බුදුහාමුදුරුවෝ සෝතාපන්න වුනේ මොන වෙලාවේ&

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
බුදුහාමුදුරුවෝ සෝතාපන්න වුනේ මොන වෙලාවේ&

බුදුහාමුදුරුවෝ සෝතාපන්න වුනේ මොන වෙලාවේද? බුදු වන කෙනෙක් සෝතාපන්න වනවා කියලා දෙයක් නැත්ද? ඒ කියන්නේ සෝවහන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන සියළු ඥාන එකවිට පහල වනවාද? දන්න කෙනෙක් පිළිතුරු සපයන්න.
 

AnuradhaRa

Well-known member
  • සෝවහන් වෙච්ච කෙනෙක් පස්සෙ ජීවිතේ මොන අත්දැකීමකට මුහුණ දුන්නත් නැවත දුගතිගාමී වෙන්නෙ නෑ කියනවලු නේ..

    අර මම උඹලට හැමතිස්සෙම කියන්නෙ අපි හොඳ මිනිස්සු හෝ නරක මිනිස්සු කරන්නෙ අපි ලබන ඇත්දැකීම්, මුහුණ දෙන දුක් කම්කටොලු අනුව කියල :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    සතර මාර්ග සතර ඵල එකම ක්ෂනයකදි සාක්ශාත් කරා