බුදු දහහම විකුනමුද ?

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
හේතු කීපයක් නිසා මේ thread එකේ ඔයිට වඩා මම මුකුත් කියන්නෙ නෑ.
උපමාවට යොදාගත් භාන්ඩයෙ ස්වභාවය හා කාර්යය ගැන හිතල බලන්න. එතකොට තේරෙයි මම මොකද්ද කිව්වෙ කියල.

hmm kk
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    umbata ehema seen ekak una nam karuna karala name eka kiyapan fake id ekkin hari awit kiyapan...ehema natuwa umba boru kiyanwada kiyala api danne naa ne..mokda buddagamata mada gahana godak aya balagena inne ekai....

    godak prasida aya ohoma karanne na mokada eka ea golonge namata haaniyak...anit eka paya dekata 16000 denna kiyala kiyai da

    mata nam hithane katawa tikak pili ganna amaru wagei apita
     
    :yes::yes: ඒක තමයි මමත් කිව්වෙ නම කියන්න කියලා.. ඔහොම කරන අය ඉන්නව කියල මමත් අහල තිබ්බා.. ඇත්ත වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..
    එක්කො නම් කියන්න නැත්තම් thread එක close කරන්න!
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    Trust me

    Dear Friends this is a true story but I do not want to revel the monk name, Not only that monk but also other monks where they were invite has charged a fee for their sermon. I do not know the exact fee for them.All of them are well known monk in Sri lanka.
    As there were few programs agonized by Kepetipola temple in mahakehelwala(7km).Mention relation also a responserd for a program thats why I know the exact fee.
    There was another story that Kalaniya university 2004-2005 Scince batch organized a Darma sermon and they were invited a well known Monk for the sermon....... (please somebody from Kelaniya Uni confirmed this) fee was Rs 20000 (including vehicle hire) (Only I just herd it. please confirmed or denied some one involve this program)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    හේතු කීපයක් නිසා මේ thread එකේ ඔයිට වඩා මම මුකුත් කියන්නෙ නෑ.
    උපමාවට යොදාගත් භාන්ඩයෙ ස්වභාවය හා කාර්යය ගැන හිතල බලන්න. එතකොට තේරෙයි මම මොකද්ද කිව්වෙ කියල.

    ඇතුල හිස් , හැබැයි හඬ සැරයි ;)
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    umbata ehema seen ekak una nam karuna karala name eka kiyapan fake id ekkin hari awit kiyapan...ehema natuwa umba boru kiyanwada kiyala api danne naa ne..mokda buddagamata mada gahana godak aya balagena inne ekai....

    godak prasida aya ohoma karanne na mokada eka ea golonge namata haaniyak...anit eka paya dekata 16000 denna kiyala kiyai da

    mata nam hithane katawa tikak pili ganna amaru wagei apita

    Eka aththa prasidda aya ehem karay kiyala hithanna amaruy eth me kathawa aththa, mam tikak detail demma poddak hoyala balpanko kathwa aththada kiyal..............
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    Dear Friends this is a true story but I do not want to revel the monk name, Not only that monk but also other monks where they were invite has charged a fee for their sermon. I do not know the exact fee for them.All of them are well known monk in Sri lanka.
    As there were few programs agonized by Kepetipola temple in mahakehelwala(7km).Mention relation also a responserd for a program thats why I know the exact fee.
    There was another story that Kalaniya university 2004-2005 Scince batch organized a Darma sermon and they were invited a well known Monk for the sermon....... (please somebody from Kelaniya Uni confirmed this) fee was Rs 20000 (including vehicle hire) (Only I just herd it. please confirmed or denied some one involve this program)

    see mate Ur making serious allegations here so better if U could reveal the name of the monk ?
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මෙහෙමයි...
    වැඩිය කතා ඔනී නැ...
    මෙතන ඉන්න උන්ගෙන හාමුදුරුවන්ට පිරිකරට යට ඇදුම් දීපු උන් ඉන්නවද?
    මම හිතන්නේ නෑ ඇති කියලා...
    ඉතින් උබලා දෙන්නේ නෑ කියලා ඒ උන්නන්සෙලා ඒවා නොඇද ඉන්නද?
    ඒවා ගන්න සල්ලී ඕනේ..
    බස් එකේ යන්න සල්ලි ඔනී...
    බෙහෙත් ටික ගන්න සල්ලි ඕනි...
    මම කියන්නේ බණ කියලා ඒ වෙනුවෙන් යම්කිසි මුදලක් අය කරන එක සාධාරනයි..

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ඕකත් අද සමාජ තත්වය පෙන්නන 1 මිම්මක් වෙලා එකයි හේතුව මට දැනෙන විදියට නන්. අද කාලෙ නිකන් ගමේ පන්සලෙ සිල් ගත්තට කවුරුවත් ගනන් ගන්නෙ නෑ,කට්ටිය සිල් ගන්න යන්නෙත් තමන්ගෙ ලොකුකම පෙන්නන්න. කාර් 1න් පවුල පිටින් බැහැල අසපුවකට සිල් ගන්න යනව කියන්නෙ විලාසිතාවක්. :)
    ප්‍රසිද්ධ බන කියන හාමුදුරුවරු කරන්නෙ හොද දෙයක් තමයි,එත් එයාලගෙ ජිවිතත් සෑහෙන්න කාර්යබහුල වෙලා. අපිට කෙසෙවෙතත් එ උත්තමයන්ටත් නිවන හොයාගන්න වෙලාවක් නෑ. හාමුදුරුවරුන්ටත් ඉවරයක් නැති ආසාවල්, අසපුවක් හදාගන්න ආවාස ගේ හදන්න, රන් වැට ගහන්න.ආගම රැක ගන්න ඕන තමයි එත් බුදු හාමුදුරුවො කිව්වෙ හැම දේටම වඩා නිවන උතුම් කියල. අපිත් සැහෙන්න වැරදියි, ගමෙ පන්සල තියාගෙන යන්නෙ ලොකු පන්සල් වලට, පුලුවන් තරන් කරන්නෙත් එ පන්සල් වලටමයි, එත් මන් නන් ජිවිතෙට දැකල නෑ ඔය ලොකු හාමුදුරු නමක් සාමන්‍ය පවුලක දානෙකට වැඩම කරල ඉන්නව.අන්තිමට අපි මැරුනහම පාන්සුකූලෙ දෙන්න ඉතුරු වෙන්නෙ ගමෙ පන්සලෙ හාමුදුරුවො විතරයි.

    100% true