හදන එකෙන් වෙන්නේ අපිත්වත් අපායට ඇදිලා යන එක විතරයි.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කියන එක උඹට තේරෙන්නේ නැහැ.

    බයක් ගැන නෙමෙයි මම කියන්නේ. අනිත් උන්ට අනුකම්පා කරපන්.. ඒක බුදු හාමුදුරුවොත් කළා.

    මම කියන්නේ මේ ප්‍රාතිහාර්ය කතාවෙන් ඔය උඹ කියල තියෙන කිසි දෙයක් වෙන්නේ නැහැ. අනවශ්‍ය controversy එකක් හැදෙන එක විතරයි. controversy ලක්ෂයක් හැදුනත් කමක් නැහැ ඒකෙන් මිනිස්සු නිවනට ලංවෙනවා නම්.

    ප්‍රාතිහාර්ය කියන එකේ තියෙන controversy එක මට නම් තේරෙන්නේ නෑ. මේවා කියන කොට ශ්‍රද්ධාව අඩු පිරිස් වලට ද්වේශය හා ඊරිසියාව වැඩිවෙලා දරාගන්න බැරි මට්ටමක් එයි. ඒකට මම අනුකම්පා කරන්නේ නෑ උපේක්ෂා කරනවා. මොකද ඒ වගේ අයට කොහොමත් නිවන් නෑ.

    මම මේ කරන සත් ක්‍රියාව ඔය නිවන් නැති බූරු රැලකට නවත්වන්න මම ඉඩ තියන්නේ නෑ.

    :rofl: බල්ලො බිරුවට හඳ පාත්වෙන්නේ නෑ :rofl:
     
    Last edited:

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මේ විශ්වගුරු කරන වැඩෙන් කාටවත් සෙතක් නැහැ. ඕවාට කියන්නේ සම්ප්‍රප්පලාප කියලා. වැදගත් යමක් තොරතුරු හොයලා, මහන්සිවෙලා ලියලා පල කරන්න ඇති නොහැකියාව නිසා, නිකන්ම හිතට එන දේවල් අහ අහ ත්‍රෙඩ් දාන එකෙන් පේන්නේ පුද්ගලයාගේ හිස් බවයි.

    මිනිස්සු මෙච්චරක් මේක විශ්වාස කරනවා, මෙච්චරක් නැහැ කියලා දැනගැනීමෙන් මොක්ෂය ලැබෙනවා නම් ඔයාට කලින් මම දාන්නේ ත්‍රෙඩ් පිට ත්‍රෙඩ්. මොක උනත්,

    මම නම් බුද්ධාගමට අලුත්. මම දන්නේ බොහොම අල්පයක්. මට නම් හිතෙන්නේ ඔය ප්‍රශ්ණය මොක්ෂයට කිසිම උපනිශ්‍රයක් නොවෙන දෙයක් කියලයි. මොකද බුද්ධගේ ප්‍රාතිහාර්ය දැක්වීම/නොදැක්වීම සත පහක උදව්වක් වෙන්නේ නැහැ අද මිනිස්සුන්ට මොක්ෂය සාක්ෂාත් කරගන්න.

    ඕවා හිස් වචන කතා කිරීමක්. බුද්ධ කියලා තියේනනේ මම දන්න විදිහට, තමාටත් අනික් පුද්ගලයාටත් වැදගත් වෙන ප්‍රයෝජනයක් වෙන වචන කතා කරන්න කියලා. මම බුද්ධාගමට අලුත්. දන්න දේ අල්පයි. නමුත් ඇත්ත ඕකයි. උන්වහන්සේව ප්‍රශ්ණ කර කර හිස් වචන කතා කරනවාට වඩා ධර්මය ගැන සාකච්ඡා කළා නම් වටිනවා.

    තෙරුවන් සරණයි!
    නිවනම නාථයි.. නිවනම වෙත්වා!!
     
    • Like
    Reactions: SahanJ123

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව්. ඔබ හරි. බුදු හාමුදරුවෝ, ආනන්ද හාමුදුරුවන්ටත් කිව්වා මේ වගේ වැඩක් කරනකොට, මගේ දිහා බලන්න එපා, ධර්මය දෙස බලන්න කියල.

    "මම නම් බුද්ධාගමට අලුත්. මම දන්නේ බොහොම අල්පයක්."
    එහෙනං නිකන් ඉන්නවා කියන දෙයක් අහගෙන. මම බුදුදහම බොහෝ කාලයක් තිස්සේ පුරුදු කරලා තියෙනවා. මට උපදෙස් දෙන්න ඔබ සුදුසු නෑ. කියන දෙයක් අහගෙන මාර්ගය වඩන්න උත්සහ කරනවා. මේකට සම්ප්‍රපලාපය කියනව නම් මේකෙ වැටෙන අනික් ත්‍රෙඩ් වලට කියන්න නමක් නැතිවෙනවා.

    "උන්වහන්සේව ප්‍රශ්ණ කර කර හිස් වචන කතා කරනවාට වඩා ධර්මය ගැන සාකච්ඡා කළා නම් වටිනවා."
    මේවා හෑල්ලුවට ලක් කරන පිරිස් ඉන්නව කියලා දැක්ක නිසා තමයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ.
     
    ද්වේශ සංකාර වඩන බවයි කතාවෙන් හොඳටම පේන්නේ. ඔබ ඔය ඉන්න තත්ත්වයෙන් ගොඩ එන්න උත්සාහ කළා නම් වටිනවා. මේ ත්‍රෙඩ් එක නිසා හෑල්ලු කරන කෙනෙක් මනස වෙනස් කරගන්නවා කියන්නේ තවත් සම්ප්‍රප්ප්‍රලාපයක්. හිස් වචන කාටවත් ප්‍රයෝජනයක් නැති. බුද්ධ දර්ශනය කාගේවත් නෙවේ, මම අලුත් වුනාට ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඔබ කියන දේ අහන් ඉන්න ඕනේ කියලා.

    නිවනම නාථයි.. නිවනම වෙත්වා!!
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    "මම නම් බුද්ධාගමට අලුත්. මම දන්නේ බොහොම අල්පයක්."
    එහෙනං නිකන් ඉන්නවා කියන දෙයක් අහගෙන. මම බුදුදහම බොහෝ කාලයක් තිස්සේ පුරුදු කරලා තියෙනවා. මට උපදෙස් දෙන්න ඔබ සුදුසු නෑ. කියන දෙයක් අහගෙන මාර්ගය වඩන්න උත්සහ කරනවා. මේකට සම්ප්‍රපලාපය කියනව නම් මේකෙ වැටෙන අනික් ත්‍රෙඩ් වලට කියන්න නමක් නැතිවෙනවා.

    සාරිපුත්ත මහා රහතන් වහන්සේ උනත් සමනේර් භික්ෂුවක් උපදෙස් දුන්නනම් එකට ඇහුන කම් දුන්නා අඩුපාඩුවක් තිබුනානම් එය හදා ගත්තා
    විශ්වගුරු ඔයා ශාරිපුත්ත සිහනාද සුත්‍රය කියවලා එන්න :baffled:
    අර ඇති උත්තම සාරිපුත්ත මහරහතන් වහන්සේ උනත් කියන්නේ "මම අන් සිදලු එළදෙනක් කොලු රැලක් උසුළු විසිළු කරද්දී ගමන් ගන්නේ කෙසේද ඒ විදියට පිරිස මැදට එනවා කියලා .
    එහෙම බලද්දී ඔබේ මානයෙන් හිටිනවා කියලා මට පේන්නේ .අනික දර්මදර උනා කියලා උතුම් වෙන්නේ නැනේ දර්ම අවබෝදයෙනුයි උතුම් වෙන්නේ .ඔයා ට්‍රිපිටකයම දැනගත්තත් එක සුත්‍රයක් පමණක් අහපු අරහතන් වහන්න්සේ නමක් ඉන්න පුළුවන් :baffled:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    සාරිපුත්ත මහා රහතන් වහන්සේ උනත් සමනේර් භික්ෂුවක් උපදෙස් දුන්නනම් එකට ඇහුන කම් දුන්නා අඩුපාඩුවක් තිබුනානම් එය හදා ගත්තා
    විශ්වගුරු ඔයා ශාරිපුත්ත සිහනාද සුත්‍රය කියවලා එන්න :baffled:
    අර ඇති උත්තම සාරිපුත්ත මහරහතන් වහන්සේ උනත් කියන්නේ "මම අන් සිදලු එළදෙනක් කොලු රැලක් උසුළු විසිළු කරද්දී ගමන් ගන්නේ කෙසේද ඒ විදියට පිරිස මැදට එනවා කියලා .
    එහෙම බලද්දී ඔබේ මානයෙන් හිටිනවා කියලා මට පේන්නේ .අනික දර්මදර උනා කියලා උතුම් වෙන්නේ නැනේ දර්ම අවබෝදයෙනුයි උතුම් වෙන්නේ .ඔයා ට්‍රිපිටකයම දැනගත්තත් එක සුත්‍රයක් පමණක් අහපු අරහතන් වහන්න්සේ නමක් ඉන්න පුළුවන් :baffled:
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    නිවනම නාථයි.. නිවනම වෙත්වා!!
    මේ වගේ තර්ඩ් වලින් රාග ද්වේශ මෝහ පැතිරෙන එකමයි වෙන්නේ !මේවගෙන් ඇත් වෙලා ඉන්න එකමයි හොද !!
    නිවන් මග ගමන් කරන උත්සාහ දරන උතුමෙක් වේද නිවනම සාක්ෂාත් වේවා !!:D
     
    • Like
    Reactions: SahanJ123

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    සාරිපුත්ත මහා රහතන් වහන්සේ උනත් සමනේර් භික්ෂුවක් උපදෙස් දුන්නනම් එකට ඇහුන කම් දුන්නා අඩුපාඩුවක් තිබුනානම් එය හදා ගත්තා
    විශ්වගුරු ඔයා ශාරිපුත්ත සිහනාද සුත්‍රය කියවලා එන්න :baffled:
    අර ඇති උත්තම සාරිපුත්ත මහරහතන් වහන්සේ උනත් කියන්නේ "මම අන් සිදලු එළදෙනක් කොලු රැලක් උසුළු විසිළු කරද්දී ගමන් ගන්නේ කෙසේද ඒ විදියට පිරිස මැදට එනවා කියලා .
    එහෙම බලද්දී ඔබේ මානයෙන් හිටිනවා කියලා මට පේන්නේ .අනික දර්මදර උනා කියලා උතුම් වෙන්නේ නැනේ දර්ම අවබෝදයෙනුයි උතුම් වෙන්නේ .ඔයා ට්‍රිපිටකයම දැනගත්තත් එක සුත්‍රයක් පමණක් අහපු අරහතන් වහන්න්සේ නමක් ඉන්න පුළුවන් :baffled:

    බොරු වාද නවත්වලා තමන්ගේ මාර්ගයේ යන්න. මගේ ගමන ගැන වදවෙන්න එපා. අනික ඔබ කොහොමද දන්නේ මම මෙහෙම කරන්න මගේ මානය නිසාමයි කියලා?
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මේ විශ්වගුරු කරන වැඩෙන් කාටවත් සෙතක් නැහැ. ඕවාට කියන්නේ සම්ප්‍රප්පලාප කියලා. වැදගත් යමක් තොරතුරු හොයලා, මහන්සිවෙලා ලියලා පල කරන්න ඇති නොහැකියාව නිසා, නිකන්ම හිතට එන දේවල් අහ අහ ත්‍රෙඩ් දාන එකෙන් පේන්නේ පුද්ගලයාගේ හිස් බවයි.

    මිනිස්සු මෙච්චරක් මේක විශ්වාස කරනවා, මෙච්චරක් නැහැ කියලා දැනගැනීමෙන් මොක්ෂය ලැබෙනවා නම් ඔයාට කලින් මම දාන්නේ ත්‍රෙඩ් පිට ත්‍රෙඩ්. මොක උනත්,

    මම නම් බුද්ධාගමට අලුත්. මම දන්නේ බොහොම අල්පයක්. මට නම් හිතෙන්නේ ඔය ප්‍රශ්ණය මොක්ෂයට කිසිම උපනිශ්‍රයක් නොවෙන දෙයක් කියලයි. මොකද බුද්ධගේ ප්‍රාතිහාර්ය දැක්වීම/නොදැක්වීම සත පහක උදව්වක් වෙන්නේ නැහැ අද මිනිස්සුන්ට මොක්ෂය සාක්ෂාත් කරගන්න.

    ඕවා හිස් වචන කතා කිරීමක්. බුද්ධ කියලා තියේනනේ මම දන්න විදිහට, තමාටත් අනික් පුද්ගලයාටත් වැදගත් වෙන ප්‍රයෝජනයක් වෙන වචන කතා කරන්න කියලා. මම බුද්ධාගමට අලුත්. දන්න දේ අල්පයි. නමුත් ඇත්ත ඕකයි. උන්වහන්සේව ප්‍රශ්ණ කර කර හිස් වචන කතා කරනවාට වඩා ධර්මය ගැන සාකච්ඡා කළා නම් වටිනවා.

    තෙරුවන් සරණයි!
    නිවනම නාථයි.. නිවනම වෙත්වා!!

    සාරිපුත්ත මහා රහතන් වහන්සේ උනත් සමනේර් භික්ෂුවක් උපදෙස් දුන්නනම් එකට ඇහුන කම් දුන්නා අඩුපාඩුවක් තිබුනානම් එය හදා ගත්තා
    විශ්වගුරු ඔයා ශාරිපුත්ත සිහනාද සුත්‍රය කියවලා එන්න :baffled:
    අර ඇති උත්තම සාරිපුත්ත මහරහතන් වහන්සේ උනත් කියන්නේ "මම අන් සිදලු එළදෙනක් කොලු රැලක් උසුළු විසිළු කරද්දී ගමන් ගන්නේ කෙසේද ඒ විදියට පිරිස මැදට එනවා කියලා .
    එහෙම බලද්දී ඔබේ මානයෙන් හිටිනවා කියලා මට පේන්නේ .අනික දර්මදර උනා කියලා උතුම් වෙන්නේ නැනේ දර්ම අවබෝදයෙනුයි උතුම් වෙන්නේ .ඔයා ට්‍රිපිටකයම දැනගත්තත් එක සුත්‍රයක් පමණක් අහපු අරහතන් වහන්න්සේ නමක් ඉන්න පුළුවන් :baffled:

    ඔබ දෙදෙනා ධර්මයයි ඔබයි තුමාගේ බණ අහනවා කියලා පේනවා. හැබැයි මගේ ගමන ගැන වදවෙන්න එපා. ඒකෙන් වෙන්නේ ඔබේ නිවන වැහෙන එක. :(

    බණ අහලා තේරෙනවනම් පුළුවන් නම් ඊලඟ පියවර විදියට භාවනාවක් වඩන්න පටන්ගන්න.
     
    Last edited: