game එකේ ටික බන් අද ආවේ.![]()
matath awa
Game eke dimawa tika
![]()

හරි හරි බන් ඔහොම තමයි ආවේ. අහවල් එකටද ස්ක්‍රීන් ෂොට් දාන්නේ. ඔච්චර බ්‍රදර්ස් වගේ ඉන්න අපිවත් සැකද.ඉතිං උට්ටො extra gb purchase කියල ඇවිල්ල තියෙන්නෙ
ඒකනෙ මම බය වුණේ..
උඹලට ආපු ඊමේල් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාපල්ල බලන්ඩ

හරි හරි බන් ඔහොම තමයි ආවේ. අහවල් එකටද ස්ක්‍රීන් ෂොට් දාන්නේ. ඔච්චර බ්‍රදර්ස් වගේ ඉන්න අපිවත් සැකද.![]()



මට කොහොමහරි එවල තියෙන්නෙ වැරදි ඊමේල් එක
මේ දුප්පත් අසරණයටමනෙ ටෙලිකොම් එකත් කොලොප්පං කරන්නෙ![]()


ඊමේල් එකක් එවනවනං ඒ විදියට එවන්ඩ එපැයි බං..
මේක දැක්කම මිනිස්සු බය වෙනවනෙ..
පළවෙනිද බුරුතු පිටින් බාපු උන්ට කලන්තෙ වගේ වෙන්ඩ ඇති..
මාත් 10gb ක් විතර බෑව..
