බුදු දහමට නිගා කරන බොරු සත්ව වේදින් - FB Group
FYI
පහත ලින්ක් එකට ගිහින් බලන්න. මුන් සෙට් එක බොරු සත් ව වේදීන් කොටසක් කියාගෙන පන්සල් වල ඉන්න අලි හරහා බුදු දහමට නිගා කරනවා.
ලංකාවේ වැඩිම මස් කන්නේ හාමුදුරුවන් ලු. එක නිසා ලු ලංකාවේ සත්තු මරණ එක වැඩි
මුන් සෙට් එක NGO වලින් යැපෙන කාලකන්නි ටිකක්... කවුරු හරි උන්ට ගේමට උත්තර දමොත් උන් ව ගෘප් එකෙන් ඇඩ්මින් කාරයා අයින් කරනවා.
එකේ සමහර උන් ලංකාවෙන් පිට ඉන්නේ.. මේ පොළොවේ පය ගහන්නේ නැති ව මොකද්ද උන්ට තියන කැක්කුම? කාල කන්නි .. පොඩ්ඩක් ගිහින් බලපල්ලා
https://web.facebook.com/groups/526...roup_comment_follow¬if_id=1464608967790520

මොකද අදහස් දක්වන ආකරයට.බෞද්ධ පන්සල්,බෞද්ධයින්ට මඩ ගහන්නෙ ඇයි කියන එක ගැටළුවක් තියෙනවා මොකද මේ අය ප්රශ්න කරන්නෙ පෙරහැරේ අලි ඇතුන් පමනක් විම ගැන අපි කාටත් ගැටළුවක්.