බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

Emios

Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    පිස්සු නැති වෙන්න විදිහක් නැහැනේ සබ්බේ පෘථක්ජනා උන්මත්තකා කියලා තියෙද්දි.

    GenZ අපිනම් නිරාලා කාලෙත් එලම postmodernist ලා. 🤓
    skill issues ගොඩක් තියෙනවා GenX ලගේ. කුසලතාවය අඩුයි.
    ------ Post added on Jul 2, 2025 at 2:57 AM
    Uba dan once returner wela brain ekats AI chips dana kale ipadunoth mokada wenne
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Uba dan once returner wela brain ekats AI chips dana kale ipadunoth mokada wenne

    අයේ ඉපදෙන්නැහැ බන් මේ වගේ අඩු කුලේ ලෝක වල. අන්තප්පුර කාන්තාවෝ 10000000000000 පිරිවරන් එල දිව්ය පුත්‍රයෙක් වෙලා ඉපදෙන්නේ කෙලින්ම. 😋 (අනාගාමී වුන්නැත්තම් මැරෙන්න කලින්)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    අයේ ඉපදෙන්නැහැ බන් මේ වගේ අඩු කුලේ ලෝක වල. අන්තප්පුර කාන්තාවෝ 10000000000000 පිරිවරන් එල දිව්ය පුත්‍රයෙක් වෙලා ඉපදෙන්නේ කෙලින්ම. 😋 (අනාගාමී වුන්නැත්තම් මැරෙන්න කලින්)
    Ehema choice karana puluwansa sowan kenekta.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Ehema choice karana puluwansa sowan kenekta.

    සෝවාන් අය කලාතුරකින් තමයි මිනිස්සු වෙන්නේ ගොඩක් දිව්යලෝකේ යන්නේ - theory
    සකදාගාමී අය ඊට වැඩිය කලාතුරකින් මිනිස්සු වෙන්නේ.. - theory

    මිනිස්සු වුනත් සැප වැඩියි 😋

    මගේ කාමරාගය කොහොමත් මැරෙන්න කලින් නැති වෙන එකක් නෙමෙයි ඒකනම් සුවර්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    සෝවාන් අය කලාතුරකින් තමයි මිනිස්සු වෙන්නේ ගොඩක් දිව්යලෝකේ යන්නේ - theory
    සකදාගාමී අය ඊට වැඩිය කලාතුරකින් මිනිස්සු වෙන්නේ.. - theory

    මිනිස්සු වුනත් සැප වැඩියි 😋

    මගේ කාමරාගය කොහොමත් මැරෙන්න කලින් නැති වෙන එකක් නෙමෙයි ඒකනම් සුවර්.
    But fathers will may be different.Eka para rahat karoth
     
    • Sad
    Reactions: Fiona Dabare

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    ආයේ එකම අහනවා.
    වස්තු/ පුද්ගල දෘස්ටිය කියලා ඔය කියන එකත් තව දෘස්ටියක්.
    සිදුහත් තවුසා පැත්තකින් දාන්න..

    ප්‍රස්න කරන්න එපා කියන්නේ ප්‍රස්න කරලා නිවන් දකින්න බැරි නිසා. ප්‍රශ්න කරන හැම වෙලාවකම නිවන යටපත් වෙන නිසා.

    මගඵල ලාබීන්ගෙන් ධර්මය අහලා යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න කිව්වහම. ඔයාට ඒ කියන දේයි අර ඔයාගේ පොතයි ගැලපෙන්නැති එක අවුලක්නම් බන නොහා ඉන්න. ඔයාට මන් කියන ඒවායි පොතයි ගලපගෙන නිවන් දකින්න වත්, ඔයා හොයන විදිහට ඔයාගේ දෘස්ටි තව ඔපමට්ටම් වෙන විදිහට බන කියන මගඵල ලාබී කෙනෙක් හොයාගන්නවත් පුලුවන් වෙන්නැහැ කවදාවත්.

    ඉතින් මහත්තයො...ලවුකිකව ප්‍රශ්න කරල...එතනින් ඇත් උන නිසානෙ තනියෙන් හරි හොයාගෙන එගොඩ උනෙ...ඔබතුමාල කියන විදිහට ලවුකිකව (ඔබතුමාල කියන විදිහට දිට්ටියක ඉදන්) ප්‍රශ්න නොකර හිටියනම් සිදුහත් තවුසත්..ආලර කලාම ඇත්තටම නිවන පෙන්නනව කියල..ආකින්චායත්ටනයකට වෙලා නිවන කියල ඉන්නව නෙ...

    ඔබතුමාල මෙතන ත්වත් ආලාර කාලාම වෙලා..නුවන් මහත්තය උද්දකරාම පුත්ත කෙනෙක් වේලා නිවන කියල වෙන අල ගෙඩියක් පෙන්නව ද කියල මම කොහොමැයි දන්නෙ? අර දෙපලටම වගේ...ඔබ දෙපලටම ඔබ දෙපල පෙන්නන්නෙ නිවන් වෙන්න පුලුවන් අර දෙන්න වගේ ම...

    මහත්ත්යො...මේ වා කියන්නෙ..මගේ දුශිටියක් වත් මොකක්වත් රැකගන්න නෙවේ...මේව ජෙනුයින් ප්‍රයොගික ප්‍රශ්න..ඔබතුමාල ට්‍රිගර් උනාට...

    මෙන්න මේ ටිට්පිකල් gen x style දෘෂ්ටි දෙක තමයි ලොකුම problem එක:
    1. බුදුන් දේශනා කරපු දහම ත්‍රිපිටකයේ ඔයා interpret කරපු version එක වෙන්නම ඕනි
    2. අනික් අය ධර්මය සම්බන්ධව කියන හැම දෙයක්ම ත්‍රිපිටකයේ ඔයා interpret කරපු version එකත් එක්ක tally වෙන්න ඕනි
    අනික් ගොඩක් ඒවා ඔය දෙකෙන් stem වෙන ඒවා

    ඕකට රෙප්ල්යි දෙන්න කලින්, මහත්තයෝ එදා රේරුකානෙ හාමුදුරුවන්ගේ පොතක කොටසක් දැම්මාම ඒක් වැරදි කිව්වෙ ඔබතුමා මොකක් එක්ක ටැලි කරලදල දන්නෙ නැ නෙ..ඔබතුමා ඒකට ටැලි වෙන්න ඕනෙ කියල හිතන එක දිට්ටියක් නෙවේ ද එතකොට?

    මේකත් අර ඔබ්තුමා ලෝකොත්තර තර්ක ගේනකොට හොද වෙන්නයි..මම කියනකොට අවුල් වෙන්නේයි..ඔබතුමගේ ටැලි එක ඕකේ වෙන්නයි....

    මහත්තයෝ අවන්කව මට මේවනම් දැඩි දිට්ටිට්...තමන්ගේ දිට්ටිය රැක ගන්න තමන්ම ඕනෙ දෙයක් කරනව...ඔබතුමා මත දිට්ටි දිට්ටි ගැවට මම එහෙම කරල නැ නෙ මහත්තය්...කියන දේ කෙලින් හේතුත් එක්ක කියල ඇති..දිව දෙකේ කතා නැ..

    එහෙනම් දෘෂ්ටි ගතවෙල ඉන්න එකෙ ප්‍රශ්නයක් නැහැ, ඇයි මෙච්චර කරදර වෙන්නෙ??

    කවුද කරදර වෙන්නෙ? :lol:

    ආතල් ගත්තට නම් කමක් නැහැ (we're all for it) හැබැයි මූලික අරමුණම problematic නෙ, අපි ධර්මය කියල එකක් හිතාගෙන නැහැ එහෙම මොනව කියල හිතාගන්නද?? ඔක්කොම තියෙන්නෙ දෘෂ්ටිනෙ, ඉතින් ඔයා කරන්නෙ අපි ධර්මය කියල හිතන් ඉන්න ඔයා හිතන දෙයක් ඔයාම ත්‍රිපිටකයෙන් ඔයා හිතාගත්ත දෙයකට ගලපන්න යනවා... පිස්සුද??? :lol:

    දැන් එදා රේරුකනෙ හාමුදුටුවන් ගේ කියපු දේ වැරදි කිව්වෙ ඒ හමුදුරුවො කියපු දේ ඔබතුමාගේ ඉන්ටෙප්‍රිටේශන් එකෙන් නෙවේ ද?... අනේ මහත්තයො...මගෙන් ද අහන්නෙ පිස්සුද කියල? :rofl:

    දැන් ඒ හමුදුරුවො කියපු දේ ඔබතුමා කියන දේට ටැලි වෙන්න ඕනෙ කියන එක ඔබතුමා කියන විද්හට දිට්ටියක් නෙවී ද?...දැන්නම් පිස්සු ඩබල් වගේ.. :rofl: :rofl:
    ------ Post added on Jul 2, 2025 at 3:56 AM
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    ඉතින් මහත්තයො...ලවුකිකව ප්‍රශ්න කරල...එතනින් ඇත් උන නිසානෙ තනියෙන් හරි හොයාගෙන එගොඩ උනෙ...ඔබතුමාල කියන විදිහට ලවුකිකව (ඔබතුමාල කියන විදිහට දිට්ටියක ඉදන්) ප්‍රශ්න නොකර හිටියනම් සිදුහත් තවුසත්..ආලර කලාම ඇත්තටම නිවන පෙන්නනව කියල..ආකින්චායත්ටනයකට වෙලා නිවන කියල ඉන්නව නෙ...

    ඔබතුමාල මෙතන ත්වත් ආලාර කාලාම වෙලා..නුවන් මහත්තය උද්දකරාම පුත්ත කෙනෙක් වේලා නිවන කියල වෙන අල ගෙඩියක් පෙන්නව ද කියල මම කොහොමැයි දන්නෙ? අර දෙපලටම වගේ...ඔබ දෙපලටම ඔබ දෙපල පෙන්නන්නෙ නිවන් වෙන්න පුලුවන් අර දෙන්න වගේ ම...

    මහත්ත්යො...මේ වා කියන්නෙ..මගේ දුශිටියක් වත් මොකක්වත් රැකගන්න නෙවේ...මේව ජෙනුයින් ප්‍රයොගික ප්‍රශ්න..ඔබතුමාල ට්‍රිගර් උනාට...
    අපි ඔයාට නිවන් පෙන්නන්න හදනවා නෙමෙයි මේ, ඒක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ... ඔයාට ඔය යල් පැනපු දෘෂ්ටි අයින් කරල බණ අහන්න කියලනෙ කියන්නෙ... ඔයා ඒක අහන්නෙ නැතුව බණවල අනික් අයට තියෙනව කියල ඔයා හිතන් ඉන්න ප්‍රශ්න පොතෙන් බලන්න යන එකනෙ ලොකුම ප්‍රශ්නෙ. අනික් අයගෙ ප්‍රශ්න පැත්තකට දාල තමන්ට ප්‍රශ්නයක් තියෙනවද බැලුවොත් නරකද? 😜
    ඕකට රෙප්ල්යි දෙන්න කලින්, මහත්තයෝ එදා රේරුකානෙ හාමුදුරුවන්ගේ පොතක කොටසක් දැම්මාම ඒක් වැරදි කිව්වෙ ඔබතුමා මොකක් එක්ක ටැලි කරලදල දන්නෙ නැ නෙ..ඔබතුමා ඒකට ටැලි වෙන්න ඕනෙ කියල හිතන එක දිට්ටියක් නෙවේ ද එතකොට?

    මේකත් අර ඔබ්තුමා ලෝකොත්තර තර්ක ගේනකොට හොද වෙන්නයි..මම කියනකොට අවුල් වෙන්නේයි..ඔබතුමගේ ටැලි එක ඕකේ වෙන්නයි....

    මහත්තයෝ අවන්කව මට මේවනම් දැඩි දිට්ටිට්...තමන්ගේ දිට්ටිය රැක ගන්න තමන්ම ඕනෙ දෙයක් කරනව...ඔබතුමා මත දිට්ටි දිට්ටි ගැවට මම එහෙම කරල නැ නෙ මහත්තය්...කියන දේ කෙලින් හේතුත් එක්ක කියල ඇති..දිව දෙකේ කතා නැ..
    පෘතක්ජනයෙක් ධර්මය ගැන මොකක් දැම්මත් ඒක දෘෂ්ටියක් පමණමයි, ඒකයි වැරදි. 🤷‍♂️

    කවුද කරදර වෙන්නෙ? :lol:
    මොකද නැත්තෙ, 9 to 5 job අස්සෙ හෙනට busy වුනත් මේකෙ කොටන්න එන එක කරදරයක් නෙමෙයිද?:lol:
    දැන් එදා රේරුකනෙ හාමුදුටුවන් ගේ කියපු දේ වැරදි කිව්වෙ ඒ හමුදුරුවො කියපු දේ ඔබතුමාගේ ඉන්ටෙප්‍රිටේශන් එකෙන් නෙවේ ද?... අනේ මහත්තයො...මගෙන් ද අහන්නෙ පිස්සුද කියල? :rofl:

    දැන් ඒ හමුදුරුවො කියපු දේ ඔබතුමා කියන දේට ටැලි වෙන්න ඕනෙ කියන එක ඔබතුමා කියන විද්හට දිට්ටියක් නෙවී ද?...දැන්නම් පිස්සු ඩබල් වගේ.. :rofl: :rofl:
    ------ Post added on Jul 2, 2025 at 3:56 AM
    නැහැ මගෙ දෘෂ්ටියක් හින්ද නෙමෙයි, ඒක fundamentally වැරදි නිසා. එහෙම නැතුව වැරදියි කිව්වනම් ඒ ධර්මාවබෝධයට කලින් කිව්ව දෙයක් වෙන්න ඕනි - හොඳට බලන්න.
    ධර්මාවබෝධයට කලින් නම් මටත් ඔය වගෙ දෘෂ්ටි තිබුණ, Fiona එක්ක කොච්චර නං වලි දාගත්තද... හැබැයි ඔයා තරම් ඒවා දැඩිව අල්ලගෙන ඉන්න ego එකක් තිබුනෙ නැහැ, මොකද ධර්මය ගැන හොයන්න ගත්තෙ ලඟදිනෙ. ;-)
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔබතුමාල මෙතන ත්වත් ආලාර කාලාම වෙලා..නුවන් මහත්තය උද්දකරාම පුත්ත කෙනෙක් වේලා නිවන කියල වෙන අල ගෙඩියක් පෙන්නව ද කියල මම කොහොමැයි දන්නෙ? අර දෙපලටම වගේ...ඔබ දෙපලටම ඔබ දෙපල පෙන්නන්නෙ නිවන් වෙන්න පුලුවන් අර දෙන්න වගේ ම...

    මහත්ත්යො...මේ වා කියන්නෙ..මගේ දුශිටියක් වත් මොකක්වත් රැකගන්න නෙවේ...මේව ජෙනුයින් ප්‍රයොගික ප්‍රශ්න..ඔබතුමාල ට්‍රිගර් උනාට...

    අල ගෙඩි තමයි පේන්නේ. නිවන කියන්නෙත් ඔයාට අල ගෙඩියක් වගේ තමයි. අරමුනක උපාදානය.

    ඔයාගේ දෘස්ටියක් රැක ගන්න හෝ නොගන්න ඕවා කියන්නේ සක්කාය දිට්ටිය නිසා. ඉතින් සක්කාය දිට්ටිය ප්‍රහීන වීමක් වෙන්න කොහොමද.

    මොකක් පෙන්නුවත් ඔයා කොහොමද ඔයාට පේන්නේ, *හරි* හෝ *වැරදි* එක කියලා තහවුරු කර ගන්නේ, පේන්නෙම බලන කෙනා බලන විදිහට සාපේක්ශවනම් සහ නිවන ලෝකොත්තරනම්?

    ඕකට රෙප්ල්යි දෙන්න කලින්, මහත්තයෝ එදා රේරුකානෙ හාමුදුරුවන්ගේ පොතක කොටසක් දැම්මාම ඒක් වැරදි කිව්වෙ ඔබතුමා මොකක් එක්ක ටැලි කරලදල දන්නෙ නැ නෙ..ඔබතුමා ඒකට ටැලි වෙන්න ඕනෙ කියල හිතන එක දිට්ටියක් නෙවේ ද එතකොට?

    මගුලක් කියනවනේ ඉතින් 😋. අපි දෙයක් හරි හෝ වැරදියි කියන තැන සක්කාය දිට්ටියක් නැහැ. අතක් තියෙනවා.. හිතලා, හදලා, ටයිප් කරනවා..

    මේ මොනාත් හරි/ වැරදි වෙන්න බැහැ.

    දැන් @nuwan9999 සෝතාපන්න වුනා කිව්වට පස්සේ ඌ කියන ඒවට අපස්සට ප්‍රස්න අහන්නේ නැත්තේ ඇයි මන්? ඌ ඔය කියන දේවල් ඔක්කොම නිකන් කතා ටිකක් විතරයි උට. වස්තු/ පුද්ගල ලෙස ගන්නැහැ. තර්ක කරන්නවත් ප්‍රශ්න කරන්නවත් සක්කාය දිට්ටයක් නැහැ. ඉතින්, නිවනක් නැහැ කිව්වත්/ තියෙනවා කිව්වත්/ දම්රෝ ෆ්‍රිජ් එකක් කිව්වත් උට වැඩක් නැහැ.

    මෙතන ප්‍රශ්නේ ඔයාට මේ කියන ඒවගේ හරි/ වැරදි පේන එක.
     
    Last edited:
    • Love
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    දැන් @nuwan9999 සෝතාපන්න වුනා කිව්වට පස්සේ ඌ කියන ඒවට අපස්සට ප්‍රස්න අහන්නේ නැත්තේ ඇයි මන්? ඌ ඔය කියන දේවල් ඔක්කොම නිකන් කතා ටිකක් විතරයි උට. වස්තු/ පුද්ගල ලෙස ගන්නැහැ. තර්ක කරන්නවත් ප්‍රශ්න කරන්නවත් සක්කාය දිට්ටයක් නැහැ. ඉතින්, නිවනක් නැහැ කිව්වත්/ තියෙනවා කිව්වත්/ දම්රෝ ෆ්‍රිජ් එකක් කිව්වත් උට වැඩක් නැහැ.

    මෙතන ප්‍රශ්නේ ඔයාට මේ කියන ඒවගේ හරි/ වැරදි පේන එක.
    මෙන්න මේ සිංහලේනෙ රෝස් අයියට තේරෙන්නෙ නැත්තෙ... ධර්මාවබෝධයට කලින් මටත් මේ දේවල් හරි/මේ දේවල් වැරදි කියන දෘෂ්ටි වල හිටිය... දැනුත් සම්මතයේ හරි/වැරදි දේවල් තියෙනව නමුත් ඒවා මනඃකල්පිත් දෘෂ්ටි විතරයි, පරමාර්තව හරි/වැරදි/මධ්‍යස්ත දේවල් කියල ගන්න දෙයක් නැහැ.... validity අතින් zero.
     
    • Like
    Reactions: Fiona Dabare

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    ow but dan game ekak play karanawa kiyala oka play karoth dannema netuwa pissu hadei.lamai wife atarainna wenawa oka wedunama,etanina ehata gihi jivithe inna hitenne ne.ekata ready wela inna one.awasanaya nivana hinda siyalla atha arenna tamai eka wad
    මූද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහනවා
     
    • Like
    Reactions: Fiona Dabare

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    අපි ඔයාට නිවන් පෙන්නන්න හදනවා නෙමෙයි මේ, ඒක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ... ඔයාට ඔය යල් පැනපු දෘෂ්ටි අයින් කරල බණ අහන්න කියලනෙ කියන්නෙ... ඔයා ඒක අහන්නෙ නැතුව බණවල අනික් අයට තියෙනව කියල ඔයා හිතන් ඉන්න ප්‍රශ්න පොතෙන් බලන්න යන එකනෙ ලොකුම ප්‍රශ්නෙ. අනික් අයගෙ ප්‍රශ්න පැත්තකට දාල තමන්ට ප්‍රශ්නයක් තියෙනවද බැලුවොත් නරකද? 😜

    මහත්තයො...ඔබතුමන්ල වගේ දර්මය මුලින් අහන්න ගත්තු කාලේ මමත් ඔය වගේ තමය්..එයාල කියන කියන ඒව කරල කාලයක් මාර්ගපල වල කියලත් හිතාගෙන හිටිය...අන්තිමට පොතෙන් බැලුවෙ නැති නම්..තාමත් මම කල්යාන මිත්‍රයයන් 10 දෙනා පෙන්නපු 10 විදි මාර්ගපල වල කොහෙද ඉන්නෙ කියල හොයා ගන්න බැරි ව ඉන්නව...මමත් බන ඇසීමෙන් පමනක් සම්මාදිට්ටියට පත්වෙනව කියල දාපු ත්‍රෙඩ් ඇති ගිහිල්ල බැලුවොත්....ඔබතුමන්ල මේ කියන කතා සියල්ලම මමත් කලින් ඒ විදිහටම කියලත් ඇති... ඔබතුමන්ලත් ඉන්නෙ ඒ අවදියෙ...තමන් කලින් එක්ස්පිරියන් කල නැති දෙයක් එක්ස්පිරියන්ස් උනාම මේක තමයි පලය කියල කිසිම ප්‍රශ්නයක් නැතිව බාර ගන්නව...

    පෘතක්ජනයෙක් ධර්මය ගැන මොකක් දැම්මත් ඒක දෘෂ්ටියක් පමණමයි, ඒකයි වැරදි. 🤷‍♂️

    ඔබතුමා දන්නෙ කොහොමද රේරුකානෙ හාමුදුරුවො පෘතක්ජනද කියල?

    මොකද නැත්තෙ, 9 to 5 job අස්සෙ හෙනට busy වුනත් මේකෙ කොටන්න එන එක කරදරයක් නෙමෙයිද?:lol:

    ඒ ඉතින් ඔබතුමා හිතන විදිහනෙ...මම බිසී උනාම මේකෙ අනිවාරයන්ම් රිප්ලයි කරන්න කියල දෙයක් තියෙනවද...මට වෙලාව තිබුනොත්..මට හිතුනොත් රෙප්ලයි කරා...නැති නම් නැ..:cool:

    නැහැ මගෙ දෘෂ්ටියක් හින්ද නෙමෙයි, ඒක fundamentally වැරදි නිසා. එහෙම නැතුව වැරදියි කිව්වනම් ඒ ධර්මාවබෝධයට කලින් කිව්ව දෙයක් වෙන්න ඕනි - හොඳට බලන්න.
    ධර්මාවබෝධයට කලින් නම් මටත් ඔය වගෙ දෘෂ්ටි තිබුණ, Fiona එක්ක කොච්චර නං වලි දාගත්තද... හැබැයි ඔයා තරම් ඒවා දැඩිව අල්ලගෙන ඉන්න ego එකක් තිබුනෙ නැහැ, මොකද ධර්මය ගැන හොයන්න ගත්තෙ ලඟදිනෙ. ;-)

    දුශ්ටි නැති ඔබතුමාට කොහොමද ෆන්ඩෙමෙන්ටලි හරි හො වැරැද්දක් තියෙන්නෙ? :rofl: :rofl:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔබතුමන්ලත් ඉන්නෙ ඒ අවදියෙ...

    ඉතින් එනම් වැඩක් නැහැනේ. ඔයා අපිව ටෙස්ට් කරන එකනම් මේකෙන් කරන්නේ ඔයාට ඇති ප්‍රයෝජයක් නැහැ. අර වඩන එක වඩන් ඉන්න. නැත්තම් මගෙත් කාලේ අපරාදේ. මෙතනින් නවත්තමු.

    plus, අර වඩන එක වඩලා හරි ගිය කාලෙක කියන්න. මාත් ඒකම වඩලා මගඵල ලබලා ඔයාගෙන් සහතිකයකුත් ගන්නම් *සෝවාන්* කියලා. 🤓

    මහත්තයොඔබතුමන්ල වගේ දර්මය මුලින් අහන්න ගත්තු කාලේ මමත් ඔය වගේ තමය්..එයාල කියන කියන ඒව කරල කාලයක් මාර්ගපල වල කියලත් හිතාගෙන හිටිය...

    skill issue unc 🥀

    ධර්මය අවබෝධ කර ගන්න විතරයි පුලුවන්. අහලා මේක මෙහෙමයි කියලා දැනගන්නවා කියන්නේ එතනත් අයෝනිසෝ මනිසකාරේ ඉදලා තියෙන්නේ. ඉතින් දෘස්ටියෙම තමයි.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    අල ගෙඩි තමයි පේන්නේ. නිවන කියන්නෙත් ඔයාට අල ගෙඩියක් වගේ තමයි. අරමුනක උපාදානය.

    ඔයාගේ දෘස්ටියක් රැක ගන්න හෝ නොගන්න ඕවා කියන්නේ සක්කාය දිට්ටිය නිසා. ඉතින් සක්කාය දිට්ටිය ප්‍රහීන වීමක් වෙන්න කොහොමද.

    මොකක් පෙන්නුවත් ඔයා කොහොමද ඔයාට පේන්නේ, *හරි* හෝ *වැරදි* එක කියලා තහවුරු කර ගන්නේ, පේන්නෙම බලන කෙනා බලන විදිහට සාපේක්ශවනම් සහ නිවන ලෝකොත්තරනම්?

    ඉතින් මම ලොකෝත්තර දැනුමෙන් නිවන වෙරිෆ්යි කර ගන්න යන්නෙ නැ නෙ...පෘතක්ජනයට හරි හෝ වැරදි තිබීමත් අවුලක් නැ නෙ...එහෙම තිබුන නිසානෙ සිදුහත් ත්වුස ගුරුවරුන්ගෙන් අයින් උනෙ...

    මගුලක් කියනවනේ ඉතින් 😋. අපි දෙයක් හරි හෝ වැරදියි කියන තැන සක්කාය දිට්ටියක් නැහැ. අතක් තියෙනවා.. හිතලා, හදලා, ටයිප් කරනවා..

    මේ මොනාත් හරි/ වැරදි වෙන්න බැහැ.

    නුවන් මහත්තයට නම් ෆන්ඩෙමෙන්ටලි වැරදිත් තියෙනවලු අන්න :lol:

    දැන් @nuwan9999 සෝතාපන්න වුනා කිව්වට පස්සේ ඌ කියන ඒවට අපස්සට ප්‍රස්න අහන්නේ නැත්තේ ඇයි මන්? ඌ ඔය කියන දේවල් ඔක්කොම නිකන් කතා ටිකක් විතරයි උට. වස්තු/ පුද්ගල ලෙස ගන්නැහැ. තර්ක කරන්නවත් ප්‍රශ්න කරන්නවත් සක්කාය දිට්ටයක් නැහැ. ඉතින්, නිවනක් නැහැ කිව්වත්/ තියෙනවා කිව්වත්/ දම්රෝ ෆ්‍රිජ් එකක් කිව්වත් උට වැඩක් නැහැ.

    මෙතන ප්‍රශ්නේ ඔයාට මේ කියන ඒවගේ හරි/ වැරදි පේන එක.

    කෙනෙක් සොතාපන්න කිව්වාම ඒක එහෙමමයි කියල පිලිගන්න එක ඔබතුමාගේ මෝඩ කමනෙ...ඒකනෙ කවුරු හරි ආලර කාලමයෙක් අල්ලගෙන කිසිම ප්‍රශ්න කිරිමක් නැතිව ඒකම ෆලෝ කරන්නෙ...

    හෙට තව කවුරු හරි මාර්ග පල ලාබි කියල කිව්වොත් එයාගෙ ලගට ගිහිල්ල බන ඇහුවොත් හරිද? මම කිව්වොත් හෙට මාර්ග පල ලාබියෙක් කියලමම කල්යාන මිත්‍රයෙක් වෙයි ද?....

    ආතල් දුන්නට මෙහෙම සිගිති ආතල් දෙන්න එපා මහත්තයො...

    බුදුන්ම කියල තියෙනව 4 දෙනෙක් ගැන වැරදියට මාර්ග පල ප්‍රකාශ කරන...කොහෙද ඉතින් එක දෙයක එල්ලිල ඉන්නව මිසක් ත්‍රිපිටකයක් වත් කියවන එකක් යයි?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කෙනෙක් සොතාපන්න කිව්වාම ඒක එහෙමමයි කියල පිලිගන්න එක ඔබතුමාගේ මෝඩ කමනෙ...

    මට මොකක්ද පිලි ගන්න හෝ නොගන්න තියෙන්නේ? මොකක්ද මන් පිලිගත්තේ හෝ නොගත්තේ?? මොකක්ද මන් පිලිගත්තා කිව්වේ???

    ඔයාටනේ පිලිගන්න හෝ නොගන්න තියෙන්නේ. ඔයාගේ පෘථක්ජන මට්ටමෙන් මාව මැනලා මන් සිගිති ආතල් දෙනවලු 🤓

    මේ ඔක්කොම ඔයාගේ ප්‍රශ්න. ඔයාගේ සක්කාය දිට්ටිය. අර උඩ කිව්වා වගේ වැඩක් නැහැ. POV හදන්, අහක ඉන්න උන්වත් ඇදලා අරන් උන්ගේ ස්වභාවයනුත් මැන මැන වවන් කනවා. 🤓

    ඉතින් එනම් වැඩක් නැහැනේ. ඔයා අපිව ටෙස්ට් කරන එකනම් මේකෙන් කරන්නේ ඔයාට ඇති ප්‍රයෝජයක් නැහැ. අර වඩන එක වඩන් ඉන්න. නැත්තම් මගෙත් කාලේ අපරාදේ. මෙතනින් නවත්තමු.

    plus, අර වඩන එක වඩලා හරි ගිය කාලෙක කියන්න. මාත් ඒකම වඩලා මගඵල ලබලා ඔයාගෙන් සහතිකයකුත් ගන්නම් *සෝවාන්* කියලා. 🤓
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    මට මොකක්ද පිලි ගන්න හෝ නොගන්න තියෙන්නේ? මොකක්ද මන් පිලිගත්තේ හෝ නොගත්තේ?? මොකක්ද මන් පිලිගත්තා කිව්වේ???

    ඔයාටනේ පිලිගන්න හෝ නොගන්න තියෙන්නේ. ඔයාගේ පෘථක්ජන මට්ටමෙන් මාව මැනලා මන් සිගිති ආතල් දෙනවලු 🤓

    දැන් @nuwan9999 සෝතාපන්න වුනා කිව්වට පස්සේ ඌ කියන ඒවට අපස්සට ප්‍රස්න අහන්නේ නැත්තේ ඇයි මන්? ඌ ඔය කියන දේවල් ඔක්කොම නිකන් කතා ටිකක් විතරයි උට. වස්තු/ පුද්ගල ලෙස ගන්නැහැ. තර්ක කරන්නවත් ප්‍රශ්න කරන්නවත් සක්කාය දිට්ටයක් නැහැ. ඉතින්, නිවනක් නැහැ කිව්වත්/ තියෙනවා කිව්වත්/ දම්රෝ ෆ්‍රිජ් එකක් කිව්වත් උට වැඩක් නැහැ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දැන් @nuwan9999 සෝතාපන්න වුනා කිව්වට පස්සේ ඌ කියන ඒවට අපස්සට ප්‍රස්න අහන්නේ නැත්තේ ඇයි මන්? ඌ ඔය කියන දේවල් ඔක්කොම නිකන් කතා ටිකක් විතරයි උට. වස්තු/ පුද්ගල ලෙස ගන්නැහැ. තර්ක කරන්නවත් ප්‍රශ්න කරන්නවත් සක්කාය දිට්ටයක් නැහැ. ඉතින්, නිවනක් නැහැ කිව්වත්/ තියෙනවා කිව්වත්/ දම්රෝ ෆ්‍රිජ් එකක් කිව්වත් උට වැඩක් නැහැ.

    ඒක මන් කිව්වේ එයාටද, ඔයාටද?
    මන් කියපු එකෙන් මන්, එයා x මගඵලය ලබලා ඉන්නේ කියලා පිලිගත්තා.. කියලා ඔයාට නිගමනය කරන්න පුලුවන්ද?

    දැන් ඔයාට ඕනේ නුවන් සොවාන්ද නැද්ද කියලා තහවුරු කර ගන්නද නැත්තම් ඔයා සෝවාන් වෙන්නද?

    සිගිති වැඩ කියක්නේ මේවට තමයි රෝස් අන්කල්. 🤓
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    මහත්තයො අනිත් බයිල කන්ටිනු කරන එක තේරුමක් නැ. :P ..මේන් පොයින්ට් එකට එමු..මෙතනින් මොනවද ගන්න පුලුවන් කියල බලන්න..

    දැන් ඔබතුමා කියන දේ සමරි එකක් විදිහට මෙහෙම කිව්වොත් හරි ද?

    ඔබතුමා ගේ ඔලුව රිදෙනව
    ඒක ඔබතුමා ස්ප්‍රෙස් කරන්න දගලනව (ගොන් වැඩේ)
    එතකොට සිහියට පත් වෙනව
    සිහියට පත් උනාම අර ගොන් වැඩේ කරන්නෙ ඔලුව කැක්කුම ( වේදනාව ) නිත්ය ලෙස...එහෙම නැතිනම් භාහිරව ඇති වේදනාවක් ලෙස දැනෙන නිසා කියල තේරේනව?/ දැන ගන්නව? / දැනෙනව?

    මෙතන මගෙන් ප්‍රශ්න අහන්නෙ නැතුව..මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න

    දැන් ඔයාට ඕනේ නුවන් සොවාන්ද නැද්ද කියලා තහවුරු කර ගන්නද නැත්තම් ඔයා සෝවාන් වෙන්නද?

    මෙහෙම හිතමු...මට සොවන් වෙන්න ඕනෙ...ඔබතුමා කියන විදිහට මාර්ග ලාබියෙකුගෙන්ම බන අහන්නෙ ඕනෙ? එහෙමනෙ?

    බන කියන හාමුදුරුවො 100 ගානක් ඉන්නවනෙ...දැන් කොහොමද මාර්ග පල ලාබී හාමුදුරු කෙනෙක් හොයා ගන්නෙ?
    ------ Post added on Jul 2, 2025 at 10:52 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මෙතන මගෙන් ප්‍රශ්න අහන්නෙ නැතුව..මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න

    ඕක මන් දැන් විදි 100 න් විතර පැහැදිලි කරන්න හදලා ඇති..

    මට රිදෙනවා. රිදෙනවා කියන්නේ දැනෙනවා/ දැනීමක්. රිදෙන එක මට අපහසුවක්. ඔව් මට unpleasant නිසා තමයි රිදෙන එක නවත්තන්න ඕනේ. unpleasant කියන්නේ? දැනීමක දැනගත් බව ක්.

    unpleasant/ pleasant කියන්නේ ඒ මොහොත තුල, දැනීමත් සමග පටිච්ච වෙන නිත්ය දැගත්ත බව ක්. pleasant/ unpleasant - එකිනෙකින් එකක් නිසා හට ගන්න හේතු-ඵලව පවතින අන්තයන්. පැවැත්ම එකිනෙක මත රදා පවතින සහ අරමුන සමග එකක් නිත්ය බව ක් ලෙස පටිච්ච වෙමින් නිත්ය දැනගත් බව ක් වෙන. ඉරක් ගහලා වෙන් කරන්න බැහැ මේ අන්ත දෙක මෙතනින් එහා pleasant, මෙතනින් එහා unpleasant කියලා. උදා වෙමින් වැය වෙමින් තියෙන්නේ හැම තිස්සෙම දිවා සහ රෑ වගේ. එලිය අඩු වෙන විට රාත්‍රිය උදා වෙමින් දිවා කාලය වැය වෙමින් පවතිනවා සහ එලිය වැඩි වෙන විට රාත්‍රිය වැය වෙමින් දිවා කාලය උදා වෙමින් පවතිනවා වගේ. මෙතනින් එක බවක් (රාත්‍රි බව හෝ දහවල් බව) වෙන් කරලා ගන්න බැහැ. එක බව ක් මොන වෙලාවක වත් නිත්යව පවතින්නේ නැහැ.
    ඒ වගේම තමයි pleasant, unpleasant කියන එකත්.

    නිත්යව දැනගත් බවක් තුල තමයි pleasant/ unpleasant සහ ඒ බව දැගත්ත කෙනා ඉන්නේ. (මට රිදෙන්නේ/ අපහසුවක්, unpleasant විදිහට දැනෙන්නේ) ඕක අපිට දැනෙන්නෙම unpleasant විදිහටමයි අවිද්‍යාව නිසා. දැනීමයි, පස්සේ ඇති වුන නිත්ය දැනගත් බව යි දෙකක් කියලා වෙන් කරන්න බැහැ. මේ කියන්නේ අතකට පිහියෙන් ඇන්නහමයි, පිහාටුවකින් අත අතගෑවහමයි එකක් කියන එක නෙමෙයි.. මේ ඔක්කොම දැනීම් තමයි.

    මෙන්න මේක වෙන විදිහ බලපන් කියලා කිව්වේ, දැනෙන එකේ සප්රෙස් කරන්නත් unpleasant කියලා දෙයක් නිත්යව තියෙනවද කියලා. එතෙන්දි තමයි උදය-වැය දැකලා යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න පුලුවන් වෙන්නේ. මේක බලපන් කිව්වහම පැත්තකට වෙලා දැනීම සමග.. xyz කියන දැනගත් බව ක් (unpleasant or whever) ඇති වීම වෙන විදිහ ගැන බලන්න ඕනේ. නැතුව මේක අරහමයි, අරක මෙහෙමයි කියලා ඉන්න දෘස්ටි එක්ක වාද කරලා වැඩක් නැහැ.

    නතර වෙලා බලපන් කිව්වහම, දුවන ගමන් බලන්න බැහැ. දුවන ගමන් බලද්දි පේන්නැහැ.

    වචන වලින් කියන්න පුලුවන් දුරක් තියෙනවනේ.. ඉතින් මට කියන්න පුලුවන් උපරීමෙටම මන් කියන්නේ, නැතුව මගඵල ලැබුවා කියලා ධර්මය දේශනා කරන්න අමුතු නුවනක් පහල වෙන්නැහැනේ.

    මෙහෙම හිතමු...මට සොවන් වෙන්න ඕනෙ...ඔබතුමා කියන විදිහට මාර්ග ලාබියෙකුගෙන්ම බන අහන්නෙ ඕනෙ? එහෙමනෙ?

    නැ මන් එහෙම කොහොමවත් කියන්නැහැ..
    ඔය ප්‍රශ්නේ මට වැලිඩ් නැහැ. සොවාන් කියන්නේ මොකක්ද සක්කාය දිට්ටිය නැති මට?
    මන් ඔයාගෙන් ප්‍රශ්න ඇහුවා කියලා, ඔයාට මගෙන් ප්‍රශ්න අහන්න බැහැ ඒ විදිහට. ඒ ඒ අවස්ථාවට ගැලපෙන්න එක එක ඒවා මන් කියනවා.

    බන කියන හාමුදුරුවො 100 ගානක් ඉන්නවනෙ...දැන් කොහොමද මාර්ග පල ලාබී හාමුදුරු කෙනෙක් හොයා ගන්නෙ?

    ඇයි මගඵල ලාබි කෙනෙක් හොයාගන්න ඕනෙ වෙන්නේ? හැමතිස්සෙම මොකක් හරි හිතෙද්දි ආපස්සට ඒ දැනගත් බව සකස් වෙන විදිහ දකින්න උත්සහ කරන්න. නිත්යව දැනගත් බව ක දැනුම ක් සන්සන්දනය කරන් වවන් කන්නැතුව. දැනුමෙන් හිතලා ධර්මය අවබෝධ කර ගන්න බැහැ. දැනගත් බව ම තමයි මුලාව.
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh