බුදු දහමේ එන හේතුඵල දහම..

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
හරි එහෙනම් මම හරි උත්තරේ දාන්නම්.

උත්තරේ "ස්ඵර්ශය''.

ඇත්තටම මෙතනදි අවබෝධ කරගන්න ඕනෙ හරි උත්තරේ නෙමෙයි අනික් උත්තර 7 වැරදි වෙන්නෙ කොහොමද කියන එකයි.

අපිට එදිනෙදා සිදුවෙන ඕනෙම සංසිද්දියක් මේ ආකාරයට හේතුඵල දහමට දාල බලන්න පුලුවන් හරි හේතුව මොකද්ද කියල.

බැලූ බැල්මට හරියි කියල හිතෙන උත්තර ඇත්තටම වැරදියි.

ඒත් මෙතනදි 'ස්ඵර්ශය' මේ ගාථාවෙ පද 4 ම තෘප්ත කරනව

accident එක වෙලා අදාල පුද්ගලයාගෙ කයේන්ද්‍රිය, විඥ්ඥානය හා භාහිර අරමුන ස්ඵර්ශ වීමෙන් විතරයි මේ වේදනාව ඔහුට දැනෙන්නෙ.

ස්ඵර්ශය ඉපදීමෙන්ම වේදනාව ද ඉපදේ.
ස්ඵර්ශයේ නිරොධය සමඟ වේදනාවද නිරුද්ද වේ.
ස්ඵර්ශය නැති තැන වේදනාවද නොවේ.
ස්ඵර්ශය ඇති තැන වේදනාවද වේ...
 
sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113

    හැබැයි මචන් මේ ඝාතවෙන් ස්පර්ෂය ගැනම් නේමෙ කියල තියෙන්නේ... උඹේ උත්තරය ගැලපෙනවා ඇති... මොකද​... අපිට ස්පර්ෂය නවත්වන්න බෑනේ.. නමුත් ඒක (පන්ච උපාදානස්කඳය​)අනිත්ත්‍යයි කියලනම් දකින්න පුලුවන් ඇති.