:yes::yes::yes: හොඳ පැහැදිලි කිරීමක්.:love: එල මචන්. රෙප් බැක්. හදිස්සියට ලියද්දි වචනයක් හැලුනා. ඕකේ අවසාන එක මෙහෙම එනව නම් තමයි වඩාත්ම සුදුසු. තෙවනුව අල්ලා ගැනීමට හෝ අතහැරීමට වත් මෙතන කිසි දෙයක් නොමැති බව ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගැනීම