බුදු ගුණ අනන්තයි

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    බුදු ගුණ අනන්තයි

    385249_128509103980844_1393947954_n.jpg
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    බොහොම පින් මචන්

    මේ ලිපිය දැක්කම හිතෙනවා අබුද්ධෝත්පාද කාලයක් වෙනකල් සසරෙ ඉන්න උනොත් එහෙම බොහොම භයානකයි නේද කියල..
    කල්ප ගානක්.. අනන්ත දුක් සාගරයක්

    :shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,657
    113
    අසංඛය කියන්නේ අවුරුදු වලින් කියනව නම් 1 x දහයේ බල 144ක්
     
    • Like
    Reactions: චගු

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    චගු;14331496 said:
    බොහොම පින් මචන්

    මේ ලිපිය දැක්කම හිතෙනවා අබුද්ධෝත්පාද කාලයක් වෙනකල් සසරෙ ඉන්න උනොත් එහෙම බොහොම භයානකයි නේද කියල..
    කල්ප ගානක්.. අනන්ත දුක් සාගරයක්

    :shocked:

    ඔව් මචන් එක ඇත්ත එහෙම කාලෙක ඉපදුනොත් දරමය නැති නිසා සිදුවන වැරදි නිසා සන්සාරෙ තව්ත් දික්වෙන එක තමා වෙන්නේ:oo:, තව අවුරුදු 2500කින් දාතුන්වහ්න්සෙලා පිරිනිවන් පානවා එ කියන්නේ ගෞතම බුද්ධ ශාසනයෙ අවසාන කාලය. ඉතින් මෙ 2500 ඇතුලත අයෙම අපි මනුස්ස ආත්මයක් ලබයිද කියල කියන්න බෑ, මනුස්ස ආත්මයක් ලැබුවත් බූද්ධයෙක් වෙයිද දන්නෙත් නෑ සහ ලංකාව වගෙ නිර්මල තෙරවාදි බුදු දහම තියෙන් පරිසරය ඉපදෙන්න වාසනාව තියේවිද දන්නෙත් නෑ. සමහර විට මේ අපිට ලැබිලා තියන අවාසන අවස්තාව වෙන්න ඉඩ තියනවා. ඉතින් මෙ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන අරන් හැකිතරම් කුසල් කරන එක සහ ධර්මය අවබොද කරගන්න උත්සහ කරන එක තමා නෙද මචන් අපි කරන්න ඔන.:yes::yes:
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අසංඛය කියන්නේ අවුරුදු වලින් කියනව නම් 1 x දහයේ බල 144ක්

    :shocked::shocked: ස්තුති මචන් කියලා දුන්නට මන් එක දැනන් හිටියෙ නෑ
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඔව් මචන් එක ඇත්ත එහෙම කාලෙක ඉපදුනොත් දරමය නැති නිසා සිදුවන වැරදි නිසා සන්සාරෙ තව්ත් දික්වෙන එක තමා වෙන්නේ:oo:, තව අවුරුදු 2500කින් දාතුන්වහ්න්සෙලා පිරිනිවන් පානවා එ කියන්නේ ගෞතම බුද්ධ ශාසනයෙ අවසාන කාලය. ඉතින් මෙ 2500 ඇතුලත අයෙම අපි මනුස්ස ආත්මයක් ලබයිද කියල කියන්න බෑ, මනුස්ස ආත්මයක් ලැබුවත් බූද්ධයෙක් වෙයිද දන්නෙත් නෑ සහ ලංකාව වගෙ නිර්මල තෙරවාදි බුදු දහම තියෙන් පරිසරය ඉපදෙන්න වාසනාව තියේවිද දන්නෙත් නෑ. සමහර විට මේ අපිට ලැබිලා තියන අවාසන අවස්තාව වෙන්න ඉඩ තියනවා. ඉතින් මෙ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන අරන් හැකිතරම් කුසල් කරන එක සහ ධර්මය අවබොද කරගන්න උත්සහ කරන එක තමා නෙද මචන් අපි කරන්න ඔන.:yes::yes:

    ඔව් සහෝ.. අප්‍රමාදීව කුසල් කරගන්න.. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න කියල තමයි තථාගතයන් වහන්සෙ දේශනා කලේ..