හැබැයි බුදුහාමුදුරුවෝ කියල තියෙන දේ තමයි පරම සත්‍ය කියල මම විශ්වාස කරන්නේ නෑ. මට තේරෙන විදිහට මම පුළු පුළුවන් විදිහට තේරුම් ගනිමින් ඉන්නේ මට පේන දේවල්. නොපෙනෙන දේවල් මම විශ්වාස කරන්නෙ නෑ. එච්චරයි.
way to go

හැබැයි බුදුහාමුදුරුවෝ කියල තියෙන දේ තමයි පරම සත්‍ය කියල මම විශ්වාස කරන්නේ නෑ. මට තේරෙන විදිහට මම පුළු පුළුවන් විදිහට තේරුම් ගනිමින් ඉන්නේ මට පේන දේවල්. නොපෙනෙන දේවල් මම විශ්වාස කරන්නෙ නෑ. එච්චරයි.

අදහනවා, යදිනවා කියන්නේ සම්පුර්ණ වෙනස් වචන දෙකක් නේ මචන්. යදින්නේ දේවාලේදී මොනවහරි ඉල්ලලා දෙයියන්ගෙන්. බුදුහාමුදුරුවෝ අදහනවා කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේ ප්‍රශ්න නොකර පිලිගන්නවා කියන එක. දැන් උඹ නිවනක් ගැන කියනව. නිවන කියල එකක් ඇත්තටම තියෙනව කියල උඹ දන්නේ කොහොමද ? පින් පව් කියල දෙයක් තියෙනවා කියල උඹ දන්නේ කොහොමද ? අපාය, දිවය ලෝකේ උඹ දැකල නෑ නෙ. ඒව උඹ තියෙනවා කියල කියන්නේ බුද්ධ වචනේ විශ්වාස කරල. නැතුව උඹ අත්දැකල ඇත්ත කියල දන්න දේවල් නෙවේනෙ. එකයි උඹ බුද්ධාගම අදහනව කියන්නෙ. බුද්ධාගම පිළිපදිනව විතරක් කියල එකක් නෑ. පිළිපදින්න ඉස්සරවෙලා බුද්ධ වචනේ පිළිඅරන් එක අදහන්න ඕනේ. ඒ හින්ද බුද්ධාගම කියන්නේ දර්ශනයක්, අපි නං අනිත් අය වගේ නෑ හරි වෙනස් කියල කියන්න බෑ උඹලත් කරන්නේ අනිත් එවුන් කරන එකම තමා. එකම වෙනස අනිත් එවුං මැරුණම නොපෙනෙන දිවය ලෝකේ යන්න හදනව. උඹල නොදන්න නිවනක යන්න හදනව.
අනිත් එක, තේරුම් ගැනීමේ ශක්තියක් ඕනේ වෙන්නේ නෑ පොතක තියන දෙයක් ඒ විදිහටම කටපාඩම් කරන්න. තේරුම් ගැනීමේ ශක්තිය ඕනේ පොතේ නැති දෙයක් අලුතෙන් හොයාගන්න.

බුදු දහම තියෙන්නෙ අවුරුදු 5000
ලෝකෙ ආරම්භය අවසානය ගැන නිවනට බලපාන්නෙ නැති නිසා ඒ ගැන කොහොමටවත් වැඩක් නැහැ..
![]()
Kawuda kiyanne? Methana katha wuna maithree budu hamuduruwo enne buddagama sampoornayen nathi wuna dawasata kiyala.
Ekiyanne thawa awurudu 5000 kin mokada buddagamata wenne? Loka winasaya wunoth maithree buduhamuduruwanta bawana karannawath thanak thiyeida?
Nathnam okkoma bouddayo christian, muslim, hindu wela thiyeida?
Loke awasanaya wunama kohomada manussayo perum purala niwan dakinne? Ithin loke awasanaya wena hati nodana kohomada?
Budu hamuduruwo loke awasanaya gana nokiwwa nisa thamai NASA ekata wada wadi wela thiyenne.


මං එකෙන් අදහස් කරේ නෑ නේ පෘතුවිය විනාස වෙන්නේ නෑ කියල ..
ජීවීන්ට පවතින්න බැරි තත්වයක් එන්න තව සෑහෙන්න කාලයක් තියෙනවා .. තව අවුරුදු සෑහෙන්න ගානක් .. ඒක ගැන සැකයක් තියාගන්න අවශ්‍ය නෑ .
ඉතින් ඊට පස්සේ තමයි වෙන දෙයක් ...

දැන් උබට තවත් තියෙන ප්‍රශ්න මොනාද මචන් ? මං හිතන්නේ උබේ ප්‍රශ්නෙට උත්තරේ මේ ත්‍රෙඩ් එකේ තියෙනවා ..
පොස්ට් වල තැනින් තැන quote නොකර මුළු අදහසම එකතු කරලා උත්තරයක් දෙන එක තමයි වඩා හොඳ මං හිතන විදිහට ..
අනික් වැදගත්ම එක තමයි මචන් පෙරහැර ගිහිල්ල ඉවර උනාට පස්සේ කොච්චර පාර මැද්දට පැනල නැටුවත් වැඩක් නෑ පෙරහැර බලන්න ආපු මිනිස්සු ගිහිල්ල උබ විතරයි ඉන්නේ![]()



සහොදරයා ඹයා මේක දැම්මේ කුමක් අදහස් කරගෙනද?
මේ ත්රේඩ් එකේ තියන විදිහට බැඵවම පෙන්නේ ඹයා බුද්ධ ධර්මය ගැන කිසිවක් නොදන්න කෙනෙක් වගේ..
බුද්ධ ධර්මය කියන්නේ මේ නිකන් අපි යම් කිසි දෙයක් බලන්න උත්සහ කරනවා වගේ දෙයක් නොවයෙි.....
අපි හැම වෙලාවේම බලන්න උත්සහ කරන්නේ ඇස් වලින් ඒත් බුද්ධ ධර්මය බලන්න ඹ්නේ.. ප්‍රඥාවෙන්....
ප්‍රඥාව කියන ඒක ඒක ඒක පුද්ගලයන්ට වෙනස් වෙනවා... සමහරුන්ට ප්‍රඥාව ඇත්තේම නෑ...
ඹයාගේ ඹය ප්‍රශ්නයට උත්තරේ දෙන්න... ගොඩක් දෙවල් කියන්න වෙනවා..
මුලින්ම කුසල් අකුසල් ගැන ඉගෙනගන්න...
ඉට පස්සේ මේ සංසාරයේ ක්‍රියාවලිය ගැන අවබොධ කරගන්න එකට අභිධර්මය ඉගෙන ගන්න...
මන් හිතනවා ඹය ටික දැනගත්තොත් ඹයාට නිවැරදිම උත්තරය හමුවෙයි කියලා....
උදා :- අපිට තේ එකක් හදා ගන්න ඹනා උනාම අපි එකට අවශ්‍ය ද්‍රව්‍ය දානවා වගේ තමයි.... නිවැරදි අමුද්‍රව්‍ය නොදුන් මනසින් උපදින්නේ ඒ ඒ අමුද්‍රව්‍ය වලින් නිපද විය හැකි දැ....
මිනිසුන් වෙන ඹයාලා හිතන් ඉන්නේ ඹ්යාලාගේ ඇස් වලට පෙන මේ ලොකය විතරයි කියලා මිනිසුන්ට ඉපදනේන තියෙන්නේ....
නැහැ... තව ලොක දහස් ගනන් කොටි ගනන් තියනවා
සහස්ශ්‍රි ලොක ධාතුව
ද්වි සහස්ශ්‍රි ලොක ධාතුව
ත්‍රි සහස්ශ්‍රි ලොක ධාතුව
ඹයා ධර්මය තව ඉගෙන ගන්න........
තමන් සංසාරේන් එතර වන විධිහ ගැන හොයන්න නම් බුද්ධ ධර්මය ඉගෙන ගන්න ඒත් මේ ලොකය ගැන ඉගෙන ගන්න නම් බුද්ධ ධර්මය ඉගෙන ගන්න එපා... මොකද බුදු රාජානන් වහන්සේ ධර්මය දේශනා කරේ සංසාරයෙන් එතරවන්න මිස සංසාර ගැන සමික්ෂණ කරන්නවත් පරික්ෂණ කරන්නවත් නොවෙයි...
සංසාරයේ එතර වෙන්නනම් කරන්න තියෙන්නේ ඉපදීම නැති කරන එක
ඉපදීමට හේතුව සොයන්න...
හෙතුව නැති කරන්න එත කොට ඉපදීම නැති වෙනවා...
සියලු දේ හෙතුන්ගෙන් සකස් වු දේවල් හේතුන් නැති වීමේන් ඵලයද නැති වේ....
ප්‍රශ්නය අහුවානම් උත්තරය සොයන්න උත්සහ කරන්න.....



රඹා;19147310 said:විශ්වය විනාස කරන්න කලින් තියන මන්දාකිනි ටික ගැනල ඉවර කරන්නවත් පුලුවන්ද? සූර්ය විනාස කරන්න තියා හිතන්නවත් පුලුවන්ද? දැනට හදල තියන ලොකුම පරමාණු බෝම්බෙ වගේ බිලියනකටත් වැඩි ශක්තියක් අපේ සූර්යා තත්පරයකදි නිපදවනව. එහෙව් එකේ රා බීපු මීය වගේ ටෝක් දෙන්න එපා බන්. බෝම්බ බිලියනේ හදල ඉවර වෙද්දි මෛත්‍රී බුදු හාමුදුරුවොත් පහල වෙලා ඉඳීවි. උඹ බෝම්බ ගහල විනාස කරන එකට වැඩිය ලේසියෙන් කට්ටිය නිවන් දකීවි.


ජබුක්!!! Ithin ai budu hamuduruwo loke winase wenne kohomada kawadada kiyala hariyatama nokiwwe? Dan kiyanna epa e de minissunta therum ganna ba kiyala. Albert Einstein, Steven Hopkins wage rocket science hitan danna ayata one concept ekak grasp karanna puluwan. Egana wiwadayak na.
Budu hamuduruwo e de kiwwanan buddagama 100% complete and scientific ne![]()

උබ ඔය ප්‍රශ්නේ ඔය විදිහටම වෙන දවසක වෙන එකවුන්ට් එකකින් මගෙන් ඇහුවේ බන් . මං හිතන්නේ උබ ඒ උත්තරේ පිලි ගන්න අකමැති ඇති ..
හරි මචන් .. උබේ ක්‍රමේට අනුව උබ විශ්වාස කරන්නේ විද්‍යාව නේ ... ඉස්සෙල්ල බලල ඉඩහන් විද්‍යාඥයෝ මොනාද බුදු දහම ගැන කියන්නේ කියල
ඊළඟට .. දැන් උබේ ක්‍රමය තමයි මචන් , උබ විද්‍යාවෙන් මෙතෙක් සොයා ගැනුණු , ඔප්පු කරන ලද දේවල් විතරයි පිලි ගන්නේ .. එහමනේ ?
ඒ කියන්නේ එතකොට උබ පිලිගන්නවා විද්‍යාව කියන්නේ දියුණු වෙමින් පවතින විෂයක් බව ? එහෙම නේ ?
එතකොට මට උබෙන් අහන්න තියෙන්නේ එක දෙයයි .. මතු යම් දවසක විද්‍යාව විසින් බුදු හාමුදුරුවන්ගේ .. මෙතෙක් පිලි නොගත්ත මොකක් හරි දේශනාවක් සත්‍යයි කියල පිළිගන්න පටන් ගත්තොත් .. අන්න එදාට උබ ඉන්නේ මොන මතේකද ?
මොකක්ද දැන් උඹ අහන ප්‍රශ්නේ?wahen oro nathuwa ahapu prasneta utthara deepan

දන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්නකෝ ඉතිං![]()
බුදු හාමුදුරුවෝ කල්ප කෝටියක් ආපස්සට සිහිකරලා කිව්වා "මහනෙණි මේ සත්වයන් කවදා බිහි වුණාද, කොහොම බිහි වුණාද කියලා බුදු කෙනෙකුටවත් හොයාගන්න බෑ" ඒ තරම් මේක සංකීර්ණ දෙයක්. බුදු හාමුදුරුවෝ එතනින් එහා හොයන්න ගියේ නෑ. මොකද බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන එක කණ කැස්බෑවා විය සිදුරෙන් එළිය දකිනවා වගේ දුර්ලභ දෙයක්. බුදු කෙනෙක් බිහි වෙන්නෙ ලෝකෙ හැදුනෙ කොහොමද සත්වයෝ බිහිවුනේ කොහොමද හොයන්න නෙවෙයි. දෙව්,මිනිසුන් සසරෙන් එතෙර කරන්න. සත්වයෝ හැදුනෙ කොහොමද දැනගත්ත කියල නිවන් යන්නෙ නෑ. එකට වැය කරන වෙලාව තව කෙනෙකුට දර්මය කියල දීල නිවනට පාර පෙන්නන පුළුවන්.
බුදු හාමුදුරුවෝ කල්ප කෝටියක් ආපස්සට සිහිකරලා කිව්වා "මහනෙණි මේ සත්වයන් කවදා බිහි වුණාද, කොහොම බිහි වුණාද කියලා බුදු කෙනෙකුටවත් හොයාගන්න බෑ" ඒ තරම් මේක සංකීර්ණ දෙයක්. බුදු හාමුදුරුවෝ එතනින් එහා හොයන්න ගියේ නෑ. මොකද බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන එක කණ කැස්බෑවා විය සිදුරෙන් එළිය දකිනවා වගේ දුර්ලභ දෙයක්. බුදු කෙනෙක් බිහි වෙන්නෙ ලෝකෙ හැදුනෙ කොහොමද සත්වයෝ බිහිවුනේ කොහොමද හොයන්න නෙවෙයි. දෙව්,මිනිසුන් සසරෙන් එතෙර කරන්න. සත්වයෝ හැදුනෙ කොහොමද දැනගත්ත කියල නිවන් යන්නෙ නෑ. එකට වැය කරන වෙලාව තව කෙනෙකුට දර්මය කියල දීල නිවනට පාර පෙන්නන පුළුවන්.
1) kalpa kotiyakata kalin me loke thibuna wath da?
2) umba pili gannawa budu hamuduruwoth nodanna karana thibuna bawa