බුදු දහම දන්නා අයගෙන්-කළු කුහර ගැන

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    බුදු දහම දන්නා අයගෙන්-කළු කුහර ගැන

    මේ දවස්වල කළු කුහර ගැන කතාවෙන නිසා පොඩි ප්‍රශ්නයක් හිතට අව නිසා අහන්න හ්තුනා දන්නා කෞරුහරි උත්තර දෙන්න

    කළු කුහර ඉතාම ගන අන්දකරයි කාලය ගලන්නේ ගලන්නේ නැතිතරම් සිමිනි
    බුදු හාමුදුරුවෝ පැවසු අවීචි නම් නිරය පිහිටා තිබෙන්නේ මෙන්න මේ කළු කුහර තුල වෙන්න බැරිද එහි එක දවසක් මට මතක විදියට අපේ අවරුදු කල්පයක් වෙනවා කළු කුහර ආසන්නයේ කාලය ගලන්නෙත් ඉතාමත් සින් නිසා ආලෝකයත් නැති නිසා මෙය වෙන්න බැරිද
     
    Last edited:

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,742
    1,525
    113
    wenna puluwan

    මේ දවස්වල කළු කුහර ගැන කතාවෙන නිසා පොඩි ප්‍රශ්නයක් හිතට අව නිසා අහන්න හ්තුනා දන්නා කෞරුහරි උත්තර දෙන්න

    කළු කුහර ඉතාම ගන අන්දකරයි කාලය ගලන්නේ ගලන්නේ නැතිතරම් සිමිනි
    බුදු හාමුදුරුවෝ පැවසු අවීචි නම් නිරය පිහිටා තිබෙන්නේ මෙන්න මේ කළු කුහර තුල වෙන්න බැරිද එහි එක දවසක් මට මතක විදියට අපේ අවරුදු කල්පයක් වෙනවා කළු කුහර ආසන්නයේ කාලය ගලන්නෙත් ඉතාමත් සින් නිසා ආලෝකයත් නැති නිසා මෙය වෙන්න බැරිද

    wenna puluwan eth a gana hoyanna yana eken wenne kalaya nasthi weemak witharai,eeta wada watinwada budun wahanse kiyapu de awaboda karaganna eka,
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    කාලය ප්‍රඥප්තියක් නේ බෞද්ධ ඉගැන්වීම තුල.

    ඕවා තියෙනවා කියල ගන්න තැනම ශාෂ්වත දෘෂ්ටියට වැටිලා නේද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,209
    17,176
    113
    බුදු හාමුදුරුවෝ ඒ කාලේ කියපුවා මුන් ටෙලෙස්කෝප් තොගයක් දාල දැනුයි හොයාගන්නේ..:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැ බං... කළු කුහර කියන්නේ කතෝලික ආගමේ කියවෙන අපාය...:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ ආතල් අපිට ආතල්... :rofl:

    දීපක් චොප්ර තව හොඳයි... :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    56474545_2110718515631424_2938222053867651072_n.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාලය ගලා යෑමේ වෙනම කලු කුහර නෙමේ ඕනෙම ස්කන්ධයකට අදාලයි. උඹ හඳේ ඉන්නවනං මම පෘථිවියෙ ඉන්නවනං උඹට විනාඩියක් ගිහිං තියෙද්දි උඹ බැලුවොත් මගෙ ඔරලෝසුව දිහා, මට ගිහිං තියෙන්නෙ විනාඩියට ටිකක් අඩු කාලයක්.

    අනික ස්කන්ධය(ශක්තිය) අවට කාලාවකාශයේ වෙන වෙනසට අමතරව තව උඹට සාපේක්ශව කවුරු හරි චලිතයක යෙදෙනවනං ඒකෙනුත් කාලය ගතවීමේ වෙනසක් නිරීක්ශණය වෙනව.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    කතාවට කියන්නෙ කළු කුහරේ ඇතුලෙ සීතලයි කියලා බන්. අවීචිය තියෙන්නෙ මහ පොලව යට මචන්. කොහේ හරි තැනක තියෙනවා උනුවතුර උල්පතක් සම්බන්ධ දේකදි, ඒ වතුර රත් වෙලා එන්නෙ අවීචිය ලඟින් ගමන් කරන නිසාලු. ඕක ගැන විස්තර කරේ එක්කො බුදු හාමුදුරුවො නැත්නම් මුගලන් හාමුදුරුවො.

    අධික සීතල තියෙන අපායක් හරි මොකක් හරි තැනකුත් තියෙනවා තමයි. ඒ ගැන රේරුකානේ හාමුදුරුවොන්ගෙ පොත්වල තිබ්බා වගේ මතකයි. ගොඩක් දුරට ඒ තැන කළු කුහරය වෙන්න පුළුවන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    spaceship ekak hadaganna berida sinhalu tika aran gihin oke maddata halala dala enna

    උඹට spaceship එක event horizon එකට කිට්ටු වෙන්න වෙන්න කාලය freeze වේගෙන යනව පෙනෙයි. පිට ඉඳන් නිරීක්ශණය කරන කෙනෙක්ට අනන්ත කාලයක් බලාගෙන ඉන්න වෙනව ඕනෙම දෙයක් event horizon එක ගාවට යනව දකින්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකට ගිය එකෙක්ට ආය එලියට එන්න බැරිලු නේද අනේ සාදු :love: පව් කරන උන් ඔක්කොම පල කළු කුහරයක් අස්සට :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,505
    67,850
    113
    apaya otchara dura wenna widiyak ne.ara loke winasa unama yanna tanak nethi unu satthu witarak oya void ekata yanawa athi,anith okoma apayawal tiyenne earth eka yata planes wala.:P
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    wenna puluwan eth a gana hoyanna yana eken wenne kalaya nasthi weemak witharai,eeta wada watinwada budun wahanse kiyapu de awaboda karaganna eka,

    කාලය ප්‍රඥප්තියක් නේ බෞද්ධ ඉගැන්වීම තුල.

    ඕවා තියෙනවා කියල ගන්න තැනම ශාෂ්වත දෘෂ්ටියට වැටිලා නේද?

    බුදු හාමුදුරුවෝ ඒ කාලේ කියපුවා මුන් ටෙලෙස්කෝප් තොගයක් දාල දැනුයි හොයාගන්නේ..:D

    spaceship ekak hadaganna berida sinhalu tika aran gihin oke maddata halala dala enna

    කාලය ගලා යෑමේ වෙනම කලු කුහර නෙමේ ඕනෙම ස්කන්ධයකට අදාලයි. උඹ හඳේ ඉන්නවනං මම පෘථිවියෙ ඉන්නවනං උඹට විනාඩියක් ගිහිං තියෙද්දි උඹ බැලුවොත් මගෙ ඔරලෝසුව දිහා, මට ගිහිං තියෙන්නෙ විනාඩියට ටිකක් අඩු කාලයක්.

    අනික ස්කන්ධය(ශක්තිය) අවට කාලාවකාශයේ වෙන වෙනසට අමතරව තව උඹට සාපේක්ශව කවුරු හරි චලිතයක යෙදෙනවනං ඒකෙනුත් කාලය ගතවීමේ වෙනසක් නිරීක්ශණය වෙනව.

    කතාවට කියන්නෙ කළු කුහරේ ඇතුලෙ සීතලයි කියලා බන්. අවීචිය තියෙන්නෙ මහ පොලව යට මචන්. කොහේ හරි තැනක තියෙනවා උනුවතුර උල්පතක් සම්බන්ධ දේකදි, ඒ වතුර රත් වෙලා එන්නෙ අවීචිය ලඟින් ගමන් කරන නිසාලු. ඕක ගැන විස්තර කරේ එක්කො බුදු හාමුදුරුවො නැත්නම් මුගලන් හාමුදුරුවො.

    අධික සීතල තියෙන අපායක් හරි මොකක් හරි තැනකුත් තියෙනවා තමයි. ඒ ගැන රේරුකානේ හාමුදුරුවොන්ගෙ පොත්වල තිබ්බා වගේ මතකයි. ගොඩක් දුරට ඒ තැන කළු කුහරය වෙන්න පුළුවන්.

    ඕකට ගිය එකෙක්ට ආය එලියට එන්න බැරිලු නේද අනේ සාදු :love: පව් කරන උන් ඔක්කොම පල කළු කුහරයක් අස්සට :yes:

    :)ස්තුති මචන්ලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    apaya otchara dura wenna widiyak ne.ara loke winasa unama yanna tanak nethi unu satthu witarak oya void ekata yanawa athi,anith okoma apayawal tiyenne earth eka yata planes wala.:P

    ඒ කිව්වේ පොලව යටද ? :rofl:
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    wenna puluwan eth a gana hoyanna yana eken wenne kalaya nasthi weemak witharai,eeta wada watinwada budun wahanse kiyapu de awaboda karaganna eka,

    මේවා ගැන හොයන එකෙන් බුද්දාගම තව සතයක් බව ඔප්පුවෙනවා බන් .ඕව ගැන හොයද්දි එන කුතුහලය නිසා ඕව හොයන අය කවදාවත් ඕක නවත්වන්නේ නැනේ බුදුන්ගේ කලෙත් ඔහොම දෙයක් උනානේ
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    උඹට spaceship එක event horizon එකට කිට්ටු වෙන්න වෙන්න කාලය freeze වේගෙන යනව පෙනෙයි. පිට ඉඳන් නිරීක්ශණය කරන කෙනෙක්ට අනන්ත කාලයක් බලාගෙන ඉන්න වෙනව ඕනෙම දෙයක් event horizon එක ගාවට යනව දකින්න.

    මචන් කාලය freeze වෙනවා මොන වගේ වෙන්න පුලුවන්ද මම අහන්නේ අපිට එක පෙන්නේ මොනවගේද කියලද සියල්ල නවතිනවා වගේද එහෙම උනොත් කොහොමද බන් කළු කුහරේ මැදට යන්නේ ඇයි අපි නවතිලානේ
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචන් කාලය freeze වෙනවා මොන වගේ වෙන්න පුලුවන්ද මම අහන්නේ අපිට එක පෙන්නේ මොනවගේද කියලද සියල්ල නවතිනවා වගේද එහෙම උනොත් කොහොමද බන් කළු කුහරේ මැදට යන්නේ ඇයි අපි නවතිලානේ

    සේරම නවතිනව. frame එක වැදගත්. event horizon එකට ලං වෙන්න වෙන්න කාලය freeze වේගෙන යනව පේන්නෙ ඈතින් ඉඳන් නිරීක්ශණය කරන කෙනෙක්ට විතරයි. (කැමති තරමක් දුරින්)
    event horizon එකට ලං වෙන කෙනාට තමන්ගෙ කාලයේ ගතවීමෙ වෙනසක් දැනෙන්නෑ. උට සියල්ල සාමාන්‍යයි.
    හැබැයි උට අවට තියෙන හැම දේම fast forward යනව පේන්න ගන්නව. මුලු විශ්වයේම අනාගතය, තරු හැදිල පැවතිලා විනාශ වෙලා යන අවුරුදු බිලියන ගානක් යන දේ තප්පර කිහිපෙන් දකින්න පුලුවන් ගානට යනව.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මේ දවස්වල කළු කුහර ගැන කතාවෙන නිසා පොඩි ප්‍රශ්නයක් හිතට අව නිසා අහන්න හ්තුනා දන්නා කෞරුහරි උත්තර දෙන්න

    කළු කුහර ඉතාම ගන අන්දකරයි කාලය ගලන්නේ ගලන්නේ නැතිතරම් සිමිනි
    බුදු හාමුදුරුවෝ පැවසු අවීචි නම් නිරය පිහිටා තිබෙන්නේ මෙන්න මේ කළු කුහර තුල වෙන්න බැරිද එහි එක දවසක් මට මතක විදියට අපේ අවරුදු කල්පයක් වෙනවා කළු කුහර ආසන්නයේ කාලය ගලන්නෙත් ඉතාමත් සින් නිසා ආලෝකයත් නැති නිසා මෙය වෙන්න බැරිද

    >>>>> යමෙක්, මේ ලෝකය ඇතිවන අයුරු දකිනවනම් කවදාවත් එයා ලෝකය කියල එකක් නෑ කියල කියන නෑ ... ලෝකය කියන එක නිරුද්ධ කරන්න පුළුවන්, ලෝක නිරෝධය කියල ධර්මතාවයක් තියනවා කියල නුවණින් දැක්කොත් කවදාවත් ලෝකය පවතිනවා කියල කියන නෑ <<<<