"බුදු දහම" ඔර්ජිනල්

Bergsjon

Active member
  • Jan 15, 2023
    101
    81
    28
    මම කිව්වෙ ලංකාවේ මහාසී හාමුදුරුවොන්ගෙ නම කියද්දි ලංකාවෙදි සුලභව භාවිතා කරන්නෙ මහස්සී සයදෙව් නෙමෙයි "මහාසී සයාඩෝ" කියන එක කියලා.



    මම හිතන්නෙ මෙතන හාමුදුරුවො ක්‍රිටිසයිස් කරන්නෙ සුන්ලුන් ක්‍රමයේ එන තදින් හුස්ම ගැනීම (ෆයර් බ්‍රීතිං හෝ ෆෝර්ස්ඩ් බ්‍රීතිං වගේ ඇහෙන්නෙ ?) වෙන්න ඕනෙ. සුන්ලුන් ක්‍රමය කියලා සඳහන් කරනවානෙ හාමුදුරුවො.

    මම කඳුබොඩ සහ සුමතිපාල සෙනසුන්වල භික්ෂූන් වහන්සේලා අඳුරනවා. ලඟින් ආශ්‍රය කරනවා. ඒ නිසා මට පැහැදිලිවම කියන්න පුලුවන් ගම්පහ හාමුදුරුවො මහාසී ක්‍රමය ප්‍රගුණ කරපු කෙනෙක් සහ ඒ ක්‍රමය බුදුරදුන්ගේ සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන්න පහසු ඇප්‍රෝච් එකක් විදිහට ඉදිරිපත් කරන කෙනෙක් කියලා. මහාසී ක්‍රමයේ තියෙන පිංබීම හැකිලීමම බලන්න අවශ්‍යයි කියන රිජිඩ් ක්‍රයිටීරියා එක නම් නැහැ. මට උනත් පිම්බීම හැකිලීම හෝ නාසිකාග්‍රය යන දෙකෙන් පැහැදිලි එක තෝරගන්න කියලා තමා උපදෙස් ලැබුණෙ.
    I cant send you messages.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Do you practise meditation?

    Yes.

    Do you meditate daily?

    It is said that a yogi should meditate dialy. But there are days, perhaps weeks I go on without meditating.

    porisadaya kiyala user kenek innawa eyagen ahanta. eya godak dewal dannawa. thwa renukane chandawimala hamuduruwange poth kiyawanta

    ඔව්, @පෝරිසාදයා කියන්නෙ බුදුදහම ගැන කතා කරනකොට, මටත් විශ්වාසයක් ගොඩනැගිලා තියෙන මෙම්බර් කෙනෙක්. එයා නිතරම රෙකමන්ඩ් කරන්නෙ දන්කන්දේ ධම්මරතන ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනා.

    https://www.damruwana.org/
     

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    Yes.



    It is said that a yogi should meditate dialy. But there are days, perhaps weeks I go on without meditating.



    ඔව්, @පෝරිසාදයා කියන්නෙ බුදුදහම ගැන කතා කරනකොට, මටත් විශ්වාසයක් ගොඩනැගිලා තියෙන මෙම්බර් කෙනෙක්.
    Have you attained the status of Samadhi? Or a state even betond that?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Have you attained the status of Samadhi? Or a state even betond that?

    I would rather not discuss such things with strangers. I discuss my meditation experiences/obstacles (කමටහන්) with my teachers whom I've grown to respect and admire immensely. Therefore it's not something open to discussion on an online forum.
     
    • Like
    Reactions: Bergsjon

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේකේ ගොඩක් අය මහාසි සයාඩෝ හාමුදුරු වන් ගේ ශුද්ධ විපස්සනා භාවනා ක්‍රමය ( පිම් බිම - හැකිලීම භාවනා) ව ගැන සඳහන් කරලා සහ විවේචනය කරලා තියෙනවා..
    රේරුකාණේ හාමුදුරුවෝ සිංහලෙන් මේ ගැන ලියපු පොත..
    1. සතිපට්ඨාන භාවනා ක්‍රමය

    මේ පොත ලිව්වට පස්සේ ගොඩක් අයගේ විවේචන වලට පිළිතුරු ලිව්වා පොත

    2. සතිපට්ඨාන භාවනා විවේචනය
    මේ පොත් දෙක බලන්න..

    සියල්ල සතර සතිපට්ඨාන සූත්‍රය ට අනුකූලයි..🙏
    මේ භාවනා ක්‍රමය තමා අද කාලේ ගොඩක් අය නිවන් දුටු ක්‍රමය , ඉක්මනින් ප්‍රතිපල ලැබෙන ක්‍රමය ලෙස මා රහතන් වහන්සේලා ලෙස සලකන බොහෝ හිමිවරුන් ගිහි අයට කරන්න සුදුසුම භාවනාවක් ලෙස වදාරන්නේ..
    කඳු බොඩ, මීතිරිගල වගේ තැන්වලට ගිහින් ගුරු උපදෙස් ලබා ගන්නා පුළුවන් ඕනෑම කෙනෙක්ට..
    🙏🙏🙏