බුදු දහම පිළිබද විමර්ශනයක්....
බුදු දහම අදවනවිට ලොව සුචරිතවත් මිනිසුන් වැඩියෙන්ම වැළද ගන්නා ආගම බවට පත්වී හමාරය. එසේම දුෂ්චරිතවාදීන් වැඩියෙන්ම වෛරකරන ආගම බවටද පත්වී හමාරය. එසේ වන්නේ ඇයි? බුදුදහම යනු කුමක්ද? බුදුදහමේ යථාර්ථය කුමක්ද? බුදුවරයෙකු යනු කවුරුන්ද? යන කරුණු පිලිබද සරලව සහ අප ධර්මඥාණයේ තරම අනුව මදක් සලකා බලමු.
හේතුව අංක 01.
බුදුදහම මැවුම්වාදය ප්‍රතික්ෂේප කරන ලොව ඇති පළමු හා එකම දහම වන්නේය. එය කිසිදු විද්‍යාඥයෙකුගේ හෝ මානව වාදියෙකුගේ වාග් ප්‍රහාරයන් හමුවේ බිද නොවැටෙන්නකි. ස්වභාව දහමේ ඇති විශ්ව ශක්තියේ බලයෙන් කිසිවෙකුගේ පාලනයට යටත් නොවී ක්‍රියාත්මක වන කරුණු බවත් ඒවා පඨවි, ආපෝ,තේජෝ,වායෝ යන සතර මහා භූතයන්ගේ වෙනස් වීම් තුලින් ඇතිවීම පැවතීම හා නැති වීම සිදුවන බවත් පෙන්වූ එකම දහම වන්වන්ය.
හේතුව අංක 02.
බුදුදහම ආගමක් නොව දර්ශනයකි. එහි අත්තේ යාදින්නාවක් හෝ ඉල්ලීමක් නොවේ. සර්ව සුභවාදී යථාර්ථයක් පමණි. මෙය කලොත් මෙය සිදුවේ, මෙය නොකලොත් මෙය මගහැරේ යන ඇසට පෙනෙන සත්‍යයන් පමණි. උදාහරණයක් ලෙස ඔබ විභාගය පාස් හෝ ෆේල් කරන්නේ දෙවියන් නොව ඔබ පුරුදු පුහුණුකල මනසයි. එයට කිසිදු දෙවියකුගේ බලපෑමක් නැත.
හේතුව අංක 03.
ජීවය ඇතිවීම පිළිබද විද්‍යවටත් වඩා ඉදිරියට සොයාගත්තේ බුදු හිමියන් පමණි. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය මගින් මැවීම් වාදය බොරුකර ඇත. උදාහරණයක් ලෙස දෙවියන් සතුන් මැව්වේනම් ඒ සියලු සතුන් සමාන කාලයන්ට යටත් වයසක් තිබිය යුතුය. එහෙත් කාබන් කාල නිර්ණයන්ට අනුව සතුන්ගේ වයස් පරතරයන්වල අවුරුදු මිලියන ගණන් වෙනස්කම් ඇත. එහෙත් දේවවාදී ආගම්වලට අනුව ලොව මවා වසර පන්දහසකට නැත. දැන් විද්‍යාව කරැණු තහවුරු කරනවිට ඔවුන්ගේ පොත් වෙනස් උවද ඔවුන්ගේ පොත්වල මුල් පිටපත් සදහන් වන්නේ වසර 5000ක ඉතිහාසයක් ඇත යන්නයි.
එහෙත් බුදුහිමියන් පරිණාමවාදය බැහැර කරමින් සදහන්කර ඇත්තේ මෙලොවට ජීවය පිටසක්වලින් පැමිණි බවයි. එනම් ලෝකය ජලයෙන් වැසී තිබීම, ක්‍රමයෙන් ජලය බැසයාම හා අදුර දුරුවී ආලෝකය ඇතිවීම, රස ඕජාව පහළ වීම යන මේවා අද විද්‍යාව විසින් තහවුරු කරමින් සිටී. එසේනම් ජීවය පැමිණී මද එමස්ම විය යුතුය.
හේතුව අංක 04.
බුදුදහම අකාලික දහමක් වීම. එනම් බුදුහිමියන් විසින් දේශනාකල දේ අතීත, වර්තමාන මෙන්ම අනාගතයටද එකසේ බලපායි. මේ බලන්න.
නිරෝගිකම උතුම්ම ලාභයයි
සතුට පරම ධනයයි
විශ්වාසය පරම ඥාතියායි
නිවන පරම සැපයයි
මේවා කවර ජාතිකයෙකුට උවද ආගමිකයෙකුට උවද ඒකම අයුරින් බලපායි.
හේතුව අංක 05.
සැගවුණු දෙයක් නොමැති වීම. අනික් සෑම ආගමකම සැගවුණු ගැටලු පවතී. උදාහරණයක් ලෙස දෙවියන් වහන්සේ විශ්වය ඇතුලු පෙනෙන නොපෙනෙන සියලු දේ මැව්වේනම් දෙවියන් පැමිණියේ කොයින්ද යන්නට මෙතෙක් කිසිවෙක් පිළිතුරු ලබා දී නොමැත. එහෙත් බුදුදහමතුල එවන් පිළිතුරුනැති ගැටලු නැත.
හේතුව අංක 06.
ලොකය පිලිබද නිවැරදිම අදහස දැක්වූයේ බුදු හිමියන්ය. අනෙක් ආගම්වල ලෝකය පැතලිබව පවසා තිබුනද බුදුහිමියන් පැහැදිලිව දේශනා කලේ අතේ ඇති නෙල්ලිගෙඩියක් සේ ලෝකය දකින බවය. සමහරු පවසන්නේ නෙල්ලිගෙඩියේ විනිවිද පෙනෙනනා ස්වභාවය නිසා මෙසේ පැවසූ බවය. එසේනම් මේ සදහා වතුර වීදුරුවක් වැනි යමක් ගැන නොකීවේ ඇයි? අප දන්නා පරිදි ලෝකය ඕවලාකාරය. ඒබව නෙල්ලි ගෙඩිදෙ පැහැදිලිව ෙපනේ. එසේනම් ලෝකය වටකුරු ඕවලාකාර හැඩයක් ගන්නා බව බුදු හිමියන් දෙසූ සේක.
බුදුදහම පරම අවිහිංසාවාදී දහමක් වීම. එනම් කුරා කුහුඹුයවකුවත් දැන දැන මරා දැමීම බුදුදහමට අනුව නුසුදුසුය.
හේතුව අංක 07.
බුදුදහම සම්පූර්ණ නිදහස් දහමක් වීම. කැමති ඕනෑම අයෙකුට පැමිණීමටත් කැමති ඕනෑම අයෙකුට යාමටත් බුදු දහමේ සම්පූර්ණ නිදහස ඇත. අනෙක් ආගම්වල මෙන් මරාදැමීම්, කපා කොටා දැමීම් බුදුදහම තුල නැත.
හේතුව අංක 08.
පරම චින්තන නිදහසක් තිබීම. කිසිවෙකුගේ බලපෑම්වලින් තොරව සිය මනසට සුදුසුනම් පමණක් දහම පිලිගන්නා ලෙස බුදු දහමේ සදහන් වේ.
හේතුව අංක 09.
බුදුහිමි පරමපවිත්‍ර චරිතවත් පුද්ගලයෙකු වීම. කිසිවෙකුට අබමල් රේණුවක වරදක් සොයාගැනීමට නොමැති නිර්මල පුද්ගලනක් විය. අනෙක් ආගම්වල මෙන් ගැහැණු දූෂණ, බාල අපචාර බුද්ධ චරිතයේ නොමැත.
හේතුව අංක 10.
සිත හැදීම පිලිබද ඇති ආගමක් වීම. එනම් තමා විසින් තමා නිවැරදි වන්නේනම් කිසිදු නීතියක් අදාල නොවන බව පැහැදිලිවන දහමක් වීම.
හේතුව අංක 11.
පරම ප්‍රායෝගික දහමක් වීම. ධර්මය රකින්නා ධර්මය විසින් රකී යන්න බලන්න. ඔබ සොරකම් නොකරයිනම් ඔබ සොරෙක් නොවේ. ඔබ කිසිවෙකු නොමරයිනම් ඔබ මිනී මරුයවක් නොවේ. එසේනම් ඒවාට දඩුවම් විදීමක්ද නැත. නොකල වරදට හසුවීම මෙහිදී ගැටලුවක් විය හැක. එයට හේතුව වන්නේ සංසාරයේ කොතැනක හෝ ඔබ එම වරද සිදුකල නිසාය.
හේතුව අංක 12.
බුදුහිමි කිසිවෙකුගේ පණිවිඩකරුවා නොවීම. අනික් සෑම ආගමක්ම තවත් තකනෙකුගේ පණිවිඩ මත සෑදී ඇතිනිසා මුලාව පිළිගත යුතුය. එහෙත් බුදුහිමි සත්‍යය සිය ණුවනින් දැන ඉදිරිපත් කර ඇත.
හේතුව අංක 13.
අති පිවිතුරු සත්‍ය දහමක් දේශනා කිරීම. ඒ සත්‍ය දහම නිවැරදිව අවබොධ වන්නේ රහතන් වහන්සේ කෙනෙකුට පමණක් නිසා ඒ පිළිබද මාගේ දැනම ඉතාම අල්ප වේ.
ඉතින් මෙවන් උත්තරීතර සත්‍යයන් හැර දමා ලෝකය වටා ඉර යන බවත්, ලෝකය පැතලි බවත්, ආපු තැනක් නොදන්නා දෙවියන් ලොව මැවූ බවත්, කියන ගැහැණු ළමා අපචාර කල කතෘ වරන්ට වදින්නේ කවර තරම් ඩොඩයන්දැයි ඔබම තීරණය කරන්න....
source:https://www.facebook.com/#!/groups/atuwawa/permalink/239520086113200/