පෘතක්ජනය ඉන්නෙම ඩීට්ටියෙන් කියල කලින්ම කියල ඇති..ඔබතුමා 101 වතාවටත් අයෙ අයෙ කිව්ව කියල තේරුමක් නැ..
මෙන්න මේක ගැන ඉස්සෙල්ල හරියට කතා කරන්න බැරි උනානෙ...ඔබතුමා විමසන්න කියන එක ගැන..
දැන් මගේ ඉස්සරහ රතු පාට මලක් පේනව...දැන් කොහොමද විමසන්නෙ මේක?
වැඩකට ඇතිද නැති ද කියල තිරනය වෙන්නෙ තමන් ඉන්න තැන බූමිය අනුව..ඔබතුමාට වැඩක් නැති නම් මේවට නිකන් ඇලෙන්නෙ නැතුව ඉන්න..
මට නම් අවිජ්ජව පිලිබද අවබොදයක් නැ...අවබොද උන කෙනෙක් කිව්ව දෙයක් තමයි කියන්නෙ..ඊට වැඩිය දෙයක් කියන්න බැ..
තර්ක කරන්නෙ කවුද...අනික මොනව දිනන්නද?
වැඩේ කියන්නෙ මහත්තයො...
"ඔයාට දැඩි දෘෂ්ටියක් තියෙනව සංවාදයකදි කියන දෙයට අදාලව තාර්කික වෙන්න ඕනෙ" මෙහෙම කියන ඔබතුමාම...නහය කඩල ගියොත් ඔය නාසයෙන් කරන බාවනාව කරන්න බැරි වෙනවනෙ..එතකොට එයාලට සොරි ඩොට් කොම් කියල තර්කයක් ගෙනාපු එකමනෙ...ඒකට ප්‍රති තර්කයක් ගෙනාවම...තර්කය දුශ්ටියක් වුන හැටි නෙ...
මහත්තයො...මොනව හොද උනත් මොකද...දර්මය ත්‍රිපිටකයට විරුද්දව නම් දෙසන්නෙ...මිනිස්සු බන අහන්නෙ..වෙන වෙන හොද දේවල් ගන්නයැ... කෙසේවෙතත්...ඔය හාමුදුරුවො දෙන්න මගෙ දර්ම ගවේශනයට මහත් රුකුලක් උන හාමුදුරුවො දෙන්නෙක්...
ඔබාතුමාත් මෙතන තර්ක ටිකක් නෙ ගේන්නෙ? මෙන්න මේ නිසා මෙහෙමයි...කාලය නිසා මෙහෙමයි...මටත් ඉතින් අයි ඔබතුමා කියන එක වැරදි කියල පෙන්නන පුලුවන් ත්රිපිටකයෙන්ම ...ඔබතුමා එතකොට ආ තර්ක මෙහෙමයි මෙහෙමයි...ඒ නිසා තේරුමක් නැ නෙ.
වෙන්වෙලා තියෙන එක තමයි..මල පැවතීම...මල ප්වතින නිසා තමයි..මල ඇත, නැත අන්ත.....නැතුව අන්ත නිසා මල ප්වතිනව නෙවේ කියල කිව්වෙ...ඔබතුමා ලවුකික උදාහරනයට...මම දුන්න ලව්කික උදාහරනය..
ඔන්න ඔය ප්‍රජ්නාවෙන් ප්රත්යක්ශ කරන්න..ප්‍රජ්නා චයිතසික ය අතුලු තවත් චයිතසික 7ක් එක සිතක ඇතිවෙන්න ඕනෙ කියල තමයි කියල තියෙන්නෙ...ඔන්න ඒ 7 ට..ඔබතුමාල පයින් ගහන සමාදිය, සීල, ද්යාන අවශ්‍ය කියල තමයි පෙන්නන්නෙ....ඒකට සතිපට්ටනය වඩන්න කියල තමයි තියෙන්නෙ...ඔවා දිට්ටි..තිර්පිටකය වරදි, ඔවා ඕනෙ නැ කියල පයින් ගහන්න පුලුවන් ඕනෙ කෙනෙකුට...ඒක තමන්ගෙකැමත්ත
------
Post added on Jun 25, 2025 at 7:33 AM