බුදු දහමට ඇයි මෙතරම් නිගා.(බලපල්ලා මේ පිංත&#35

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,825
    3,410
    113
    pala ethi rukatane gal gahanne...

    dewiyan wahanse lokaya mewu seka kiwwa gaman boruwa mattu ithi e agam adahana unta buddagama sath dekala iwasanna be..

    etta ekai

    :yes::yes:
    samahara photos budu hamuduruwange nevi..ara niruwathin enna ewa..:baffled:
    ewa ජෛන ආගමේ ඒවා නේද..:confused:
     
    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    ඈත්තටම ඈඩුන බන් මේව දකිනකොට :( මොන පවක් කරාටද මන්ද මෙහෙම ඒව අපිට දකින්න තියෙන්නෙ :/
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    nodakin kalakanni hati kare,,owa karanne thambbi pa...i..kristian we...ge putalai,,

    me lagadi ape claz ekedi akon lankawata gennana eka gana katwak giya etakota eka kellek kiwwa,,ane ow meya kalin para awe nattet me budda ge statue ekak tibba nisa neda kiyala vid eke tibba nisa neda kiyala,,

    man kata wahan hitiya mokada man a wage tanaka wadiya katwata yana kenek newi,,

    ai yako me wes..ta akonta kiyla kappaganna tibbane,,hitapan hu...ta kiyanna msg ekak dala hari,,we..a ballo yako mewa karanne,,

    anika machan mewa mehema dala uba rep+ kisisethma balaporotthu wennat epa,,machan wahama me pic tika rmv karpn,,uba karannne me labbawal walata tawa publicitya dena eka neda,poddak hitapan machan,,lankawe tama mona magula unat BUDU DAHAMA ituru wenawa kiyala BUDU HAMUDURUWOT aanagte dakiddi dakke,,

    me wage kalakanninta ape agama,ape jathiya,winasa karanna denawada>??

    me wage kalakanni hati kareta wirudda wela tawath awrudu 1000000k ape buddagama raka gannawada kiyala hitala balapalla,,
    :growl::growl::growl::growl::growl::growl::growl:

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    :growl::growl::growl::growl:adala wadak na yako,,owata wirudda weyan,,nikan depattatama nathi cmnt danne nathuwa,,hari cmnt 1 dala mewa wiwechanaya korahan

    ඒක ඈත්ත මචං උබ කියන එක හරි මෙවා මේ වගෙ තෑන් වල දාපුවහම මේ වෑඩකරන වුන් තවත් ප්‍රසිද්ද වෙනව. එතකොට වුන් තව තවත් මේ දේවල් කරනව, ඒව නවත්තන්න මෙව දාන්නෙ නෑතුව ඉන්න එක තමා වඩා හොද :no::no::growl::growl:
     
    rstr

    Member
    Jun 17, 2008
    106
    18
    0
    Ganan ganna epa machan Pala athi rukatai gal polu wadinne , We dont see jesus's pictures like this .... mokada api ehema karanne na ne .... Antimata kawda ballo ? We ll follow what lord buddah thought us... Karma will F*** THESE PEOPLE ;)
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    Ganan ganna epa machan Pala athi rukatai gal polu wadinne , We dont see jesus's pictures like this .... mokada api ehema karanne na ne .... Antimata kawda ballo ? We ll follow what lord buddah thought us... Karma will F*** THESE PEOPLE ;)

    why not .. those things are happening to every religion .. we cannot point anyone .. you can find more on google

    jesusisafag.jpg

    crucifrog.jpg

    anti+christ.bmp
    JesusSaysYoureaCUNT.jpg

    ftsoj2.gif

    but we don't get those things so big.. coz we have enough faith on Jesus
     
    rstr

    Member
    Jun 17, 2008
    106
    18
    0
    I took jesus as an example only...i personally dont disgrace any religion and its not about faith its about the mentality who ever made these kind of pictures... what my point is whoever do these pics refect of there own religion it doesnt matter jesus or allah :) btw no offence to any religion
     
    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    budun desu dahama gena abamal renuwakwath dannethi, me wage pawkarayanta api anukampa karanna ona...ownta wena de gena hithala..
     
    cartoons

    Member
    Apr 23, 2007
    219
    15
    0
    ඕව කරන එවුන්ගෙ පරම්පරාවම හැඳි ගෑවිල යන්න ඔනේ!!!!!!!!!!!!!!!!
     
    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනාට දැන් සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය පිළිබඳ අමතකව ගොස්‌ය. එයින්ද බෞද්ධ නොවන අයට එය එසේවීම අරුමයක්‌ නොවන නමුත් බෞද්ධයෑයි කියා ගන්නා සැමට එසේ වීම කණගාටුවට කරුණකි. උතුම් සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමාවීමට නියමිතව ඇත්තේ එළැඹෙන වෙසක්‌ මාසයෙන්ය. සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය උදාවෙත්ම සිංහල බෞද්ධයන් ලෙස අපි අතිශය සුභවාදීව එය දෙස බලමින් බලාපොරොත්තු රාශියක්‌ පොදිබැඳ ගත්තෙමු. ඒ අන් කිසිවක්‌ නිසා නොව දශක ගණනාවක්‌ තිස්‌සේ මේ රටේ සිංහල බෞද්ධයන්ට සමස්‌තයක්‌ ලෙස මුහුණ දීමට සිදු වූ සර්වාකාරයේ කෙණෙහිලිකම්වල යම් හෝ අඩුවක්‌ ඇති වේ යෑයි යන බලාපොරොත්තුව නිසාය. ඉතා සියුම්ව පිරික්‍ෂා බැලීමෙන් සැබැවින් එහි කිසිදු වෙනසක්‌ දක්‌නට නොලැබීම අවාසනාවකට කරුණකි. අතීතයේ සිට වර්ධනය වෙමින් ආ මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවය වැනසීමේ නොයෙකුත් අභ්‍යන්තරික හා බාහිර ක්‍රියාදාමයන් එලෙසින්ම පවතිද්දී ලක්‍ෂ ගණනින් මුදල් වැය කොට තොරන් ගැසීමෙන්, දහස්‌ගණනින් විදුලි බුබුළු දැමීමෙන් හා නොයෙකුත් උත්සව දර්ශනාදිය පවත්වමින් සිදු කරන දර්ශන මාත්‍රික ඇස්‌බැන්දුම් නම් කිසිදු අඩුවක්‌ නැතිව අස්‌සක්‌ මුල්ලක්‌ නෑර පැවැතියේය. නමුත් ඒවාද දැන් හමාර වී ඇත. සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා පිහිට වූ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවද සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමා වීමට මාස ගණනාවක්‌ පවතිද්දී දෙසැම්බර් මස අගදී විසුරුවා හැරීමට සූදානම් බවට තොරතුරු හෙළිවෙමින් පවතී.

    සැබවින්ම මෙහිදී අපගේ උත්සාහය එම සමස්‌තය ගැන කතා කිරීම නොව, බුදු දහමට නිගා කරන දේශීය විදේශීය අධමයන් තුන්ලෝකයටම අග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ බුදු රුවට පවා කරන අවමන පිළිබඳව ඔබව දැනුවත් කිරීමටය. එය සිදුවනුයේ මොනතරම් නම් ද්වේශයකින්දැයි සිතා ගැනීමටවත් නොහැකි තරමින්ය. මිත්‍යාදෘෂ්ටික අධමයින් එයින් ලබන ආශ්වාදය හෝ වින්දනය අප නොදනිමු. නමුත් එයින් බොදු දනන්ගේ සිත් පෑරීමට ලක්‌ කොට තිරශ්චීන සතුටක්‌ ඔවුන් ලබනවා ඇත. මෙය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද මහා පරිමාණයෙන් සිදු කරනු ලබන්නකි. මෙහි ඇති අරුමය නම් සිංහල බෞද්ධ රටක්‌ ලෙස උදම් අනමින් පෙර සිරිතට අනුව මේ රටේ පාලකයා පවා සිංහල බෞද්ධයෙකු විය යුතුයෑයි පිළිගන්නා රටේ මේ සිදුවීම් යහමින් සිදු වීමයි. එපමණක්‌ ද නොව බෞද්ධ සංකේතයන් සියල්ලම පාහේ යොදා ගනිමින් බුදු දහමට නිගා කරන ඔවුන්ගේ පරම අධිෂ්ඨානය බුදු දහම විනාශ කිරීමයි. මොනයම් හෝ ආගමක සංකේතයන් යනු ඒ ආගම නිරූපණය කරන එක්‌ කොටසකි. ඇතැම් ආගම් පවතින්නේ ඒ සංකේතයන් පමණක්‌ පාදක කර ගනිමින් වීම මේ සඳහා කදිම නිදසුනකි. එවන් නව කල්ලි කණ්‌ඩායම් බෞද්ධ වේශයෙන් මෙන්ම අබෞද්ධ වේෂයෙන්ද සිට නොයෙක්‌ ස්‌ථානවල ක්‍රියාත්මක වෙනු දැකිය හැකිය. විශේෂයෙන්ම යම් ආගමික සංකේතයකින් නිකුත් කරන යම් යම් පණිවිඩ තිබිය හැක එහෙත් අර්ථපූර්ණ භාවිතයත් දක්‌නට ලැබෙන්නේ බෞද්ධ ඒවායෙහි පමණක්‌ කීම අතිශයෝක්‌තියක්‌ නොව. මෙනිසාම අබෞද්ධයන්ට මෙයද නොරුස්‌සනවා විය හැක. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථිමාවක්‌ ගෙන බැලුවද එය හිතුමතේට නිර්මාණය කරන ලද්දක්‌ නොව එය කලාත්මක අතින් සේම පූජාර්හය අතින්ද ඔප්නැංවූ එකකි. ධර්ම චක්‍රය ගෙන බැලුවද එහි යම් යම් ප්‍රභේද විද්‍යාමාන වුවද සුවිශාල අරුතක්‌ සහිතව එය අර්ථ ගැන්වී ඇත. බුදු දහම පහළ වූ ඉන්දියාවේ සුවිශාල වශයෙන් එහි ව්‍යාප්තියක්‌ අද වන විට නොමැති වුවත් එරට ජාතික ධජය සඳහා යොදාගෙන ඇත්තේ අශෝක ස්‌ථම්භයේ ඇති ධර්ම චක්‍රයයි. එපමණක්‌ද නොව එය රාජ්‍ය ලාංඡනයේ කොටසක්‌ ලෙස ද යොදාගෙන ඇත. මෙම බෞද්ධ සංකේතයන් භාවිතයට සැබවින්ම පැමිණියේ බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් පසුවය. නමුත් අද වන විට ලෝක ව්‍යාප්තියන් සිදුව ඇති ආගම් දෙස බැලු කළ විශේෂයෙන්ම ක්‍රිස්‌තියානි ආගමේ කුරුස සංකේතය භාවිතයට පැමිණ ඇත්තේ ඊට පෙර සිටමය. ක්‍රිස්‌තියානිය ලෝකයේ ව්‍යාප්ත කිරීම සඳහා පළමු හා දෙවන ලෝක යුධ සමයට වඩා මිනිසුන් ඝාතනය කළ ලෝක ඉතිහාසයේ ප්‍රබල අධිරාජ්‍යයෙක්‌ ලෙස සලකන කොන්ස්‌ටන්ටයින් අධිරාජ්‍යයාගේ මව විසින් කුරුස සංකේතය ක්‍රිස්‌තියානියේ ආගමික සංකේතය ලෙස යොදාගෙන ඇත. මුස්‌ලිම් ආගමේ ආගමික සංකේතය ලෙස සලකන අඩ සඳ හා තරුව අතීතයේදී කාලය මැනීම සඳහා යොදාගෙන ඇත.

    කෙසේ වෙතත් ලෝකයේ කිසිදු ආගමක ආගමික සංකේතවලට නිගා නොකරන අන්දමින් බුදු දහමේ සංකේතයන්ට හානි සිදු කරනු ලබයි. විශේෂේයෙන්ම බෞද්ධයන්ගේ ශාස්‌තෘවරයාණන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ යොදා ගනිමින් ඉතා පහත් අන්දමින් අපහාස කරනු අවස්‌ථාවන් අපට ඕනෑතරම් අන්තර්ජාලයෙන් සොයා ලත හැක. බුද්ධ බාර් නමින් ලෝකය පුරා ව්‍යාප්තව ඇති අවන්හල්, තැබෑරුම් ආදිය ක්‍රියාත්මක වෙද්දී කාන්තාවන්ගේ යට ඇඳුම් මැසීමට පවා බුදුරුව සහිත රෙදි යොදාගෙන ඇති සිද්ධීන් ගැන අපි එමට දන්නෙමු. ඒ විතරක්‌ නොව කුස ගින්නට අනුභව කරන බිස්‌කට්‌ එකේ සිටි සෑම ආහාරයක්‌ සඳහාම යොදා ඇති අවස්‌ථාද එමටය. මිනිස්‌සුන් තමන්ගේ ශරීරකෘතයන් කරන වැසිකිලි පෝච්චියට, ඉටි පන්දමට, මේ ආදි වශයෙන් බුදුරුව යොදාගෙන ඇති නිෂ්පාදනයක්‌ නොමැති තරම්ය.

    මේ සිදුවීම් සියල්ල මේ රට තුළද සිදුවීම මෙහිදී අපගේ විමතියට කරුණ වන්නේය. විශේෂයෙන්ම දුෂ්කර පළාත්වල පෙර පාසැල් ළමුන් මුල් කරගනිමින් සිදු කරගෙන යන ආගමික ප්‍රචාරක කටයුත්තේදී ඉහත උපක්‍රමයන්ගෙන් බොහොමයක්‌ සිදු කරගෙන යනු ලබයි. ළමුන් පමණක්‌ නොව වැඩිහිටියන්ද මේ උපක්‍රමයන් සඳහා හසු කරගනී. නිදසුන් සහිතව ගෙන හැර දක්‌වන්නේ නම් මේවායෙහි ඉමක්‌ කොනක්‌ නොමැත. අප මෙහිදී මුලින්ම සඳහන් කළ පරිදි මේ සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේදීත් මේ සිංහල බෞද්ධ රටේ සිදු වූ එවන් ආසන්නතම සිද්ධීන් කිහිපයක්‌ විමසා බලමු. අපි පෞද්ගලිකවම සම්බන්ධ වූ සිද්ධීන් අතරින් පසුගිය දිනෙක පිට කොටුවේ ප්‍රධාන වීදියේ පිහිටි අන්‍ය ජාතිකයෙකුට අයත් සාරි මන්දිරයකදී බුදුරජාණන් වහන්සේගේ විශාල ශීර්ෂය යෙදු සාරි විකුණු අවස්‌ථාවක්‌ රටම දැක්‌කෙමු. ඉන්දියාවෙන් ගෙන්වන ලදැයි පවසන මෙම සාරි සඳහා ඉතා සූක්‍ෂමව බුදු සිරස යොදා තිබිණ. විශේෂයෙන්ම කාන්තාවන් හිඳගත් පසු සාරියේ බුදුරුව සහිත කොටස පිටු පසට යොමුවන සේ නිර්මාණය කර තිබිණි. නුගේගොඩ නගරයේ පිහිටි අන්‍ය ජාතිකයෙකුට අයත් විශාල සාප්පු සංකීර්ණයක පසුගිය දිනෙක ධර්ම චක්‍රය යෙදූ පාවාහන් විකිණීමට තිබිණි. එම ධර්ම චක්‍රයන් පාවහන් වල යටි පැත්තට වන්නට යොදා තිබිණි. එවැනි වර්ගයේම පාවාහන් වැල්ලවත්ත ප්‍රදේශයේම තවත් කඩයකද දක්‌නට තිබිණි. තවද පසුගිය දිනෙක මාධ්‍යයෙන් දක්‌නට ලැබුණ පරිදි බුදුරුව සහිත සහල් මළු තොගයක්‌ අත් අඩංගුවට ගැණින. මේ වන විට රට පුරා අතිශයින් ව්‍යාප්තව පවතින නම්දැරූ කැෂිනෝ ආයතනයන්හි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය යොදා ගනිමින් ඉතා පහත් අන්දමින් බුදුරදුන්ට නිගා කරන අයුරු පැහැදිලිය. මේ අප දන්නා අපට ආරංචිවන සිදුවීම් අතළොස්‌සකි.

    මේ ආදී ලෙසින් බෞද්ධ සංකේතයන් යොදා ගනිමින් බුදු දහමට නිගා කරන අවස්‌ථා සිදුවීම් ලෙස සලකන්නේ නම් අපමණය. මෙම සිදුවීම් හා බැඳී ඇති සුවිශේෂත්වයක්‌ නම් අති බහුතරයක්‌ සිදුවීම් සඳහා සම්බන්ධ වී ඇත්තේ අන්‍ය ජාතික අන්‍ය ආගමික ස්‌ථානයන් හා පුද්ගලයන්ය. අනික අප දන්නා තරමට කිසියම් හෝ අවස්‌ථාවක වෙනත් ආගමික නායකයකුට අපහාස වන අන්දමින් හෝ වෙනත් නිගාවක්‌ වන අයුරින් සංකේත භාවිතයක්‌ මේ රට තුළදී සිදුව නොමැත. අපේ පැතුම එය ඉදිරියටත් එසේම වනු දැකීමයි. ඒ අතරම අවිංහිසාවාදී බෞද්ධයන්ගේ හැඟීම්වලට අපහාස වන අන්දමින් මින් මත්තටවත් කටයුතු සිදු නොවීමට නම් ඒ සඳහා බෞද්ධ අබෞද්ධ සැමට පරම වගකීමක්‌ ඇත. යථාර්තය දෙස අවංකවම සිත් යොමු කරන්නේ නම් බෞද්ධ නොවන ඇතැම් රටවලට අපේ කෙනෙක්‌ වෙත වෙසක්‌ කාඩ්පතක්‌ අපට යෑවීමට නොහැක.

    තත්ත්වය එසේ තිබියදී බෞද්ධ අපගේ උතුම් ඉවසීමේ ගුණාංගය නිවටකමක්‌ සේ සලකන මූලධර්මවාදීන් මොනතරම් නම් කෙනෙහිලිකම් සිදු කරන්නේද? අනෙක්‌ අතට මේ රටේ තමන්ට අවශ්‍ය ආකාරයට නීති හදන්න හැකි නීති කඩන්න හැකි පාලකකාරකාදීන්ට මේ උතුම් බෞද්ධ සංස්‌කෘතියේ පහස විඳිමින් ජීවත් වුවද මෙවැනි සංවේදී කාරනාවන් අරභයා කිසිදු නීතියක්‌ සම්පාදනය කළ නොහැක. මෙවන් සිදුවීම් හමුවේ බෞද්ධ සංවිධාන සේම පුද්ගල වශයෙන්ද කොතෙක්‌ නීතය හමුවට ගියද කිසිදු පිළිසරණක්‌ නොලැබෙන්නේය. මේ තරම් ඓශ්චර්යයන් සොයා යන ඇත්තන්ට අපේම නීති ක්‍රමයක්‌ සම්පාදනය කරගන්නට තවමත් කිසිදු උවමනාවක සේයාවකවත් දැනී නොමැත. එනිසා මේ රටේ තවදුරටත් සියලු ජාතීන්ට යහමින් ජීවත් වීමට අවශ්‍ය නම් බලගතු එකම නීතියක්‌ සම්පාදනය විය යුතුමය. අනික ශ්‍රී ලාංකික ජාතියක්‌ පතන බොහෝ දෙනාට මේ රටේ එක පිරිසකට එක නීතියකුත් තව පිරිසකට තව නීතියකුත් පැවතීම ගැන කිසිදු සාංකාවක්‌ නොතීම ඉතාමත් අවාසනාවට කාරණයකි. අපි මේ යන ගමන් මගේ අවසානය වඳ වී ගිය ජාතියක නටබුන්ද?
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    අපි ඕවට තරහ අරගෙන අපේ හිත් නරක් කරගන්න හොඳ නෑ. ඕව කරන එවුන්ට විපාකමේ ආත්මෙදිම පලදෙනව. ඒත් අපි නිශ්ෂබ්දව හිටියොත් කවදාවත් ඕව නවතින්නෙත් නෑ.
    දැක්ක තැනදි විරුද්ධව කථා කරන්න ඕනි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif