බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    ඔබතුමාට අන්ත දෙක ආහු උනට අනිත් දෙන්නට වගේම මැද අහුවෙන්නෙ නැ...මැද දැක්කම දකින්න අන්ත දෙක්ක් නැති වෙනව කියන එක පේන්නෙ නැ..

    ඔය අබ උදා හරනයමා මෙහෙම ගන්න...

    පොඩි එකෙක් ඉන්නව ඉපදුනු ගමන්..ඌ අබ තියා..ගහක් වත් දන්නෙ නැ..

    ඌ අබ ගහක් දකිනව...ඌට පෙන්නෙ..යකිසි දෙයක් කියල විතරයි...

    දැන් ඔබතුමගේ එක්ප්ලනේශන් එක කරන්න මේ උදාරහන්යත් එක්ක..

    ***extensive travelling for a week or so.. delay in replying :(
    අනික් දෙන්න ගැන කිව්ව නිසා කියන්නම්...

    ලොකුම සහ කාටත් නොපෙනෙන අවුල තියෙන්නෙ ඌට පේන්නෙ මොකක්ද කියන එකේ නෙමෙයි, ඌ ඒ පෙනීමෙන් ගන්න දෘෂ්ටිය තුල, ඔන්න ඔතන තමයි ඔය කියන මැද එක තියෙන්නෙ... පුළුවන් නම් අන්න ඒක අල්ලගන්න:lol:

    p.s. මැද එක දැක්කහම දෙපැත්තෙ දෙක නැතිවෙන්නෙ නැහැ... මැද එක තියෙන්න දෙපැත්තක් දෙක තියෙන්න ඕනි...
    මැද එක තමයි ලොකුම problem එක 😜

    Safe travelling :-)
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔබතුමාට අන්ත දෙක ආහු උනට අනිත් දෙන්නට වගේම මැද අහුවෙන්නෙ නැ...මැද දැක්කම දකින්න අන්ත දෙක්ක් නැති වෙනව කියන එක පේන්නෙ නැ..

    රූප පෙනිලා, *දැනගෙන* හිතලා අන්ත දැක්කට වැඩක් නැහැ..
    මට අන්ත අහු වෙනවා කියලා මන් කිව්වේ නැහැ. මන් කිව්වේ රූපයට නිත්යව පනවන්න/ දැනගන්න බැහැ කියලා. එක එක විදි වලට කියන්නේ මේ එකම මගුල තමයි රෝස් අන්කල්.

    extensive travelling for a week or so.. delay in replying :(

    වන්දනා චාරිකා?

    ඌ ඒ පෙනීමෙන් ගන්න දෘෂ්ටිය තුල,

    මේ දෘස්ටිය වැරදියි කියලා දැක්ක මොහොත තමයි, සම්මා දිට්ටියට පත් වෙන මොහොත

    @ek_rosh
    ------ Post added on Jun 16, 2025 at 7:43 AM
     
    • Like
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    අනික් දෙන්න ගැන කිව්ව නිසා කියන්නම්...

    ලොකුම සහ කාටත් නොපෙනෙන අවුල තියෙන්නෙ ඌට පේන්නෙ මොකක්ද කියන එකේ නෙමෙයි, ඌ ඒ පෙනීමෙන් ගන්න දෘෂ්ටිය තුල, ඔන්න ඔතන තමයි ඔය කියන මැද එක තියෙන්නෙ... පුළුවන් නම් අන්න ඒක අල්ලගන්න:lol:

    කලින් වගේ ඕව ස්ටේටමන්ට් විතරයි...දෙයක් පෙන්නනව නම් ඒකට සප්පොර්ටිව් ලොජික් එකක් තියෙන්නෙ ඕනෙ....ඔබතුමාගේ..හුස්ම රැල්ලෙ කතාවටත් මම සප්පොර්ටිව් ලොජික් දුන්නා...ඔබතුමාට ඒවට කවුන්ටර් කරන්න බැරි උනාම දිටිටි දිට්ටි ගැව...එච්චරනෙ උනෙ...දැනුත් එහමෙනෙ...දාපු අර්ගියුමෙන්ට් එකට ලොජිකල් කවුන්ටර් එකක් නෙවේ නෙ මේ....මටත් ඔබතුමා කියන හැම දේටම ඔබතුමාගෙ දිටිටි දිට්ටි ගාන්න පුලුවන්...වැඩක් තියේද එහෙම කරල..

    p.s. මැද එක දැක්කහම දෙපැත්තෙ දෙක නැතිවෙන්නෙ නැහැ... මැද එක තියෙන්න දෙපැත්තක් දෙක තියෙන්න ඕනි...
    මැද එක තමයි ලොකුම problem එක 😜

    Safe travelling :-)

    Thank you!

    රූප පෙනිලා, *දැනගෙන* හිතලා අන්ත දැක්කට වැඩක් නැහැ..
    මට අන්ත අහු වෙනවා කියලා මන් කිව්වේ නැහැ. මන් කිව්වේ රූපයට නිත්යව පනවන්න/ දැනගන්න බැහැ කියලා. එක එක විදි වලට කියන්නේ මේ එකම මගුල තමයි රෝස් අන්කල්.

    අන්ත ගැන කතාකරන්න වෙන්නෙම "දැනගත්ත" නිසා කියල මේ කියන්නෙ...
    දැන ගත්ත දැන ආවුල දැක්කනම් කතාකරන්න අන්ත නැ..

    අර කියපු සිනාරියො එකට ඔබතුමාගේ එක්සාම්පල් එක දෙන්නකො බලන්න..එතනින් අහුවෙයිද බලන්න..

    වන්දනා චාරිකා?

    ------ Post added on Jun 16, 2025 at 7:43 AM

    නැ...වර්ක් රෙලේඩට්..
    ------ Post added on Jun 16, 2025 at 8:24 AM

    හිතලා බලන්න කාටද තෙරිලා නැත්තෙ කියලා, අපි කියන එවාට එක තමයි මෙක කියනවා,

    View attachment 252162

    ඔක කියවලා තෙරුම් ගන්න,

    සක්කාය ඔබතුමා කලින් පෙන්නුවනෙ...ඒකෙ අවුලක් නැ..

    මම ඇහුවෙ සක්කාය දිට්ටිය කියන්නෙ මොකක්ද කියල...ඇයි එක නැති කරන්න සතිපට්ටානය වඩන්න කියල තියෙන්නෙ අර සුත්‍රයයේ?

    ඔබ තුමාට ප්‍රශ්නය පැහදිලි නෙ?
    ------ Post added on Jun 16, 2025 at 8:33 AM
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    කලින් වගේ ඕව ස්ටේටමන්ට් විතරයි...දෙයක් පෙන්නනව නම් ඒකට සප්පොර්ටිව් ලොජික් එකක් තියෙන්නෙ ඕනෙ....ඔබතුමාගේ..හුස්ම රැල්ලෙ කතාවටත් මම සප්පොර්ටිව් ලොජික් දුන්නා...ඔබතුමාට ඒවට කවුන්ටර් කරන්න බැරි උනාම දිටිටි දිට්ටි ගැව...එච්චරනෙ උනෙ...දැනුත් එහමෙනෙ...දාපු අර්ගියුමෙන්ට් එකට ලොජිකල් කවුන්ටර් එකක් නෙවේ නෙ මේ....මටත් ඔබතුමා කියන හැම දේටම ඔබතුමාගෙ දිටිටි දිට්ටි ගාන්න පුලුවන්...වැඩක් තියේද එහෙම කරල..
    Logic වලින් අල්ලන්න පුළුවන් නම් කොච්චර ලේසිද? ඕක logically හොයන එකම තමයි රෝෂ් ප්‍රශ්නෙ, මටත් තිබුණ ලොකු ප්‍රශනයක් තමයි ඕක. Logic වලින් අල්ලන්න බැරි දෙයක් කොහොමද logic වලින් කියන්නෙ???

    Logic කතාවක් නෙමෙයි, දකින්න, අවබෝධ කරන්න දෙයක් මේ කියන්නෙ. දෘෂ්ටියේ 180 degrees වෙනසක්. දකිනකොට, දකින දෙයක් තියෙනවමයි කියල හැඟෙනව ... ඕකේ 180 degrees දෘෂ්ටිය මොකක්ද කියල හිතල බලන්න... ඔතන තමයි අවිද්‍යා මූලය තියෙන්නෙ.
    Thank you!
    Welcome :-)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    Logic වලින් අල්ලන්න පුළුවන් නම් කොච්චර ලේසිද? ඕක logically හොයන එකම තමයි රෝෂ් ප්‍රශ්නෙ, මටත් තිබුණ ලොකු ප්‍රශනයක් තමයි ඕක. Logic වලින් අල්ලන්න බැරි දෙයක් කොහොමද logic වලින් කියන්නෙ???

    Logic කතාවක් නෙමෙයි, දකින්න, අවබෝධ කරන්න දෙයක් මේ කියන්නෙ. දෘෂ්ටියේ 180 degrees වෙනසක්. දකිනකොට, දකින දෙයක් තියෙනවමයි කියල හැඟෙනව ... ඕකේ 180 degrees දෘෂ්ටිය මොකක්ද කියල හිතල බලන්න... ඔතන තමයි අවිද්‍යා මූලය තියෙන්නෙ.

    මහත්තය...ඔබතුමා අයෙත් කෞන්ටෙර් කරන්නෙ වැරදි තැනට...මම ලොජික් වලින් දර්මය අවබෝද කරගන්න පුලුවන් කියල නැ නෙ..ඒකට විරුද්දව ඕනෙ තරම් කතාකරල ඇති මේකෙ...ඔය පටිච්චසමුප්පද අරන් ලොජිකලි උඩට යටට වෙරිෆ්යිකරන්න දගලන අයත් එක්ක...

    p.s. මැද එක දැක්කහම දෙපැත්තෙ දෙක නැතිවෙන්නෙ නැහැ... මැද එක තියෙන්න දෙපැත්තක් දෙක තියෙන්න ඕනි...
    මැද එක තමයි ලොකුම problem එක 😜

    ඔබතුමා කල්පනා කරල බලන්න මල (මැද ) කියන එක පවතින්නෙ...මල ඇත සහ මල නැත කියන අන්ත දෙක පවතින නිසාද

    නැතිනම්...මල (මැද ) පවතින නිසා මල ඇත සහ නැත අන්ත දෙක පවතිනවද කියල...
    ------ Post added on Jun 16, 2025 at 8:47 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    මහත්තය...ඔබතුමා අයෙත් කෞන්ටෙර් කරන්නෙ වැරදි තැනට...මම ලොජික් වලින් දර්මය අවබෝද කරගන්න පුලුවන් කියල නැ නෙ..ඒකට විරුද්දව ඕනෙ තරම් කතාකරල ඇති මේකෙ...
    ඔයා එහෙනම් මොකක්ද logically බලාපොරොත්තු වෙන්නෙ? එහෙම logically පෙන්නන්න/prove කරන්න කිසි දෙයක් මෙතන නැහැනෙ...

    ඔය පටිච්චසමුප්පද අරන් ලොජිකලි උඩට යටට වෙරිෆ්යිකරන්න දගලන අයත් එක්ක...
    මෙහෙම අයත් ඉන්නවද? :lol:

    ඔබතුමා කල්පනා කරල බලන්න මල (මැද ) කියන එක පවතින්නෙ...මල ඇත සහ මල නැත කියන අන්ත දෙක පවතින නිසාද

    නැතිනම්...මල (මැද ) පවතින නිසා මල ඇත සහ නැත අන්ත දෙක පවතිනවද කියල...
    ------ Post added on Jun 16, 2025 at 8:47 AM
    ඕක තවමත් චතුස්කෝටිකය තුලනෙ... මල මැද නෙමෙයි... මල අදාලම නැහැ. again, ඕක prove කරල පෙන්නන දෙයක් මගෙ ළඟ නැහැ... ඇත්තටම මෙහෙම කියන එකේ ඇති වැඩකුත් නැහැ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අන්ත ගැන කතාකරන්න වෙන්නෙම "දැනගත්ත" නිසා කියල මේ කියන්නෙ...
    දැන ගත්ත දැන ආවුල දැක්කනම් කතාකරන්න අන්ත නැ..

    දැනගෙන හදාගන්න *දැනුම* තමයි දෘස්ටිය.
    දෘස්ටියේ අවුල දැක්කහම දැනුම (අවිද්‍යාව) ගැන කතා තරන්න දෙයක් නැහැ. ගොලු වෙනවා වගේ.

    මම ඔයාව රෝස් විදිහට දන්නවා. ඔයාව පේද්දිම *රෝස්* කියලා දැනගන්වා. එතන දැනුම තියෙනවා. නැත්තේ දෘස්ටිය.

    නැ...වර්ක් රෙලේඩට්..

    අපෝ 40+ මොන වර්ක්ද, රිටයර් වෙලා පිනක් දහමක් කර ගන්න එපැයි 😝

    අර කියපු සිනාරියො එකට ඔබතුමාගේ එක්සාම්පල් එක දෙන්නකො බලන්න..එතනින් අහුවෙයිද බලන්න..

    එතන example එක තමයි, ඒ පොඩි එකා (දැනුම) ගැන තියෙන සක්කාය දිට්ටය.

    ඔබතුමා කල්පනා කරල බලන්න මල (මැද ) කියන එක පවතින්නෙ...මල ඇත සහ මල නැත කියන අන්ත දෙක පවතින නිසාද

    "මල" මැද කියන්නේ, මල ඇත වත් නැත වත් නිසා පවතින එකක් නෙමෙයි. "මල" මැද කියන්නේ "මල" පැවතීම තුලම මල නොපැවතීම. "මල" තියෙන්නේ දෘස්ටියේ. දෘස්ටිය තමයි පටිච්ච සමුප්පන්න අන්ත විදිහට පෙන්නුවේ. දැනුම තුලම දැනුම ගැන තියෙන සක්කාය දිට්ටිය නැහැ.

    ඇත, නැත අන්ත වලට බෙදලා පෙන්නුවේ "මල" කියන දැනුම නිත්ය නැහැ කියලා.. නිත්ය නැහැ කියන්නේ මෙන්න මෙහෙමයි කියලා නියතව ගන්න බැහැ කියලා.. මල තියෙන්නේ දෘස්ටිය ඇතුලේ.

    මල අදාලම නැහැ.

    මෙන්න මේක තමයි මන් @ek_rosh ට කියන්න හදන්නේ සෝවාන් වුනාට පස්සෙ දවස ඉදන්ම. උබල දෙන්නා මට ඉස්සර විහිලු කරා මතකද ..අයිස් ක්‍රීම් ෆ්ලේවර්ස් දෙකම මට එකයි.. කිව්වහම. 😤
     
    Last edited:
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    මෙන්න මේක තමයි මන් @ek_rosh ට කියන්න හදන්නේ සෝවාන් වුනාට පස්සෙ දවස ඉදන්ම. උබල දෙන්නා මට ඉස්සර විහිලු කරා මතකද ..අයිස් ක්‍රීම් ෆ්ලේවර්ස් දෙකම මට එකයි.. කිව්වහම. 😤
    ඉතිං බං ඒ කාලෙ මට අයිස් ක්‍රීම් ෆ්ලේවර්ස් දෙකක් තිබුනනේ, දැනුත් ෆ්ලේවර්ස් දෙකක් තියෙනව නමුත් ෆ්ලේවර්ස් තියා අයිස් ක්‍රීම් කියල දෙයක් වත් බාහිරව හමුවෙනව කියන දෘෂ්ටිය නැහැ....
     
    • Like
    Reactions: Fiona Dabare

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    ඔයා එහෙනම් මොකක්ද logically බලාපොරොත්තු වෙන්නෙ? එහෙම logically පෙන්නන්න/prove කරන්න කිසි දෙයක් මෙතන නැහැනෙ...

    මහත්තයො..දර්මය පැත්තකින් තියන්න...සන්වාදයකදි...කියන දෙයට අදාලව තාර්කික වෙන්න ඕනෙ...අයි ඒක තාර්කික වෙන්නෙ කියල පුලුවන් වෙන්න ඕනෙ..නැතිනම් තබ සතයකට වැඩක් නැති ස්ටේට්මන්ට් එකක් විතරයි...හෙට ඉදන් ඉර පායන්නෙ නැ කියල මට කියන්න පුලුවන්..නමුත් ඒක සපොර්ට් කරන්න දෙයක් නැතිනම් එක හිස් වචන ටිකක් විතරයි...ඔබතුමාට මම ඉදිරිපත් කල තර්ක වලටත් ඔබතුමා කලේ කිසිම තර්කය්කින් තොරව...දිටිටි දිටිටි කියල තර්කයට අදාලව ප්‍රතිතර්කයක් ඉදිරිපත් නොකල නිකන් වැඩකට නැති සිටේට්මන්ට්ට් ටිකක් දුන්න එක විතරයි...

    මෙහෙම අයත් ඉන්නවද? :lol:

    ඉන්නව ඉන්නව...අභය හාමුදුරුවො, නිවාතාප...ඔය සෙට් එකෙන් පටන් ගත්ත අය සහ එයාලගේ ෆලෝවර්ස් ල ඉන්නෙ...බවුතික විදායා පාඩමක් වගේ..ලොජිකලි...තිර්ලක්ශනයයි..පටිච්ච සමුපාදයයි...සොවාන් වීමයි... ඔබතුමත්...සතිපට්ටනයෙන් තොරව සම්මදිට්ටියට ඒමක් ගැන කතාකරනව නම්...ඔබතුමත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉන්නෙ ඒකෙ තමයි..

    ඕක තවමත් චතුස්කෝටිකය තුලනෙ... මල මැද නෙමෙයි... මල අදාලම නැහැ. again, ඕක prove කරල පෙන්නන දෙයක් මගෙ ළඟ නැහැ... ඇත්තටම මෙහෙම කියන එකේ ඇති වැඩකුත් නැහැ..

    අයෙත් මෙතන මහත්තය..ට්‍රක් පනිනවනෙ උඩින් කිව්ව වගේ..දැන් ඔය කිහන එක චතුස්කොටියට තුලද නැතිද කියන එක අදාලද? ඔබතුමා මම කිව්ව දේ වැරදි නම් පෙන්නන ඕනෙ.. නැ මෙන්න මේක නිස ඔය ගේන තර්කය වැරදි...නැතිව..ඔබතුමා කියන එක ඩෙෆෙන් කරගන්න මුලදි වගේ රටේ නැති ඒව අරගෙන් එන එක නෙවේ...අනික මෙතන මම මල මැද කියල නැ...මැද තමයි මල කියල පෙන්නල තියෙන්නෙ...ඔබතුමා පෙන්නන්න...මල කියන මැද හැදෙන්නෙ මල ඇත..මල නැත තියෙන නිසා කියල මගේ තර්කය බිදින්න..

    එතන example එක තමයි, ඒ පොඩි එකා (දැනුම) ගැන තියෙන සක්කාය දිට්ටය.

    පොඩි එකා අබ ගහ දැක්කාම...ඔබතුම කියන..අබ..අබ නොවන අන්ත ඇති වෙන්න කොහොමද?

    "මල" මැද කියන්නේ, මල ඇත වත් නැත වත් නිසා පවතින එකක් නෙමෙයි. "මල" මැද කියන්නේ "මල" පැවතීම තුලම මල නොපැවතීම. "මල" තියෙන්නේ දෘස්ටියේ. දෘස්ටිය තමයි පටිච්ච සමුප්පන්න අන්ත විදිහට පෙන්නුවේ. දැනුම තුලම දැනුම ගැන තියෙන සක්කාය දිට්ටිය නැහැ.

    ඇත, නැත අන්ත වලට බෙදලා පෙන්නුවේ "මල" කියන දැනුම නිත්ය නැහැ කියලා.. නිත්ය නැහැ කියන්නේ මෙන්න මෙහෙමයි කියලා නියතව ගන්න බැහැ කියලා.. මල තියෙන්නේ දෘස්ටිය ඇතුලේ.

    මල මැද කියල නෙවේ කියන්නෙ...මැද තමයි මල..

    මෙන්න මේක තමයි මන් @ek_rosh ට කියන්න හදන්නේ සෝවාන් වුනාට පස්සෙ දවස ඉදන්ම. උබල දෙන්නා මට ඉස්සර විහිලු කරා මතකද ..අයිස් ක්‍රීම් ෆ්ලේවර්ස් දෙකම මට එකයි.. කිව්වහම. 😤

    මල අදාල නැති උනත්...අදාල නැති මල ඉතින් අවිද්යාවම තමයි.. :lol:
    ------ Post added on Jun 25, 2025 at 4:01 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉන්නව ඉන්නව...අභය හාමුදුරුවො, නිවාතාප...ඔය සෙට් එකෙන් පටන් ගත්ත අය සහ එයාලගේ ෆලෝවර්ස් ල ඉන්නෙ...බවුතික විදායා පාඩමක් වගේ..ලොජිකලි...තිර්ලක්ශනයයි..පටිච්ච සමුපාදයයි...සොවාන් වීමයි... ඔබතුමත්...සතිපට්ටනයෙන් තොරව සම්මදිට්ටියට ඒමක් ගැන කතාකරනව නම්...ඔබතුමත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉන්නෙ ඒකෙ තමයි..

    එයාව පැත්තකට දාමුකෝ

    ඔයා ඉන්නෙ මොකේද?

    මන් කලිනුත් කියලා තියෙනවා. පෘථක්ජන මිත්යාදෘස්ටික භූමියේ එක්කෙනෙක්ට තව එක්කෙනෙක් හෝ එක් දෘස්ටියකට තව දෘස්ටියක් සුපිරියර් කියලා හිතෙන්නේ තමන් ඉන්න දෘස්ටියට සාපේක්ෂව. සක්කාය දිට්ටිය.

    බාහිරව ඉන්න x හාමුදුරුවෝ කෙනෙක් ගැනවත් එයා y විදිහයි කියලවත් ඔයාට කතා කරන්න බැහැ. x කියන්නෙත් y කියන්නෙත් ඔයාගේ සංඛාර.

    තමන්ට තියෙන පිස්සුව අල්ලගන්න.

    සතිපට්ටානයක් ගැනවත් සම්මාදිට්ටියක් ගැනවත්, සෝවාන් වෙච්ච කෙනෙක්ට කතා කරන්න දෙයක්වත් තර්ක කරන්න දෙයක් වත් නැහැ. මන් කලිනුත් කියලා තියෙනවා, සංකල්ප සංකල්ප විතරයි. සජකල්ප වලින් සජකල්ප තේරුන් ගත්තහම සංකල්ප ටිකක් විතරයි ඉතුරු වෙන්නේ.

    පොඩි එකා අබ ගහ දැක්කාම...ඔබතුම කියන..අබ..අබ නොවන අන්ත ඇති වෙන්න කොහොමද?

    ඌ අඹ දන්නැති වුනාට.
    ඌට පේනවා.. පෙනීම තුල පේන කෙනෙක් සහ පෙනෙන දේවල් තියෙනවා. පේන පැටර්න් එකට අඹ කිව්වත් ගස්ලඹු කිව්වත්.. වෙනසක් නැහැ.

    පෙනීමේ යථා ස්වභාවය දැක්කහම තමයි සක්කාය දිට්ටිය නැති වෙන්නේ, පෙනීමෙන් එහෙම නැත්තම් දැනීමෙන් දැනගන්න දැනුම, නිත්ය නොවෙන්නේ එතකොට.
    ------ Post added on Jun 25, 2025 at 4:09 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    එයාව පැත්තකට දාමුකෝ

    ඔයා ඉන්නෙ මොකේද?

    මන් කලිනුත් කියලා තියෙනවා. පෘථක්ජන මිත්යාදෘස්ටික භූමියේ එක්කෙනෙක්ට තව එක්කෙනෙක් හෝ එක් දෘස්ටියකට තව දෘස්ටියක් සුපිරියර් කියලා හිතෙන්නේ තමන් ඉන්න දෘස්ටියට සාපේක්ෂව. සක්කාය දිට්ටිය.

    ඔව්..පුතක්ජනය ඉන්නෙ දිට්ටිවල තමයි...දිට්ටි නිසාම තමයි බුදු දහමක් සහ කිතු දහමක් තියෙන්නෙ...දිට්ටි නිසාම තම්යි කෙනෙක් දර්මය ෆලෝ කරන්න එන්නෙ...දිට්ටියම තමයි උපකාර වෙන්නෙ...දිට්ටියෙන් එලියට එන්න...මොකෝ අවුල?

    බාහිරව ඉන්න x හාමුදුරුවෝ කෙනෙක් ගැනවත් එයා y විදිහයි කියලවත් ඔයාට කතා කරන්න බැහැ. x කියන්නෙත් y කියන්නෙත් ඔයාගේ සංඛාර.

    තමන්ට තියෙන පිස්සුව අල්ලගන්න.

    සතිපට්ටානයක් ගැනවත් සම්මාදිට්ටියක් ගැනවත්, සෝවාන් වෙච්ච කෙනෙක්ට කතා කරන්න දෙයක්වත් තර්ක කරන්න දෙයක් වත් නැහැ. මන් කලිනුත් කියලා තියෙනවා, සංකල්ප සංකල්ප විතරයි. සජකල්ප වලින් සජකල්ප තේරුන් ගත්තහම සංකල්ප ටිකක් විතරයි ඉතුරු වෙන්නේ.

    ඔව් දිට්ටියෙන් එලියට ගිය කෙනාට දිට්ටි ගැන කතාකරන්න දෙයක් නැ...නගින කල් තමයි තියෙන්නෙ...මොකො අවුල?

    ඌ අඹ දන්නැති වුනාට.
    ඌට පේනවා.. පෙනීම තුල පේන කෙනෙක් සහ පෙනෙන දේවල් තියෙනවා. පේන පැටර්න් එකට අඹ කිව්වත් ගස්ලඹු කිව්වත්.. වෙනසක් නැහැ.

    පෙනීමේ යථා ස්වභාවය දැක්කහම තමයි සක්කාය දිට්ටිය නැති වෙන්නේ, පෙනීමෙන් එහෙම නැත්තම් දැනීමෙන් දැනගන්න දැනුම, නිත්ය නොවෙන්නේ එතකොට.
    ------ Post added on Jun 25, 2025 at 4:09 AM

    ඔය පොඩි එකාට යම්ක්සි දෙයක් පෙනෙනව කියන තුල..ඔබතුමා කියන අන්ත දෙක හැදෙන්න කොහොමද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මොකෝ අවුල?

    අවුල් ගොඩක ඉදන් මගෙන් අහනවා මොකෝ අවුල කියලා 😝

    ඔය පොඩි එකාට යම්ක්සි දෙයක් පෙනෙනව කියන තුල..ඔබතුමා කියන අන්ත දෙක හැදෙන්න කොහොමද?

    අන්ත ගැන කතා කරේ ඒ උදාහරනේ පැහැදිලි කරන්න..

    පෙනීම කියන්නේ දැනීමක්.. එක් ආකාරයක දෑනීම් පැටර්න් එකක් තමයි තමයි x (අඹ ගහ). ඕක දකින්නේ තමන් දකින බාහිර තියෙන දෙයක් විදිහට. ඒකම නැවත දකිද්දි (x pattern දැනීම) කලින් දැක්කා කියලා හදුනාගන්නවා.. (කලින් දැක්ක x ගහ තමයි මෙතන තියෙන්නේ කියලා.. ඒ වුනාට ඒ මොහොතේ ආයතනයක් හරහා එන සන්ජාවක් විතරයි ඒක)

    ඉතින් දැන් ඕක බාහිර තියෙන දෙයක් විදිහට දෘස්ටි ගත වෙලා ඉවරයි. සක්කාය දිට්ටිය. අන්ත දෙක ඇත/නැත.

    දැන් කියන්න පුලුවන් ඔය පේන දේ ඇත්තට තියෙනවා හෝ නැහැ කියලා.. ඒ අනුව දෘස්ටිගත වෙන්නත් පුලුවන්.. ඒත් මේ දෙකම මිත්යා දෘස්ටිය.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    අවුල් ගොඩක ඉදන් මගෙන් අහනවා මොකෝ අවුල කියලා 😝

    පෘතක්ජනයට මොන අවුලක් ද මහත්තයො පේන්නෙ... ඔබතුමාට අඩුගානෙ අන්දයට ඌ අන්දයි කියල ඔප්පු කරන්න පුලුවන් ද? ඔබතුමා ඔය කරන්න දගලන්නෙ ඒකනෙ...

    අන්ත ගැන කතා කරේ ඒ උදාහරනේ පැහැදිලි කරන්න..

    පෙනීම කියන්නේ දැනීමක්.. එක් ආකාරයක දෑනීම් පැටර්න් එකක් තමයි තමයි x (අඹ ගහ). ඕක දකින්නේ තමන් දකින බාහිර තියෙන දෙයක් විදිහට. ඒකම නැවත දකිද්දි (x pattern දැනීම) කලින් දැක්කා කියලා හදුනාගන්නවා.. (කලින් දැක්ක x ගහ තමයි මෙතන තියෙන්නේ කියලා.. ඒ වුනාට ඒ මොහොතේ ආයතනයක් හරහා එන සන්ජාවක් විතරයි ඒක)

    ඉතින් දැන් ඕක බාහිර තියෙන දෙයක් විදිහට දෘස්ටි ගත වෙලා ඉවරයි. සක්කාය දිට්ටිය. අන්ත දෙක ඇත/නැත.

    දැන් කියන්න පුලුවන් ඔය පේන දේ ඇත්තට තියෙනවා හෝ නැහැ කියලා.. ඒ අනුව දෘස්ටිගත වෙන්නත් පුලුවන්.. ඒත් මේ දෙකම මිත්යා දෘස්ටිය.

    ඕක තමයි මම කිව්වෙ...ඔය පෙනෙන දේ තියෙනව හරි නැ හරි වෙන්නෙ ..ඔය දේ කියන මැද නිසා කියල...ඔය දේ කියන එක නැති උන දවසට..ඇත හෝ නැත අන්ත දෙකක් හැදෙන්න විදිහක් නැ කියල...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔබතුමාට අඩුගානෙ අන්දයට ඌ අන්දයි කියල ඔප්පු කරන්න පුලුවන් ද? ඔබතුමා ඔය කරන්න දගලන්නෙ ඒකනෙ...

    ඔව් ඉතින් මන් ලෞකික ආතල් එකක් මේ ගන්නේ 😛
    මන් ගන්න ලෞකික ආතල් එක හරියට ග්‍රහනය කරන් ඔයාගේ අවුල දැක්කනම් ඔයාත් මගඵල ලබල දැන් ගොඩක් කල්.

    ඕක තමයි මම කිව්වෙ...ඔය පෙනෙන දේ තියෙනව හරි නැ හරි වෙන්නෙ ..ඔය දේ කියන මැද නිසා කියල...ඔය දේ කියන එක නැති උන දවසට..ඇත හෝ නැත අන්ත දෙකක් හැදෙන්න විදිහක් නැ කියල...

    පේන දේ *මැද* නෙමෙයි, ඇති හෝ නැති පේන දේවල් ගැන කතා කරන්න බැරි වෙනවා සක්කාය දිට්ටිය නැති වුන දවසට.

    ඔයා කොහෙන් ගියත් ඉන්නේ සක්කාය දිට්ටියේ. ඔය කියන දේවල් වලින් නියොන් සයින් එකක් වගේ පේනවා ඒක. ඔය ඔයා *x විදිහට වෙනවා* කියලා හිතන් ඉන්න එකක්වත් එහෙම වෙන්නැහැ. ඒවා කොහෙවත් ඇත්තෙත් නැහැ.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    ඔව් ඉතින් මන් ලෞකික ආතල් එකක් මේ ගන්නේ 😛
    මන් ගන්න ලෞකික ආතල් එක හරියට ග්‍රහනය කරන් ඔයාගේ අවුල දැක්කනම් ඔයාත් මගඵල ලබල දැන් ගොඩක් කල්.

    ඔබතුමාගේ ආතල් එක නිකන්..අන්දයට..හැමතිස්සෙම...බලපන් කො..උබට මේ කිරිවල සුදුපාට පෙන්නෙ නැ නෙ...කොහොමහරි හොදට බලපන්...අයෙත් බලපන්.. ඔන්න ඔයවගේ ආතල් එකක් නෙ..

    පේන දේ *මැද* නෙමෙයි, ඇති හෝ නැති පේන දේවල් ගැන කතා කරන්න බැරි වෙනවා සක්කාය දිට්ටිය නැති වුන දවසට.
    ------ Post added on Jun 25, 2025 at 4:38 AM

    ඒක තමයි කියල තියෙන්නෙ..දේ ක පැවත්ම නිසා තමයි අන්ත තියෙන්නෙ කියල

    catch u later. got2go
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දේ ක පැවත්ම නිසා තමයි අන්ත තියෙන්නෙ කියල

    මේක ආයේ දෘස්ටියක්. ආයේ උඩ කියපු එකම තමයි කියන්න තියෙන්නේ..
    මන් කතා කරන දේවල් ගැන මට සක්කාය දිට්ටියක් නැහැ.. ඔය මන් කියපු එක කොහොම වෙනවා කිව්වත් මට සත පහත වෙනසක් නැහැ.. ඒත් ඔයා කතා කරන්නෙ දෘස්ටියෙන්.

    මෙතන අරක මෙහෙමයි.. මේක මෙහෙමයි.. කියලා, *හරියි* කියලා නිගමනේකට එන්න සන්වාදයක් කරලා වැඩක් නැහැ. ඒකෙන් වෙන්නෙ ඔයාට පොඩි ලෞකික ආතල් එකක් එන එක විතරයි ඔයා හිතන් ඉන්න එක හරි හෝ පිලිපදින මාර්ගය හරියි කියලා..

    ඔය ඔයා *x විදිහට වෙනවා* කියලා හිතන් ඉන්න එකක්වත් එහෙම වෙන්නැහැ. ඒවා කොහෙවත් ඇත්තෙත් නැහැ.

    ඔබතුමාගේ ආතල් එක නිකන්..අන්දයට..හැමතිස්සෙම...බලපන් කො..උබට මේ කිරිවල සුදුපාට පෙන්නෙ නැ නෙ...කොහොමහරි හොදට බලපන්...අයෙත් බලපන්.. ඔන්න ඔයවගේ ආතල් එකක් නෙ..

    ඉතින් විමසලා බලන්න ඇයි එහෙම හිතුනේ කියලා ඔයාට මගේ ටෙක්ස්ට් එක දැක්කහම..
    ඔයාට දැනෙන/ හිතෙන දේවල් ඇයි එහෙම වෙන්නේ කියලා ඔයා විමසලා බලන්න ඕනේ.
    ඔයාට පේන හරක් දක්කන්න බැහැනේ මට. 😛

    මහත්තයො..දර්මය පැත්තකින් තියන්න...සන්වාදයකදි...කියන දෙයට අදාලව තාර්කික වෙන්න ඕනෙ...අයි ඒක තාර්කික වෙන්නෙ කියල පුලුවන් වෙන්න ඕනෙ..නැතිනම් තබ සතයකට වැඩක් නැති ස්ටේට්මන්ට් එකක් විතරයි...හෙට ඉදන් ඉර පායන්නෙ නැ කියල මට කියන්න පුලුවන්..නමුත් ඒක සපොර්ට් කරන්න දෙයක් නැතිනම් එක හිස් වචන ටිකක් විතරයි...ඔබතුමාට මම ඉදිරිපත් කල තර්ක වලටත් ඔබතුමා කලේ කිසිම තර්කය්කින් තොරව...දිටිටි දිටිටි කියල තර්කයට අදාලව ප්‍රතිතර්කයක් ඉදිරිපත් නොකල නිකන් වැඩකට නැති සිටේට්මන්ට්ට් ටිකක් දුන්න එක විතරයි...

    මේ ඔක්කොම වැඩකට නැති ස්ටේට්මන්ට්.
    මෙවා කියන්නේ ඇයි අපි? මුලින් ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා ඉන්න තැන, පෘථක්ජනයි කියලා.

    තාර්කික සන්වාද කරලා නිවන් දකින්න බැහැ. තර්ක කරන්න දෙයක් අපිට ඇත්තෙත් නැහැ. ඔය උදාහරන අරන් ඔයා *හරි* වෙන්න දැගලුවට ඔයාට *හරි* වෙන්න බැහැ කවදාවත්.

    අයෙත් මෙතන මහත්තය..ට්‍රක් පනිනවනෙ උඩින් කිව්ව වගේ..දැන් ඔය කිහන එක චතුස්කොටියට තුලද නැතිද කියන එක අදාලද?

    අදාලයි.
    අදාලයි කියන්නේ ඉතාම සරලව අර මන් උඩ කියපු එකම තමයි ⬇️
    ඔය ඔයා *x විදිහට වෙනවා* කියලා හිතන් ඉන්න එකක්වත් එහෙම වෙන්නැහැ. ඒවා කොහෙවත් ඇත්තෙත් නැහැ.

    අදාල නැති මල ඉතින් අවිද්යාවම තමයි.. :lol:
    මොකක්ද *අවිද්‍යාව* කියන්නේ? *අවිද්‍යාව* කියන්නෙත් අවිද්‍යාව තමයි. ලෞකිකව තර්ක කරන්න ඕන්නම් කරලා බලමු දිනන්නේ කවුද කියලා. තරුන ආර්ය අපි >> පෘථක්ජන නාකි ඔයාලා 😛😛
    ------ Post added on Jun 25, 2025 at 5:09 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    මහත්තයො..දර්මය පැත්තකින් තියන්න...සන්වාදයකදි...කියන දෙයට අදාලව තාර්කික වෙන්න ඕනෙ...අයි ඒක තාර්කික වෙන්නෙ කියල පුලුවන් වෙන්න ඕනෙ..නැතිනම් තබ සතයකට වැඩක් නැති ස්ටේට්මන්ට් එකක් විතරයි...හෙට ඉදන් ඉර පායන්නෙ නැ කියල මට කියන්න පුලුවන්..නමුත් ඒක සපොර්ට් කරන්න දෙයක් නැතිනම් එක හිස් වචන ටිකක් විතරයි...ඔබතුමාට මම ඉදිරිපත් කල තර්ක වලටත් ඔබතුමා කලේ කිසිම තර්කය්කින් තොරව...දිටිටි දිටිටි කියල තර්කයට අදාලව ප්‍රතිතර්කයක් ඉදිරිපත් නොකල නිකන් වැඩකට නැති සිටේට්මන්ට්ට් ටිකක් දුන්න එක විතරයි...
    මම කියන්න හදන්නෙ ඔන්න ඔය problem එක ගැනම තමයි... ඔයාට දැඩි දෘෂ්ටියක් තියෙනව "සංවාදයකදි කියන දෙයට අදාලව තාර්කික වෙන්න ඕනෙ" කියල,
    පළමුවෙන්ම මේක සංවාදයක් නෙමෙයි, මේක සත්‍යයෙන් සත්‍ය ගැලපීමක්, පෞද්ගලික, මානසික දෙයක් මොකද මෙතන සත්‍ය කියන්නෙ ප්‍රතයක්ෂයක් මිසක් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලින් පෙන්නන පුළුවන් ලෞකික දෙයක් නෙමෙයි.
    දෙවනුව සංවාදයක තාර්කික බව පුද්ගල සාපේක්ෂයි...සාපේක්ෂ තාර්කික බව වෙනස් වන සුළුයි. මම මුල ඉඳන්ම කිව්වේ මෙන්න මේ දැඩි දෘෂ්ටි වල සිටීමේ problem එක. මෙතන කිසිම තර්කයක් නැහැ... මම අත්දැකීමකින් යමක් කියනව එච්චරයි, එකෙන් ගන්න දෙයක් තියෙනව නම් ගන්න නැත්නම් බැහැර කරන්න...

    ඉන්නව ඉන්නව...අභය හාමුදුරුවො, නිවාතාප...ඔය සෙට් එකෙන් පටන් ගත්ත අය සහ එයාලගේ ෆලෝවර්ස් ල ඉන්නෙ...බවුතික විදායා පාඩමක් වගේ..ලොජිකලි...තිර්ලක්ශනයයි..පටිච්ච සමුපාදයයි...සොවාන් වීමයි... ඔබතුමත්...සතිපට්ටනයෙන් තොරව සම්මදිට්ටියට ඒමක් ගැන කතාකරනව නම්...ඔබතුමත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉන්නෙ ඒකෙ තමයි..
    යමක් පැහැදිලි කරන්න උදාහරණ හැටියට විද්‍යාවෙ ගන්න එකේ problem එකක් නැහැ, හැබැයි ඉතින් ඒවා බුදු දහම හැටියට පෙන්නනව නම් ලොකු problem එකක්...
    ලොජිකලි...තිර්ලක්ශනයයි..පටිච්ච සමුපාදයයි...සොවාන් වීමයි define කරන්න පුළුවන් නම් ඒක ඔයා වගෙ හැම දෙයක්ම තාර්කික වෙන්න ඕනි කියන දෘෂ්ටියේ ඉන්න අයට හරිම ලේසියි ධර්මාවබෝධයට පත් වෙන්න... කරුමෙ ඉතිං තර්කයෙන් බැසගන්න බැරි වීමනෙ... අභය, නිවාතාප = වැරදි බන කියන්නෙත් දෘෂ්ටියක් මෙහෙම දෘෂ්ටි ගත වෙන්න එපා, නිඝන්ටනාථපුත්ත ගෙන් හරි හොඳ දෙයක් තියෙනවනම් ගන්න ... වැඩේ කියන්නේ ඒකටත් ධර්මාවබෝධයට පත් වෙන්න ඕනිනෙ නැත්නම් කොහොමද ධර්මයට, විනයට බහා බලන්නෙ?

    සතිපට්ඨානයෙන් තොරව සම්මදිට්ටියට පත්වෙන්න බෑ කියන එකත් තවත් දැඩි දෘෂ්ටියක්... ඔයා මේ දෘෂ්ටියේ ඉන්නෙ මට තේරෙන හැටියට ප්‍රධාන හේතු දෙකක් උඩ.

    1. ධර්මයේ අකාලික බව නොදැනීම
    2. සම්මාදිට්ටියට කියන්නෙ මොකක්ද කියල නොදන්න කම

    සතිපට්ඨානය පූර්ණ වෙන්නෙත් සම්මදිට්ටියට පත්වෙන්නෙත් එක හිතක්... පෙර/පසු කියන්නෙ කාලය, කාලය තුල නම් ඔයා අවිද්‍යාවේ... පුළුවන් නම් පොඩ්ඩක් හිතන්න... හැමවෙලාවෙම පොතේ මෙහම තිබුණ කියල තර්කයට දාන්න හදන්න එපා...

    අයෙත් මෙතන මහත්තය..ට්‍රක් පනිනවනෙ උඩින් කිව්ව වගේ..දැන් ඔය කිහන එක චතුස්කොටියට තුලද නැතිද කියන එක අදාලද? ඔබතුමා මම කිව්ව දේ වැරදි නම් පෙන්නන ඕනෙ.. නැ මෙන්න මේක නිස ඔය ගේන තර්කය වැරදි...නැතිව..ඔබතුමා කියන එක ඩෙෆෙන් කරගන්න මුලදි වගේ රටේ නැති ඒව අරගෙන් එන එක නෙවේ...අනික මෙතන මම මල මැද කියල නැ...මැද තමයි මල කියල පෙන්නල තියෙන්නෙ...ඔබතුමා පෙන්නන්න...මල කියන මැද හැදෙන්නෙ මල ඇත..මල නැත තියෙන නිසා කියල මගේ තර්කය බිදින්න..
    මල අදාලම නැහැ කිව්වහම මල මැද කියල ගන්න එපා... ඔතන ප්‍රශ්නෙ මල නෙමෙයි, දෙයක් වෙන්වෙල තියෙනවාමයි කියල එන හැඟීම, ඔතන ඇත්තටම වෙන්කරල ගන්න දෙයක් නැහැ කියන එක තර්කයකින් පෙන්නන්න බැහැ, ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනි දෙයක්. ඔය @Fiona Dabare එක එක විදියට කියන්න යන්නෙ ඔය කතාව.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    මේක ආයේ දෘස්ටියක්. ආයේ උඩ කියපු එකම තමයි කියන්න තියෙන්නේ..
    මන් කතා කරන දේවල් ගැන මට සක්කාය දිට්ටියක් නැහැ.. ඔය මන් කියපු එක කොහොම වෙනවා කිව්වත් මට සත පහත වෙනසක් නැහැ.. ඒත් ඔයා කතා කරන්නෙ දෘස්ටියෙන්.

    මෙතන අරක මෙහෙමයි.. මේක මෙහෙමයි.. කියලා, *හරියි* කියලා නිගමනේකට එන්න සන්වාදයක් කරලා වැඩක් නැහැ. ඒකෙන් වෙන්නෙ ඔයාට පොඩි ලෞකික ආතල් එකක් එන එක විතරයි ඔයා හිතන් ඉන්න එක හරි හෝ පිලිපදින මාර්ගය හරියි කියලා..

    පෘතක්ජනය ඉන්නෙම ඩීට්ටියෙන් කියල කලින්ම කියල ඇති..ඔබතුමා 101 වතාවටත් අයෙ අයෙ කිව්ව කියල තේරුමක් නැ.. :lol:

    ඉතින් විමසලා බලන්න ඇයි එහෙම හිතුනේ කියලා ඔයාට මගේ ටෙක්ස්ට් එක දැක්කහම..
    ඔයාට දැනෙන/ හිතෙන දේවල් ඇයි එහෙම වෙන්නේ කියලා ඔයා විමසලා බලන්න ඕනේ.
    ඔයාට පේන හරක් දක්කන්න බැහැනේ මට. 😛

    මෙන්න මේක ගැන ඉස්සෙල්ල හරියට කතා කරන්න බැරි උනානෙ...ඔබතුමා විමසන්න කියන එක ගැන..

    දැන් මගේ ඉස්සරහ රතු පාට මලක් පේනව...දැන් කොහොමද විමසන්නෙ මේක?

    මේ ඔක්කොම වැඩකට නැති ස්ටේට්මන්ට්.
    මෙවා කියන්නේ ඇයි අපි? මුලින් ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා ඉන්න තැන, පෘථක්ජනයි කියලා.

    තාර්කික සන්වාද කරලා නිවන් දකින්න බැහැ. තර්ක කරන්න දෙයක් අපිට ඇත්තෙත් නැහැ. ඔය උදාහරන අරන් ඔයා *හරි* වෙන්න දැගලුවට ඔයාට *හරි* වෙන්න බැහැ කවදාවත්.

    අදාලයි.
    අදාලයි කියන්නේ ඉතාම සරලව අර මන් උඩ කියපු එකම තමයි ⬇️

    වැඩකට ඇතිද නැති ද කියල තිරනය වෙන්නෙ තමන් ඉන්න තැන බූමිය අනුව..ඔබතුමාට වැඩක් නැති නම් මේවට නිකන් ඇලෙන්නෙ නැතුව ඉන්න..

    මොකක්ද *අවිද්‍යාව* කියන්නේ? *අවිද්‍යාව* කියන්නෙත් අවිද්‍යාව තමයි. ලෞකිකව තර්ක කරන්න ඕන්නම් කරලා බලමු දිනන්නේ කවුද කියලා. තරුන ආර්ය අපි >> පෘථක්ජන නාකි ඔයාලා 😛😛
    ------ Post added on Jun 25, 2025 at 5:09 AM

    මට නම් අවිජ්ජව පිලිබද අවබොදයක් නැ...අවබොද උන කෙනෙක් කිව්ව දෙයක් තමයි කියන්නෙ..ඊට වැඩිය දෙයක් කියන්න බැ..

    තර්ක කරන්නෙ කවුද...අනික මොනව දිනන්නද?

    මම කියන්න හදන්නෙ ඔන්න ඔය problem එක ගැනම තමයි... ඔයාට දැඩි දෘෂ්ටියක් තියෙනව "සංවාදයකදි කියන දෙයට අදාලව තාර්කික වෙන්න ඕනෙ" කියල,
    පළමුවෙන්ම මේක සංවාදයක් නෙමෙයි, මේක සත්‍යයෙන් සත්‍ය ගැලපීමක්, පෞද්ගලික, මානසික දෙයක් මොකද මෙතන සත්‍ය කියන්නෙ ප්‍රතයක්ෂයක් මිසක් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලින් පෙන්නන පුළුවන් ලෞකික දෙයක් නෙමෙයි.
    දෙවනුව සංවාදයක තාර්කික බව පුද්ගල සාපේක්ෂයි...සාපේක්ෂ තාර්කික බව වෙනස් වන සුළුයි. මම මුල ඉඳන්ම කිව්වේ මෙන්න මේ දැඩි දෘෂ්ටි වල සිටීමේ problem එක. මෙතන කිසිම තර්කයක් නැහැ... මම අත්දැකීමකින් යමක් කියනව එච්චරයි, එකෙන් ගන්න දෙයක් තියෙනව නම් ගන්න නැත්නම් බැහැර කරන්න...

    වැඩේ කියන්නෙ මහත්තයො..."ඔයාට දැඩි දෘෂ්ටියක් තියෙනව සංවාදයකදි කියන දෙයට අදාලව තාර්කික වෙන්න ඕනෙ" මෙහෙම කියන ඔබතුමාම...නහය කඩල ගියොත් ඔය නාසයෙන් කරන බාවනාව කරන්න බැරි වෙනවනෙ..එතකොට එයාලට සොරි ඩොට් කොම් කියල තර්කයක් ගෙනාපු එකමනෙ...ඒකට ප්‍රති තර්කයක් ගෙනාවම...තර්කය දුශ්ටියක් වුන හැටි නෙ... :shocked:

    යමක් පැහැදිලි කරන්න උදාහරණ හැටියට විද්‍යාවෙ ගන්න එකේ problem එකක් නැහැ, හැබැයි ඉතින් ඒවා බුදු දහම හැටියට පෙන්නනව නම් ලොකු problem එකක්...
    ලොජිකලි...තිර්ලක්ශනයයි..පටිච්ච සමුපාදයයි...සොවාන් වීමයි define කරන්න පුළුවන් නම් ඒක ඔයා වගෙ හැම දෙයක්ම තාර්කික වෙන්න ඕනි කියන දෘෂ්ටියේ ඉන්න අයට හරිම ලේසියි ධර්මාවබෝධයට පත් වෙන්න... කරුමෙ ඉතිං තර්කයෙන් බැසගන්න බැරි වීමනෙ... අභය, නිවාතාප = වැරදි බන කියන්නෙත් දෘෂ්ටියක් මෙහෙම දෘෂ්ටි ගත වෙන්න එපා, නිඝන්ටනාථපුත්ත ගෙන් හරි හොඳ දෙයක් තියෙනවනම් ගන්න ... වැඩේ කියන්නේ ඒකටත් ධර්මාවබෝධයට පත් වෙන්න ඕනිනෙ නැත්නම් කොහොමද ධර්මයට, විනයට බහා බලන්නෙ?

    මහත්තයො...මොනව හොද උනත් මොකද...දර්මය ත්‍රිපිටකයට විරුද්දව නම් දෙසන්නෙ...මිනිස්සු බන අහන්නෙ..වෙන වෙන හොද දේවල් ගන්නයැ... කෙසේවෙතත්...ඔය හාමුදුරුවො දෙන්න මගෙ දර්ම ගවේශනයට මහත් රුකුලක් උන හාමුදුරුවො දෙන්නෙක්...

    සතිපට්ඨානයෙන් තොරව සම්මදිට්ටියට පත්වෙන්න බෑ කියන එකත් තවත් දැඩි දෘෂ්ටියක්... ඔයා මේ දෘෂ්ටියේ ඉන්නෙ මට තේරෙන හැටියට ප්‍රධාන හේතු දෙකක් උඩ.

    1. ධර්මයේ අකාලික බව නොදැනීම
    2. සම්මාදිට්ටියට කියන්නෙ මොකක්ද කියල නොදන්න කම

    සතිපට්ඨානය පූර්ණ වෙන්නෙත් සම්මදිට්ටියට පත්වෙන්නෙත් එක හිතක්... පෙර/පසු කියන්නෙ කාලය, කාලය තුල නම් ඔයා අවිද්‍යාවේ... පුළුවන් නම් පොඩ්ඩක් හිතන්න... හැමවෙලාවෙම පොතේ මෙහම තිබුණ කියල තර්කයට දාන්න හදන්න එපා...

    ඔබාතුමාත් මෙතන තර්ක ටිකක් නෙ ගේන්නෙ? මෙන්න මේ නිසා මෙහෙමයි...කාලය නිසා මෙහෙමයි...මටත් ඉතින් අයි ඔබතුමා කියන එක වැරදි කියල පෙන්නන පුලුවන් ත්‍රිපිටකයෙන්ම ...ඔබතුමා එතකොට ආ තර්ක මෙහෙමයි මෙහෙමයි...ඒ නිසා තේරුමක් නැ නෙ.

    මල අදාලම නැහැ කිව්වහම මල මැද කියල ගන්න එපා... ඔතන ප්‍රශ්නෙ මල නෙමෙයි, දෙයක් වෙන්වෙල තියෙනවාමයි කියල එන හැඟීම, ඔතන ඇත්තටම වෙන්කරල ගන්න දෙයක් නැහැ කියන එක තර්කයකින් පෙන්නන්න බැහැ, ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනි දෙයක්. ඔය @Fiona Dabare එක එක විදියට කියන්න යන්නෙ ඔය කතාව.

    වෙන්වෙලා තියෙන එක තමයි..මල පැවතීම...මල ප්වතින නිසා තමයි..මල ඇත, නැත අන්ත.....නැතුව අන්ත නිසා මල ප්වතිනව නෙවේ කියල කිව්වෙ...ඔබතුමා ලවුකික උදාහරනයට...මම දුන්න ලව්කික උදාහරනය..

    ඔන්න ඔය ප්‍රජ්නාවෙන් ප්‍රත්යක්ශ කරන්න..ප්‍රජ්නා චයිතසික ය අතුලු තවත් චයිතසික 7ක් එක සිතක ඇතිවෙන්න ඕනෙ කියල තමයි කියල තියෙන්නෙ...ඔන්න ඒ 7 ට..ඔබතුමාල පයින් ගහන සමාදිය, සීල, ද්යාන අවශ්ය කියල තමයි පෙන්නන්නෙ....ඒකට සතිපට්ටනය වඩන්න කියල තමයි තියෙන්නෙ...ඔවා දිට්ටි..තිර්පිටකය වරදි, ඔවා ඕනෙ නැ කියල පයින් ගහන්න පුලුවන් ඕනෙ කෙනෙකුට...ඒක තමන්ගෙකැමත්ත
    ------ Post added on Jun 25, 2025 at 7:33 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පෘතක්ජනය ඉන්නෙම ඩීට්ටියෙන් කියල කලින්ම කියල ඇති..ඔබතුමා 101 වතාවටත් අයෙ අයෙ කිව්ව කියල තේරුමක් නැ.. :lol:

    ඒක තමයි මේතන ප්‍රස්නේ. ඒක කියන්නැතුව මොකක් කියන්නද??
    සම්මා දිට්ටියෙන් තමයි ආර්ය අස්ථාංගික මාර්ගය පටන් ගන්නේ.

    ඇලෙන්නෙ නැතුව ඉන්න..

    බැ. මට ඕන්නම් මන් ඇලෙනවා. 😛

    දැන් මගේ ඉස්සරහ රතු පාට මලක් පේනව...දැන් කොහොමද විමසන්නෙ මේක?

    ඔය රතු මල කියන දැනීම, දැනගන්නේ පවතින/ ඇති රතු මලක් කියලා. එතනින් තමයි ඒ දේ පවතී/ ඇත කියලා දෘස්ටිගත වෙන්නේ. නිත්යව දැනගත්ත අන්තයක් (ඇත) පටිච්ච වෙමින් ඒවා නැවත අරමුනු වෙමින් හිතන්නේ.

    පේන දේ ඇති/ පවතින කියලා නිත්යව දැනගන්න පුලුවන් වෙන්නේ නැති/ නොපවතින කියන ඒකෙම අනිත් අන්තයට සාපේකශව. ඔය අන්ත දෙක හේතු ප්‍රථ්‍යව ඒ ඒ අවස්ථාවේ හේතුව සහ ඵලය විදිහට එකක් නිත්යව දැනගැනීම ලෙස පටිච්ච වෙනවා.

    ඉතින් විමසලා බලන්න, දැනීම දැනගැනීමේ මූලයට විමසලා බලන්න.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    පෘතක්ජනය ඉන්නෙම ඩීට්ටියෙන් කියල කලින්ම කියල ඇති..ඔබතුමා 101 වතාවටත් අයෙ අයෙ කිව්ව කියල තේරුමක් නැ.. :lol:

    මෙන්න මේක ගැන ඉස්සෙල්ල හරියට කතා කරන්න බැරි උනානෙ...ඔබතුමා විමසන්න කියන එක ගැන..

    දැන් මගේ ඉස්සරහ රතු පාට මලක් පේනව...දැන් කොහොමද විමසන්නෙ මේක?

    වැඩකට ඇතිද නැති ද කියල තිරනය වෙන්නෙ තමන් ඉන්න තැන බූමිය අනුව..ඔබතුමාට වැඩක් නැති නම් මේවට නිකන් ඇලෙන්නෙ නැතුව ඉන්න..

    මට නම් අවිජ්ජව පිලිබද අවබොදයක් නැ...අවබොද උන කෙනෙක් කිව්ව දෙයක් තමයි කියන්නෙ..ඊට වැඩිය දෙයක් කියන්න බැ..

    තර්ක කරන්නෙ කවුද...අනික මොනව දිනන්නද?

    වැඩේ කියන්නෙ මහත්තයො..."ඔයාට දැඩි දෘෂ්ටියක් තියෙනව සංවාදයකදි කියන දෙයට අදාලව තාර්කික වෙන්න ඕනෙ" මෙහෙම කියන ඔබතුමාම...නහය කඩල ගියොත් ඔය නාසයෙන් කරන බාවනාව කරන්න බැරි වෙනවනෙ..එතකොට එයාලට සොරි ඩොට් කොම් කියල තර්කයක් ගෙනාපු එකමනෙ...ඒකට ප්‍රති තර්කයක් ගෙනාවම...තර්කය දුශ්ටියක් වුන හැටි නෙ... :shocked:

    මහත්තයො...මොනව හොද උනත් මොකද...දර්මය ත්‍රිපිටකයට විරුද්දව නම් දෙසන්නෙ...මිනිස්සු බන අහන්නෙ..වෙන වෙන හොද දේවල් ගන්නයැ... කෙසේවෙතත්...ඔය හාමුදුරුවො දෙන්න මගෙ දර්ම ගවේශනයට මහත් රුකුලක් උන හාමුදුරුවො දෙන්නෙක්...

    ඔබාතුමාත් මෙතන තර්ක ටිකක් නෙ ගේන්නෙ? මෙන්න මේ නිසා මෙහෙමයි...කාලය නිසා මෙහෙමයි...මටත් ඉතින් අයි ඔබතුමා කියන එක වැරදි කියල පෙන්නන පුලුවන් ත්‍රිපිටකයෙන්ම ...ඔබතුමා එතකොට ආ තර්ක මෙහෙමයි මෙහෙමයි...ඒ නිසා තේරුමක් නැ නෙ.

    වෙන්වෙලා තියෙන එක තමයි..මල පැවතීම...මල ප්වතින නිසා තමයි..මල ඇත, නැත අන්ත.....නැතුව අන්ත නිසා මල ප්වතිනව නෙවේ කියල කිව්වෙ...ඔබතුමා ලවුකික උදාහරනයට...මම දුන්න ලව්කික උදාහරනය..

    ඔන්න ඔය ප්‍රජ්නාවෙන් ප්‍රත්යක්ශ කරන්න..ප්‍රජ්නා චයිතසික ය අතුලු තවත් චයිතසික 7ක් එක සිතක ඇතිවෙන්න ඕනෙ කියල තමයි කියල තියෙන්නෙ...ඔන්න ඒ 7 ට..ඔබතුමාල පයින් ගහන සමාදිය, සීල, ද්යාන අවශ්ය කියල තමයි පෙන්නන්නෙ....ඒකට සතිපට්ටනය වඩන්න කියල තමයි තියෙන්නෙ...ඔවා දිට්ටි..තිර්පිටකය වරදි, ඔවා ඕනෙ නැ කියල පයින් ගහන්න පුලුවන් ඕනෙ කෙනෙකුට...ඒක තමන්ගෙකැමත්ත
    ------ Post added on Jun 25, 2025 at 7:33 AM
    මම සම්මතයේ තර්ක ගෙනාව තමයි.. නමුත් ධර්මය ගැන කතාකරපු ඔය එකක් වත් තර්ක නෙමෙයි, මගෙ අත්දැකීමෙන් කිව්ව දේවල්... ඔයාට ඒවා තර්ක නම්, ඒ තර්ක වල දිනුම ඔයා ගන්න... මට තර්ක කරන්න දෙයක් ඉතුරුවෙල නැහැ...
    හැමෝම කියනව ධර්මාවබෝධය ලැබුනහම අපිටත් කියන්න කියන්න කියල... අත්දැකීමෙන් යමක් කිව්වහම ඒක එක්ක තර්ක කරනව... අපි, ඔයා වගෙ දැඩි දෘෂ්ටි වල ඉන්න අයගෙ තර්ක බිඳලා ධර්මාවබෝධයට පත් කරන්න පුළුවන් අය නෙමෙයි...එහෙම උත්තමයො මේ කාලේ නැහැ මගෙ හිතේ. අපිත් කොච්චර අමාරුවෙන්ද මේක අල්ලගත්තේ... ඇත්තටම අහම්බයක් කිව්වත් හරි... ඒක නිසා මම ඔය තර්ක වලින් පරාදයි ... මට ඔය තර්ක වලින් දිනල මම තමයි මුදුනා කියන්නත් දෙයක් ඉතුරු වෙල නැහැ

    ඔයාට ධර්මාවබෝධය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව... 🙏

    P.S.
    වෙන්වෙලා තියෙන එක නෙමෙයි, මලේ පැවතීම, මලේ පැවතීමට ඒක ප්‍රත්‍යක් විතරයි
    පයින් ගහන සමාදිය කිව්වේ ආනාපාන සති සමාධියද? ඒකට පයින් ගැහුව නෙමෙයි, මම කරන ආනාපාන සතිය හුස්ම ඉහල පහල අදින එක නෙමෙයි කියල කිව්වේ... අයෙත් තර්කයක් නැහැ... වෙන වෙන උත්තමයො හුස්ම ඉහල පහල අදින ඒවා කරනව ඇති...