ඔයා වගෙ දැඩි දෘෂ්ටි වල ඉන්න අයගෙ
ඕක මන් උබට මාර්ගඵල ලබන්න කලින් කිව්වා මතකද?
උබ දැඩිව දෘස්ටි වලට ඇලිලා නැහැ ඒ නිසා පහසුවක් වෙයි කියලි ඒක කවද හරි නිවන් දකින්න..
ඔයා වගෙ දැඩි දෘෂ්ටි වල ඉන්න අයගෙ
ඔව් මට මතකයි... ඒක කොච්චර වැදගත්ද කියල තේරෙන්නෙ රෝෂ් වගෙ කෙනෙක් එක්ක කතා කරනකොට... කෙනෙක්ගෙ නිවන වහන්න දෘෂ්ටි තරම් බලපාන දෙයක් තවත් නැහැ වගෙ...ඕක මන් උබට මාර්ගඵල ලබන්න කලින් කිව්වා මතකද?
උබ දැඩිව දෘස්ටි වලට ඇලිලා නැහැ ඒ නිසා පහසුවක් වෙයි කියලි ඒක කවද හරි නිවන් දකින්න..
ඔය රතු මල කියන දැනීම, දැනගන්නේ පවතින/ ඇති රතු මලක් කියලා. එතනින් තමයි ඒ දේ පවතී/ ඇත කියලා දෘස්ටිගත වෙන්නේ. නිත්යව දැනගත්ත අන්තයක් (ඇත) පටිච්ච වෙමින් ඒවා නැවත අරමුනු වෙමින් හිතන්නේ.
පේන දේ ඇති/ පවතින කියලා නිත්යව දැනගන්න පුලුවන් වෙන්නේ නැති/ නොපවතින කියන ඒකෙම අනිත් අන්තයට සාපේකශව. ඔය අන්ත දෙක හේතු ප්‍රථ්‍යව ඒ ඒ අවස්ථාවේ හේතුව සහ ඵලය විදිහට එකක් නිත්යව දැනගැනීම ලෙස පටිච්ච වෙනවා.
ඉතින් විමසලා බලන්න, දැනීම දැනගැනීමේ මූලයට විමසලා බලන්න.
දැන් ඔබතුමා කියන දෙය ආ මෙහම නම් මෙහෙමයි කියල තාර්කිකවනෙ විමසන්න වෙන්නෙ? එහෙම නැතිනම් කොහොමද විමසන්නෙ?
නැ තර්ක කරන්න ඕනේ නැහැ..
අර මගේ *අදම පටන් ගන්න..* කියලා thread එකක් ඇති. Have a look.
මම සම්මතයේ තර්ක ගෙනාව තමයි.. නමුත් ධර්මය ගැන කතාකරපු ඔය එකක් වත් තර්ක නෙමෙයි, මගෙ අත්දැකීමෙන් කිව්ව දේවල්... ඔයාට ඒවා තර්ක නම්, ඒ තර්ක වල දිනුම ඔයා ගන්න... මට තර්ක කරන්න දෙයක් ඉතුරුවෙල නැහැ...
හැමෝම කියනව ධර්මාවබෝධය ලැබුනහම අපිටත් කියන්න කියන්න කියල... අත්දැකීමෙන් යමක් කිව්වහම ඒක එක්ක තර්ක කරනව... අපි, ඔයා වගෙ දැඩි දෘෂ්ටි වල ඉන්න අයගෙ තර්ක බිඳලා ධර්මාවබෝධයට පත් කරන්න පුළුවන් අය නෙමෙයි...එහෙම උත්තමයො මේ කාලේ නැහැ මගෙ හිතේ. අපිත් කොච්චර අමාරුවෙන්ද මේක අල්ලගත්තේ... ඇත්තටම අහම්බයක් කිව්වත් හරි... ඒක නිසා මම ඔය තර්ක වලින් පරාදයි ... මට ඔය තර්ක වලින් දිනල මම තමයි මුදුනා කියන්නත් දෙයක් ඉතුරු වෙල නැහැ
ඔයාට ධර්මාවබෝධය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව...
P.S.
වෙන්වෙලා තියෙන එක නෙමෙයි, මලේ පැවතීම, මලේ පැවතීමට ඒක ප්රත්යක් විතරයි
පයින් ගහන සමාදිය කිව්වේ ආනාපාන සති සමාධියද? ඒකට පයින් ගැහුව නෙමෙයි, මම කරන ආනාපාන සතිය හුස්ම ඉහල පහල අදින එක නෙමෙයි කියල කිව්වේ... අයෙත් තර්කයක් නැහැ... වෙන වෙන උත්තමයො හුස්ම ඉහල පහල අදින ඒවා කරනව ඇති...
link please
ඕක සර්ච් කරන්නවත් වීර්යක් නැතුවනම් බැහැ.
මන් වගේ ගොඩක් කෞශල්යමත් වුනානනම් ඔලුවට කඩාපාත් වුනා වගේ නිවන් දකින්න තිබ්බා
ස්කිල් ඉසූ තියෙන අයට එහෙම බැ. ඒ නිසා වීරිය තියෙන්න ඕනේ හොදට.
ඒක මම මතක් කරනකොට..නිරික්ශනය කරනකොට..මට සැහල්ලුවක් දැනුන වගේ දැනුන...බීට් එකත් ටිකක් අඩු උනා වගේ දැනුන...
මතක් කරා, මතකය කියන්නෙත් දැනීමක්, ඔය දැනීම දැනගන්තේ (එකතු වුන දැනුම) කෙනෙක්ට කරපු උදව්වක්.
ඒ දැනගැනීම තුල නිත්‍ය කෙනෙක් ඉදලා. ඔයා කෙනා හැදුනේ කොහොමද? කෙනෙක් කියන්නෙ කවුද? ඔය "කෙනා" ලදරුවෙක් දැක්කනම් එයාට ඒක පෙනෙන යම් දෙයක්. ඒ යම් දෙය ඔයාට *කෙනෙක්/ පුද්ගලෙයක්*. එතකොට පේන දේ ඇයි මේ දෙන්නෙක්ට දෙකක් වෙලා??
දැනීමක්, *නිත්යව දැනගෙන*. මේ දැනගන්නේ බාහිර ඇති/ නැති/ පවතින/ නොපවතින.. දෙයක් විදිහයට. ඒක තමයි සක්කාය දිට්ටිය. ඔය *කෙනා* කියන්නෙ ලදරුවා දැක්ක *පෙනෙන දේ* ඇති/ පවතින දෙයක් ලෙස දැනගෙන ඒ අනුව ගොඩනගාගත් දෘස්ටියක්.
ඇති කෙනා සතුටු වෙනවත් දැකලා.
*සතුට* *දුක* කියන්නේ? දැනීම් දැනෙනවා. මිටියකින් අතට ගැහුවොත් දැනෙනවා. සෙක්ස් කරද්දි දැනෙනවා. ඔර්ගස්ම් එකකදා දැනෙනවා. හෙරොයින් ගහලා 35 yo බ්ලොන්ඩ් මිල්ෆ් ස්ට්‍රීට් හුකර් කෙනෙක් එක්ක කොන්ඩම් එකක් නැතුව සෙක්ස් කරා ක්රීම්පයි කරද්දි දැනෙනවා.
ඔක්තොම දැනීම් තමයි. දැනීම් වල අවුලක් නැ. මේ දැනීම් නිත්‍ය දැනුමක් විදිහට ගන්න නිසා තමයි අවුල් පටන් ගන්නේ. *දුක* *සැප* *සතුටු* *අසතුටු* ලෙස වින්දනය කරන්නේ.
නිත්‍ය දැනුම තමයි සක්කාය දිට්ටිය.
ඔය දැනුම සකස් වෙන මූලය විමසලා තමයි මේ වෙන මුලාව දකින්න ඕනේ. ඒක ඉතින් ඔයා දැනීම් ඇති වෙන වෙලාවල් වලට කරලා බලන්න. මොන වෙලාවක හරි ප්රත්යක්ශ වෙන්ක පුලුවන්. මොකද වචන වලින් කියන්න පුලුවන් සීමාවක් තියෙනවා.
හදුනා ගත්ත...
බාහිර ඇති නැති කියන්නෙ මොකක්ද?..බාහිර කියන්නෙ අපේ ශරිරයෙන් පිට කියන අදහසින් නම්...ලදරුවාට එලියෙ දෙයක් තිබුන..මට එලියෙ කෙනෙක් හිටිය...නම විතරයි වෙනස..
පේන දේ ඇතිව පැවතීම සක්කාය දිට්ටිය... -> මේක මට දැනට දැනුමක්
අයෙත් මෙතන නිත්‍ය දැනීම කියන්නෙ මොකක්ද කියන එක අහන්න වෙනව
උදාහරනයට මම අර කෙනා ගැන හිතන අවස්තාව ගත්තොත්..?
වැදගත්ම දේ තමයි...විමසනව කියන්නෙ මොකක්ද? විමසනව කිව්වාම...අහනව වගේ තේරුමක් තියෙනව...ඒ කියන්නෙ මගෙන් ප්‍රශ්න කරනව වගේ ද?
දෙන්නටම වෙන්නේ දැනීම. දැනීම් මාත්‍ර..
දෙන්නටම *එකක්* පේනවා කියන්නේ කොහොමද? එකක් නෙමෙයි.. දැනීම් මාත්‍ර නිත්යව පනවන්න බැහැ *ඒක මෙහෙමයි.. අරහෙමයි..* කියලා මොකද ඔයා ඔය බලන ලමයගේ පොයින්ට් ඔෆ් විව් එක ඔයා හදාගත්ත දැනුමක් විතරයි.
බාහිර ඇත්ත කිව්වේ, ශරීරෙන් එලියෙන්වත්.. ඇතුලෙවත්.. මොකක්වත් නෙමෙයි.. ඔය එලියේ දෙයක් තිබුනා.. එලියේ කෙනෙක් හිටියා.. කියලා ඔයා කියපු එකමයි. නැතුව මෙතන බාහිර/ අභ්‍යන්තර කියලා පනවන්න බැහැ.
ඔයාට පේන්නෙම එලියෙ ඉන්න කෙනෙක්. ලමයට පේන්නෙත් එලියේ තියෙන දෙයක්. හදුනාගන්නෙම (දැනගන්නෙම) එලියේ ඇති/ නැති දේවල්/ පුද්ගලයන්.
නිත්‍ය දැනීම නෙමෙයි.. දැනීම ගැන කියන්න බැහැ. දැනීම් එනවා, එච්චරයි. දැනීම, දැනගන්නෙ *නිත්‍ය* ව. නිත්යව කියන්නේ, අර පේන කෙනා *ඇති* කෙනෙක් විදිහට. ඔය දැනීම කොහොම පැනෙව්වත්.. අරහෙමයි කිව්වත් මෙහෙමයි කිව්වත් එකයි. මේ කියන්නේ අර පේන *කෙනා/ දේ* ගැන ආ මේ *ඇති* *පවතින* කෙනෙක් කියලා හිතනවා කියන එක නෙමෙයි. ඔය පෙන දේ/ කෙනා ඔයාට පේන්නෙම නිත්‍ය කෙනෙක්/ දෙයක් (නිත්‍ය දැනගැනීමක්.. දැනගත් දෙයක් සහ දැනගත් කෙනෙක් ඉන්න) විදිහට. පෙනුන/ පේන දේවල් විදිහට. පෙනෙන/ පෙනුන දේවල් නිසා තමයි පෙනුන/ පෙනෙන කෙනෙක් (ඔයා) ඉදලා තියෙන්නේ/ ඉන්නේ.
පෙනුන/ පෙනෙන කෙනා ඵලය නම් හේතුව වෙලා තියෙන්නෙ පෙනුන/ පෙනෙන දේ..
කෙනා ගැන හිතන්න දෙයක් නැහැ..
කෙනා කියන්නෙම දැනුමක්. ඔයාටනම්, සක්කාය දිට්ටියක්.
විමසනවා කියන්නේ.. බාහිර අරමුනු මත මේ වෙන ක්‍රියාවලිය සහ එහි ග්රහනය කර ගත හැකි ඵල ගැන නිරීක්ශනය කිරීම.
මන් මාර්ගඵල ලැබුවේ මෙහෙම කියවලා අවබෝධ කරන් නෙමෙයි. මට insomnia වැඩි වෙනවා සමහර කාල වලට. එතකොට නින්ද යන්නැහැ. ඇදට වෙලා නිකන් කල්පනා කර කර ඉන්නවා.. ඔහොම නින්න ෆෝර්ස් කර කර ඉද්දි.. ( ෆෝර්ස් කරනවා කියන්නේ.. භාවනා කරනවා වගේ මුලින් එක අරමුනක් ගැන අසිහිය පිහිටලා.. ඊට පස්සේ යම් තාක් දුරට මගේ ඇන්ෂස් ගතිය අඩු වුනාම එහෙම specific දෙයක් අරමුනු නොකර ඔහේ එන එන අරමුනු වලට එන්න දීලා බලන් ඉන්නවා..) *මගේ ඔලුව* *රිදෙනවා* දැනෙන්න ගත්තා (දැනගත්තා). මන් මුලින් ඔය *රිදෙන එක* ගනන් ගන්නැතුව වගේ ඉන්න ට්‍රයි කරා.. ඔහොම ට්‍රයි කර කර ඉද්දි තමයි මේ කරන ගොන් වැඩේ මොකක්ද කියලා එක පාර දැක්කේ (සිහියට පත් වුනේ). ඔය දැනගැනීමේ ( *මට* *රිදෙනවා*) මුලාව එක පාරම අවබෝධ වුනේ ඒ වෙලාවේ. ඕක *මෙන්න මෙහෙමයි වුනේ* නියලා මට පොයින්ට් අවුට් කරලා පෙන්නන්න බැහැ.. ඒක ඉතින් කොහොම හරි වුනා..
දැනුත් මන් දැනීම්, දැනගන්නවා නිත්යව. ඒත් දැනුම සක්කාය දිට්ටියක් වෙන්නැහැ.
ඉතින්, මැරිලා ඉපදෙනවා කිව්වත්, නැහැ කිව්වත්, මන් අපායේ යනවා කිව්වත්, මන් මිත්යාදෘස්ටිකයෙක් කිව්වත්, අරක කරහම පව් කිව්වත්, මේක කරහම පින් කිව්වත්.. මට සතපහක වැඩක් නැහැ.
එලියෙ දෙයක් කියන්නෙ? මොන එලියෙද?... එතකොට ඇතුල මොකක්ද?
භවනවෙදි ශරිර වේදනවක් ෆොකස් කරාම. වේදනාව දුකක් වෙන්නෙ නැති වෙන විදිහට එක්ස්පිරියන්ස් කරලත් තියෙනව..
ඔතන ප්‍රශ්න කියපයක් මතු වෙනව...ඔබතුමා කියන විදිහට "කරන ගොන්වැඩේ දැනෙන්න ගත්ත"...
මොකක්ද ගොන් වැඩේ...
ඇයි ගොන් වැඩක් වෙන්නෙ?
කොහොමද දැන්නෙනෙ?
ඔය දැන ගැනීම සම්මා දිටිටිය කියල කොහොමද දන්නෙ?
මල්ලි මම දන්නව උඹ මේක සද් භාවයෙන් කරන්නෙ...තව කෙනෙක් ගොඩදාන අර කැහිල්ල තියෙනවනෙ (සහ පොඩි මානයකුත් තාම ඉතුරු වෙල තියෙනවනෙ)
I know the feeling malliරෝස් අන්කල්ට මැරෙන්න කලින් මාර්ගඵලේකට යන්න පුලුවන් කුසලතාව තියෙන නිසා මේචචර කියන්නේ. මගේ මාන්නේ පොඩ්ඩක් නෙමෙයි ගොඩක් තියෙනවා. bigger than yalls![]()
රෝස අන්කල්ට වැඩිය කුසලතාවක් දෙවිදත් තෙරට කොහොමත් තිබුනා.බුදුන්ගෙන් බන අහපු 500 බික්ෂුන් නම්ම ගන්න තරම් හැකියා කුසලතාවක් තිබ්බ.නමුත් මානය ජීවිතේ අපතේ යැව්වා.උත්සාහය යනු දුටුවේ නම් වීර්යයේ ස්වබාව පහවෙන දෙයකි.මෙය නිවැරදිව දුටුවෙනම් මතය නොගැටෙනු ඇත.පිළිතුරු මතුවෙනු නැත.රෝස් අන්කල්ට මැරෙන්න කලින් මාර්ගඵලේකට යන්න පුලුවන් කුසලතාව තියෙන නිසා මේචචර කියන්නේ. මගේ මාන්නේ පොඩ්ඩක් නෙමෙයි ගොඩක් තියෙනවා. bigger than yalls![]()
එලියක් ඇතුලක් නෙමෙයි මේ කියන්නේ..
අර මොකක්හරි දැනගන්නවනේ.. ඒක ගැන කියන්නේ
වචන අර්ථය අල්ලන් ඉදල ඉතින් කතා කරන්න බැ
වේදනාවේ දුකක් වෙන්නැහැ කියන්නෙත් දැනගැනීමක්.. මන් මේ වේදනාව සප්රෙස් කරන එකක් ගැන නෙමෙයි කියන්නේ
ඔය ශාරීරික අපහසුතා මුකුත් නැහැනේ ලෞකික ධ්‍යාන සමාපත්තියකදිත්. ඉතින් ඒකද දුක්ක නිරෝධය? එච්චර ප්‍රාථමික වෙලානම් බැ. දුක්ක නිරෝධය කියන්නේ පන්චඋපාදානස්කන්ධ නිරෝධය. දුක කියන්නේ පන්චඋපාදානස්කන්ධය. නැතුව, "රිදෙනවා" කියන එක නෙමෙයි දුක කියන්නේ. අරමුනක් මත උපාදාන වෙනවනම්, වින්දනය මොකක් වුනත් වුනත් එතන ලෝකය ගොඩනැගෙනවා. දුකයි.
(1) මන් ඒ දැනීම, දැනගෙන වින්දනය කරන ගමන් ඒක සප්රෙස් කරන්න හදපු එක තමයි ගොන් වැඩේ.
(2) ගොන් වැඩේ පටන් ගන්නේ දැනීම නිත්යව දැනගත්තහම.
(3) ගොන් වැඩක් වෙන්නේ නිත්‍ය දැනගැනීමක් නිසා.. අවිද්‍යාව නිසා..
(4) කරන ගොන් වැඩේ දැනෙන්නේ ගත්තේ නැහැ, ගොන් වැඩේ කර කර ඉන්න අතරේ සිහියට පත් වුනා. දැනෙන දෙයක් හමුවෙනනම්.. "මේ කරන්නේ ගොන් වැඩක්.." කියලා ඒත් අවිද්‍යාව තුලමයි. ඔහටාම වචන අර්ථෙ එල්ලිලානම් බැ රෝස් අන්කල්.
(5) දැන ගැනීම සම්මා දිට්ටිය වෙන්නැහැ. දැන ගැනීමේ මුලාව ප්රත්යක්ශ අවබෝධයයි සම්මා දිට්ටිය වෙන්නේ.
සිහියට පත් උනාම අර ගොන් වැඩේ කරන්නෙ ඔලුව කැක්කුම ( වේදනාව ) නිත්‍ය ලෙස...එහෙම නැතිනම් භාහිරව ඇති වේදනාවක් ලෙස දැනෙන නිසා කියල තේරේනව?/ දැන ගන්නව? / දැනෙනව?
භාහිර මොකක්ද කියල? ප්රශ්නය සාදාරන නැති ද?