
චගු;14331496 said:බොහොම පින් මචන්
මේ ලිපිය දැක්කම හිතෙනවා අබුද්ධෝත්පාද කාලයක් වෙනකල් සසරෙ ඉන්න උනොත් එහෙම බොහොම භයානකයි නේද කියල..
කල්ප ගානක්.. අනන්ත දුක් සාගරයක්
![]()
, තව අවුරුදු 2500කින් දාතුන්වහ්න්සෙලා පිරිනිවන් පානවා එ කියන්නේ ගෞතම බුද්ධ ශාසනයෙ අවසාන කාලය. ඉතින් මෙ 2500 ඇතුලත අයෙම අපි මනුස්ස ආත්මයක් ලබයිද කියල කියන්න බෑ, මනුස්ස ආත්මයක් ලැබුවත් බූද්ධයෙක් වෙයිද දන්නෙත් නෑ සහ ලංකාව වගෙ නිර්මල තෙරවාදි බුදු දහම තියෙන් පරිසරය ඉපදෙන්න වාසනාව තියේවිද දන්නෙත් නෑ. සමහර විට මේ අපිට ලැබිලා තියන අවාසන අවස්තාව වෙන්න ඉඩ තියනවා. ඉතින් මෙ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන අරන් හැකිතරම් කුසල් කරන එක සහ ධර්මය අවබොද කරගන්න උත්සහ කරන එක තමා නෙද මචන් අපි කරන්න ඔන.

අසංඛය කියන්නේ අවුරුදු වලින් කියනව නම් 1 x දහයේ බල 144ක්

ස්තුති මචන් කියලා දුන්නට මන් එක දැනන් හිටියෙ නෑ ඔව් මචන් එක ඇත්ත එහෙම කාලෙක ඉපදුනොත් දරමය නැති නිසා සිදුවන වැරදි නිසා සන්සාරෙ තව්ත් දික්වෙන එක තමා වෙන්නේ, තව අවුරුදු 2500කින් දාතුන්වහ්න්සෙලා පිරිනිවන් පානවා එ කියන්නේ ගෞතම බුද්ධ ශාසනයෙ අවසාන කාලය. ඉතින් මෙ 2500 ඇතුලත අයෙම අපි මනුස්ස ආත්මයක් ලබයිද කියල කියන්න බෑ, මනුස්ස ආත්මයක් ලැබුවත් බූද්ධයෙක් වෙයිද දන්නෙත් නෑ සහ ලංකාව වගෙ නිර්මල තෙරවාදි බුදු දහම තියෙන් පරිසරය ඉපදෙන්න වාසනාව තියේවිද දන්නෙත් නෑ. සමහර විට මේ අපිට ලැබිලා තියන අවාසන අවස්තාව වෙන්න ඉඩ තියනවා. ඉතින් මෙ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන අරන් හැකිතරම් කුසල් කරන එක සහ ධර්මය අවබොද කරගන්න උත්සහ කරන එක තමා නෙද මචන් අපි කරන්න ඔන.
![]()