බුදු අම්මෝ වාහන ගණන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් හුග දෙනෙක්ට අමතක වීගෙන එන්නේ. ඔය සාටක පවල හොරාකපුවා , ගෝටා රටට කෙලපුවගේ විපාක
    ඒ මදිවට රනිලා දැන් හොදටම කරගෙන යනවා. ඒවා රිවර්ස් කරන්නේ නැතුව ඔය එකක්වත් හරියන්නේ නැ
    ඊලග පාරත් රාජපක්ෂලාටම දීපල්ලා කාල ඉවරයක් කරන්න
    ඊට පස්සේ වගාවක් කරගෙන ඉන්න තියෙන්නේ වැද්දෝ වගේ
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,088
    2,593
    113
    dn import karanna dunnath price eka kohomath wadi ekai oya ara FB eke tibba e kale 1USD = 130LKR kiala AMW eken price karapu. eka vdhata dn beluwoth alto ekath dn import karaddi 3Mn above ekai oya
    මේකේ හැටියට

    WagonR StringRay

    USD = 130 then
    price(USD) = 2,615,000/130 = 20,115 USD


    now USD = 322

    price(LKR) = 20,115 * 322 = 6,477,153.84
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මාර විදියට වැඩි විල්ලක් නේ වෙලා thieyenne,
    km ලක්ෂ 2,3 පැනපු අවු :20,25 පරණ ඒවාට දාල තිඑයෙන ගණන් බැලුවම හිතාගන්න බැ
    මේ දැන් කියන ගණන් වලට වාහන මිනිස්සු ගන්නවද?
    Market price එකට අවශ්‍යතාව තියන කෙනා ගන්නවා බං. එහෙනම් ගනිද්දී overhyped වෙලා overpriced ඒවා නැතුව හොඳ cheap models වලින් විතරක් ගන්නවා.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මේකේ හැටියට

    WagonR StringRay

    USD = 130 then
    price(USD) = 2,615,000/130 = 20,115 USD


    now USD = 322

    price(LKR) = 20,115 * 322 = 6,477,153.84

    2022 SUZUKI WAGON R FA SAFETY SUPPORT CIF 7,315 USD Sri Lanka/Hambantota

    + TAX


    (Under the unit method of duty the tax on a 660 cc hybrid engine found on most Japanese small cars is LKR 825,000)

    = 2,364,608.13 + 825,000 LKR

    = 3189608.13 LKR
     
    • Like
    Reactions: akildila

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Oya mna qwath ganna kena gannawa menna
    IMG_8734.jpeg
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Brandnew Arenna wahana nam ganna epa Garage gane Rasthiyadu wenna wenawa,
    Anika thamai Genu pedda kiyala wahana gannath epa samahara un engine oil dannawath danne nethuwa padinawa

    Hodama De Brandnew aran 2Year yaddi wikunala ai aluth ekakata palayalla