කියෙව්වා බොල කියෙව්ව... ඕකට තරහා ගත්ත කියලා... අපිට පුළුවන්ද ඕක නවත්වන්න.. උඹ කරපු වැඩෙන් බොරු පබ්ලිසිටි එකක හම්බුවෙන එක විතරයි වෙන්නෙ.. බුද්ධසාසනේ බේර ගන්න ඔහොම බෑ බොල.. එකට බෞද්ධයෙක් වෙන්න ඕන..හොඳ බෞද්ධයෙක් ඔය වගේ දේවල් ගනන් ගන්නේ. නැහැ... සූත්රයක තියෙනවා... මට(බුදුහාමුදුරුවන්ට) නිගා කරන කොට තරහ යන එවුනුයි .. මට හොඳ කියන කොට.. උදම් වෙන එවුනුයි.. මගේ ශ්රාවකයෝ නෙමෙයි කියලා... ඉතින් උඹම හිතලා බලපන්.. මැට්ටා !!!
දැන් උඹට මේ තරහ ගිහිල්ලා තියෙන්නෙ ඇයි එතකොට....

මේක මහා හතරවරම් කේස් එකක් නෙ...

"තරහ ගන්න එපා" කියලා උඹ මෙතන තරහින් කෑගහනවා....



