බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඕවා මන් ඉස්සර කියද්දි උබත් හිනා වුනා හැබැයි 😝

    ඔන්න ඔකයි කතන්දරෙ,

    චෙතනාව ක්‍රියාවක් වෙන්නෙ, චෙතනාවක් හිතුවොත් එ හිතන එක තමයි පට්චචසමුප්පාද වෙන්නෙ, එ චෙතනාව තුල විඤ්ඤාන දැනුම, දැනුම තුල නාම රුප ඇතුලත්, මණ පාවිච්චිකරනවා, පටිචචසමුප්පාදයක් ක්‍රියාත්මක කරනවා,

    චෙතනාවෙ තමයි හිතන එක තමයි ප්‍රශ්නයක් වෙන්නෙ,

    ඔතනදි කැමැත්ත සාහා අකමැත්ත කියන දෙකෙන්නෙ හිතන්නෙ, එක දෘශ්ටි අපි විසින් හාදා ගත්ත වින්දනය සදහා අවිජ්ජා දැක්මක්,

    එකපාරට කෙනෙකුට ඔය පටිචචසමුප්පාදය, දෘශ්ටි ඔවා තෙරුම් ගන්න බැ, එ කෙනාම දැනුවත් වෙලා පටිචචසමුප්පාද නියාය චෙතනා හිතන එක ගැන හිතලා හිතලා තමයි තෙරුම් ගන්න ඔන,

    අද ඉදපපචයතා පටිචචසමුප්පාදය ආහාන්නවත් නැ, එක නිසා තෙරුම් ගන්න බැරි වෙලා තියෙන්නෙ,

    අවබොද නොකරපු අය දෙශකයො වෙලා සාහා පොත් ලියලා ලිහාගන්න බැරි අවුල් හදලා තියෙන්නෙ,

    View attachment 252124
    බවුද්ධ පුනර්ජීවනය නොහොත් සොබා දහමේ තමා නම් ඌ ජීවය නැවතීමේ ක්‍රියාවලිය සක්‍රීවී ඇති බව දැන් නම් පැහැදිලිය.මේ නූල මුද්‍රණය කොට පල කලේ නම් බොහෝ දෙනෙකුගේ ඇස ඇරෙනු ඇත.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    න්‍යායාත්මකව තේරුම් ගන්නවා කියන්නේ? ඔය තේරුම් ගන්නවා කියලා එයා අදහස් කරේ අවබෝධ කරන එකට මන් හිතන්නේ..

    මහත්තයො...ඔබතුමා මේ ලගදි මේ ඩිශ්කසන් වලට ආවට...මේවා කාලයක් තිස්සෙ ගිය ඒව...වෙලාව තියෙනව නම් පරන ඒව බලන්න...පිටු ගනන් තියෙන්නෙ...මේකෙ කල්ට් ගොඩයි...ඕව එන්නෙ කොහෙන්ද, මොන හාමුදුරුවන්ගෙන්ද කියලත් මේකෙ දන්න අය දන්නව...ඒව ඕනෙ නැ..

    මෙතන ඉන්න ප්‍රදාන කල්ට් එකක් තමයි, පටිච්ච සමුපාදය න්යායත්මකව තේරුම ගන්නව කියන එක..නැතිනම් න්යායත්මකව අවබොද කරනව කියන එක...මොකක්ද කරන්නෙ...ලවුකික ජීවිතෙ ඉවෙන්ට් එකක් අරගෙන ඒකට පටිච්චසමුපාදය දානව...දාල අන්ග ට්ක ගලපනව...මෙහෙම ඉනාම මෙහෙම සන්සකරයක් ඇති උනා..එතකොට මෙහෙම උනාම මෙහෙමයි...ටක්කෙට ගලපනව ඔක්කොම... මහත්තයො...එහෙම හරියටම පුලුවන් උනාම සම්මදිට්ටි...මේව මොන විහිලු කතාද මහත්තයො...රට්ටු හිනස්සන වැඩ...

    කාලෙකට කලින් මේකෙ හොද දර්ම ඩ්ශ්කසන් ගියා..මේව නිසා ඒවට සම්බන්ද උන අය දැන් සම්බන්ඩ වෙන්නෙ නැ...

    වචන වලට රන්ඩු කරලා වැඩන් නැහැනේ.. මන් කලිනුත් කියලා ඇති *කරලා බලන්න* කියලා.

    කිව්වනෙ...මහත්තයො...ක්‍රම 10 යි....

    අර කිව්ව වගේ...පටිච්චසමුපාදය ලව්කික ඉවෙන්ට් එකට දාල ගිරව වගේ තේරුම් / අවබොද කරන්නද? එතකොට හරි යයි ද?

    අනික කාගෙවත් මාර්ගඵල ඔයාට මනින්න බැහැ. මටත් බැහැ.. ඒත් අදහස් ප්‍රකාශ කරන විදිහෙන් සම්මා දිට්ටයෙද ඉන්නේ කියලා guess කරන්න පුලුවන් තවත් මාර්ගඵල ලාබියෙක්ට තමාගේ කුසලතාවය අනුව. ඒත් හරියට කියන්න බැහැ. උපදෙස් දෙන්නේ ඇත්තටම මගඵල ලාබී කෙනෙක්නම්, ඔය උන්මත්තක පෘථක්ජන ස්වභාවය පාස් කරන් ආපු කෙනෙක් එයා. ඉතින් හොදම කල්යාන මිත්‍රයෙක්.

    ඔයාට කවුරුහරි දිහා බලලා.. දහමේ හුලගක් වත් වැදිලා.. කියලා කියන්න බැහැ. මොකද ඒ *කෙනා* ඔයාගෙම සක්කාය දිට්ටිය. ඔයා හදාගත්ත හිතලුවක් මත දෙන ජජ්මන්ට් එකක් ඒක.

    කියන්න පුලුවන් මහත්තයො... කෙනෙක් කියනව..මිනිස්සු 100 ක් මැරුවම තමයි නිවන් දකින්නෙ...තව කෙනෙක් කියනව සතිය පිහිටුව ගන්න කියල...දරමය ගැන අහලවත් නැති මෝඩයෙකුට නම් ඔය දෙකම එක වෙන්න පුලුවන්...එත් පොඩ්ඩක් හරි අහුපු කෙනෙක් දන්නව මිනිස්සු 100 ක් මරන එක නිවන් මග වෙන්න බැ කියල...

    ඔන්න ඕක තමයි කියන්නෙ...ක්‍රම 10 කිව්ව නම් අඩු ගානෙ ලව්කිකව හරි ෆිල්ටර් කරන්න වෙනව කියල කරල බලන්න කලින්...

    ආයේ විජානන දැනුම මත සකස් කර ගත්ත දෘස්ටියක්..
    අනික, x ට නිවන් දකින්න පුලුවන් වුනත් නැතත් මොකද? ඔයා බලන්න ඕනේ, ඔයා නිවන් දකින විදිහ.
    *ඔයා*? *නිවන*??

    අයෙත් ඔබතුමා ඇනයක් වෙනවනෙ මෙතන..මහත්තයො..මෙතන දෙයක් කිව්ව නම් දුශ්ටියක්ම තමයි...දුස්ටියෙන් පිට කිසියම්ම දෙයක් කතා කරන්න පුලුවන් ද...ලව්කික ප්‍රශ්නයක් ඇහුවෙ ලව්කික උත්තරයක් දුන්න...

    ඔබතුමා සහ අනිත් අය...දාන දාන එකට දුශ්ටි දුස්ටි ගාන එකෙනම් කිසිම තේරුමක් මට පේන්නෙ නැ...

    හරියට මනුස්සයෙකුට..හුස්ම ගන්න හැම වාරයෙකම අය්යො උබ හුස්ම ගන්නවනෙ කියනව වගෙ...වැඩක් නැ...ඌට එක නැති වෙන්න මැරුනම...
     
    • Like
    Reactions: shamil45

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    ඔයා වඩන එක වඩන් යන්න මන ඇනයක් නොවි යන්නම් 😋

    කියන්න පුලුවන් මහත්තයො... කෙනෙක් කියනව..මිනිස්සු 100 ක් මැරුවම තමයි නිවන් දකින්නෙ...තව කෙනෙක් කියනව සතිය පිහිටුව ගන්න කියල...දරමය ගැන අහලවත් නැති මෝඩයෙකුට නම් ඔය දෙකම එක වෙන්න පුලුවන්...

    මටනම් ඔය දෙකම එකයි. මන් ඔයා තරම් *දර්මේ* අහලා නැති නිසා වෙන්නැති.
    ------ Post added on Jun 12, 2025 at 9:44 PM

    මේව නිසා ඒවට සම්බන්ද උන අය දැන් සම්බන්ඩ වෙන්නෙ නැ...
    *හොද* ඩිස්කසන් අහලා එයාලා රහත් වෙලා ගිහින්. 😝

    රෝස් අන්කලුත් නොපමාව වීර්ය කරන්න.
    ------ Post added on Jun 12, 2025 at 9:48 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    මටනම් ඔය දෙකම එකයි. මන් ඔයා තරම් *දර්මේ* අහලා නැති නිසා වෙන්නැති.
    ------ Post added on Jun 12, 2025 at 9:44 PM

    ඔව්, පෘතක්ජන බුමියෙන් ඉක්මෞන කෙනෙකුට නම් ඔය දෙකම එකයි..හැබයි පෘතක්ජනයෙකුට දෙකයි. ඔන්න ඕක තමයි ඔබතුමාගෙ අවුල..ඔබතුමා බලන කෝනයෙන් ඔබතුමා හිතනව පෘතක්ජනයටත් පෙන්න ඕනෙ කියල..එත් එහෙම වෙන්නෙ නැ.
    ඔයා වඩන එක වඩන් යන්න මන ඇනයක් නොවි යන්නම් 😋

    අනෙ එපා මහත්තයො...නිකමටවත් ඩිස්කසොන් එකක් දාන්නෙ කාත් එක්කද එතකොට...මට පාලුයි නෙ.. 💔

    ඔව් ඔව් ඩිස්කසන් එකත් දිට්ටියක් තමයි....ඔන්න කලින්ම කිව්ව..ඔබතුමගෙ හැල්ල දාන්න කලින් :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔව්, පෘතක්ජන බුමියෙන් ඉක්මෞන කෙනෙකුට නම් ඔය දෙකම එකයි..හැබයි පෘතක්ජනයෙකුට දෙකයි. ඔන්න ඕක තමයි ඔබතුමාගෙ අවුල..ඔබතුමා බලන කෝනයෙන් ඔබතුමා හිතනව පෘතක්ජනයටත් පෙන්න ඕනෙ කියල..එත් එහෙම වෙන්නෙ නැ.
    ඔය පෘථක්ජන භූමියයි, ආර්ය භූමියයි, පෘථක්ජන භූමි ඉක්මවපු අයයි.. කොහෙවත් නැහැ (ඕව් දෘස්ටි තමයි. මල පනියි කියලා වරහන් ඇතුලේ දැම්මේ 😝). මේ කොච්චර කිව්වත් ඔයාට මේක අල්ලගන්න බැරි, දැනුම අරමුනු කරලා හිතන නිසා. දැනුමකට වහල් වෙලා ඉන්නේ.

    ඔය *දැනගැනීම* ඇති වීම පොඩ්ඩක් පැත්තකට වෙලා ඉදගෙන, සිහිය පිහිටුවලා බලන්නකෝ.

    ඔව්, පෘතක්ජන බුමියෙන් ඉක්මෞන කෙනෙකුට නම් ඔය දෙකම එකයි..හැබයි පෘතක්ජනයෙකුට දෙකයි. ඔන්න ඕක තමයි ඔබතුමාගෙ අවුල..ඔබතුමා බලන කෝනයෙන් ඔබතුමා හිතනව පෘතක්ජනයටත් පෙන්න ඕනෙ කියල..එත් එහෙම වෙන්නෙ නැ.
    ඉතින් ඔයා බලන්න ඕනේ ඇයි ඔයාට ඒ දෙක, දෙකක් වෙන්නේ කියලා සිහියෙන්. වීමේ දෝෂය දැක්කහම තමයි නොවීම හම්බෙන්නේ.

    නැතුව අරයට 2 යි මෙයාට 3 යි කියලා වැඩක් නැහැ.
    ------ Post added on Jun 12, 2025 at 10:16 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    ඔය පෘථක්ජන භූමියයි, ආර්ය භූමියයි, පෘථක්ජන භූමි ඉක්මවපු අයයි.. කොහෙවත් නැහැ (ඕව් දෘස්ටි තමයි. මල පනියි කියලා වරහන් ඇතුලේ දැම්මේ 😝). මේ කොච්චර කිව්වත් ඔයාට මේක අල්ලගන්න බැරි, දැනුම අරමුනු කරලා හිතන නිසා. දැනුමකට වහල් වෙලා ඉන්නේ.

    ඔය *දැනගැනීම* ඇති වීම පොඩ්ඩක් පැත්තකට වෙලා ඉදගෙන, සිහිය පිහිටුවලා බලන්නකෝ.

    දන්නව මහත්තයො..දැනුමෙන් අල්ලන්න බැ කියල...ඒ දන්නෙත් දැනුමක් විදිහට... :rolleyes:

    ඔය සිහිය පිහිටන්නෙ කොහොමද කියන්නකො
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,513
    67,856
    113
    ඔය පෘථක්ජන භූමියයි, ආර්ය භූමියයි, පෘථක්ජන භූමි ඉක්මවපු අයයි.. කොහෙවත් නැහැ (ඕව් දෘස්ටි තමයි. මල පනියි කියලා වරහන් ඇතුලේ දැම්මේ 😝). මේ කොච්චර කිව්වත් ඔයාට මේක අල්ලගන්න බැරි, දැනුම අරමුනු කරලා හිතන නිසා. දැනුමකට වහල් වෙලා ඉන්නේ.

    ඔය *දැනගැනීම* ඇති වීම පොඩ්ඩක් පැත්තකට වෙලා ඉදගෙන, සිහිය පිහිටුවලා බලන්නකෝ.

    ඉතින් ඔයා බලන්න ඕනේ ඇයි ඔයාට ඒ දෙක, දෙකක් වෙන්නේ කියලා සිහියෙන්. වීමේ දෝෂය දැක්කහම තමයි නොවීම හම්බෙන්නේ.

    නැතුව අරයට 2 යි මෙයාට 3 යි කියලා වැඩක් නැහැ.
    ------ Post added on Jun 12, 2025 at 10:16 PM
    Ube jupiter 12th da?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Ube jupiter 12th da?
    එච්චර දන්නැහැ..
    අම්මා තමයි අර සැටර්න් සීන් එක කිව්වේ කාගෙන් හරි බලන් ඇවිත්..

    ඔය සිහිය පිහිටන්නෙ කොහොමද කියන්නකො
    සිහිය පිහිටන්න කරන්න තියෙන්නේ, *දැන්* ඉන්නේ *අසිහියෙන්* කියලා දකින එක.
    ------ Post added on Jun 12, 2025 at 10:20 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,513
    67,856
    113
    එච්චර දන්නැහැ..
    අම්මා තමයි අර සැටර්න් සීන් එක කිව්වේ කාගෙන් හරි බලන් ඇවිත්..

    සිහිය පිහිටන්න කරන්න තියෙන්නේ, *දැන්* ඉන්නේ *අසිහියෙන්* කියලා දකින එක.
    ------ Post added on Jun 12, 2025 at 10:20 PM
    Balapan 12th house eke mokadda kiyala etakota kiyan an niwan dakinawada nedda kiyala
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    එච්චර දන්නැහැ..
    අම්මා තමයි අර සැටර්න් සීන් එක කිව්වේ කාගෙන් හරි බලන් ඇවිත්..

    සිහිය පිහිටන්න කරන්න තියෙන්නේ, *දැන්* ඉන්නේ *අසිහියෙන්* කියලා දකින එක.
    ------ Post added on Jun 12, 2025 at 10:20 PM

    දැන් ඉන්නෙ අසිහියෙන් කියල කොහොමද දකින්නෙ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Balapan 12th house eke mokadda kiyala etakota kiyan an niwan dakinawada nedda kiyala
    ඕවා අම්මගේ රූම් එකේ. දැන් නිදි එයාලා. මන් මේ ලගදි අහලා ඕක කොහෙද තියෙන්නේ කියලා, මගෙන් ඇහුවා කසාදයක් කර ගන්නද යන්නේ කියලා 😝

    දැන් ඉන්නෙ අසිහියෙන් කියල කොහොමද දකින්නෙ?
    මන් දාපු religious threads ටිකයි, අපේ personal discussions, threads වල discussions, ඔය *අරක නැතුව මේක බැහැ, මේක නැතුව.." දෘස්ටි ටික පැත්තකින් තියලා, ආයේ කියවන්න හොදට. කියවන ගමන් විමසලා බලන්න.
    ------ Post added on Jun 12, 2025 at 10:27 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    ඕවා අම්මගේ රූම් එකේ. දැන් නිදි එයාලා. මන් මේ ලගදි අහලා ඕක කොහෙද තියෙන්නේ කියලා, මගෙන් ඇහුවා කසාදයක් කර ගන්නද යන්නේ කියලා 😝

    මන් දාපු religious threads ටිකයි, අපේ personal discussions, threads වල discussions, ඔය *අරක නැතුව මේක බැහැ, මේක නැතුව.." දෘස්ටි ටික පැත්තකින් තියලා, ආයේ කියවන්න හොදට. කියවන ගමන් විමසලා බලන්න.
    ------ Post added on Jun 12, 2025 at 10:27 PM

    විමසල බලන්නෙ කොහොමද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    විමසන්න ඕන්නැහැ, කියවන්න 😝

    ඔබතුමා දාපු ඒව ඔක්කොම වගේ බලල තියෙනව...ඒව ගැන කල්පනා කරලත් තියෙනව..ඒව හරි කියල්ත් තේරෙනව...ඊට ප්ස්සෙ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔබතුමා දාපු ඒව ඔක්කොම වගේ බලල තියෙනව...ඒව ගැන කල්පනා කරලත් තියෙනව..ඒව හරි කියල්ත් තේරෙනව...ඊට ප්ස්සෙ?
    *හරි* කියලා තේරෙනවනම් අවුල්.
    කල්පනා කරලා බලන්න, පෙනීමෙන් ඇති වුන දැනීම, කොහොමද *හරි* වුනේ කියලා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    *හරි* කියලා තේරෙනවනම් අවුල්.
    කල්පනා කරලා බලන්න, පෙනීමෙන් ඇති වුන දැනීම, කොහොමද *හරි* වුනේ කියලා.

    පෙනීමෙන් ඇතිවුන දැනීම, දැනීමක් ඇරෙන්න එතනින් එහාට දැක්ක දේ හරි හෝ වැරදි දැකීමම *අවිජ්ජව* කියල තේරුනා
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    දැනීමක් කියන්නේ.. මොකක්ද දැනුනේ?

    පෙනීමෙන් ඇතිවුන දැනීම, දැනීමක් ඇරෙන්න එතනින් එහාට දැක්ක දේ හරි හෝ වැරදි දැකීමම *අවිජ්ජව* කියල තේරුනා

    දැනුනෙ නැ...තේරුනා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පෙනීමෙන් ඇතිවුන දැනීම, දැනීමක් ඇරෙන්න එතනින් එහාට දැක්ක දේ හරි හෝ වැරදි දැකීමම *අවිජ්ජව* කියල තේරුනා
    නැ නැ මේවා පැත්තකින් තියන්නකො..

    දැනුනෙ නැ...තේරුනා
    මොකක්ද තේරුනේ?