බුදු ගුණ සත්‍යයක් ක්‍රියාව....

Snaip

Active member
  • May 26, 2016
    117
    25
    28
    FB_IMG_1659029637873.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    මේවා කරයි කියලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා බුදු හාමුදුරුවො කියලා නෑ නේද? දවසින් දවස වයසට යනවා. ලෙඩ වෙන වෙලාවට ලෙඩ වෙනවා. ඉන්න ටිකේ බුදු ගුණ අපේ ජීවිතයට එකතු කරගෙන පුළුවන් හැටියට සියළු සත්වයන්ට පිහිටවෙමු.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔහොම කරාම අකුසල් ටික ඔක්කොම අහෝසි වෙයිද?? :rolleyes2:
    උඹ ඕවා බලලා බුද්ධාගමට බනින්න නම් එන්න එපා :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    උඹ ඕවා බලලා බුද්ධාගමට බනින්න නම් එන්න එපා :lol:
    කෝ කොහෙද මම බැන්නේ ? 🙄
    මේක කියවද්දී ඕන ජරා වැඩක් කරන්න විශ්වාසය එනව.
    අර පව් කමා කරගන්නවා වගේ සත්‍යග්‍රහයක් කරා අකුසල් ටික අහෝසි කරල දැම්ම.
     
    • Love
    Reactions: HAneo

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෝ කොහෙද මම බැන්නේ ? 🙄
    මේක කියවද්දී ඕන ජරා වැඩක් කරන්න විශ්වාසය එනව.
    අර පව් කමා කරගන්නවා වගේ සත්‍යග්‍රහයක් කරා අකුසල් ටික අහෝසි කරල දැම්ම.
    මන් කිව්වෙ උඹ මේ වගේ බහුබූත කියවල මුළු බුද්ධාගම ම වැඩක් නෑ වගේ තීරන වලට එන්න එපා කියල..:)
     
    • Haha
    Reactions: dilann