බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

shamil45

Well-known member
  • Aug 23, 2016
    2,984
    1,916
    113
    ඔව්.. ඒක දුර ගමනක්.. හැබැයි ප්‍රතිපලය ස්ථිරයි..
    ඒ කියන්නේ සමථ පාදක කරගන විපස්සනා වැඩිමෙන් ලැබෙන මාර්ගඵල ස්ථිර නෑ?

    සමථයෙන් පසු ශුෂ්ක වලට යනවනම්ත ඔයා සමතය වඩන්නේ මොනවටද?

    සමතය වඩලා, සති සමාධි හදාගන විපස්සනාවට ගියාම ඒක ශුෂ්ක වෙන්නේ නෑ නේද? (සමථයෙන් හදපු සතිය ඊලග අවස්ථාවේ කොහොමත් /නිකම්ම භාවිතා වෙනවනේ )
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,304
    1,202

    මචන්, සාමාන්‍යයෙන් කියන්නේ හිතේ සමාධිය හදාගෙන විදර්ශනාවට යන එක ලේසියි කියල, ආනාපානසති වගේ භාවනාවක් කරලා.. නමුත් 100 ක් ගත්තොත් 90 ක් විතර එතැනදී හැලෙනවා, මොකද අපි හිතන තරම් ලේසියෙන් මේ එහෙ මෙහෙ දුවන සිත සමාධිමත් කරගන්න බැරි නිසා..
    ඒ නිසයි ශුෂ්ක විදර්ශනාවෙන් යන එක හොදයි කියල පොදුවේ කියන්නේ.. එතකොට අපි භාවනාව කරන්නේ, කරුණු ඉගෙනගනිමින්..ඒ මත භාවනාව කොහොමත් වැඩෙනවා..

    මං මේ ආයිත් කියන්නේ පොදුවේ කියන දේ.. එක එක අයට ඒක වෙනස් වෙන්න පුළුවන්.. ඒකයි එක එක්කෙනාට වෙන වෙනම කමටහන් දෙන්නේ.. ඒ අයගේ ස්වභාවය බලලා..

    හොදම දේ කමටහන් ආචාර්යවරයෙක් හම්බෙලා ම තමාට සුදුසු හරි භාවනාව තෝරා ගන්න එක..
     
    • Haha
    • Like
    Reactions: Boole and ChamodhK

    kdsdon

    Active member
  • Mar 4, 2009
    125
    56
    28
    මචන් පියවරෙන් පියවර බැරිද උදව් කරන්න
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,304
    1,202
    113
    මචන් පියවරෙන් පියවර බැරිද උදව් කරන්න
    අනිවාර්යයෙන්.. මං ඔයාට message එකක් දැම්මා...බලන්න..

    උවමනාව තිබුන අය මගෙන් විස්තර අහල තිබුනා..ඒ හැමෝටම මං message කළා..
    හැමෝටම තෙරුවන් සරණයි..

    ------ Post added on Sep 24, 2023 at 6:23 PM
     
    kdsdon

    Active member
  • Mar 4, 2009
    125
    56
    28
    අනිවාර්යයෙන්.. මං ඔයාට message එකක් දැම්මා...බලන්න..

    උවමනාව තිබුන අය මගෙන් විස්තර අහල තිබුනා..ඒ හැමෝටම මං message කළා..
    හැමෝටම තෙරුවන් සරණයි..

    ------ Post added on Sep 24, 2023 at 6:23 PM
    බොහොම ස්තුතියි
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,304
    1,202
    113

    මේ ස්වාමීන් වහන්සේ කියන්න දේ අපැහැදිලියි.. බුදු දහමත් යම් දෘෂ්ටියකට දාල කතා කරන්නේ... බුදුරජානන් වහන්සේ ඇත්තටම කලේ ඒ කාලේ තිබුන දෘෂ්ටි 81 ක් (මතක විදිහට) බිද දාපු එක.. (බ්‍රහ්ම ජාල සූත්‍රය කියවන්න) නමුත් මුන්වහන්සේ කියනවා පෙර භවයක් තිබුනා කියන එක, අපි හිතෙන් හිතා ගත්තු දෙයක් කියල.. :confused:

    හිතෙන හිතා ගන්න නෙමෙයි බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍යය දේශනා කලේ.. මේ ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාදය ගැන හැදෑරීමක් කරලා නැති බවක් පේන්නේ.. ඇත්තටම කංකා විතාරණ විශුද්ධියෙන් කරන්නේ සැක හැර දැනගැනීම.. මොකක් ගැන ද? විඥානයේ පැවැත්ම ගැන.. ඒ කාලේ හිටපු එක එක බමුණෝ කියපු දේවල් බිද හෙලලා බුදුන් වහන්සේ පටිච්ච සමුප්පාදය දේශනා කලාට පස්සේ, මේ වගේ ස්වාමීන් වහන්සේලා නැවත බමුණු මත වලට යාම කනගාටුයි... :no::no:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,291
    55,164

    Niwan dakinna mokadda karanna one?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,304
    1,202
    113
    Niwan dakinna mokadda karanna one?
    එක බණ පදයක් අහපු ගමන් රහත් වෙන පාටක් නැත්නම් (බුදුන්ගේ කාලේ නම් හිටියා ඒ තරම් ප්‍රඥාවන්ත මිනිස්සු), නිවන් දකින්න අපිට ඉතුරු වෙලා තියෙන එකම විදිහ, භාවනාව පමණි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,291
    55,164
    113
    එක බණ පදයක් අහපු ගමන් රහත් වෙන පාටක් නැත්නම් (බුදුන්ගේ කාලේ නම් හිටියා ඒ තරම් ප්‍රඥාවන්ත මිනිස්සු), නිවන් දකින්න අපිට ඉතුරු වෙලා තියෙන එකම විදිහ, භාවනාව පමණි..
    Eka padayak ahala teruna de mokadda.shunyay kiyana ekada
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Sad Cry GIF by MOODMAN