බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

sad32

Active member
  • Jul 5, 2010
    221
    68
    28
    අපි දරුවන් බිහි කරන එකෙන් වෙන්නේ කගේ හරි සංසාරයක් දිග ගැස්සෙන එක නේද? තේරුනේ නැද්ද?

    උදා අපි නිසා ජාතක වුන අපේ දරුවන් අතින් කාටහරි යම්කිසි වැරද්දක්/ පවක් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ පව් ගෙවන්න ඕනේ නේද? ඒකියන්නේ ඒගොල්ලොන්ගේ සංසාරය තවත් දිග්ගැස්සෙනවා. එහෙම නේද?

    ඉතින් අපි දරුවන් බිහි නොකර හිටියොත්, අපි කාගෙහරි සංසාරය කෙටි කරගන්න උදව් කරනවා. ඇයි මම එහෙම කියන්නේ? සතෙක් වෙලා ඉපදුනාට වැඩිය පව් මනුස්සයෙක් වෙලා ඉපදුනාම සිදු වෙන නිසා. උදා අපි හැමෝම කෙදිනක හරි මස් මාන්ස කාල තියෙනව.

    හිතන්න මුළු ලෝකයාම දරුවන් බිහි කරන එක නතර කරොත් එකෙන් වෙන සුගතිය?

    1.අපි දරුවන් බිහි කරන එකෙන් වෙන්නේ කගේ හරි සංසාරයක් දිග ගැස්සෙන එක නේද?

    එහෙම නිගමනයකට එන්න බෑ. හේතුව

    සංසාර කර්ම නීතිය/රීතිය/තියරිය(කැමති වචනයක්):
    කුසල් කර්ම --> සංසාරය කෙටි වේ.
    අකුසල් කරන්නේ නම් --> සංසාරය දික් වේ.

    කුසල්--> ? (නිවැරදි විග්‍රහක් අවශ්‍ය වේ)
    අකුසල්--> ? (නිවැරදි විග්‍රහක් අවශ්‍ය වේ)

    මෙතන කව්රු හරි කියන්නේ:
    1. දරුවන් නම්--> සංසාරය දිග් / කෙටි වේ.
    2. දෙමව් පියන් නම් -->
    එක් එක් පාර්ශයවය සිදු කරගන්නේ කුසල් ද?/අකුසල් ද? යන්න අනුව දිග්/කෙටි වේ.
    3.වෙනත් පාර්ශවයක් නම් -->
    එම පාර්ශවය අපි දරුවන් බිහි කිරීම කුසල් හෝ අකුසල් සිදු කර ගනීද ඒ
    අනුව දිග් හෝ කෙටි වේ.

    clarify කර ගන්න ඕනේ කුසල/ අකුසල....

    2.උදා අපි නිසා ජාතක වුන අපේ දරුවන් අතින් කාටහරි යම්කිසි වැරද්දක්/ පවක් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ පව් ගෙවන්න ඕනේ නේද? ඒකියන්නේ ඒගොල්ලොන්ගේ සංසාරය තවත් දිග්ගැස්සෙනවා. එහෙම නේද?

    ඉහත ජාතක වුන අය පින්/කුසල් සිදු කලොත් --> ඔබටත් පිනක්( ඒ පිලිබඳ මෙනෙහි කිරීම ප්‍රභාශ්වර සිතක් ඇති කර ගැනීම) සිදුවේ. ඔබ හා ජාතක වූවන් සංසාරය කෙටි කර ගනී.

    3. ඇයි මම එහෙම කියන්නේ? සතෙක් වෙලා ඉපදුනාට වැඩිය පව් මනුස්සයෙක් වෙලා ඉපදුනාම සිදු වෙන නිසා

    මේ තර්කයේ ම අනෙක් පස: පින් හෝ පවු කිීරීම මිනිස් භවයකදී වැඩිවේ.... පව විතරක් නොවෙයි.
    -->
    ස‍තෙකුට වඩා මිනිසෙකුට පින් කල හැකියි...

    ඔබ දෙමාපියන් ලෙස දරුවන් නිවැරදි මාර්ගය‍ේ යොදවයි...
    කුසල කර්ම කරයි...
    සංසාරය කෙටි කර ගනී...

    පින ගැන විස්තරයක්:

    https://www.facebook.com/305784846203780/videos/593222184126710/
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    :no::no::no::no:

    මං එකෙන් අදහස් කරේ නෑ නේ පෘතුවිය විනාස වෙන්නේ නෑ කියල ..
    ජීවීන්ට පවතින්න බැරි තත්වයක් එන්න තව සෑහෙන්න කාලයක් තියෙනවා .. තව අවුරුදු සෑහෙන්න ගානක් .. ඒක ගැන සැකයක් තියාගන්න අවශ්‍ය නෑ .
    ඉතින් ඊට පස්සේ තමයි වෙන දෙයක් ...

    ඉතිං හරි බං කාලයක් ගිහින් කවදහරි ඕක උනාම පිං නොකරම අවස්ථාව ලැබෙනවා නේද කියල ඇහුවේ
    එතකොට system එකේ crack එකක් තියෙනව නේද , උබත් අනේමන්ද
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඉතිං හරි බං කාලයක් ගිහින් කවදහරි ඕක උනාම පිං නොකරම අවස්ථාව ලැබෙනවා නේද කියල ඇහුවේ
    එතකොට system එකේ crack එකක් තියෙනව නේද , උබත් අනේමන්ද

    ඉතින් බන් එකනේ මං කලින් post එකක තව එකෙක් ඔය ප්‍රශ්නේ ඇහුවම කියල තිබ්බේ , ඔය මොහොතේදී තමයි එකිනෙකාගේ කර්මය ඕකට බලපාන්නේ කියල... ඒකනේ නොපමාව කුසල් රැස් කරගන්න කියන්නේ ..

    උබ පරණ පොස්ට් කියවන්නේ නැතුව රවුමක් ගහල ආයෙත් එන්නේ ප්‍රශ්නේ මුලටම තමා :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදහනව/යදිනව කියන එකෙයි පිළිපදිනව කියන එකෙයි ලොකු වෙනසක් තියනව..

    බ්‍රහ්මයො ගැන කිව්වෙ ඇහුව නිසා.. ඒක ඇත්තද නැත්තද කියල මට අදාළ නැහැ..
    මම පිළිගත්තත් නැතත්..
    කවුරු පිළිගත්තත් නැතත්..
    කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නැහැ..

    ලෝකෙ ආරම්භය අවසානය ගැන නිවනට බලපාන්නෙ නැති නිසා ඒ ගැන කොහොමටවත් වැඩක් නැහැ..
    අනික වෙන උන්ට මේක පිලිගනින් මේක එපා කියන්න කොහෙත්ම අපිට අයිතියක් නැහැ..
    තමන්ගෙ තේරුම් ගැනීමේ ශක්තිය අණුව තමයි ඉතින්..
    අදහනවා, යදිනවා කියන්නේ සම්පුර්ණ වෙනස් වචන දෙකක් නේ මචන්. යදින්නේ දේවාලේදී මොනවහරි ඉල්ලලා දෙයියන්ගෙන්. බුදුහාමුදුරුවෝ අදහනවා කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේ ප්‍රශ්න නොකර පිලිගන්නවා කියන එක. දැන් උඹ නිවනක් ගැන කියනව. නිවන කියල එකක් ඇත්තටම තියෙනව කියල උඹ දන්නේ කොහොමද ? පින් පව් කියල දෙයක් තියෙනවා කියල උඹ දන්නේ කොහොමද ? අපාය, දිවය ලෝකේ උඹ දැකල නෑ නෙ. ඒව උඹ තියෙනවා කියල කියන්නේ බුද්ධ වචනේ විශ්වාස කරල. නැතුව උඹ අත්දැකල ඇත්ත කියල දන්න දේවල් නෙවේනෙ. එකයි උඹ බුද්ධාගම අදහනව කියන්නෙ. බුද්ධාගම පිළිපදිනව විතරක් කියල එකක් නෑ. පිළිපදින්න ඉස්සරවෙලා බුද්ධ වචනේ පිළිඅරන් එක අදහන්න ඕනේ. ඒ හින්ද බුද්ධාගම කියන්නේ දර්ශනයක්, අපි නං අනිත් අය වගේ නෑ හරි වෙනස් කියල කියන්න බෑ උඹලත් කරන්නේ අනිත් එවුන් කරන එකම තමා. එකම වෙනස අනිත් එවුං මැරුණම නොපෙනෙන දිවය ලෝකේ යන්න හදනව. උඹල නොදන්න නිවනක යන්න හදනව.

    අනිත් එක, තේරුම් ගැනීමේ ශක්තියක් ඕනේ වෙන්නේ නෑ පොතක තියන දෙයක් ඒ විදිහටම කටපාඩම් කරන්න. තේරුම් ගැනීමේ ශක්තිය ඕනේ පොතේ නැති දෙයක් අලුතෙන් හොයාගන්න:):).
     
    එතකොට උබ කියන්න හදන දේ මොකක්ද ? ඒ කිව්වේ උබේ විශ්වාසය ?

    මිනිසාගේ පැවැත්මට විශ්වාසය කියන දේ අනිවාර්යයි , අපි දෙයක් ගැන බොරුවට අවිශ්වාසයක් ඇති කරගන්න ඕනෙත් නෑ , අපි දෙයක් ගැන බොරුවට විශ්වාසයක් ඇති කරගන්න ඕනෙත් නෑ .. විශ්වාසය ඇති වෙන්නේ කොමන් සෙන්ස් එකෙන් කිව්වොත් හරි ..

    සමහර විට උබ බහු ආගමික හෝ කිසිඳු ආගමකට අයත් නොවෙන කෙනෙක් වෙන්න ඇති .. එත් අනිවා උබේ විශ්වාසයක් තියෙනවා .. ඒ විශ්වාසය තමයි උබේ අරමුණ වෙන්නේ .. උබ උබේ ජීවිතේ යම්කිසි ක්‍රියාවක් / තීරණයක් ගන්නකොට ඒ ගන්නේ උබේ විශ්වාසය මත පිහිටලා ..

    මං කියන දේ උබට තේරෙනවද දන්නේ නෑ .. කොහොම හරි තවත් හොඳට තේරුම් යන විදිහට මාව උදාහරණයකට අරං කියන්නද ..

    මං බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නේ හේතු දෙකක් ඇතුව ,

    1. මං ඉපදුනේ බෞද්ධ පවුලක නිසා (ඕනෑම ආගමික විශ්වාසයක් තියෙන අය මේක මත පදනම් වෙනවා)

    2. මට , මේ ලෝකේ දිහා ඇස් ඇරලා බැලුවම පේනවා , තේරෙනවා .. මේ ලෝකේ යම්කිසි ධර්මයක් / විද්‍යාවක් / ඉගැන්වීමක් තියෙනවද .. ඒවායින් මානවහිතවාදීම: මනුෂ්‍යයාගේ යහපත වෙනුවෙන් මිසක් අයහපතක් වෙනුවෙන් බුදු දහමේ කිසිම තැනක ඉගැන්වීමක් නැති බව .. එහෙම දෙයක් මට තාම හම්බෙලත් නැති බව .. අන්න ඒ නිසා තමා මං බුදු දහම විශ්වාස කරන්නේ .. අනුගමනය කරන්නේ .. (ආගම් වශයෙන් ගත්තොත් , අන්‍ය සෑම ආගමකටම වඩා බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් මානව හිතවාදී සහ තාර්කික බවෙන් ඉහලයි කියල මං පිළිගන්න නිසා තමයි මං බෞද්ධ දර්ශනය පිළිගන්නේ ..) ඒක ඇදහීම නෙවෙයි .. මගේ කොමන් සෙන්ස් ඒකට අනුව තමයි මං එහෙම පිළිගන්නේ...

    **************************

    එතකොට උබට කියන්නේ තියෙන්නේ ඇදහීමයි - විශ්වාසයයි පටලවා ගන්න එපා :):):)
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :no::no::no::no:

    මං එකෙන් අදහස් කරේ නෑ නේ පෘතුවිය විනාස වෙන්නේ නෑ කියල ..
    ජීවීන්ට පවතින්න බැරි තත්වයක් එන්න තව සෑහෙන්න කාලයක් තියෙනවා .. තව අවුරුදු සෑහෙන්න ගානක් .. ඒක ගැන සැකයක් තියාගන්න අවශ්‍ය නෑ .
    ඉතින් ඊට පස්සේ තමයි වෙන දෙයක් ...

    Dooms day clock කියල දෙයක් අහල තියෙනවද? ලෝක විනාසයක් හිතන තරම් ඈත නෑ https://en.wikipedia.org/wiki/Doomsday_Clock
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    අනිත් එක, තේරුම් ගැනීමේ ශක්තියක් ඕනේ වෙන්නේ නෑ පොතක තියන දෙයක් ඒ විදිහටම කටපාඩම් කරන්න. තේරුම් ගැනීමේ ශක්තිය ඕනේ පොතේ නැති දෙයක් අලුතෙන් හොයාගන්න:):).

    පොතක නැති දෙයක් අලුතින් හොයාගන්න ඕන සිතීමේ විශ්ලේෂණය කිරීමේ හැකියාව..
    තේරුම් ගැනීමේ ශක්තිය ඕන කියල තියන දේ හරියට තේරුම් ගන්න..

    :rofl::rofl:

    අඩුම තරමෙ තේරුම් ගැනීමේ හැකියාව කියන්නෙ මොකද්ද කියල මේකෙ උන්ට තේරෙන්නෙ නැති එක නේ අවුල..
    ඒක තේරුම් කරන්නත් විදේශ ආදාර පතන්න ඕන..
    දුක තමා සිරිසේන..

    2.gif
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරාවටම අහල නෑ ,,,,,,,,,,
    තව කොච්චර කල් තියෙනවද අපිට ? :eek:

    මේක මාතෘකාවට කෙලින්ම අදාල නැති දෙයක් උනත් 1953ටත් 1984ටත් පස්සෙ වාර්තා වෙන නරකම කාලය තමයි මේ.:(
    900px-Doomsday_Clock_graph.svg.png
     
    • Like
    Reactions: Yogi Bear

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේක මාතෘකාවට කෙලින්ම අදාල නැති දෙයක් උනත් 1953ටත් 1984ටත් පස්සෙ වාර්තා වෙන නරකම කාලය තමයි මේ.:(

    හේ හේ . ඒ උනාට බය වෙන්න දෙයක් නෑ . මේ පෘතුවියේ ජීවය තව සෑහෙන කාලෙකට පවතිනවා .. මං නේ කියන්නේ .. උබ බය නැතුව ඉඳින් :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපි දෙයක් ගැන බොරුවට අවිශ්වාසයක් ඇති කරගන්න ඕනෙත් නෑ , අපි දෙයක් ගැන බොරුවට විශ්වාසයක් ඇති කරගන්න ඕනෙත් නෑ .. විශ්වාසය ඇති වෙන්නේ කොමන් සෙන්ස් එකෙන් කිව්වොත් හරි ..

    උඹම උත්තරේ දීල තියෙනව මචන්. මේකම තමා මමත් විශ්වාස කරන්නේ. බුදුහාමුදුරුවෝ ගැන මගේ කිසි අපැහදීමක් නෑ. බුද්ධාගම අනිත් හැම ආගමකටම වඩා දහස් ගුණයක් උතුම් බව මමත් පිලිගන්නව. ඒ වගේම මම නොපිළිගන්න/අවිශ්වාස කරන බුද්ධාගමේ තියෙන දේවල් එහෙම කියල තියෙන්නේ ඒ කලේ හිටපු මිනිස්සුන්ගේ තේරුම් ගැනීමේ පහසුවටයි, මිනිස්සු හරි මාර්ගයට ගන්නයි කියලයි මම හිතන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ කියල තියෙන දේ තමයි පරම සත්‍ය කියල මම විශ්වාස කරන්නේ නෑ. මට තේරෙන විදිහට මම පුළු පුළුවන් විදිහට තේරුම් ගනිමින් ඉන්නේ මට පේන දේවල්. නොපෙනෙන දේවල් මම විශ්වාස කරන්නෙ නෑ. එච්චරයි.
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa

    1.අපි දරුවන් බිහි කරන එකෙන් වෙන්නේ කගේ හරි සංසාරයක් දිග ගැස්සෙන එක නේද?

    එහෙම නිගමනයකට එන්න බෑ. හේතුව

    සංසාර කර්ම නීතිය/රීතිය/තියරිය(කැමති වචනයක්):
    කුසල් කර්ම --> සංසාරය කෙටි වේ.
    අකුසල් කරන්නේ නම් --> සංසාරය දික් වේ.

    කුසල්--> ? (නිවැරදි විග්‍රහක් අවශ්‍ය වේ)
    අකුසල්--> ? (නිවැරදි විග්‍රහක් අවශ්‍ය වේ)

    මෙතන කව්රු හරි කියන්නේ:
    1. දරුවන් නම්--> සංසාරය දිග් / කෙටි වේ.
    2. දෙමව් පියන් නම් -->
    එක් එක් පාර්ශයවය සිදු කරගන්නේ කුසල් ද?/අකුසල් ද? යන්න අනුව දිග්/කෙටි වේ.
    3.වෙනත් පාර්ශවයක් නම් -->
    එම පාර්ශවය අපි දරුවන් බිහි කිරීම කුසල් හෝ අකුසල් සිදු කර ගනීද ඒ
    අනුව දිග් හෝ කෙටි වේ.

    clarify කර ගන්න ඕනේ කුසල/ අකුසල....

    2.උදා අපි නිසා ජාතක වුන අපේ දරුවන් අතින් කාටහරි යම්කිසි වැරද්දක්/ පවක් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ පව් ගෙවන්න ඕනේ නේද? ඒකියන්නේ ඒගොල්ලොන්ගේ සංසාරය තවත් දිග්ගැස්සෙනවා. එහෙම නේද?

    ඉහත ජාතක වුන අය පින්/කුසල් සිදු කලොත් --> ඔබටත් පිනක්( ඒ පිලිබඳ මෙනෙහි කිරීම ප්‍රභාශ්වර සිතක් ඇති කර ගැනීම) සිදුවේ. ඔබ හා ජාතක වූවන් සංසාරය කෙටි කර ගනී.

    3. ඇයි මම එහෙම කියන්නේ? සතෙක් වෙලා ඉපදුනාට වැඩිය පව් මනුස්සයෙක් වෙලා ඉපදුනාම සිදු වෙන නිසා

    මේ තර්කයේ ම අනෙක් පස: පින් හෝ පවු කිීරීම මිනිස් භවයකදී වැඩිවේ.... පව විතරක් නොවෙයි.
    -->
    ස‍තෙකුට වඩා මිනිසෙකුට පින් කල හැකියි...

    ඔබ දෙමාපියන් ලෙස දරුවන් නිවැරදි මාර්ගය‍ේ යොදවයි...
    කුසල කර්ම කරයි...
    සංසාරය කෙටි කර ගනී...

    පින ගැන විස්තරයක්:

    https://www.facebook.com/305784846203780/videos/593222184126710/

    මම ඔයාගේ අදහසට එකගයි...

    සහොදරයා ඹයා මේක දැම්මේ කුමක් අදහස් කරගෙනද?
    මේ ත්රේඩ් එකේ තියන විදිහට බැඵවම පෙන්නේ ඹයා බුද්ධ ධර්මය ගැන කිසිවක් නොදන්න කෙනෙක් වගේ..
    බුද්ධ ධර්මය කියන්නේ මේ නිකන් අපි යම් කිසි දෙයක් බලන්න උත්සහ කරනවා වගේ දෙයක් නොවයෙි.....
    අපි හැම වෙලාවේම බලන්න උත්සහ කරන්නේ ඇස් වලින් ඒත් බුද්ධ ධර්මය බලන්න ඹ්නේ.. ප්‍රඥාවෙන්....
    ප්‍රඥාව කියන ඒක ඒක ඒක පුද්ගලයන්ට වෙනස් වෙනවා... සමහරුන්ට ප්‍රඥාව ඇත්තේම නෑ...

    ඹයාගේ ඹය ප්‍රශ්නයට උත්තරේ දෙන්න... ගොඩක් දෙවල් කියන්න වෙනවා..
    මුලින්ම කුසල් අකුසල් ගැන ඉගෙනගන්න...
    ඉට පස්සේ මේ සංසාරයේ ක්‍රියාවලිය ගැන අවබොධ කරගන්න එකට අභිධර්මය ඉගෙන ගන්න...

    මන් හිතනවා ඹය ටික දැනගත්තොත් ඹයාට නිවැරදිම උත්තරය හමුවෙයි කියලා....

    උදා :- අපිට තේ එකක් හදා ගන්න ඹනා උනාම අපි එකට අවශ්‍ය ද්‍රව්‍ය දානවා වගේ තමයි.... නිවැරදි අමුද්‍රව්‍ය නොදුන් මනසින් උපදින්නේ ඒ ඒ අමුද්‍රව්‍ය වලින් නිපද විය හැකි දැ....

    තමන් සංසාරේන් එතර වන විධිහ ගැන හොයන්න නම් බුද්ධ ධර්මය ඉගෙන ගන්න ඒත් මේ ලොකය ගැන ඉගෙන ගන්න නම් බුද්ධ ධර්මය ඉගෙන ගන්න එපා... මොකද බුදු රාජානන් වහන්සේ ධර්මය දේශනා කරේ සංසාරයෙන් එතරවන්න මිස සංසාර ගැන සමික්ෂණ කරන්නවත් පරික්ෂණ කරන්නවත් නොවෙයි...

    සංසාරයේ එතර වෙන්නනම් කරන්න තියෙන්නේ ඉපදීම නැති කරන එක
    ඉපදීමට හේතුව සොයන්න...
    හෙතුව නැති කරන්න එත කොට ඉපදීම නැති වෙනවා...

    සියලු දේ හෙතුන්ගෙන් සකස් වු දේවල් හේතුන් නැති වීමේන් ඵලයද නැති වේ....

    ප්‍රශ්නය අහුවානම් උත්තරය සොයන්න උත්සහ කරන්න.....
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ඉතින් බන් එකනේ මං කලින් post එකක තව එකෙක් ඔය ප්‍රශ්නේ ඇහුවම කියල තිබ්බේ , ඔය මොහොතේදී තමයි එකිනෙකාගේ කර්මය ඕකට බලපාන්නේ කියල... ඒකනේ නොපමාව කුසල් රැස් කරගන්න කියන්නේ ..

    උබ පරණ පොස්ට් කියවන්නේ නැතුව රවුමක් ගහල ආයෙත් එන්නේ ප්‍රශ්නේ මුලටම තමා :eek:

    උබ හොදටම දන්නවා මම කියන්නේ මොකද්ද කියල එත් උබ බයිලා කියල ප්‍රශ්නේ අගරිනවා
    මෙච්චර කියද්දීත් මනුස්සයෙක්ට අහන්නේ මොකක්ද කියල නොතේරෙන්න විදියක් නැහැ ,peace..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උඹම උත්තරේ දීල තියෙනව මචන්. මේකම තමා මමත් විශ්වාස කරන්නේ. බුදුහාමුදුරුවෝ ගැන මගේ කිසි අපැහදීමක් නෑ. බුද්ධාගම අනිත් හැම ආගමකටම වඩා දහස් ගුණයක් උතුම් බව මමත් පිලිගන්නව. ඒ වගේම මම නොපිළිගන්න/අවිශ්වාස කරන බුද්ධාගමේ තියෙන දේවල් එහෙම කියල තියෙන්නේ ඒ කලේ හිටපු මිනිස්සුන්ගේ තේරුම් ගැනීමේ පහසුවටයි, මිනිස්සු හරි මාර්ගයට ගන්නයි කියලයි මම හිතන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ කියල තියෙන දේ තමයි පරම සත්‍ය කියල මම විශ්වාස කරන්නේ නෑ. මට තේරෙන විදිහට මම පුළු පුළුවන් විදිහට තේරුම් ගනිමින් ඉන්නේ මට පේන දේවල්. නොපෙනෙන දේවල් මම විශ්වාස කරන්නෙ නෑ. එච්චරයි.

    ඒක ඉතින් එකිනෙකාගේ පෞද්ගලික දැක්ම අනුව වෙනස් වෙනවනේ මචන් .. අපි කාටවත් බලෙන් මේක මෙහෙමයි මේක අරහෙමයි කියල කියන්න උවමනා නෑ කියලයි මං නං කියන්නේ .. :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක ඉතින් එකිනෙකාගේ පෞද්ගලික දැක්ම අනුව වෙනස් වෙනවනේ මචන් .. අපි කාටවත් බලෙන් මේක මෙහෙමයි මේක අරහෙමයි කියල කියන්න උවමනා නෑ කියලයි මං නං කියන්නේ .. :)

    ඔව් මචන් මොනවා විශ්වාස කරත් ඒ විශ්වාසෙන් ලෝකෙට/මිනිස්සුන්ට යහපතක් වෙනවනං කිසි වරදක් නෑ. බුද්ධාගමේ තියෙන හොඳ එකයි. අපි මෙතන කොච්චර වාද කරත් ඔය කියන කාරනා විශ්වාස කරා කියල කාටවත් අයහපතක් වෙන්නේ නෑ නෙ. එච්චරයි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ඔව් මචන් මොනවා විශ්වාස කරත් ඒ විශ්වාසෙන් ලෝකෙට/මිනිස්සුන්ට යහපතක් වෙනවනං කිසි වරදක් නෑ. බුද්ධාගමේ තියෙන හොඳ එකයි. අපි මෙතන කොච්චර වාද කරත් ඔය කියන කාරනා විශ්වාස කරා කියල කාටවත් අයහපතක් වෙන්නේ නෑ නෙ. එච්චරයි.
    හැබැයි අමතක කරන්න එපා
    ඉතිහාසයේ යුද්ද වලින් මැරුණට වඩා මිනිසුන් ප්‍රමාණයක්
    ආගම් හේතුකොටගෙන මරුන, බොදුබල සේනාව කියල කට්ටියක් එහෙම ආගමේ නාමයෙන් කරපු දේවල් මතකනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි අමතක කරන්න එපා
    ඉතිහාසයේ යුද්ද වලින් මැරුණට වඩා මිනිසුන් ප්‍රමාණයක්
    ආගම් හේතුකොටගෙන මරුන, බොදුබල සේනාව කියල කට්ටියක් එහෙම ආගමේ නාමයෙන් කරපු දේවල් මතකනේ

    :):) ඒක තමා මචන් මොනම ආගමකවත් වහලෙක් නොවී ඉන්න එක හොඳයි කියන්නේ. කිසි ආගමකට අයත් නොවුනම ආරක්ෂා කරන්නවත් සටන් කරන්න වත් දෙයක් නෑනෙ.:lol::lol:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    :):) ඒක තමා මචන් මොනම ආගමකවත් වහලෙක් නොවී ඉන්න එක හොඳයි කියන්නේ. කිසි ආගමකට අයත් නොවුනම ආරක්ෂා කරන්නවත් සටන් කරන්න වත් දෙයක් නෑනෙ.:lol::lol:

    අනිවාර්යෙන් මචං, තව ලෝකේ දිහා විවුර්ත මනසකින් බලන්නත් පුළුවන් වෙනවා,කල්ලි වශයෙන් බෙදෙන්නේ නැතුව
    හැමකෙනෙක්වම මනුෂ්‍යයෙක් විදියට සලකල කටයුතු කරන්න පුලුවන්වෙනවා :):)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔව් මචන් මොනවා විශ්වාස කරත් ඒ විශ්වාසෙන් ලෝකෙට/මිනිස්සුන්ට යහපතක් වෙනවනං කිසි වරදක් නෑ. බුද්ධාගමේ තියෙන හොඳ එකයි. අපි මෙතන කොච්චර වාද කරත් ඔය කියන කාරනා විශ්වාස කරා කියල කාටවත් අයහපතක් වෙන්නේ නෑ නෙ. එච්චරයි.

    :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උබ හොදටම දන්නවා මම කියන්නේ මොකද්ද කියල එත් උබ බයිලා කියල ප්‍රශ්නේ අගරිනවා
    මෙච්චර කියද්දීත් මනුස්සයෙක්ට අහන්නේ මොකක්ද කියල නොතේරෙන්න විදියක් නැහැ ,peace..

    .
    .
    .
    .

    මට නං තේරෙන්නේ නෑ මොකක්ද උබ ඔය තවත් අහන්නේ කියල .. මෙන්න මම කියපුවයි , උබල අහපුවයි .. මෙතන උබේ ප්‍රශ්නෙට උත්තරේ නෑ කියල හිතෙනවා නං , උබ හිතනවා නං මං උබේ ප්‍රශ්නෙන් පැනල යනවා කියල .. ආයෙත් පැහැදිලිව අහපන් උබේ ප්‍රශ්නේ ...

    .
    .
    .
    .

    උපකල්පනයක් කරපන් , මේ පෘථිවිය හැර තවත් ජීවින් සිටින ජීවීන්ට සුදුසු වාසස්ථාන/ලෝක පවතිනවා කියල .. එතකොට උත්තරේ ලැබෙයි ! :)

    ඒ කියන්නෙ මෛත්‍රී බුදුහාමුදුරුවො වෙන ලෝකෙක පහලවෙන්නත් පුලුවන් කියලද?

    මං දන්නා විදිහට නෑ , මොකද ගෞතම බුදු හාමුදුරුවෝ මීළඟට පෘතුවියේ පහල වෙන බුදුන් වහන්සේ ගැන තමයි ඉතින් දේශනා කරලා තියෙන්න ඕනේ ... !

    මම දන්න හැටියටත් ඔබ කියන දේ තමයි දේශනා වල තියෙන්නෙ.

    මිනිස්සු වඳවෙලා ගියොත් ආයෙත් බ්‍රහ්මයෙකුට ඇවිත් මනුස්ස ස්වරූපයක් ගන්න වෙනවා. බ්‍රහ්මයො ඇයි එහෙම වැඩ කරන්නෙ?

    මචන් මෙහෙමයි . මගේ පෞද්ගලික විශ්වාස්සය අනුව නම් මම පරිනාමවාදය ගෙඩි පිටින් පිළිගන්නේ නෑ .. ඒ වගේම තමයි ඔය අල්ලා දෙවියන් මැව්වාය , අර දෙවියන් මැව්වාය කියන කතා මට නං විහිලු ..

    මගේ පෞද්ගලික මතය නං ඔය බ්‍රහ්මයන් කියන්නේ වෙනත් ලෝකෙක ජීවින් කොට්ඨාශයක් . සමහර විට අධ්‍යාත්මිකව විතරක් පවතින ජීවින් කොට්ඨාශයක් වෙන්නත් පුළුවන් ..

    *************************************

    මේකත් බලන්න ! මං හිතනවා ප්‍රශ්න තියෙන අයට සාදාරන උත්තරයක් ලැබෙයි කියල .. විනාඩි 12යි !

    ඔය වීඩියෝ එකේ 3:00 විතර ඉඳල කියන්නෙ අග්ගඥ සූත්‍රයේ කියල තියෙන කාරණා ගැන. ඒ උනාට අග්ගඥ සූත්‍රයේ තියෙන විදිහට අපිට ඕනෙ නම් ආභස්සර බ්‍රහ්මලෝකෙ යන්න කරන්න තියෙන්නෙ සුලු දෙයක්. ඒ කියන්නෙ ලෝකෙ විනාස කරන එක.

    http://media.nirvanadhamma.com/pdf/04-aganna-sutra-(-137---165)-1975.pdf
    page 145

    මං නං දන්න විදිහට පිං පව් එක්ක අපි ගැටෙන්නේ ඔතනදි .. පිං තියෙන මිනිහ ගොඩ , පව් තියෙන මිනිහ නරකාදියේ ... ! :)

    මම උපුටා ගත්තෙ අග්ගඥ සූත්‍රයෙන්. ඔබ කියන විදිහට ලෝක විනාසයෙන් පස්සෙ ආභස්සර ලෝකෙ හැරුනකොට වෙන ලෝකෙකට යනව කියල නෑ

    ඉතින් දැන් මොකක්ද තියෙන ගැටලුව ?

    ලෝක විනාසයෙන් පස්සෙ ආභස්සර ලෝකෙ හැරුනකොට වෙන ලෝකෙකට යනව කියල නැතිනිසා
    අපි මුළු පෘතුවියම nuke කරලා දැම්මොත් ආභස්සර ලෝකෙ මෙහෙට වඩා සැපසම්පත් වැඩි කියල
    දේශනා කරලා තියෙන නිසා ප්‍රමාණවත් පිං කොටස නොකර මෙහෙ ඉන්න හැමෝටම
    ආභස්සර ලෝකෙට ticket එකක් හම්බවෙනවා නේද කියල

    ගැටලුව මිනිස්සු ලමයි හදන එක නැවත්තුවොත් ඒක බුදු දහමට අනුව විවේචනය කරන්නෙ කොහොමද කියන එක. අග්ගඥ සූත්‍රයට අනුව මම කියන්නෙ ආභස්සර ලෝකෙට යන්න පුලුවන් කියල.:nerd:

    අන්න එතැනදී මානව විද්යානුකුලව අපි ඕක දිහා බලමු :P

    මිනිසා කියන්නේ සත්වයෙක් , වෙනත් ඕනෑම සත්වයෙක් වගේම මිනිසා කියන සත්වයා හැඩ ගැහිලා ඉන්නෙත් තමන්ගේ වර්ගයා බො කිරීම සඳහා .. අන්න එතැනදී පුටාල මට භය නැතුව කියන්න පුළුවන් ඔයාලට ඔය තියෙන ගැටලුව ට උත්තරේ මම දන්නෙත් නෑ .. මොකද ඔය ගැටලුව යතාර්ථයක් බවට පත් නොවෙන දෙයක් කියල 100% මට විශ්වාසය තියෙන නිසා..

    ඒ වගේම ඉතින් කියන්න තියෙන්නේ මේකයි , සිදු නොවෙන දේවල් / සිදු වීමට ඉඩක් කිසි සේත්ම නැති දේවල් ගැන පුහු තර්කයක් හදාගෙන දෙපිල සැදිලා වාද කර කර ඉන්න එක ඔබෙත් මගෙත් කාලය නිකන් බොරුවට අපතේ යැවීමක් ! :)

    එතකොට මුළු පෘතුවියම විනාශ උනොත්?පෘතුවිය විනාශවෙනවා කියන එක වෙන්න බැරිදෙයක් නෙවෙඉනෙ දැනටමත් අපි මේලෝකේ තියෙන ස්වබාවික සම්පත් සැහෙන්න විනාශ කරලා තියෙන්නේ ඉතින් ජීවින්ට පවතින්න බැරි තත්වයට යන්න තව ලොකු කාලයක් යන එකකුත් නැහැ, පොතේ තියෙන විදියටනම් හැමෝටම බ්‍රහ්ම ලෝකෙට යන්න නිතරගයෙනම chance එකක් ලැබෙනවා නේද