සේරම නවතිනව. frame එක වැදගත්. event horizon එකට ලං වෙන්න වෙන්න කාලය freeze වේගෙන යනව පේන්නෙ ඈතින් ඉඳන් නිරීක්ශණය කරන කෙනෙක්ට විතරයි. (කැමති තරමක් දුරින්)
event horizon එකට ලං වෙන කෙනාට තමන්ගෙ කාලයේ ගතවීමෙ වෙනසක් දැනෙන්නෑ. උට සියල්ල සාමාන්‍යයි.
හැබැයි උට අවට තියෙන හැම දේම fast forward යනව පේන්න ගන්නව. මුලු විශ්වයේම අනාගතය, තරු හැදිල පැවතිලා විනාශ වෙලා යන අවුරුදු බිලියන ගානක් යන දේ තප්පර කිහිපෙන් දකින්න පුලුවන් ගානට යනව.
මචන් බලාගෙන ගියාම මෙතන තමයි තැන නේද .විද්‍යාවේ ගොඩක් පශ්නවලට පිළිතුරු තියන තැන එක තමයි ඔතනට යන්න බැරි වෙන්නේ විශ්වය කැමති නැ කියනවනේ විශ්වය ගැන දැනගන්නවට



