බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

emoboy

Well-known member
  • Oct 1, 2015
    1,914
    2,448
    113
    දැන් මම ඔයාගෙන් උපදෙස් අරගෙන භාවනා කරනවා නම් මට භාවනාව කෙලින්ම පටන් ගන්න පුලුවන්ද? නැත්තන් අභිධර්ම වගේ බරසාර තියරි ඉගෙනගෙන වැඩේට බහින්න ඕනද?
    maithree bhawanawen start karanna
     
    • Wow
    Reactions: Heshan Daminda

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    11,173
    19,488
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සමථයේ 4වෙනි ධ්‍යානයට සමවැදුනද?
    දෙවියො එක්ක කතා කරන්න පුලුවන්ද?
    (y)
    හොඳ ගුරු ස්වාමින් වහන්සේ නමකගෙ මග පෙන්වීම් නැතුව කලොත් ආශ්වාදයත් එක්ක ඔතන නතර වෙන්න වෙන්නෙ.

    🙏🙏🙏
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,309
    1,224
    113
    ow but dan game ekak play karanawa kiyala oka play karoth dannema netuwa pissu hadei.lamai wife atarainna wenawa oka wedunama,etanina ehata gihi jivithe inna hitenne ne.ekata ready wela inna one.awasanaya nivana hinda siyalla atha arenna tamai eka wadenne.
    ඒ හරිය වෙන්නේ අවසානයට නේ.. උදයව්‍ය ඥානයත් ලබල, ප්‍රථම ධ්‍යානයෙනුත් එහා ගියාම එන දේකට අපි දැන් ඉදල කලබල වෙන්නේ ඇයි?
    අනික අනේ දෙයියනේ ඒ තැනට එන්න පුළුවන් නම් අවුරුදු 4-5 ක් ගිහින් හරි, අපිට අත අරින්න බැරි මොනවද මේ ලෝකේ?
    ඒ වගේම අමතක කරන්න එපා විශාකාව සෝවාන් වෙලත් ගිහිව හිටියේ.. සෝවාන් උනා කියල මහණ වෙන්න ඕනේ නෑ.. ගිහිව ඉදන් ළමයින්ගේ ස්වාමියාගේ බිරිදගේ යුතුකම් ඉටු කරන්න පුළුවන්.. ඒකයි මේ ශාසනය පුදුමයි කියන්නේ..


    එතකොට ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය යොදාගන්නෙ කොතනදිද
    නිවන් මගේ යනවා නම් ඒ කරුණු සියල්ලම apply වෙනවා.. වෙන වෙනම හිත හිතා ගන්න දෙයක් නෑ ආර් ය අෂ්ටාංගික මග කියලා..
    ------ Post added on Sep 21, 2023 at 11:08 AM

    භාවනා කරද්දී පර්රිස්මින් කරන්න ඕනේ
    අමුතු සතුටක්, kick එකක් එද්දී එක අල්ලගන්නවා
    එක නෙති වෙන්න නොදී රක ගන්න හදනවා
    දිගින් දිගටම භාවනා කරන්න අස හිතෙන්නේ එකයි
    පරණ track එකටම තමයි යේ වටෙන්න්

    කාමසුඛල්ලිකානු යෝගය බාහිර ඉන්ද්‍රියන් පිනවීමක් .අත්තකිලමතානු යෝගය එහි අනෙක් අන්තයයි
    ඔයා කියන්නේ සමහර ස්වාමීන් වහන්සේලා කියන දෙයක් ඔය.. ඒ අය ඇත්තටම හරි කමටහනක් අරන් භාවනා කරනවද කියලත් සැකයි.. නිවැරදි ගුරුවරයෙක් අවශ්‍යයි තමයි.. නමුත් මේ විදිහට බොරු බයවල් මිනිස්සුන්ගේ හිතේ ඇති කරවලා මිනිස්සුන්ව භාවනාවෙන් ඈත් කරන බවක් නම් පේනවා සමහර ස්වාමීන් වහන්සේලා පවා..
    පිනක් කරද්දීත් සංස්කාර රැස් වෙනවනේ එහෙම බැලුවොත්.. ඒ නිසා පින් නොකර ඉන්නවද? ඒ වගේ තමයි රහත් වෙනකන් අපේ හිතේ තෘෂ්ණාව කියන දේ 100% ප්‍රහීන වෙන්නේ නෑ.. එහෙම කියල භාවනා නොකර ඉන්නවා කියන්නේ නැවතත් අවිධ්යාව ම තමයි..

    ------ Post added on Sep 21, 2023 at 11:14 AM

    නිවන ඉක්මනින්ම අවබෝද කරගන්න ලැබේව...
    තෙරුවන් සරණයි..
    ------ Post added on Sep 21, 2023 at 11:33 AM
     
    • Like
    Reactions: War Fighter

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,309
    1,224
    113
    Good work.

    Meh, owa karaddi samanya jiwitheta prashnayak nadda?? Man kiyanne fun eke inna gathiya Nathi wela amuthu manussayek wenawada??

    Oya samatha bhawanawen labapu prathipala monada??
    එහෙම අමුතු දෙයක් වෙන්නේ නෑ මචන්.. බොහොම සාමාන්‍ය විදිහට ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්.. ඊටත් වඩා හොදට..
    ඇත්තටම මට ඔෆිස් එකේ එන ප්‍රශ්න පවා දැන් හිත් රිදවීම් නැතුව පාලනය කරගන්න පුළුවන්..
    මෙතන වෙනස් වෙන්නේ අපි හිතන විදිහ.. නැතුව අමුත් වෙන power එකක් ලැබෙන්නේ නෑ...
    :D

    සමථ භාවනාවෙන් ලබන ප්‍රතිපලය, භාවනාව අනුව වෙනස් වෙනවා.. පොදුවේ ඉතින් සිත සමාධිමත් වෙලා, ලෝකේ වෙන හැම දෙයක් ගැනම විවෘතව, තියුණුව බලන්න පුළුවන් මනසක් ලැබෙනවා.. බොරුවට ප්‍රශ්න ඉස්සරහ කලබල වෙලා, දුක් වෙලා, අඩල දොඩලා කරන විකාර නැති වෙලා යනවා..
     

    Asitha_D_Jayasingha

    Junior member
  • Sep 19, 2023
    32
    45
    18
    එහෙම අමුතු දෙයක් වෙන්නේ නෑ මචන්.. බොහොම සාමාන්‍ය විදිහට ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්.. ඊටත් වඩා හොදට..
    ඇත්තටම මට ඔෆිස් එකේ එන ප්‍රශ්න පවා දැන් හිත් රිදවීම් නැතුව පාලනය කරගන්න පුළුවන්..
    මෙතන වෙනස් වෙන්නේ අපි හිතන විදිහ.. නැතුව අමුත් වෙන power එකක් ලැබෙන්නේ නෑ...
    :D

    සමථ භාවනාවෙන් ලබන ප්‍රතිපලය, භාවනාව අනුව වෙනස් වෙනවා.. පොදුවේ ඉතින් සිත සමාධිමත් වෙලා, ලෝකේ වෙන හැම දෙයක් ගැනම විවෘතව, තියුණුව බලන්න පුළුවන් මනසක් ලැබෙනවා.. බොරුවට ප්‍රශ්න ඉස්සරහ කලබල වෙලා, දුක් වෙලා, අඩල දොඩලා කරන විකාර නැති වෙලා යනවා..
    කවුද මචන් හාමුදුරුවො බාවනා වැඩසටහනට ගිය
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,309
    1,224
    113
    ඔව් මට පේනවා..
    ඔබ හරි මාර්ගයේ යනවා..🙏

    මේ දේශනාවත් උදව් වෙයි..
    නාම රූප දැක නිවනට..
    https://archive.org/download/VenDankandeDhammaratanaThero/Nama-rupaDekaNivanata.mp3
    බොහොම පින්..

    ස්තුතියි 🙏
    තෙරුවන් සරණයි...
    ------ Post added on Sep 21, 2023 at 12:12 PM
     
    • Like
    • Love
    Reactions: italymad and NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,381
    113
    කාවද බන් මේ උබලා රවට්ටනේ.. :lol: :rofl:

    උබලගේ සීලේ බලා ගන්න පුළුවන් අවුස්සලා ගත්තාම කුණු හර්ප පලන විදිය දැක්කාම... උබ නේද ගෝටයිම්බර කොලබට දෙන්න ගහපු ප්ලැන කියලා ත්‍රෙඩ් එකක් දාගෙන හිටියේ... :ROFLMAO::ROFLMAO:


     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,309
    1,224
    113
    මේගැන කතාබහක් යන එක වටිනවා .
    කෙනෙක්ට උනන්දුවක් එනවා.
    පොඩි ප්‍රශ්නයක් .. සමථය වඩලා ශුශ්ක විපස්සනාවට යන්නෙ ඇයි ?
    සමථපුර්වන්ගම විපසනාව නේද ?
    ඔව්.. ඒක දුර ගමනක්.. හැබැයි ප්‍රතිපලය ස්ථිරයි..
     
    • Like
    Reactions: italymad and kinkon

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,381
    113
    සින්හලුත් මාර ජාතියක්.... මේ අවුරුද්දේ ඇරලා ගිය එකාව , ලබන අවුරුද්ද වෙද්දී මතක නෑ....:dull:
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,444
    1
    34,826
    113
    Erozan's Mom's room
    ඔන්න මං වෙනස් වෙච්ච තැන කියන්නම් දැන්.. ඔහොම බණ අහගෙන ඉන්න අතරේ, වැරදිලා වගේ භාවනා වැඩසටහනකට යන්න ජීවිතේ පලවෙනි වතාවට කනා චාන්ස් එකක් ලැබුන.. අනුරාධපුර පැත්තේ.. ඉතින් දවස් කීපයක් එතන නතර වෙලා ඒ කියපු භාවනාවත් කළා.. ස්වාමීන් වහන්සේ එතන හිටපු හැම දෙනාටම වෙන වෙනම කල යුතු භාවනාව මොකක්ද කියල දුන්න..ඒකට කියන්නේ කමටහන් දෙනවා කියල.. ඒ දවස් ටික ඉවර වෙලා ගෙදර ඇවිත් නිකන් හිටියෙත් නෑ.. මට දුන්න භාවනාව කරගෙන ගියා.. මොකද ලොකු ස්වාමීන් වහන්සේ ඒ ගැන පසු විපරම් කළා. ඒකට කියන්නේ කමටහන් සුද්ධ කරනවා කියල.. කියපු සමථ භාවනාව එදිනෙදා වැඩ කරන අතරේ, දවසට විනාඩි 15 ක් විතර අරගෙන මාසයක් විතර කළා.. අම්මට සිරි..ඒක වැඩ කරනවා කියන එක දැනුනා ඒ මාසය ඉවර වෙද්දී.. හිතට එන සිතුවිලි හරි පැත්තට යොමු කරවන විදිහ ගැන ඉබේම වැටහීමක් ආවා.. ලොකු ස්වාමීන් වහන්සේත් zoom එකෙන් පවා අපිට උදවු උනා අපිට භාවනාව කරගෙන යද්දී එන ගැටළු වලට උත්තර දෙන්න..

    අලුත්ම Strategy එක භාවනා එක්ක ඊළඟ කැම්පේන් එක කරන එක වගේ.

    පොඩි @Pathfinder_A2Z vibe එකකුත් එනවා රචනාවේ..
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    1,713
    2,021
    113
    21
    මේගැන කතාබහක් යන එක වටිනවා .
    කෙනෙක්ට උනන්දුවක් එනවා.
    පොඩි ප්‍රශ්නයක් .. සමථය වඩලා ශුශ්ක විපස්සනාවට යන්නෙ ඇයි ?
    සමථපුර්වන්ගම විපසනාව නේද ?
    Matath meka prashnayak