මේ කියන කතාව සියට සීයක් ඇත්ත බෞද්ධයන් අන්‍යාගම්වලට හැරවීම පිළිඹද කොමිෂන් සභා වාර්තාව කියෝනකොට ඇඩෙනවා මටනම් එහෙම උනා මේ ඇත්තටමයි කියන්නේ මේ සහෝදරයාට එදිරිව කතා කරන්න කලින් කරුණා කරලා ගිහින් ඒක හොයා ගෙන කියවන්න මේවා නිසා තමා මං කියන්නේ මං සිංහල බෞද්ධ මිසක් සිංහලයෙක් ලෙස ගන්න එපා කියලා සිංහල කියන නාමෙට රැවටිලා මේ විෂ ඝෝර සර්පයන් ගෙට වද්දාගන්නා බෞද්ධයාට ඒකයි මන් කියන්නේ සිංහල නොවේ සිංහල බෞද්ධයාටයි මේ රටේ උරුමය කියලා තේරුම් ගන්න යාළුවනේ මං මේ කියන වචන ජාතිවාදී නොවෙයි සම්පූර්ණ ඇත්තයි බෞද්ධයන් අන්‍යාගම්වලට හැරවීම පිළිඹද කොමිෂන් සභා වාර්තාව කියවන්නම ඕනා මේක දැනගන්න පිරිස් බලය තිබුනට මදි කියන දේ ඔය අය තේරුම් ගන්න ඕනා අනගාරික ධර්මපාල තුමා අන්තවාදියෙක් ලෙසයි මට කුඩා අවධියෙ හිතුනේ ඒත් අද අවබෝධයෙන් යුතුව යම් තාක් දුරට දැනුමෙන් සන්නද්ධව ඉන්න මට ... මේ ගැන නිකම් කතා කරලා වැඩක් නෑ තොරතුරු හොයා ගෙන බුද්ධිමත්ව හිතා බලලා මේගැන තීරණයක් ගන්න
බුදු සරණයි
බුදු දහම පටන් ගත්තේ කොහොමද? මුලින් බුදුපියාණන්, දෙවෙනුව රහතන්වහන්සේලාගෙන් ඇසු චතුරාර්ය සත්‍ය පද්මන් වෙච්චි දහමෙන්, ප්‍රතිපදාවෙන්. මහා පරිනිබ්බාන සුත්‍රයේ (මට මතක විදිහට) බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා, "යමෙකුට බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නම් මේ සමත විපස්සනා සහිත සතර සතිපට්ටානයම වඩන්න. එයින් පමණය් ශාසනය රැකෙන්නේ." යාළුවන් පොඩ්ඩක් හිතල බලන්න.
Last edited: