බුදු ගුණ සත්‍යයක් ක්‍රියාව....
dilann Well-known member Jul 6, 2018 67,400 166,790 113 එකමත් එක රටක Jul 29, 2022 #2 ඔහොම කරාම අකුසල් ටික ඔක්කොම අහෝසි වෙයිද?? Reactions: HAneo and siri_ayya
ruchira55 Well-known member Mar 23, 2012 39,917 40,727 113 Jul 29, 2022 #3 මේවා කරයි කියලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා බුදු හාමුදුරුවො කියලා නෑ නේද? දවසින් දවස වයසට යනවා. ලෙඩ වෙන වෙලාවට ලෙඩ වෙනවා. ඉන්න ටිකේ බුදු ගුණ අපේ ජීවිතයට එකතු කරගෙන පුළුවන් හැටියට සියළු සත්වයන්ට පිහිටවෙමු.
මේවා කරයි කියලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා බුදු හාමුදුරුවො කියලා නෑ නේද? දවසින් දවස වයසට යනවා. ලෙඩ වෙන වෙලාවට ලෙඩ වෙනවා. ඉන්න ටිකේ බුදු ගුණ අපේ ජීවිතයට එකතු කරගෙන පුළුවන් හැටියට සියළු සත්වයන්ට පිහිටවෙමු.
kinkon Well-known member Aug 5, 2007 115,929 2 115,998 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 30, 2022 #4 බම්ප්
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Jul 31, 2022 #5 dilann said: ඔහොම කරාම අකුසල් ටික ඔක්කොම අහෝසි වෙයිද?? Click to expand... උඹ ඕවා බලලා බුද්ධාගමට බනින්න නම් එන්න එපා
dilann said: ඔහොම කරාම අකුසල් ටික ඔක්කොම අහෝසි වෙයිද?? Click to expand... උඹ ඕවා බලලා බුද්ධාගමට බනින්න නම් එන්න එපා
dilann Well-known member Jul 6, 2018 67,400 166,790 113 එකමත් එක රටක Jul 31, 2022 #6 siri_ayya said: උඹ ඕවා බලලා බුද්ධාගමට බනින්න නම් එන්න එපා Click to expand... කෝ කොහෙද මම බැන්නේ ? මේක කියවද්දී ඕන ජරා වැඩක් කරන්න විශ්වාසය එනව. අර පව් කමා කරගන්නවා වගේ සත්‍යග්‍රහයක් කරා අකුසල් ටික අහෝසි කරල දැම්ම. Reactions: HAneo
siri_ayya said: උඹ ඕවා බලලා බුද්ධාගමට බනින්න නම් එන්න එපා Click to expand... කෝ කොහෙද මම බැන්නේ ? මේක කියවද්දී ඕන ජරා වැඩක් කරන්න විශ්වාසය එනව. අර පව් කමා කරගන්නවා වගේ සත්‍යග්‍රහයක් කරා අකුසල් ටික අහෝසි කරල දැම්ම.
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Jul 31, 2022 #7 dilann said: කෝ කොහෙද මම බැන්නේ ? මේක කියවද්දී ඕන ජරා වැඩක් කරන්න විශ්වාසය එනව. අර පව් කමා කරගන්නවා වගේ සත්‍යග්‍රහයක් කරා අකුසල් ටික අහෝසි කරල දැම්ම. Click to expand... මන් කිව්වෙ උඹ මේ වගේ බහුබූත කියවල මුළු බුද්ධාගම ම වැඩක් නෑ වගේ තීරන වලට එන්න එපා කියල.. Reactions: dilann
dilann said: කෝ කොහෙද මම බැන්නේ ? මේක කියවද්දී ඕන ජරා වැඩක් කරන්න විශ්වාසය එනව. අර පව් කමා කරගන්නවා වගේ සත්‍යග්‍රහයක් කරා අකුසල් ටික අහෝසි කරල දැම්ම. Click to expand... මන් කිව්වෙ උඹ මේ වගේ බහුබූත කියවල මුළු බුද්ධාගම ම වැඩක් නෑ වගේ තීරන වලට එන්න එපා කියල..