බුදු අම්මෝ මං ඉවරෝ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    බුදු අම්මෝ මං ඉවරෝ...

    මේ මොකක්ද ඇවිල්ල තියෙන ඊමේල් එක :sorry:

    Capture.JPG

    :angry::angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    game එකේ ටික බන් අද ආවේ. :rolleyes:

    matath awa
    Game eke dimawa tika

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    ඉතිං උට්ටො extra gb purchase කියල ඇවිල්ල තියෙන්නෙ :angry:
    ඒකනෙ මම බය වුණේ..
    උඹලට ආපු ඊමේල් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාපල්ල බලන්ඩ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉතිං උට්ටො extra gb purchase කියල ඇවිල්ල තියෙන්නෙ :angry:
    ඒකනෙ මම බය වුණේ..
    උඹලට ආපු ඊමේල් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාපල්ල බලන්ඩ
    හරි හරි බන් ඔහොම තමයි ආවේ. අහවල් එකටද ස්ක්‍රීන් ෂොට් දාන්නේ. ඔච්චර බ්‍රදර්ස් වගේ ඉන්න අපිවත් සැකද. :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මට කොහොමහරි එවල තියෙන්නෙ වැරදි ඊමේල් එක :P
    මේ දුප්පත් අසරණයටමනෙ ටෙලිකොම් එකත් කොලොප්පං කරන්නෙ :sorry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හරි හරි බන් ඔහොම තමයි ආවේ. අහවල් එකටද ස්ක්‍රීන් ෂොට් දාන්නේ. ඔච්චර බ්‍රදර්ස් වගේ ඉන්න අපිවත් සැකද. :dull:

    :rofl::rofl::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113

    ඊමේල් එකක් එවනවනං ඒ විදියට එවන්ඩ එපැයි බං..
    මේක දැක්කම මිනිස්සු බය වෙනවනෙ..
    පළවෙනිද බුරුතු පිටින් බාපු උන්ට කලන්තෙ වගේ වෙන්ඩ ඇති.. :angry:
    මාත් 10gb ක් විතර බෑව..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඊමේල් එකක් එවනවනං ඒ විදියට එවන්ඩ එපැයි බං..
    මේක දැක්කම මිනිස්සු බය වෙනවනෙ..
    පළවෙනිද බුරුතු පිටින් බාපු උන්ට කලන්තෙ වගේ වෙන්ඩ ඇති.. :angry:
    මාත් 10gb ක් විතර බෑව..

    Ehema awlakwelada dannethna ban server awl wela:P