බුදු දහම පිලිබඳ

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    බුදු දහම පිලිබඳ

    මේකේ ඉන්න කෙනා බුදු දහම පිළිබඳව දක්වන කරුණු ගැන කිරියේ ඉන්න බුදු දහම පිලිබඳ දන්නා අයගේ අදහස් කියමුද බලන්ඩ..

    (වැඩිය නැ පැය භාගයයි තියෙන්නේ :D)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    මේකේ ඉන්න කෙනා බුදු දහම පිළිබඳව දක්වන කරුණු ගැන කිරියේ ඉන්න බුදු දහම පිලිබඳ දන්නා අයගේ අදහස් කියමුද බලන්ඩ..

    (වැඩිය නැ පැය භාගයයි තියෙන්නේ :D)

    ධර්මය පිළිබඳව මේ මහත්තය කියන දේ හරියට හරි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එ මනුස්සය කියන දෙ හරි

    අද බුදුදහාම කියලා සාමාජ ගත වෙලා තියෙන්නෙ ගොඩක්ම හින්දු ඇදහිලි බුදු දාහාම කියන්නෙ ඇදහිල්ලක් සන්ස්කෘතියක් පිලිපැදිමක් නෙමෙයි

    ප්‍රශ්නෙ බුදුන්වහන්සේ පෙන්නපු පටිච්චසමුප්පාද දර්ම නියාය කියලා දෙන්න කවුරුවත් නැ, වාහාරක හාමුදුරුවෝ විතරයි මැත කාලෙ හිටියෙ, කන්නිමාහාර සුමන්ගල හාමුදුරුවෝත් යම් තාක් දුරකට පැහැදිලි කරලා තියෙනවා

    ත්‍රිපිටකයත් සින්හලට පරිවර්තනය කරනකොට අවුල් ජාලාවක් කරලා, අද එ වැරදි හදන්න බැරි තරම් වෙලා

    අම්බපාලි මිටි අසුනක ඉදලා දර්මය ඇසුවා කියලා ත්‍රිපිටකයෙ තියෙනවා එ උනාට මිනිස්සුන්ට පුරුදු කරලා තියෙන්නෙ බිම වාඩිවෙන්න

    මිනිස්සුන්ට මස් මාලු කන්න එපා කියලා නැ නමුත් අද එකම කියනවා දසමස් එපා කියලා තියෙනවා නමුත් මස් මාලු ගැන ප්‍රස්නයක් නැ

    බුදුදහාම කියන්නෙ සිල්‍ රකින එකක් නෙවෙයි

    ඔය වගෙ අවුල්ගොඩයි ඔවා ඔක්කොම හින්දු ඇදහිලි එවා බුදුදාහාම කියලා කියලා දෙනවා,

    බුදුන් වාහාන්සෙගෙ ඉගැන්වීම, හටගන්නෙ මෙ හෙතුව නිසා හෙතුව නැත්තන් හෙතුවෙන් හටගන්න පලය නැ

    පටිච්චසමුප්පාදය කියන්නෙ හෙතු පල දර්ම නියාය
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    Waharaka samantha badda wage pissonta hoda kiyanawa nam thawath eka wadi bana karayek
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ඉතින් බන් වැරැද්ද පැහැදිලි කරපන්කො, දොස් නොකියා
    Waharaka pissage goolayo tika ape mahanayaka swaminwahansela issaraha dana gahagena samawa gaththe. E video eke oya siwuru horu tikage waradi tika thiyenawa. E video eka hoyan balanna.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Waharaka pissage goolayo tika ape mahanayaka swaminwahansela issaraha dana gahagena samawa gaththe. E video eke oya siwuru horu tikage waradi tika thiyenawa. E video eka hoyan balanna.

    ප්‍රශ්නෙ අනුන්ට තියෙන දෙවල් නෙවෙයි ඔබට මොකක්ද තෙරුනෙ නොතෙරුනෙ කියන දෙ වෙන්න ඔන නෙද

    ඔබට පුලුවන්ද බුදුන්වාහාන්සෙගෙ ඉගැන්වීම පැහැදිලි කරන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ප්‍රශ්නෙ අනුන්ට තියෙන දෙවල් නෙවෙයි ඔබට මොකක්ද තෙරුනෙ නොතෙරුනෙ කියන දෙ වෙන්න ඔන නෙද

    ඔබට පුලුවන්ද බුදුන්වාහාන්සෙගෙ ඉගැන්වීම පැහැදිලි කරන්න
    Mata nam therune ara video eke dana gahagena ballo wage hitiya kiyana eka thamai. Ape mahanayaka swaminwahanselage moona diha wath balanne nathuwa thamai hitiye. E video eka baluwa nam ubatath therevi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    Thaman desuwe wadi bana aith kiyanne na. Ewa waradi kiyala ballo wage danagahagena ape mahanayaka swaminwahanselagen samawa gaththu pisso tikakge hari waradi gana tharka karala wadak nahane. Kiyapu serama boru.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Thaman desuwe wadi bana aith kiyanne na. Ewa waradi kiyala ballo wage danagahagena ape mahanayaka swaminwahanselagen samawa gaththu pisso tikakge hari waradi gana tharka karala wadak nahane. Kiyapu serama boru.

    වහරක හාමුදුරුවොවත් අභය හාමුදුරුවොවත් එක එකාලගෙන් සමාව ගත්තේ නෑ .අනික බුදුන්ට අනුව මහනායක ධර්මයයි . එක එක නිකායවල්වල ලොක්කො සොක්කෝ විතරයි .