ඒ කියන්නේ සමථ පාදක කරගන විපස්සනා වැඩිමෙන් ලැබෙන මාර්ගඵල ස්ථිර නෑ?ඔව්.. ඒක දුර ගමනක්.. හැබැයි ප්‍රතිපලය ස්ථිරයි..
සමථයෙන් පසු ශුෂ්ක වලට යනවනම්ත ඔයා සමතය වඩන්නේ මොනවටද?
සමතය වඩලා, සති සමාධි හදාගන විපස්සනාවට ගියාම ඒක ශුෂ්ක වෙන්නේ නෑ නේද? (සමථයෙන් හදපු සතිය ඊලග අවස්ථාවේ කොහොමත් /නිකම්ම භාවිතා වෙනවනේ )