බුදු දහම දන්නා අයගෙන්-කළු කුහර ගැන

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    සේරම නවතිනව. frame එක වැදගත්. event horizon එකට ලං වෙන්න වෙන්න කාලය freeze වේගෙන යනව පේන්නෙ ඈතින් ඉඳන් නිරීක්ශණය කරන කෙනෙක්ට විතරයි. (කැමති තරමක් දුරින්)
    event horizon එකට ලං වෙන කෙනාට තමන්ගෙ කාලයේ ගතවීමෙ වෙනසක් දැනෙන්නෑ. උට සියල්ල සාමාන්‍යයි.
    හැබැයි උට අවට තියෙන හැම දේම fast forward යනව පේන්න ගන්නව. මුලු විශ්වයේම අනාගතය, තරු හැදිල පැවතිලා විනාශ වෙලා යන අවුරුදු බිලියන ගානක් යන දේ තප්පර කිහිපෙන් දකින්න පුලුවන් ගානට යනව.

    මචන් බලාගෙන ගියාම මෙතන තමයි තැන නේද .විද්‍යාවේ ගොඩක් පශ්නවලට පිළිතුරු තියන තැන එක තමයි ඔතනට යන්න බැරි වෙන්නේ විශ්වය කැමති නැ කියනවනේ විශ්වය ගැන දැනගන්නවට
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    >>>>> යමෙක්, මේ ලෝකය ඇතිවන අයුරු දකිනවනම් කවදාවත් එයා ලෝකය කියල එකක් නෑ කියල කියන නෑ ... ලෝකය කියන එක නිරුද්ධ කරන්න පුළුවන්, ලෝක නිරෝධය කියල ධර්මතාවයක් තියනවා කියල නුවණින් දැක්කොත් කවදාවත් ලෝකය පවතිනවා කියල කියන නෑ <<<<

    තේරුනේ නැ බන් පොඩ්ඩක් තව පැහැදිලි කරපන්
     
    Dambadeniya

    Banned
    Apr 8, 2019
    81
    7
    0
    hercules underworld ekata gihin ekek bera gatta vage. apitath thiyenne oya taksanaya diunu unama oya apayaval valata gihin kattiyava bera gannai. :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ දවස්වල කළු කුහර ගැන කතාවෙන නිසා පොඩි ප්‍රශ්නයක් හිතට අව නිසා අහන්න හ්තුනා දන්නා කෞරුහරි උත්තර දෙන්න

    කළු කුහර ඉතාම ගන අන්දකරයි කාලය ගලන්නේ ගලන්නේ නැතිතරම් සිමිනි
    බුදු හාමුදුරුවෝ පැවසු අවීචි නම් නිරය පිහිටා තිබෙන්නේ මෙන්න මේ කළු කුහර තුල වෙන්න බැරිද එහි එක දවසක් මට මතක විදියට අපේ අවරුදු කල්පයක් වෙනවා කළු කුහර ආසන්නයේ කාලය ගලන්නෙත් ඉතාමත් සින් නිසා ආලෝකයත් නැති නිසා මෙය වෙන්න බැරිද

    දේවදත්ත තෙරුන් පොළොව පළාගෙන අවීචියට ගියා කියලා නේද අහලා තියෙන්නේ?? :baffled::baffled:
     
    Martin Garrix

    Active member
  • Sep 3, 2018
    122
    89
    28
    කතාවට කියන්නෙ කළු කුහරේ ඇතුලෙ සීතලයි කියලා බන්. අවීචිය තියෙන්නෙ මහ පොලව යට මචන්. කොහේ හරි තැනක තියෙනවා උනුවතුර උල්පතක් සම්බන්ධ දේකදි, ඒ වතුර රත් වෙලා එන්නෙ අවීචිය ලඟින් ගමන් කරන නිසාලු. ඕක ගැන විස්තර කරේ එක්කො බුදු හාමුදුරුවො නැත්නම් මුගලන් හාමුදුරුවො.

    අධික සීතල තියෙන අපායක් හරි මොකක් හරි තැනකුත් තියෙනවා තමයි. ඒ ගැන රේරුකානේ හාමුදුරුවොන්ගෙ පොත්වල තිබ්බා වගේ මතකයි. ගොඩක් දුරට ඒ තැන කළු කුහරය වෙන්න පුළුවන්.

    ලෝකාන්තරික නිරය
     
    • Like
    Reactions: ruchira55

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    තේරුනේ නැ බන් පොඩ්ඩක් තව පැහැදිලි කරපන්

    ඇත්ත ඇතිසැටියෙන් අවබෝද කරගැනීමයි බුද්ද දේශනාව, නැතිව තමාට සාපේක්ෂ ලෝකය නිර්වචනය කිරීම හෝ නොදන්නා විද්‍යාවන් අවබෝද කිරීමට බුදු දහම යොදාගැනීම කියන එක හරිම විහිළුවක්, නමුත් පවතින ඕනෑම දෙයක් සදහා බුදු දහම යොදාගත හැකියි,

    ධර්ම අවබොදය ඕනෑම කෙනෙකුට ලබන්න පුළුවන් , නමුත් ඔහු සතු සාමාන්‍ය දැනුම කෙනා කෙනාට සාපේක්ෂයි , දර්ම අවබෝදයට ප්‍රථම පුද්ගලයෙක් සතු සාමාන්‍ය දැනුම පසුවත් එලෙසමයි, හිතන්න O/L ගණිතය අසමත් අයෙක් රහත් වෙනවා , ඉතින් රහත් වුණා කියල මට කවදාවත් පොරට අනුකලනය උගන්නන්න බැරිවෙන්න පුළුවන් , ඒ හැටි , එය ඔහුට ගෝචර නෑ ,

    කළු කුහර හෝ ඕනෑම දෙයක් සහ එය එසේය කියා හදුනාගන්නා ඔබත් මමත් , ඇත හෝ නැත යන අන්ත දෙකට දැමිය නොහැකි හේතු ප්‍රත්යව උදාවන සහ ඒ සමගම වැයවී යන දරමතාවයක් ,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,302
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම ලබ්බටම ආගම ප්ලග් කරන්න යන්නෙ ඇයි බොලන්? දැන් කුරුසයොයි හම්බයොයි දුවන් එයි කුරානෙ කලු කුහර ගැන කියල තිබුන කියල.:lol:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කාලය ගලා යෑමේ වෙනම කලු කුහර නෙමේ ඕනෙම ස්කන්ධයකට අදාලයි. උඹ හඳේ ඉන්නවනං මම පෘථිවියෙ ඉන්නවනං උඹට විනාඩියක් ගිහිං තියෙද්දි උඹ බැලුවොත් මගෙ ඔරලෝසුව දිහා, මට ගිහිං තියෙන්නෙ විනාඩියට ටිකක් අඩු කාලයක්.

    අනික ස්කන්ධය(ශක්තිය) අවට කාලාවකාශයේ වෙන වෙනසට අමතරව තව උඹට සාපේක්ශව කවුරු හරි චලිතයක යෙදෙනවනං ඒකෙනුත් කාලය ගතවීමේ වෙනසක් නිරීක්ශණය වෙනව.

    එයාලට කාලෙ අඩුවෙන් ගියා කිව්වට, ඇත්තටම එයාලටත් දැනෙන්නෙ අපේ වගේ නෝමල් ස්පීඩ් එකෙන් කාලය ගත වෙනව කියල නේද..
    මේක නිකං වෙන රාමුවක (සාපේක්ෂ ප්‍රවේග හරි කලු කුහර හරි) ඉඳල බලනකොට වෙනසක් ඇති වෙන එක විතරයි. නමුත් ඒක ඇතුලෙ ඉන්නකෙනාට අපිට වගේම සාමාන්‍ය වේගෙකින් කාලෙ ගලනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :yes:
    හැබැයි කාලය ගතවීමේ සැබෑ වෙනසක් තියෙනව.
    උදාහරණෙකට බිල්ඩිමක පලවෙනි තට්ටුවෙ ඉඳන් තප්පරෙන් තප්පරේට pulse එකක් යැව්වොත් 20 වෙනි තට්ටුවෙ ඉන්න කෙනාට pulses එන්නෙ තප්පර එකයි දශම ගානකට සැරයක්.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    :yes:
    හැබැයි කාලය ගතවීමේ සැබෑ වෙනසක් තියෙනව.
    උදාහරණෙකට බිල්ඩිමක පලවෙනි තට්ටුවෙ ඉඳන් තප්පරෙන් තප්පරේට pulse එකක් යැව්වොත් 20 වෙනි තට්ටුවෙ ඉන්න කෙනාට pulses එන්නෙ තප්පර එකයි දශම ගානකට සැරයක්.

    එහෙම වුණේ කොහොමද...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම වුණේ කොහොමද...

    කාලෙ ගතවෙන එක වෙනස් වෙන සීන් එක කලු කුහර වලට ආවේනික දෙයක් නෙමේ. ඕනෙම ස්කන්ධයක් තියෙන (ශක්තියක් තියෙන) දෙයක් අවට කාලය ගතවීම වෙනස් වෙනව. ස්කන්ධයක් ආසන්නයට යන්න යන්න කාලය ගතවෙන වේගෙ බාහිර නිරීක්ශකයෙකුට සාපේක්ශව අඩුවේගෙන යනව.
    කලු කුහර වල විශේෂත්වෙ තියෙන්නෙ event horizon එක කියල කාලය ගත වෙන එක එහෙම් පිටිංම නවතින සීමාවක් තියෙන එක.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    මේ වගේ දේවල් ගැන බුදු හාමුදුරුවෝ කිව ඒවා හොයන්න ගියෝත්නම් ජිවිත කළෙම මදි වෙයි... එකමනේ බුදු හාමුදුරුවෝ මේවා ගැන හොයන එක අනුමත නොකරේ..මුළු විශ්වයම මේ ශරීරය ඇතුලේ තියෙනවා කියලනේ බුදු හාමුදුරුවෝ කිවේ.

    මේ ලගැදී මම කියෙව්වා බුදු දහම සසද්නවානම් ක්වන්ටම් බවුතික විද්‍යාව එක්ක විතරයි කරන්න පුළුවන් කියල...
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මේ වගේ දෙන්නෙක් අතර simultaneity planes දෙකක් අතර කාල ගැලීම වෙනස් කිව්වට

    මට හරියට තේරුම් ගන්ඩ අමාරුයි..

    අරයට සාපේක්ෂව මෙයාට මෙහෙම වෙනවනං. මෙයාට සාපේක්ෂව එයාටත් එහෙම වෙන්ඩෝන..
    අන්තිමට බලනකොට ඇති වෙනසක් නෑ

    twin paradox

    මට මේක තේරෙන්නෙ නෑ:(