බුදු දහමට නිගා කරන බොරු සත්ව වේදින් - FB Group

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland

    FYI

    පහත ලින්ක් එකට ගිහින් බලන්න. මුන් සෙට් එක බොරු සත් ව වේදීන් කොටසක් කියාගෙන පන්සල් වල ඉන්න අලි හරහා බුදු දහමට නිගා කරනවා.

    ලංකාවේ වැඩිම මස් කන්නේ හාමුදුරුවන් ලු. එක නිසා ලු ලංකාවේ සත්තු මරණ එක වැඩි

    මුන් සෙට් එක NGO වලින් යැපෙන කාලකන්නි ටිකක්... කවුරු හරි උන්ට ගේමට උත්තර දමොත් උන් ව ගෘප් එකෙන් ඇඩ්මින් කාරයා අයින් කරනවා.

    එකේ සමහර උන් ලංකාවෙන් පිට ඉන්නේ.. මේ පොළොවේ පය ගහන්නේ නැති ව මොකද්ද උන්ට තියන කැක්කුම? කාල කන්නි .. පොඩ්ඩක් ගිහින් බලපල්ලා

    https://web.facebook.com/groups/526...roup_comment_follow&notif_id=1464608967790520
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    screenshot_8.png
     
    Nov 29, 2011
    354
    30
    0
    අනිවා.එතන කොමෙන්ට් කරලා තියෙන ගොඩක් අය සත්වවෙදියොද කියලා අපිට ගැටළුවක් තියෙනවා.:oo:මොකද අදහස් දක්වන ආකරයට.බෞද්ධ පන්සල්,බෞද්ධයින්ට මඩ ගහන්නෙ ඇයි කියන එක ගැටළුවක් තියෙනවා මොකද මේ අය ප්‍රශ්න කරන්නෙ පෙරහැරේ අලි ඇතුන් පමනක් විම ගැන අපි කාටත් ගැටළුවක්.

    අලි සෆාරි,අලි මිනිස් ගැටුම්,වඳවිගෙන යන ලංකාවට අවෙනික දිවියවන් පිළිබඳවත් කවදාවත් ඔවුන් හඬක් නගන්නේ නෑ.:oo:
     
    Last edited:

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    සතෙක්ට හිංසා කරලා නිර්මල බුදු දහම වෙනුවෙන් යොදා ගන්නවනම් ඒක මහා අකුසල කර්මයක්.... බුදු දහමට කරන නින්දාවක්.... :sorry::sorry::sorry:
     
    Nov 29, 2011
    354
    30
    0
    සතෙක්ට හිංසා කරලා නිර්මල බුදු දහම වෙනුවෙන් යොදා ගන්නවනම් ඒක මහා අකුසල කර්මයක්.... බුදු දහමට කරන නින්දාවක්.... :sorry::sorry::sorry:
    බුදු දහම කියන්නේ පරම අහිංසාවාදී දහමක් නොවෙයි.පරම අවිහිංසා වාදිව හිතන්න ගියොත් කිසිම දෙයක් කරන්න බැරුව යනවා.බුද්ධාගමේ අන්තවාදීව කිසි දෙයක් කරන්න කියලා නැහැ.

    පොඩි පැහැදිළි කිරිමක් කරන්නම්.
    හොඳම නිදුසන බල්ලන් ගන්න.බලලේකු දම්වැලකින්වත් බඳින්න බැරුව යනවා පරම අවිහිංසාවාදිව හිතුවොත්.පරම අහිංසාවාදය එන්නෙ ජෛන ආගමේ.ඒ වාගේම ගෙදරක මියන්,කැරපොත්තා
    සත්ව හිංසනය කියලා මියන්,කැරපොත්තාන් ගැන හිතන්න ගියොත් ඔබ කෙළවර වන්නෙ කොතනකින් කියන එක ගැටළුවක්.ඇඳුමක්වත් අදින්නෙ නැතුව තමයි ඉන්නෙ වෙන්නෙ පරම අවිහිංසාවාදිව හිතුවොත්.ටැංකි වල ඇතිකකරන මාළුන්ටත් එ සත්ව හිංසාව බලපානවා.මොකද පෙරහැරේ යන අලි ගැන විතරක්.පුළුවන්ම් ඔය මස් පිණිස ඇති කරන හරක්,කුකුළන් නිදහස් කරන්න කියලත් කෑගහන්නකෝ.:oo:

    අනික් ලක් ඉතිහාසයේ මුල් යුගයේ ඉඳලාම අලි ඇතුන් අපේ සංස්කෘතියට හා බැඳුනු සතෙක්.මම මේක තව ටිකක් විග්‍රහ කරන්නම්.කොහොමද මේ ඇතා පිට කරඩුව වඩමවන සංසකෘතිය අවේ කියලා.මිහිඳු හිමියන් ලංකාවට රැගෙන ආවේ බුදු දහම පමණක් නොවේ.කලාව,සංසකෘති ආදි දේවලුත් එ් සමගම අවා.දෙවානම් පියතිස්ස රජු එක් අවස්ථාවක් මිහිදු හිමියන්ගෙන් මෙසෙ විමසනවා.ථුපාරාම දාගැබේ තැනපක් කරන්නා ගෙනා ධාතුන් වහන්සෙලා තැන්පත් කරන්නෙ කොතන කදි කියා මිහිදු හිමියන්ගෙන් දෙවානම් පියතිස්ස රජු විමසුවා.එවිට මිහිඳු හිමින්
    ධාතූන් වහන්සේලා දාගැබේ තැන්පත් කරන තෙක්‌ ඇතෙකු පිටමත තැන්පත් කිරිම සුදුසු යි කියා දෙවානම් පියතිස්ස රජුට පැවසුවා .අන්න එදා ඉඳන් තමයි ඇතෙකු පිට ධාතුන් වඩමවන්න සංසකෘතිය ආවේ.පෙරහැරක කරඬුව වඩමවන්න දි අපි එම සතාට කරන්නෙ ගෞරවයක්.

    දැන් අපි කියමු ස්ත්ව හිංසනය මුවාවෙන් ඔය පෙරහැර වලින් අලි,ඇතුන් ඉවත් කරයි කියලා.දැන් ඒ අලියාම අලි සාෆාරි වල දුක් විඳිනවා නෙද් දැන් කවුරුත් අලි සෆාරි නවත්වන්න කියලා කෑ ගහන්නෙ නෑනේ.:oo:වැඩි හරියක් මතෘකා කරගෙන මෙතන තියෙන්නෙ පෙරහැරේ අලි ඇතුන් සම්බන්ධවයි.දැන් මේ අය සත්වවෙදින් නම් සතුන්‍ට ගහ කොළට සතා සිව්පාවුන් ආදරය කරනවානම් කල යුත්තේ අලි මිනිස් ගැටුම නිසා වඳ විගෙන යන අලි ඇතුන් බෙරා ගැනිමද එසෙත් නැතිනම් ලංකා‍වේ සංසකෘතිය විනාස කිරිමද?
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    gon harak neh

    ali minis gatumen,parawal wala accident meh lagadith lorry eheka ali patiyek happila maruna ewata piyawarak ganillako oke wena uwamanawak thiyenne ekai prashne
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    -සිංහයා-;20215304 said:
    බුදු දහම කියන්නේ පරම අහිංසාවාදී දහමක් නොවෙයි.පරම අවිහිංසා වාදිව හිතන්න ගියොත් කිසිම දෙයක් කරන්න බැරුව යනවා.බුද්ධාගමේ අන්තවාදීව කිසි දෙයක් කරන්න කියලා නැහැ.

    පොඩි පැහැදිළි කිරිමක් කරන්නම්.
    හොඳම නිදුසන බල්ලන් ගන්න.බලලේකු දම්වැලකින්වත් බඳින්න බැරුව යනවා පරම අවිහිංසාවාදිව හිතුවොත්.පරම අහිංසාවාදය එන්නෙ ජෛන ආගමේ.ඒ වාගේම ගෙදරක මියන්,කැරපොත්තා
    සත්ව හිංසනය කියලා මියන්,කැරපොත්තාන් ගැන හිතන්න ගියොත් ඔබ කෙළවර වන්නෙ කොතනකින් කියන එක ගැටළුවක්.ඇඳුමක්වත් අදින්නෙ නැතුව තමයි ඉන්නෙ වෙන්නෙ පරම අවිහිංසාවාදිව හිතුවොත්.ටැංකි වල ඇතිකකරන මාළුන්ටත් එ සත්ව හිංසාව බලපානවා.මොකද පෙරහැරේ යන අලි ගැන විතරක්.පුළුවන්ම් ඔය මස් පිණිස ඇති කරන හරක්,කුකුළන් නිදහස් කරන්න කියලත් කෑගහන්නකෝ.:oo:

    අනික් ලක් ඉතිහාසයේ මුල් යුගයේ ඉඳලාම අලි ඇතුන් අපේ සංස්කෘතියට හා බැඳුනු සතෙක්.මම මේක තව ටිකක් විග්‍රහ කරන්නම්.කොහොමද මේ ඇතා පිට කරඩුව වඩමවන සංසකෘතිය අවේ කියලා.මිහිඳු හිමියන් ලංකාවට රැගෙන ආවේ බුදු දහම පමණක් නොවේ.කලාව,සංසකෘති ආදි දේවලුත් එ් සමගම අවා.දෙවානම් පියතිස්ස රජු එක් අවස්ථාවක් මිහිදු හිමියන්ගෙන් මෙසෙ විමසනවා.ථුපාරාම දාගැබේ තැනපක් කරන්නා ගෙනා ධාතුන් වහන්සෙලා තැන්පත් කරන්නෙ කොතන කදි කියා මිහිදු හිමියන්ගෙන් දෙවානම් පියතිස්ස රජු විමසුවා.එවිට මිහිඳු හිමින්
    ධාතූන් වහන්සේලා දාගැබේ තැන්පත් කරන තෙක්‌ ඇතෙකු පිටමත තැන්පත් කිරිම සුදුසු යි කියා දෙවානම් පියතිස්ස රජුට පැවසුවා .අන්න එදා ඉඳන් තමයි ඇතෙකු පිට ධාතුන් වඩමවන්න සංසකෘතිය ආවේ.පෙරහැරක කරඬුව වඩමවන්න දි අපි එම සතාට කරන්නෙ ගෞරවයක්.

    දැන් අපි කියමු ස්ත්ව හිංසනය මුවාවෙන් ඔය පෙරහැර වලින් අලි,ඇතුන් ඉවත් කරයි කියලා.දැන් ඒ අලියාම අලි සාෆාරි වල දුක් විඳිනවා නෙද් දැන් කවුරුත් අලි සෆාරි නවත්වන්න කියලා කෑ ගහන්නෙ නෑනේ.:oo:වැඩි හරියක් මතෘකා කරගෙන මෙතන තියෙන්නෙ පෙරහැරේ අලි ඇතුන් සම්බන්ධවයි.දැන් මේ අය සත්වවෙදින් නම් සතුන්‍ට ගහ කොළට සතා සිව්පාවුන් ආදරය කරනවානම් කල යුත්තේ අලි මිනිස් ගැටුම නිසා වඳ විගෙන යන අලි ඇතුන් බෙරා ගැනිමද එසෙත් නැතිනම් ලංකා‍වේ සංසකෘතිය විනාස කිරිමද?

    උබේ කතාවට මම 100% එකගයි... ඔව් උන් මෙතන කියන්නෙ පෙරහැර වල යන අලි,ඇතුන් ගැන විතරයි. උන් කියන්නෙ නෑ සෆාරි වල ඉන්න අලි ඇතුන් ගැන.එක නම් ලොකු ප්‍රශ්නාර්තයක්...

    මම මගෙ මතේ ඉදිරිපත් කරේ ඒ පේජ් එකේ තිබ්බ එක වීඩියෝ එකක් දැකල.ඒකෙ තිබ්බා අලි පැටියෙක්ට මල් මිටක් දිලා වන්දවන එකක්.මට ඒක දැක්කම හිතුනා ඒ තිරිසන් සතා ඒක ඌටම හිතල කරන එකක් නෙමෙයි නේද කියලා.ඌට ඒක බලහත්කාරයෙන් පුරුදු කරපු එකක් වෙන්න පුළුවං.එහෙම වුනානම් ඒක වැරදියි.මිනිස්සුන්ට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරන්න කියල එහෙම කරන එක වැරදියි.ඒකයි මගේ අදහස වෙන්නේ... :)
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,047
    9,364
    113
    Microsoft
    උබේ කතාවට මම 100% එකගයි... ඔව් උන් මෙතන කියන්නෙ පෙරහැර වල යන අලි,ඇතුන් ගැන විතරයි. උන් කියන්නෙ නෑ සෆාරි වල ඉන්න අලි ඇතුන් ගැන.එක නම් ලොකු ප්‍රශ්නාර්තයක්...

    මම මගෙ මතේ ඉදිරිපත් කරේ ඒ පේජ් එකේ තිබ්බ එක වීඩියෝ එකක් දැකල.ඒකෙ තිබ්බා අලි පැටියෙක්ට මල් මිටක් දිලා වන්දවන එකක්.මට ඒක දැක්කම හිතුනා ඒ තිරිසන් සතා ඒක ඌටම හිතල කරන එකක් නෙමෙයි නේද කියලා.ඌට ඒක බලහත්කාරයෙන් පුරුදු කරපු එකක් වෙන්න පුළුවං.එහෙම වුනානම් ඒක වැරදියි.මිනිස්සුන්ට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරන්න කියල එහෙම කරන එක වැරදියි.ඒකයි මගේ අදහස වෙන්නේ... :)

    11.gif

    ඔතන සිද්ධ වෙන්නෙ ඔවා හරහා බෞද්ධයා විවෙචනය කිරිම,පෙරහැරෙන් අලි ඉවත් කරලා කුමන්ත්‍රන කරලා සිංහල බෞද්ධ සංස්කෘතිය විනාස කීරිම.එකනම් ඇත්ත අනවශ්‍ය ක්‍රියාකරම් අවශ්‍ය නැහැ තමයි:oo:.එතන මුල් වෙන්නෙ චෙතනාව තමයි.සතෙකුට හිංසා කිරිමම ඉලක්ක කරගත් නරක චෙතනාවක් ඔතන නැහැ.තමන් කරන දේ නරක සිතින් කලොත්,කෙරුව්වාත් ඒක අකුසලයක් වෙනවා.ඒ සතාට පින් කරන්න බෑ.නමුත් පිනක් සිද්ධ වෙනවා.අපිට උනත් කුඩා කල ගුරුහරු කම් දෙන්න වෙනවානේ.:D
     
    Last edited: