i think ur nt liv in sl so thts y u think very simply n funny.
wat 2 do
you can enlighten me

i think ur nt liv in sl so thts y u think very simply n funny.
wat 2 do

හේතු කීපයක් නිසා මේ thread එකේ ඔයිට වඩා මම මුකුත් කියන්නෙ නෑ.
උපමාවට යොදාගත් භාන්ඩයෙ ස්වභාවය හා කාර්යය ගැන හිතල බලන්න. එතකොට තේරෙයි මම මොකද්ද කිව්වෙ කියල.
umbata ehema seen ekak una nam karuna karala name eka kiyapan fake id ekkin hari awit kiyapan...ehema natuwa umba boru kiyanwada kiyala api danne naa ne..mokda buddagamata mada gahana godak aya balagena inne ekai....
godak prasida aya ohoma karanne na mokada eka ea golonge namata haaniyak...anit eka paya dekata 16000 denna kiyala kiyai da
mata nam hithane katawa tikak pili ganna amaru wagei apita

ඒක තමයි මමත් කිව්වෙ නම කියන්න කියලා.. ඔහොම කරන අය ඉන්නව කියල මමත් අහල තිබ්බා.. ඇත්ත වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.. හේතු කීපයක් නිසා මේ thread එකේ ඔයිට වඩා මම මුකුත් කියන්නෙ නෑ.
උපමාවට යොදාගත් භාන්ඩයෙ ස්වභාවය හා කාර්යය ගැන හිතල බලන්න. එතකොට තේරෙයි මම මොකද්ද කිව්වෙ කියල.

umbata ehema seen ekak una nam karuna karala name eka kiyapan fake id ekkin hari awit kiyapan...ehema natuwa umba boru kiyanwada kiyala api danne naa ne..mokda buddagamata mada gahana godak aya balagena inne ekai....
godak prasida aya ohoma karanne na mokada eka ea golonge namata haaniyak...anit eka paya dekata 16000 denna kiyala kiyai da
mata nam hithane katawa tikak pili ganna amaru wagei apita
hey dont talk with them eken wenne ape le pichchana eka vitaray. so we know about soma hamuduwo how he sacrifice. beze of those type of people we lost him. dont drag conversation with these type of people.ඒ කිව්වෙ?![]()

Dear Friends this is a true story but I do not want to revel the monk name, Not only that monk but also other monks where they were invite has charged a fee for their sermon. I do not know the exact fee for them.All of them are well known monk in Sri lanka.
As there were few programs agonized by Kepetipola temple in mahakehelwala(7km).Mention relation also a responserd for a program thats why I know the exact fee.
There was another story that Kalaniya university 2004-2005 Scince batch organized a Darma sermon and they were invited a well known Monk for the sermon....... (please somebody from Kelaniya Uni confirmed this) fee was Rs 20000 (including vehicle hire) (Only I just herd it. please confirmed or denied some one involve this program)
yep true story
but eya eka upa ma kare soma hamuduwanta.මම කිව්වේ බෙරේ ගැන
but eya eka upa ma kare soma hamuduwanta.![]()
oyatath ekada kiyanna one?

කොස් ඇන් පොල්ව මරනවාකොස් ඇන්ඩ් පොල් බෙරයක් ගැන කියලා තිබ්බා ... ඉතිං මං බෙරේ ගැන කිව්වා![]()

ඕකත් අද සමාජ තත්වය පෙන්නන 1 මිම්මක් වෙලා එකයි හේතුව මට දැනෙන විදියට නන්. අද කාලෙ නිකන් ගමේ පන්සලෙ සිල් ගත්තට කවුරුවත් ගනන් ගන්නෙ නෑ,කට්ටිය සිල් ගන්න යන්නෙත් තමන්ගෙ ලොකුකම පෙන්නන්න. කාර් 1න් පවුල පිටින් බැහැල අසපුවකට සිල් ගන්න යනව කියන්නෙ විලාසිතාවක්.
ප්රසිද්ධ බන කියන හාමුදුරුවරු කරන්නෙ හොද දෙයක් තමයි,එත් එයාලගෙ ජිවිතත් සෑහෙන්න කාර්යබහුල වෙලා. අපිට කෙසෙවෙතත් එ උත්තමයන්ටත් නිවන හොයාගන්න වෙලාවක් නෑ. හාමුදුරුවරුන්ටත් ඉවරයක් නැති ආසාවල්, අසපුවක් හදාගන්න ආවාස ගේ හදන්න, රන් වැට ගහන්න.ආගම රැක ගන්න ඕන තමයි එත් බුදු හාමුදුරුවො කිව්වෙ හැම දේටම වඩා නිවන උතුම් කියල. අපිත් සැහෙන්න වැරදියි, ගමෙ පන්සල තියාගෙන යන්නෙ ලොකු පන්සල් වලට, පුලුවන් තරන් කරන්නෙත් එ පන්සල් වලටමයි, එත් මන් නන් ජිවිතෙට දැකල නෑ ඔය ලොකු හාමුදුරු නමක් සාමන්ය පවුලක දානෙකට වැඩම කරල ඉන්නව.අන්තිමට අපි මැරුනහම පාන්සුකූලෙ දෙන්න ඉතුරු වෙන්නෙ ගමෙ පන්සලෙ හාමුදුරුවො විතරයි.