බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    හරි හිතන්න විශ්වයේ ඉන්න ඔක්කොම නිවන් දැක්ක කියල. එතකොට ආයෙත් ජීවයක් හටගන්නේ නැද්ද ?:oo::oo:
    lankawe o/l karana puluwan hemmom 9A ganeed?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    siyadiwi hani karaganna eka pawak kiyamu. eth mulu lokema demawpiyo lamai nohada hitiyoth jeewaye pawathmak nathi wenawa, sathwa lokaye hara :yes:

    uba ehenm hoda pracharayak deela mulu loke hemotam kiyahanko demawpiyani lamai hadana eka natharakaranna .ethkota apita loke ipadeemak natharkrnn puluwan kiyal.ublat sathiyk swanwindana karnne nethuwa inn beri un katha karnne loke lamai hadana eka nathar krnna
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    uba ehenm hoda pracharayak deela mulu loke hemotam kiyahanko demawpiyani lamai hadana eka natharakaranna .ethkota apita loke ipadeemak natharkrnn puluwan kiyal.ublat sathiyk swanwindana karnne nethuwa inn beri un katha karnne loke lamai hadana eka nathar krnna

    meka machan prasnayak witharai. prasnekadi upakalpanna (assumptions) yoda ganenawa.

    oka wadath practical wei ubata hithapan me loke inne minissu 2i kiyala. ganiyekui pirimiyekui witharai.

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    meka machan prasnayak witharai. prasnekadi upakalpanna (assumptions) yoda ganenawa.

    oka wadath practical wei ubata hithapan me loke inne minissu 2i kiyala. ganiyekui pirimiyekui witharai.

    minissu dennek witharak ithurwenna anik ayat mokd une
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මචං උඔ ඒ ළමයාව ජාතක කරේ නැතිවුනත් ඒ ළමයා ඉපදෙන්න පිං කරල තියනවනන් කොහේ හරි තැනක ඉපදෙනවා.... ඒක තමා හේතු ඵළ ධර්මය. අනික ඒ ඉපදෙන ලමයා ජීවත්වෙද්දී ඒ ළමයගෙන් වෙන කරදර හිරිහැර මුන දෙන කෙනා බොහෝදුරට ගෙවන්නෙත් ඒයා ගෙනාපු කුසල අකුසල කර්ම තමා. ළමායා ගෙවන්නෙත් බොහෝදුරට කුසල අකුසල කර්ම තමා. මේ දෙකම උඔට නවත්තන්න බෑ ළමයෙක් හැදුවේ නෑ කියලා. මෙහෙම දෙයක් කරන්න පුලුවන් හැබැයි ඒ උබේ ජීවිතේට. මේ අත්මයේම නිවන් අවබෝධ කරගන්න අධිෂ්ඨාන කරණ කෙනෙක් ට නන් ළමයෙක් නොහැදීමෙන් නිවන් මාර්ගයේ යන්න පහසු වෙනවා. මොකද බැඳීමක් නැති නිසා. ළමයෙක් හදනවනන් හදන්න ඒක ජාතියට කරණ සේවයක්. ඒවගේම කුඩා කාලයේ ඉඳලා හොඳ නරක කියාදෙන්න, දහම් පාසල් අධ්‍යාපනයට යොමුකරන්න, පන්සල ලගින් ඇසුරු කරන්න පුරුදු කරන්න, පොඩි කාලෙදීම සිල් ගන්න පුරුදු කරන්න. මේවා කලොත් මේවා කලොත් පෙර භවයෙන් ගෙනාපු අකුසල කර්ම යටපත් වෙලා. යහපත් මර්ගය එයි.......... එත කොට බය වෙන්න දෙයක් නෑ.:):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හය්යෝ මේකේ ඉන්න එවුන්ට දෙයක් තේරුම් කරන්ඩ යන අමාරුව. කොච්චර කිවත් වටේ යන එකමනේ කරන්නෙ :baffled::baffled::baffled:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    හය්යෝ මේකේ ඉන්න එවුන්ට දෙයක් තේරුම් කරන්ඩ යන අමාරුව. කොච්චර කිවත් වටේ යන එකමනේ කරන්නෙ :baffled::baffled::baffled:

    aned kiyanne:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    math ithin bn ubatane kiwwe. mewage ewa hoynn awashthawak ne kiyal meke mechchra kiyaddi ubla eka wate yn ekane krnne.:lol::lol:

    හොයන්න ඕනේ නිසානේ බං මේ thread එක දාල තියෙන්නේ. වෙනස් විදිහට හිතන එක අවශ්‍ය නෑ කියල උඹ හිතනවනන් එක වැරදි නෙ. මේකේ අහන්නේ ආයේ ළමයි හදන එක නැවත්තුවොත් මිනිස්සු සංසාරෙ ඉතුරු ටික ගෙවා දාන්නේ කොහොමද කියල. එහෙම ළමයි නොහද ඉන්න විදිහක් නෑ කියල වටේ යන්නේ නැතුව එහෙම උනොත් මොකක් වෙයිද කියල හිතල කියපන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,964
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොයන්න ඕනේ නිසානේ බං මේ thread එක දාල තියෙන්නේ. වෙනස් විදිහට හිතන එක අවශ්‍ය නෑ කියල උඹ හිතනවනන් එක වැරදි නෙ. මේකේ අහන්නේ ආයේ ළමයි හදන එක නැවත්තුවොත් මිනිස්සු සංසාරෙ ඉතුරු ටික ගෙවා දාන්නේ කොහොමද කියල. එහෙම ළමයි නොහද ඉන්න විදිහක් නෑ කියල වටේ යන්නේ නැතුව එහෙම උනොත් මොකක් වෙයිද කියල හිතල කියපන්.

    ඕව මෙතන අහල වැඩක් නෑ.:nerd:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    eket ubt hodat hithala uththarayk dunnai kiyamuko.pilithura lebenne bududhamata anukulawai.bududahamat anuwa thiyenne sasara yana eka natharkarn ekai.e anuwa oya pilithura thamange sasara keti kireemat kisudu upakaryk lebenne ne.sasara keti karanna dahame deshana karla thiyenwa.ew karn ekai eththe.ubt maranasanna thuwal wela eddi.ubge shareerayat beheth dann eddi ub eke anthar gathaya,sandranaya,behethat polawen ethiwan guruthwakarshan balaya,beheth hadapu ekage ammage nama,hadapu rata,beheth genawe plane ekenda,ena plane eke mageen gana,plane eka elewwe bedapu ekekd?,u bende yalu welada?yaluwela nm kochcharakal yalu wela hitiyada?gedarin sambandet kemathi welad?bedapu kella salli karayekda?e kella hodata igena gaththada.kell panthiye keewenya wage wenawad?e panthiye lamai kochchara hitiyad?e kellage scole kochchara lamai hitiyada,e scole thibb peththe thawa skole thibbe nedda etc.....wage prashna ahanne nethuwa beheth daganin. owa walta uba pilithura hoya hoya hityam uba merei.ubat onanan beheth tika daganin nethnam .owat uththara hoya hoya idala meriyan.beheth tika lagata gena eka witharai karnne.uba kemathi nm beheth karnna diyan.beheth karanna nokaranna den eka ube wedak.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ජීවිතයේ පරම අරමුන වන්නේ බුදු වීමවයි.
    බුදු විය හැක්කේ මිනිසෙකුට පමණි.
    ඔබේ දරුවා බුදුන් විය හැක.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙහෙමයි මචන්, එහෙම උනොත් මෙහෙම වෙයි කියල උපකල්පනයක් වත් කරන්න අමාරුයි මොකද එහෙම වෙන්නෙ නැති නිසා. සමහරවිට මිනිසුන් වෙන්න කර්මය හැඩ ගැසුණු අය අන්තර්භාවයේ (ඒකත් තාවකාලික උපතක්ම තමයි) සැරි සරමින් ඉඳියි දිගටම.