
පොඩ්ඩක් හරි සපොර්ටිව් ත්‍රෙඩ් එකක් දැක්කමයි හෙහ් හෙ....තැන්ක්ස් දාපු සගොර්ට.
එලකිරියෙ මට හේට් එකක් හැදුනෙත් ඔය ඩෙව්යාන් වගේම එකෙක් මේකෙ ත්‍රෙඩ් එකක් දැම්ම මම එලකිරියට බැන්න කියල, කට්ටිය හොයල බලන්නෙ නැතුව බැන්න...අපේ උන් හරියට ෆේක් නිවුස් වලට අහුවෙනවා, හැබැයි ඒ සිද්දි වලින් පස්සෙ ආයෙ මම එලකිරියෙ ත්‍රෙඩ් දාන්න ගියේ නෑ, ඉස්සර යූටියුබ් එන්න කලින් මන් මේකෙ තමා බිස්නස් කරන හැටි ගගා ඔක්කොම කියල දිදී හිටියෙ
අරූ කියන ඒවට මම රිප්ලයි එකක් දැම්මා...ගොඩක් අය ඒක දැකල නෑ.
මෙච්චර සාක්ශි එක්ක කියලත් පිලිගන්නෙ නැත්නම් ඉතින් කරන්න දේකුත් නෑ.
ජය !