එකේ joke නෙ තියෙන්නේ....
කාලය රේකිය මානයක්ද.?
අපේ මනසේ නිර්මාණයක්ද.?
නිවන් දකිනවා කියන්නේ කාල රාමුවෙන් මිදෙන එකද.?
1.බුදුදහමේදී කාලය සාපේක්ෂයි.(උදා- දෙවුලොවකයි, මිනිස් ලොවකයි කාලය ගලන්නේ වෙනස් වේග වලින්, ඒ උනාට එකකට අනෙක slow-motion විදිහට පෙනෙන්නේ නෑ)
2. සියලු දේ ජරාවට පත් වෙන නිසා, කාලය මනසේ නිර්මාණයක් නෙමෙයි. අපි කාලය කියල අර්ථකථනය කරගෙන ඉන්නේත් ජරාවට පත් වීම.
3.නෑ, නිවන් දකිනවා කියන්නෙ කාල රාමුවෙන් මිදෙන ඒක නෙමෙයි. කාල රාමුවෙන් මිදෙන්නත් 'මම' කියල දෙයක් තියෙන්න ඕන. 'මම' කියල දෙයක් නැත්නම්, කාල රාමුවෙන් මිදෙන දේකුත් නෑ. නිවන කියන්නෙ 'මම' කියන චායාව නැති කිරීම.
ඒ පිලිබඳ දර්ම කරුණු දන්නේ නම් නැහැ මචන්.
එත් මෙහෙම දෙයක් අහලා තියෙනවා. බුදු හාමුදුරුවෝ බණ දේශනා කරේ ( බහුතරයක් සුත්ර හැදිලා
තියෙන විදිය ) කව්රු හරි ප්රශ්නයක් ඇහුවම බුදු හාමුදුරුවෝගෙන් ඒකට අදාළ සුත්රය දේශනා
කරන්නේ කියලා. ඒ කාලේ කව්රු හරි කාල තරණය ගැන අහල තිබුන නම් ඒ ගැනත් දේශනා කරන්න
තිබුනා. එත් ඒ කාලේ මිනිස්සුන්ට එච්චර දැනුමක් තිබුනා කියලා මන් හිතන්නේ නැහැ.
මට මතක විදියට අග්ගඤ්ඤ සූත්රයේ ලෝකයේ පැවැත්ම හා විනාශය පිළිබඳ නම් දේශනා කරනවා බුදු හාමුදුරුවෝ.

ඒ කියන්නේ බුදු දහමට අනුව කාලය රේකියයි නේ.? මොකද කාලයේ රෙකිය නොවුනොත් නිවන් දකිනවා කියන එකේ තේරුමක් නැති වෙනවනේ.... උදාහරණයක් විදියට... කෙනෙක් නිවන් දකින්න ඉස්සෙල්ල කාලය තාම පවතිනවා නම්...ඒ කෙනාත් තාම ( ඒ කාලයේ) ඉන්නවනේ....
බුදු දහමේ කාලය අර්ථ දක්වන්නේ කොහොමද.?
-----------AKALIKO---------THERE IS NO TIME. BUT THERE IS A CHANGE.YES---------------CHANGE-----
මමත් දැනගන්න කැමතියි.
ඕක කියල දෙන්නනම් බුදු කෙනෙක් පහල වෙනකන්ම ඉන්න වෙයි. මට හිතෙනවා ඉස්සර ඔය වගේ දේවල් ඔය අර්ථයෙන් කියල දෙන්න නැතුව ඇති, මිනිස්සුන්ට තේරුම් ගන්න ගොඩක් අමාරු සබ්ජෙක්ට් එකක් නිසා. වෙනස් දේවල් වලින් ඒ පැත්ත කවර් කරන්න ඇති. ඒ වෙනස් දේවල් මොනවද කියල මමනම් දන්නෙ නැත.

..කාලය රේකිය මානයක්ද.?
kalaya kiayanne 4 weni manaya kiyalai kiyanne..ape masasata penne mana thunane samanye..heta wena deyak ahen pen nane..
අපේ මනසේ නිර්මාණයක්ද.?
manasa thama man hithanne 6 weni ha awasana manaya...hama ekama eka athule thiyenne...ow ethakota 4 weni manaya kalayath eka athule...anek bauthika lokayath eka athule...
නිවන් දකිනවා කියන්නේ කාල රාමුවෙන් මිදෙන එකද.?
ow..niwan giyama kale balapamen api midenawa..wayasata yannae...kalaya gana hageemak nae..
කාල තරණය බුදු දහමේ තියෙනවද...
http://www.elakiri.com/forum/showthread.php?t=1726417