බුදු අම්මෝ වාහන ගණන්

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මාර විදියට වැඩි විල්ලක් නේ වෙලා thieyenne,
    km ලක්ෂ 2,3 පැනපු අවු :20,25 පරණ ඒවාට දාල තිඑයෙන ගණන් බැලුවම හිතාගන්න බැ
    මේ දැන් කියන ගණන් වලට වාහන මිනිස්සු ගන්නවද?
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    685
    368
    83
    Dan ay ganan wadi wela wage
    Issarahata monawa weida danne na
    Pena vidiyta adu wena patak na wage 🙁
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    dn import karanna dunnath price eka kohomath wadi ekai oya ara FB eke tibba e kale 1USD = 130LKR kiala AMW eken price karapu. eka vdhata dn beluwoth alto ekath dn import karaddi 3Mn above ekai oya
     
    Attachments

    • WhatsApp Image 2023-09-09 at 4.35.41 PM.jpeg
      WhatsApp Image 2023-09-09 at 4.35.41 PM.jpeg
      61.6 KB · Views: 122

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    dn import karanna dunnath price eka kohomath wadi ekai oya ara FB eke tibba e kale 1USD = 130LKR kiala AMW eken price karapu. eka vdhata dn beluwoth alto ekath dn import karaddi 3Mn above ekai oya
    good old days :-(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    10ක් 15ක් අතේ තියන් ඉන්න කෙනෙකුට ගන්න වාහන නෑ...

    70ක් 80ක් තියන් ඉන්න කෙනෙකුටත් ගන්න වාහන නෑ...
    Ekanam aththa 70 nikan 20 ta wage behela ..sinhalunge talks over 10 million tamai fair price wenne..salli tinawada kiyana akai prashne
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගන්නේ නෑ...ඒත් ලංකාව කියන්නේ බෝම්බ ගහලා මිනිස්සු 300 ගානක් මරලා, ආබාධිත කරලා රටේ ජාතිවාදය, මරණ බය පතුරවපු හොරෙකුට 69 ලක්ෂයක් ගොන් වස්සෝ එකතු වෙලා රටේ ජනාධිපතිකම දීපු රටක්...බහුතරය අමු හරක් ඉන්නේ...

    එහෙව් රටේ ඔය ගණන් මාකට් කරලා ඕවත් කරන්න බැරි කමක් නෑ....එකම දේ බයියොන්ට සල්ලි නෑ :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    මාර විදියට වැඩි විල්ලක් නේ වෙලා thieyenne,
    km ලක්ෂ 2,3 පැනපු අවු :20,25 පරණ ඒවාට දාල තිඑයෙන ගණන් බැලුවම හිතාගන්න බැ
    මේ දැන් කියන ගණන් වලට වාහන මිනිස්සු ගන්නවද?
    yes. people have money. marvelous life of ashikland.....
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    demand eka balanna vehicle sales page tika beluwanm hri natinm punchi car eke weekend eke visit ekak dala. ganna kena gannawa mta pena vdhata nm
    මෙතන කියන්නෙ ලීසින් ගන්න එක වැඩි වෙලා නෑ කියල.
    ඒක සේල් වලින් බලන්න බෑ. මහබැංකුවෙ ඩේට වලින් බලන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: tclanki

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මාර විදියට වැඩි විල්ලක් නේ වෙලා thieyenne,
    km ලක්ෂ 2,3 පැනපු අවු :20,25 පරණ ඒවාට දාල තිඑයෙන ගණන් බැලුවම හිතාගන්න බැ
    මේ දැන් කියන ගණන් වලට වාහන මිනිස්සු ගන්නවද?
    Coma ehekada uba hitiye
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අවශ්‍තාවය තියෙන උන් ගන්නවා. මමදන්න කිපදෙනෙක්ම ගත්ත මමත් ගත්තා
    දැණ් එ බලපු වාහන සෙට් එකම නැ
    ආයෙට් වෙන සෙට් එකක් තියෙන්නෙ ගනන් වැඩියෙන් දාල
    එව්ත් යනව
    අඩු වෙයි කියල බලන් හිටියට අඩු වෙන් නැ
     
    • Like
    Reactions: ANAVRIN