බුදු දහමෙහි එන කර්මය යනු කුමක්ද?

Roshan 4ever

Member
Nov 6, 2008
664
130
0
Matara
උඹට සරල දෙයක් තේරුම් ගන්න මොලයක් නැති එකේ උත්තර දෙන විදිහ ගැන මොන කතාද ?

අපොයි ඔව්. එක එකාගේ කුණු ගොඩවල් මේකේ දාන එකෙන්ම තේරෙනවා මොකාටද සරල දෙයක්වත් තේරෙන්නේ නැත්තේ කියලා.
 
Malayguy

Banned
Sep 17, 2012
420
30
0
අපොයි ඔව්. එක එකාගේ කුණු ගොඩවල් මේකේ දාන එකෙන්ම තේරෙනවා මොකාටද සරල දෙයක්වත් තේරෙන්නේ නැත්තේ කියලා.

ඔය පෙන්නුවේ මොලේ තරම. කොපි පේස්ට් කොපි පේස්ට් කියල බුරාගෙන ඉන්නවට වඩා කොපි පේස්ට් කරලා තියෙන දේ කියවල බලන එකයි වැදගත් වෙන්නේ. අනික මම මෙතන බුද්ධාගමට අපහස කරලා නැහැනේ. හොඳ දෙයක් දැම්මම එකෙන් මොනවහරි දෙයක් ඉගෙන ගන්න බලපන්.
 
Roshan 4ever

Member
Nov 6, 2008
664
130
0
Matara
ඔය පෙන්නුවේ මොලේ තරම. කොපි පේස්ට් කොපි පේස්ට් කියල බුරාගෙන ඉන්නවට වඩා කොපි පේස්ට් කරලා තියෙන දේ කියවල බලන එකයි වැදගත් වෙන්නේ. අනික මම මෙතන බුද්ධාගමට අපහස කරලා නැහැනේ. හොඳ දෙයක් දැම්මම එකෙන් මොනවහරි දෙයක් ඉගෙන ගන්න බලපන්.

අමුතුවෙන් කියවන්න දෙයක් නෑ බන්. කර්මය කියන්නේ මොකක්ද කියලා මං හොඳට දන්නවා. උඹ එක අපිට උගන්වන්න එන්න ඕනේ නෑ.
අනික ඉතින් අන්වර් කියන්නේ කවුද කියලත් අපි දන්නවනේ. මගුල තමා.
 
Malayguy

Banned
Sep 17, 2012
420
30
0
අමුතුවෙන් කියවන්න දෙයක් නෑ බන්. කර්මය කියන්නේ මොකක්ද කියලා මං හොඳට දන්නවා. උඹ එක අපිට උගන්වන්න එන්න ඕනේ නෑ.
අනික ඉතින් අන්වර් කියන්නේ කවුද කියලත් අපි දන්නවනේ. මගුල තමා.

දන්නවනම් ඇයි මේ ත්‍රෙඩ් එකට ආවෙ ? අනික එළකිරියේ ඉන්නේ උඹ විතරක් නෙවෙයිනේ.
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ ජාතියේ නම යූසර් නේම් එකේ දාන්නේ නැතුව උඹ මට කියන්නේ සිංහල බෞද්ධ කියලා යූසර් නේම් එකේ දාන්න කියලද ? අපේ මැලේ ජාතිය වෙනුවෙන් උඹ කිඹුල් කඳුළු හෙලන්න එපා. උඹේ නොම්බරේ අපි හොඳට දන්නවා. මම දවසක් දැක්කා උඹ මේකේ ටී බී ජායා ගැන කැත විදිහට කතා කරලා තියෙන විදිහ. මුතාලිෆ් විතරක් නෙවෙයි උඹ වෛර කරන ටී බී ජායාත් මැලේ ජාතිකයෙක්. ක්‍රිකට් ගහන දිල්ශාන්ගේ තාත්තා සිංහල ගෑනියෙක් වෙනුවෙන් ජාතිය දාල ගියාට ටී බී ජායා වගේ ඉස්ලාම් ආගම වෙනුවෙන් සේවය කරපු මැලේ ජාතිකයොත් අපේ ජාතියේ ඉන්නවා. දිල්ශාන්ගේ තාත්තව අපි අපේ මැලේ මුස්ලිම් සමාජයෙන් අයින් කරලයි තියෙන්නේ.

    උබේ sinhala_muslim එකවුන්ට් එක බෑන් වෙන්න කලිනුත් උබ ඕවගේ ලස්සන ලස්සන කතා කිව්වා
    :lol::lol::lol:

    දිල්ශාන්ගේ තාත්තා ඔය ගූ ගොඩින් මිදුනා කියලා එතුමගේ ජාතියේ වෙනසක් වෙන්නේ නෑ. වෙන්න ඕනෙත් නෑ. එතුමාට වගේ අනිත් උන්ටත් නුවන පහලවේවා කියලා අපි ප්‍රාර්තනා කරනවා.. අනික එතුමා ජාතියෙන් අයින් කරන්න උබ මොකෙක්ද? ජාතිය මොකක් උනත් හොද මිනිස්සු කව්රුත් අපිට හොදයි

    :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය පෙන්නුවේ මොලේ තරම. කොපි පේස්ට් කොපි පේස්ට් කියල බුරාගෙන ඉන්නවට වඩා කොපි පේස්ට් කරලා තියෙන දේ කියවල බලන එකයි වැදගත් වෙන්නේ. අනික මම මෙතන බුද්ධාගමට අපහස කරලා නැහැනේ. හොඳ දෙයක් දැම්මම එකෙන් මොනවහරි දෙයක් ඉගෙන ගන්න බලපන්.

    කොපි පේස්ට් කලාට කමක් නෑ තේරුම් ඇතිව..කොහෙවත් යන අර උදේ දවල් නැතුව චාටර් වෙන ශකීර්ගේම එඩිශන් එකක් වෙච්ච හිගන අන්වරයගේ විකාර මේකට බානවා කියන්නේ වෙනම කතාවක්.. අපිත් මෙතෙන්ට වෙන තැන් වලින් දේවල් දානවා. ඒ වගකීමක් ඇතුව

    උබ කොහොමද කියන්නේ උබ මෙතන බුදු දහමට අපහාස කලේ නෑ කියලා. උබ බුදු දහමේ කරුනක් වෙන වෙන විකාරවලට සම්භන්ද කරලා තනිකරම අර්තය වෙනස් කරලා තියෙනවා.

    එහෙනම් උබ මට පැහැදිලිව කියපන්,
    1. උබ මේ දාලා තියෙන දේවල් උබේ අනුදැනුම මත තේරුම් සහිතවද උබ වගකීම අරන්ද දැම්මේ??
    2. එහෙනම් බුදු දහමේ කර්මයට අදාලව අපි මේ ගැන කතා කරමුද?
     
    Last edited:

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    රත්තරං;13609109 said:

    වගකිව යුත්තගේ බ්ලොග් ලිපිනය මම ලිපියට පල්ලෙහා දාල තියෙනවා. අන්වර් වගකීමකින් කියපු කතාවක් මේක. අහන්න ඕනේ දෙයක් අන්වර්ගෙන් අහගනින්. එකනේ මම මේකේ බ්ලොග් ලිපිනය දාල තියෙන්නේ. අන්වර් කියන සිංහයාගේ ගුහාවට යන්න උඹලා බයයි. ඒකයි මම අන්වර්ගේ ගුහාවෙන් අරන් ආපුවා උඹලට කියවන්න මේකේ දාන්නේ. දැන් බලපන් අන්වර් කියන මිනිහා කිසිම දෙයක් හංගලා නැහැ. අන්වර්ගේ ෆොටෝස් , විඩියෝස් සහ අනෙකුත් විස්තර අන්තර්ජාලයේ එළිපිට තියෙනවා. දැන් බලපන් උඹ දිහා. උඹ මෙතන අලි සද්ද දාන්නේ වෙස් වලාගෙන. උඹේ ඇවටාර් එකේ සිංහ රූපයක් තිබුනට උඹ නම් සිංහයෙක් නෙවෙයි. උඹ අලි ලොකු මිනිහා නම් උඹේ සැබෑ විස්තර ෆොටෝ එක්ක මේකේ දාපන් බලමු.
     
    ඉතින් අන්වර්ගේ මගුල් කියවලා ඒවට උත්තර දාන්න ඒ බ්ලොග් එකට යන්න ඕනේනම් ඒක අපි එතන කරගන්නම්, අනික පිස්සන්කොටු වලට රින්ගලා පිස්සන්ට ආතල් දෙන්න අනිත් උන්ට පිස්සු නෑනේ
    උබ මොකටද මෙතන කහින්නේ?? උබ මොකටද ඒවා මෙතෙන්ට දාන්නේ

    එහෙනම් බන් මෙතන බ්ලූ ෆිල්ම් පෝස්ට් කරලා යටින් ලින්ක් එක දාන්න පුලුවන්නේ ඕන දෙයක් ඒ සයිට් එකට ගිහින් බලාගන්න කියලා??

    ඒ කියන්නේ උබ වගකීමක් අරන් හෝ ඒ ගැන තේරුමක් ඇතුව නෙමෙයි මෙතන දැම්මේ??
     
    Last edited:

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    රත්තරං;13609667 said:
    ඉතින් අන්වර්ගේ මගුල් කියවලා ඒවට උත්තර දාන්න ඒ බ්ලොග් එකට යන්න ඕනේනම් ඒක අපි එතන කරගන්නම්, අනික පිස්සන්කොටු වලට රින්ගලා පිස්සන්ට ආතල් දෙන්න අනිත් උන්ට පිස්සු නෑනේ
    උබ මොකටද මෙතන කහින්නේ?? උබ මොකටද ඒවා මෙතෙන්ට දාන්නේ

    එහෙනම් බන් මෙතන බ්ලූ ෆිල්ම් පෝස්ට් කරලා යටින් ලින්ක් එක දාන්න පුලුවන්නේ ඕන දෙයක් ඒ සයිට් එකට ගිහින් බලාගන්න කියලා??

    ඒ කියන්නේ උබ වගකීමක් අරන් හෝ ඒ ගැන තේරුමක් ඇතුව නෙමෙයි මෙතන දැම්මේ??

    ඔන්න උඹ ආයෙත් වරද්ද ගත්තා. මම මෙතන දාල තියෙන දේ එළකිරි ෆෝරම් එකේ නීති රීති වලට පටහැනි නැහැ. ඒක නිසා අන්වර්ගේ බ්ලොග් එකෙන් ගන්න ලිපි මට මෙතන දාන්න පුළුවන්. උඹ දුන්නු උදාහරනේ මෙතනට ගැලපෙන්නේ නැහැ . එළකිරි ෆෝරම් එකේ බ්ලූ ෆිල්ම් සහා සෙක්ස් පින්තූර පොස්ට් කරන එක සම්පුර්ණයෙන් තහනම්.

    හරි! වැඩි කතා මොකටද ? මම දාන පෝස්ට්ස් වැරදි නම් මේකේ ඉන්න ඇඩ්මින් ඒවා ඩිලීට් කරයි! උඹේ ඒවා වැරදි නම් උඹේ ඒවත් ඇඩ්මින් ඩිලීට් කරයි. මගේ පෝස්ට්ස් වල වැරද්දක් තියෙනවනම් බොරුවට මෙතන අඬන්නේ නැතුව ඇඩ්මින්ට
    රිපෝට් කරපන්.
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මුස්ලිම් ආගමේ නිරයේදී ලැබෙන දඬුවම් කර්මයට ලඝු කිරීම ගුවන් යානයක් හා කරත්තයක් සමාන කලා වැනිය. (දෙකටම රෝද ඇති නිසා)[/SIZE]
    හහ් හහ් හා!:lol::lol:
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    කර්මය කියන සංකල්පය තේරුම් ගැනීමට හොඳම උදාහරණය තමා අර බොරු අන්වර් මනතුංග බුදුදහම අතහැර හම්බ ආගමට යාම...එමෙන්ම පහත ෆොටෝ එකේ උඹේ වීර අන්වර් ඉන්න විදිහ හා අනෙකුත් අය උගේ මුසල මුහුණ දැකීමෙන් ඇතිවන දවසම මස්තබාල්දු වීම යන කාරණා මත කර්මය යනු කුමක්ද කියා තේරුම් ගත හැකියි.:dull:
    wu2nb8.jpg
     
    • Like
    Reactions: රත්තරං

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    කිතුණු දහමේ ශාස්තෘ වරයාණන් වු යේසුස් තුමාද කන්ද උඩ දේශනාවෙන් දේශනා කළේ කර්මය ගැනයි. මේ දේ කළ තැනැත්තාට අසවල් දෙය උරුම යැයි එතුමාණන් දේශනා කළේ කර්ම සංකල්පයට සමානවු ඉගැන්වීමකි.

    අල්-කුර්ආනය තුලද අල්ලාහ් විසින් අවිශ්වාස කරන්නන්ට විනිශ්චය දිනයෙන් පසුව නිරයෙහිදී ලැබෙන්නාවු දඬුවම් විස්තර කර ඇත. මෙයද ඇත්තටම කර්මය ඵල දීමකි.

    උපුටා ගත්තු තැන :-

    කර්මය . හේතු-ඵල දහමේ වියුත්පන්නයකි, දේව සංකල්පයක් තුල බහුලවම ඇත්තේ හේතු-ඵල වාදය උල්ලංගනය වන අවස්ථාය.

    ඉහත උපුටා දක්වන ලද කරුණු කිසිවෙකු හෝ වගකීමෙන් යුතුව පැවසුවා නම් , ඔහු තුල , ඉස්ලාම් , ක්‍රිස්තියානි ධර්මයන් පිළිබදව මෙන්ම , කර්මය පිළිබදවද ඉතාම අල්ප දැනුමක් ඇතිබව මානව වැටහේ.
    ඉස්ලාම් දහම කරපින්නාගෙන සිටින මන්දබුද්ධිකයෙක් කර්මය ගැන ඉගැන්වීමට තනන්නේ නම්, එම මන්දබුද්ධික අමනයගේ ජන්මය පිළිබදව සුනඛයෙක් වගකිවයුතු බව ද කර්මනුරුපිව සනාථවේ.
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    පාලියෙන් කම්ම කියන්නෙත්, අපේ ගමේ භාෂාවෙන් කරුමේ කියන්නෙත් එකම දෙයටයි. නමුත් ගමේ බසින් කරුමෙ යන්නෙහි අරුත පව් ගැන පමණි

    malayguy උඩ තියන් ඉන්න මේ අන්වර් හරිහැටි ඉතිහාසය නොදන්නා මෙන්ම බුදු දහමද තමන්ට අවැසි ලෙස වෙනස් කරන පුද්ගලයෙකි. උදාහරණ ...කර්මය ගැන මෙම උඩගු හම්බයට මෙලෝ හසරක දැනුමක් නැත...මු හින්දු හා ඉස්ලාම් ආගමේ නිර්වචන වලින් කර්මය අර්ථකථනය කරයි...කෙතරම් රැවටීමක්ද ? බුදු දහමෙහි කර්මය යන්නෙහි අර්ථය ක්‍රියාව යන්නයි....එයද කොටස් වලට බෙදේ...මෙවන් අමන්යෙකුගේ ලිපි මෙතන දැමීමෙන් වන්නේ ලේ කුපිත වීම හා සමච්චලය ඇවිස්සීම පමණි.
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    වගකිව යුත්තගේ බ්ලොග් ලිපිනය මම ලිපියට පල්ලෙහා දාල තියෙනවා. අන්වර් වගකීමකින් කියපු කතාවක් මේක. අහන්න ඕනේ දෙයක් අන්වර්ගෙන් අහගනින්. එකනේ මම මේකේ බ්ලොග් ලිපිනය දාල තියෙන්නේ. අන්වර් කියන සිංහයාගේ ගුහාවට යන්න උඹලා බයයි. ඒකයි මම අන්වර්ගේ ගුහාවෙන් අරන් ආපුවා උඹලට කියවන්න මේකේ දාන්නේ. දැන් බලපන් අන්වර් කියන මිනිහා කිසිම දෙයක් හංගලා නැහැ. අන්වර්ගේ ෆොටෝස් , විඩියෝස් සහ අනෙකුත් විස්තර අන්තර්ජාලයේ එළිපිට තියෙනවා. දැන් බලපන් උඹ දිහා. උඹ මෙතන අලි සද්ද දාන්නේ වෙස් වලාගෙන. උඹේ ඇවටාර් එකේ සිංහ රූපයක් තිබුනට උඹ නම් සිංහයෙක් නෙවෙයි. උඹ අලි ලොකු මිනිහා නම් උඹේ සැබෑ විස්තර ෆොටෝ එක්ක මේකේ දාපන් බලමු.
    මෙය හම්බ ගතිය පෙන්වීමකි...අන්වර්ගේ මගුලට ගොස් මමද comment දමා ඇත්තෙමි..නමුත් මුට විරුද්ද හා නිරුවත හෙළිවන සත්‍ය ප්‍රකාශ කරන විට මු කෙදිනකවත් මගේ ප්‍රකාශ ප්‍රසිද්ද කරන්නේ නැත, මු කරන්නේ මුට වාසිදායක ඒවා දැමීම පමණි. මේ ඔහුගේ බංකොලොත් භාවයයි. තව එකක්....උගේ බ්ලොග් එකේ ඉස්සරහම followers ල අතරට සිංහලයන්ගේ නම් පෙනීමට තිබේ.මේ උපක්‍රමයකි සිංහලයන්ගේ උනන්දුව පෙන්වීමට මුගේ ලියමන් ගැන....මෙයින්ම ප්‍රෝඩාව හෙළිවේ...අනික ඕක ඔය නම දාගත්තේ සිංහල කොල්ලෝ අල්ලන්න.ඕක හද්ද ගෙරි හම්බයෙක්..බලපන් ගෙරි මුණ දිහා.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බුදු දහමේ කර්මය හා ඉස්ලාම් ඇතුලු වෙනත් ආගම් වල කර්මය ඉතාම වෙනස් ස්වරූප ගනියි. මෙහු මුලින් බුදු දහමේ කර්මය පිළිඹඳ සඳහනක් කරයි. බුදුදහමේ එන කර්මය අඩංගු හේතු ප්‍රත්‍ය න්‍යායට කර්මය පමණක් නොව උතු නියාමය, ධම්ම නියාමය,චිත්ත නියාමය ආදී කොටස් කීපයකින්ම දෙයක් ඵල දේ. ඒවා ගැන සිංහලෙන් ඉගෙන ගැනීමට අපට අන්‍යාගමිකයෙක් ගේ උදව් අවශ්‍ය නැත. මේ බ්ලෝග් අඩවියේ ලිපි ලියන්නාගේ ඉලක්කගත පිරිස සිංහල බෞද්ධයින් මිස අන්‍ය පිරිස් නොවේ.
    එබැවින් බුදු දහම ගැන කියාදීමට ඔහුගේ ලිපි කියැවීම අනවශ්‍යයි.

    මෙතන ගැටලුව එක නොවේ. මොහු ඊලඟට ප්‍රකාශ කරන්නේ ඔහු අදහන ආගමේ (මෙය ඒක දේවවාදී ආගමකි.) අවිශ්වාස කරන්නන්ට (infidel) දඬුවම් ලබාදීම කර්ම ඵල දීමක් බවයි. එසේ නම් විශ්වාස කරන්නනට දඬුවම් හිමිනොවන බවකුදු මෙහිදී කියැවේ.

    කර්මය ඉස්ලාම් ආගමිකයින් තමන්ට ආරෝපණය කරගත්තාවුවත් අපට කම් නැත. නමුත් බෞද්ධයාගේ කර්මය හා ඉස්ලාම් ආගමිකයින් දෙවියන් විනිස්චය කරන විට ලබාදෙන දඬුවම් හා සමාන කිරීම අර්ථ විරහිත ක්‍රියාවකි.

    "චේතනාහං හික්කවේ කම්මං වදාමි" ක්‍රියාවට මුල චේතනාව වේ. ක්‍රියවට අනුව ඵලය ලැබේ.
    මේ අනුව

    ලෝභ
    දෝශ
    මෝහ (මෝඩ කම හා මිත්‍යාදෘෂ්ටිය.)

    යන අකුසලගාමී සිතුවිලි තුලින් කරන ක්‍රියාවලට ඔවුනට ඵල දීමක් සිදුවේ. මිත්‍යා දෘෂ්ටිය යනුවෙන් සැලකෙන්නේ ආර්ය අශ්ඨාංගික මාර්ගයෙන් බැහැරව අන් මගක ගමන් කිරීම හා මෝහයෙන් මුලාවී සිටීමයි. එම නිසා කර්මය යහපත් ආකාරයකින් ඵල දෙන්නේ සම්‍යක් දෘෂ්ටිකයින්ට බවත් කර්මය ඵලදී නිරයේ වැටෙන්නේ ඉහත ලිපිය ලියන පුද්ගලයාට අනුව "අවිශ්වාස කරන්නන්" නොව මිත්‍යා දෘෂ්ටිකයින් බවත් පැහැදිළි වේ.

    එමෙන්ම ධර්මය විකෘති කිරීම, ධර්මයට වෙනත් ආකාරයකට අධර්මය සමග මුසු කිරීම නිරයේ භයානක ප්‍රතිඵල ලබාදෙන කර්මයක් බව මේ ලිපිය ලියන්නා නොදැනීම අවාසනාවකට කරුණකි.
    බුදු දහමේ ආත්මයක් ගැන ඉගැන්වෙන්නේ නැති බව මතක් කිරීමට කැමැත්තෙමි. "අනිත්‍ය දුක්ක හා අනාත්ම ස්වභාව ලෝකයට ඇත්තේය"

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    :lol::lol::lol::lol::lol:

    මේකේ ඉන්න අනිත් එවුන්ටයි උඹල වගේ ඌරොන්ටයි උත්තර දෙන්න ඕනේ විදිය මං දන්නවා. හරි එකාට ගැලපෙන විදියට තමා උත්තර දුන්නේ.

    ඇයි එයා(Malyguy)
    ඌරා කියල කියන්නේ? එයා සූකර මද්දව කාවේ නෑනේ එයාව ඌර කියල ආමත්‍රණය කරන්නට?
    මුස්ලිම් භක්තිකයෙක් විදියට එයා සූකර මද්දව කන්නේ නෑ....
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    සෑම ක්‍රියාවකටම කතෘ කෙනෙකු සිටිත්, එම කතෘ සිතාමතාම සඟවා... ඉබේ යන්ත්‍රයෙන් ක්‍රියා කරනුලබනබවට පවසනකල්හි එය " බුදුදහමේ කර්මය" කර්මය ලෙස හඳුන්වනු ලැබේ.