බුදු අම්ෙමෝ *****Parkinson's *****

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බුදු අම්ෙමෝ *****Parkinson's *****

    Parkinson's disease

    51506305.jpg
    50153375.jpg

    parkinsonk.jpg


    වැඩි විස්තර බලන්න
    http://en.wikipedia.org/wiki/Parkinson%27s_disease

    මේ මචන් දැන් කලේ තියන අමුතු ලෙඩ. මම මේක දැම්මේ මේවා ගැන දැනගන්න එක වටින නිසා. අපි දන්නෙ නැනෙ ේ අපිට ෙමොන ෙමොන ලෙඩ තියනවද කියල.
    අනිත් අයටත් මේක බලන්න COMMENT එකක්, BUMP එකක දාල යන්න.
    :nerd::nerd:

    උපුටා ගත්තෙ අන්තුර්ජලයෙන් (RIVIRA)
     
    Last edited:

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මගේ ආච්චිට ඕක හැදිලා තමයි එයා නැතිවුනේ :(:(
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    ඒ කියන්නේ මචන් දැන් බෙහෙත් හොයාගෙනද තියෙන්නේ?? දැන් ලෙඩේ හැදෙන්නේ නැද්ද??:eek::eek:
    ow ow..parana leda okkomatama beheth hoyagena thuran karalane thiyenne,.ape dosthara mahaththuru:growl:
     

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com

    ඒ කියන්නේ මචන් දැන් බෙහෙත් හොයාගෙනද තියෙන්නේ?? දැන් ලෙඩේ හැදෙන්නේ නැද්ද??:eek::eek:

    සමහර දේවල් තියෙනවා නිට්ටාවට හොද කරන්න බහ, මේකත් ඒ වගේ තම. බෙහෙත් තියෙනවා, හැබැයි එකෙන් වෙන්නේ ලෙඩේ පාලනය වීමක් විතරයි. මොකද මේ මේකෙදි වෙන්නේ ඩොපමින් කියන රසායන ද්‍රව්‍ය මොලයේ නිෂ්පාදනය කරන එක නතර වෙන එකයි.
    එක නිසා බෙහෙත තමා ඩොපමින් tablet විදිහට ශරීරයට ලබා දෙන එක. එත් එතැනදී ගොඩක් ප්‍රශ්න තියෙනවා. කොහොම උනත් පාකින්සන් රෝගයට ඔච්චර බය වෙන්න ඕනේ නැහැ, ඊට වැඩ බයවෙන්න ඕන අද ලංකාවේ පාරක බැහැල යන්න. මොකද කොයි වෙලාවේ යට කරගෙන යයිද දන්නේ නැහැ.
    :P