උඹට සරල දෙයක් තේරුම් ගන්න මොලයක් නැති එකේ උත්තර දෙන විදිහ ගැන මොන කතාද ?
අපොයි ඔව්. එක එකාගේ කුණු ගොඩවල් මේකේ දාන එකෙන්ම තේරෙනවා මොකාටද සරල දෙයක්වත් තේරෙන්නේ නැත්තේ කියලා.
උඹට සරල දෙයක් තේරුම් ගන්න මොලයක් නැති එකේ උත්තර දෙන විදිහ ගැන මොන කතාද ?
අපොයි ඔව්. එක එකාගේ කුණු ගොඩවල් මේකේ දාන එකෙන්ම තේරෙනවා මොකාටද සරල දෙයක්වත් තේරෙන්නේ නැත්තේ කියලා.
ඔය පෙන්නුවේ මොලේ තරම. කොපි පේස්ට් කොපි පේස්ට් කියල බුරාගෙන ඉන්නවට වඩා කොපි පේස්ට් කරලා තියෙන දේ කියවල බලන එකයි වැදගත් වෙන්නේ. අනික මම මෙතන බුද්ධාගමට අපහස කරලා නැහැනේ. හොඳ දෙයක් දැම්මම එකෙන් මොනවහරි දෙයක් ඉගෙන ගන්න බලපන්.
අමුතුවෙන් කියවන්න දෙයක් නෑ බන්. කර්මය කියන්නේ මොකක්ද කියලා මං හොඳට දන්නවා. උඹ එක අපිට උගන්වන්න එන්න ඕනේ නෑ.
අනික ඉතින් අන්වර් කියන්නේ කවුද කියලත් අපි දන්නවනේ. මගුල තමා.
මගේ ජාතියේ නම යූසර් නේම් එකේ දාන්නේ නැතුව උඹ මට කියන්නේ සිංහල බෞද්ධ කියලා යූසර් නේම් එකේ දාන්න කියලද ? අපේ මැලේ ජාතිය වෙනුවෙන් උඹ කිඹුල් කඳුළු හෙලන්න එපා. උඹේ නොම්බරේ අපි හොඳට දන්නවා. මම දවසක් දැක්කා උඹ මේකේ ටී බී ජායා ගැන කැත විදිහට කතා කරලා තියෙන විදිහ. මුතාලිෆ් විතරක් නෙවෙයි උඹ වෛර කරන ටී බී ජායාත් මැලේ ජාතිකයෙක්. ක්රිකට් ගහන දිල්ශාන්ගේ තාත්තා සිංහල ගෑනියෙක් වෙනුවෙන් ජාතිය දාල ගියාට ටී බී ජායා වගේ ඉස්ලාම් ආගම වෙනුවෙන් සේවය කරපු මැලේ ජාතිකයොත් අපේ ජාතියේ ඉන්නවා. දිල්ශාන්ගේ තාත්තව අපි අපේ මැලේ මුස්ලිම් සමාජයෙන් අයින් කරලයි තියෙන්නේ.





ඔය පෙන්නුවේ මොලේ තරම. කොපි පේස්ට් කොපි පේස්ට් කියල බුරාගෙන ඉන්නවට වඩා කොපි පේස්ට් කරලා තියෙන දේ කියවල බලන එකයි වැදගත් වෙන්නේ. අනික මම මෙතන බුද්ධාගමට අපහස කරලා නැහැනේ. හොඳ දෙයක් දැම්මම එකෙන් මොනවහරි දෙයක් ඉගෙන ගන්න බලපන්.
රත්තරං;13609109 said:කොපි පේස්ට් කලාට කමක් නෑ තේරුම් ඇතිව..කොහෙවත් යන අර උදේ දවල් නැතුව චාටර් වෙන ශකීර්ගේම එඩිශන් එකක් වෙච්ච හිගන අන්වරයගේ විකාර මේකට බානවා කියන්නේ වෙනම කතාවක්.. අපිත් මෙතෙන්ට වෙන තැන් වලින් දේවල් දානවා. ඒ වගකීමක් ඇතුව
උබ කොහොමද කියන්නේ උබ මෙතන බුදු දහමට අපහාස කලේ නෑ කියලා. උබ බුදු දහමේ කරුනක් වෙන වෙන විකාරවලට සම්භන්ද කරලා තනිකරම අර්තය වෙනස් කරලා තියෙනවා.
එහෙනම් උබ මට පැහැදිලිව කියපන්,
1. උබ මේ දාලා තියෙන දේවල් උබේ අනුදැනුම මත තේරුම් සහිතවද උබ වගකීම අරන්ද දැම්මේ??
2. එහෙනම් බුදු දහමේ කර්මයට අදාලව අපි මේ ගැන කතා කරමුද?
වගකිව යුත්තගේ බ්ලොග් ලිපිනය මම ලිපියට පල්ලෙහා දාල තියෙනවා. අන්වර් වගකීමකින් කියපු කතාවක් මේක. අහන්න ඕනේ දෙයක් අන්වර්ගෙන් අහගනින්. එකනේ මම මේකේ බ්ලොග් ලිපිනය දාල තියෙන්නේ. අන්වර් කියන සිංහයාගේ ගුහාවට යන්න උඹලා බයයි. ඒකයි මම අන්වර්ගේ ගුහාවෙන් අරන් ආපුවා උඹලට කියවන්න මේකේ දාන්නේ. දැන් බලපන් අන්වර් කියන මිනිහා කිසිම දෙයක් හංගලා නැහැ. අන්වර්ගේ ෆොටෝස් , විඩියෝස් සහ අනෙකුත් විස්තර අන්තර්ජාලයේ එළිපිට තියෙනවා. දැන් බලපන් උඹ දිහා. උඹ මෙතන අලි සද්ද දාන්නේ වෙස් වලාගෙන. උඹේ ඇවටාර් එකේ සිංහ රූපයක් තිබුනට උඹ නම් සිංහයෙක් නෙවෙයි. උඹ අලි ලොකු මිනිහා නම් උඹේ සැබෑ විස්තර ෆොටෝ එක්ක මේකේ දාපන් බලමු.
රත්තරං;13609667 said:ඉතින් අන්වර්ගේ මගුල් කියවලා ඒවට උත්තර දාන්න ඒ බ්ලොග් එකට යන්න ඕනේනම් ඒක අපි එතන කරගන්නම්, අනික පිස්සන්කොටු වලට රින්ගලා පිස්සන්ට ආතල් දෙන්න අනිත් උන්ට පිස්සු නෑනේ
උබ මොකටද මෙතන කහින්නේ?? උබ මොකටද ඒවා මෙතෙන්ට දාන්නේ
එහෙනම් බන් මෙතන බ්ලූ ෆිල්ම් පෝස්ට් කරලා යටින් ලින්ක් එක දාන්න පුලුවන්නේ ඕන දෙයක් ඒ සයිට් එකට ගිහින් බලාගන්න කියලා??
ඒ කියන්නේ උබ වගකීමක් අරන් හෝ ඒ ගැන තේරුමක් ඇතුව නෙමෙයි මෙතන දැම්මේ??
හහ් හහ් හා!මුස්ලිම් ආගමේ නිරයේදී ලැබෙන දඬුවම් කර්මයට ලඝු කිරීම ගුවන් යානයක් හා කරත්තයක් සමාන කලා වැනිය. (දෙකටම රෝද ඇති නිසා)[/SIZE]


කිතුණු දහමේ ශාස්තෘ වරයාණන් වු යේසුස් තුමාද කන්ද උඩ දේශනාවෙන් දේශනා කළේ කර්මය ගැනයි. මේ දේ කළ තැනැත්තාට අසවල් දෙය උරුම යැයි එතුමාණන් දේශනා කළේ කර්ම සංකල්පයට සමානවු ඉගැන්වීමකි.
අල්-කුර්ආනය තුලද අල්ලාහ් විසින් අවිශ්වාස කරන්නන්ට විනිශ්චය දිනයෙන් පසුව නිරයෙහිදී ලැබෙන්නාවු දඬුවම් විස්තර කර ඇත. මෙයද ඇත්තටම කර්මය ඵල දීමකි.
උපුටා ගත්තු තැන :-
මේකේ ඉන්න අනිත් එවුන්ටයි උඹල වගේ ඌරොන්ටයි උත්තර දෙන්න ඕනේ විදිය මං දන්නවා. හරි එකාට ගැලපෙන විදියට තමා උත්තර දුන්නේ.