ඔන්න ඔකයි කතන්දරෙ,
චෙතනාව ක්‍රියාවක් වෙන්නෙ, චෙතනාවක් හිතුවොත් එ හිතන එක තමයි පට්චචසමුප්පාද වෙන්නෙ, එ චෙතනාව තුල විඤ්ඤාන දැනුම, දැනුම තුල නාම රුප ඇතුලත්, මණ පාවිච්චිකරනවා, පටිචචසමුප්පාදයක් ක්‍රියාත්මක කරනවා,
චෙතනාවෙ තමයි හිතන එක තමයි ප්‍රශ්නයක් වෙන්නෙ,
ඔතනදි කැමැත්ත සාහා අකමැත්ත කියන දෙකෙන්නෙ හිතන්නෙ, එක දෘශ්ටි අපි විසින් හාදා ගත්ත වින්දනය සදහා අවිජ්ජා දැක්මක්,
එකපාරට කෙනෙකුට ඔය පටිචචසමුප්පාදය, දෘශ්ටි ඔවා තෙරුම් ගන්න බැ, එ කෙනාම දැනුවත් වෙලා පටිචචසමුප්පාද නියාය චෙතනා හිතන එක ගැන හිතලා හිතලා තමයි තෙරුම් ගන්න ඔන,
අද ඉදපපචයතා පටිචචසමුප්පාදය ආහාන්නවත් නැ, එක නිසා තෙරුම් ගන්න බැරි වෙලා තියෙන්නෙ,
අවබොද නොකරපු අය දෙශකයො වෙලා සාහා පොත් ලියලා ලිහාගන්න බැරි අවුල් හදලා තියෙන්නෙ,
View attachment 252124