බුදු පිලිමේ පැත්තට හරවන්නේ නෑ බන්.. අනිත් පැත්තට හරවලා තියන්නෙ
අඩේ මෙහෙම දැනන් හිට්යෙ නෑ නේ. කවුරු හරි එකෙක් කිව්වා පහන් දැල්ලේ රස්නය ඒ පැත්තර වදින නිසා තියන්න එපා කියලා,,

ශ්‍රද්ධාවෙන් කරනවානම්, කොයි පැත්තට හැරෙව්වත් එකයි. එක පැත්තකට හැරෙව්වා කියල පිං වැඩි වෙන්නේ නෑ.

අඩේ මෙහෙම දැනන් හිට්යෙ නෑ නේ. කවුරු හරි එකෙක් කිව්වා පහන් දැල්ලේ රස්නය ඒ පැත්තර වදින නිසා තියන්න එපා කියලා,,![]()
මේවානම් පොඩ්ඩක් විතර මිත්‍යාදෘෂ්ටික වැඩ වගේ. ඔය පිළිම හෝදන, පහන හරවන ඒව හින්දු වතාවත් වලින් ආපුව. බුද්ධාගමේ කිසිම තැනක කියල නෑ ඔයවගේ දේවල් කලාට වැඩක් වෙනව කියල.

මේවානම් පොඩ්ඩක් විතර මිත්‍යාදෘෂ්ටික වැඩ වගේ. ඔය පිළිම හෝදන, පහන හරවන ඒව හින්දු වතාවත් වලින් ආපුව. බුද්ධාගමේ කිසිම තැනක කියල නෑ ඔයවගේ දේවල් කලාට වැඩක් වෙනව කියල.

තොපි පහන් පත්තු කරලා හිටියට වැඩක් නෑ හිත පහන් වෙන්න ඔින. අද ඉන්නෙ අමිමට තාත්තට රවලා ස්ටියරින් වීල් ඒකට තුන් පාරක් වදින පකයො

sirama kathawa machan...!!!!