බුදු පහන තියද්දි

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    බුදු පහන තියද්දි

    පහන උබලයි පැත්තටද ? බුදු පිළිමේ පැත්තටද හරවන්නේ ?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බුදු පිළිමේ පැත්තට බන්.

    උඹ markhaloce ගේ fake එකක් නේද? මම ඒ account එකට PM එකක් එව්වා. පොඩ්ඩක් ලොග් වෙලා බලපන්. ඒකිගේ නම හොයාගත්තා.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බුදු පිලිමේ පැත්තට හරවන්නේ නෑ බන්.. අනිත් පැත්තට හරවලා තියන්නෙ
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ශ්‍රද්ධාවෙන් කරනවානම්, කොයි පැත්තට හැරෙව්වත් එකයි. එක පැත්තකට හැරෙව්වා කියල පිං වැඩි වෙන්නේ නෑ.
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ශ්‍රද්ධාවෙන් කරනවානම්, කොයි පැත්තට හැරෙව්වත් එකයි. එක පැත්තකට හැරෙව්වා කියල පිං වැඩි වෙන්නේ නෑ.

    :yes::yes::yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩේ මෙහෙම දැනන් හිට්යෙ නෑ නේ. කවුරු හරි එකෙක් කිව්වා පහන් දැල්ලේ රස්නය ඒ පැත්තර වදින නිසා තියන්න එපා කියලා,,:sorry:

    අහ්හ් ඔව් මචන්. ඒක නම් විද්යාත්මකයි. අපේ සහමර එවුන් හිතන් ඉන්නේ තියන පැත්ත අනුව පිං අඩු වැඩි වෙනවා කියලා. ඒකයි.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    මේවානම් පොඩ්ඩක් විතර මිත්‍යාදෘෂ්ටික වැඩ වගේ. ඔය පිළිම හෝදන, පහන හරවන ඒව හින්දු වතාවත් වලින් ආපුව. බුද්ධාගමේ කිසිම තැනක කියල නෑ ඔයවගේ දේවල් කලාට වැඩක් වෙනව කියල.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේවානම් පොඩ්ඩක් විතර මිත්‍යාදෘෂ්ටික වැඩ වගේ. ඔය පිළිම හෝදන, පහන හරවන ඒව හින්දු වතාවත් වලින් ආපුව. බුද්ධාගමේ කිසිම තැනක කියල නෑ ඔයවගේ දේවල් කලාට වැඩක් වෙනව කියල.


    සබ්බ පාපස්ස අකරනං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    එතං බුද්ධාන සාසනං

    :yes::yes::yes:

     

    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0

    බුදු හාමුදුරුවන්ට පහනක් පත්තු කරන්න දිශාවක් වෙලාවක් ඔනේ නැහැ, මොකද බුදු බලයට අලගු තියන්නවත් ඔය යක්ෂ , දෙවි බලයන්ට බැහැ,(බුද්ධ බලයට සියලු බලයන් යටයි-නිවන් මග අවබෝද කිරීමේ බලය) අනික අපි බුදුන්ට පහන තියන්නේ මෙපහනේ ආලෝකයෙන් දුරුවන අඳුර වගෙම අපේ මොහයත් ප්‍රඥාව නැමති ආලෝකයෙන් දුරුවේවා කියල වගෙම, පහනේ තෙල් කියන්නේ තන්හාව නම්, පහන් තිරය කියන්නේ ජිවිතයනම් , තිරය දවන ගිනිදැල්ල නිසා විදින වෙදනාව පහනේ ඇති තෙල් ඉවර වුනපසු තිරය දවන ගිනි දැල්ල නිවිගිය පසු ඇති නොවන බව සිහි කිරිමත් ( තන්හාව නැති කර නිවන අවබොධ කල විට සියලු වෙදනා අවසන් බව මෙනහි කිරිම) - වාස්තු කියන්නේ වෙනම දෙයක්.එක බවය පවත්වන තන්හාව වඩවන දෙයක්.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේවානම් පොඩ්ඩක් විතර මිත්‍යාදෘෂ්ටික වැඩ වගේ. ඔය පිළිම හෝදන, පහන හරවන ඒව හින්දු වතාවත් වලින් ආපුව. බුද්ධාගමේ කිසිම තැනක කියල නෑ ඔයවගේ දේවල් කලාට වැඩක් වෙනව කියල.

    :yes::yes::yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බුදු හාමුදුරුවෝ කියන්නෙත් මනුෂ්‍යයෙක්... අපිට රස්නේ දැනෙනවා වගේම බුදු හාමුදුරුවොන්ටත් එහෙමයි... ඉස්සර බන අහන්න ගිහින් පහන් තියල තියෙන්නේ බන කියද්දී ඒ වටේට ආලෝකමත් වෙන්නලු... ඉතින් ඒ පැත්තට පහන් තිරේ හරවල තිවුවම රස්නේ වදින්නේ පිළිමෙට... ජීවමානව හිටියනම් කරන්නේ එහෙම නෙවිනේ...
     
    Oct 31, 2012
    535
    31
    0
    පහන මොන පැත්තට හරවලා පත්තු කලත් කමක් නෑ ගිණි අනතුරක් නොවන විදියට. පහන් මල් පුජා කරන ඒකට කියන්නේ අාමිශ පුජාව කියලා.

    තොපි පහන් පත්තු කරලා හිටියට වැඩක් නෑ හිත පහන් වෙන්න ඔින. අද ඉන්නෙ අමිමට තාත්තට රවලා ස්ටියරින් වීල් ඒකට තුන් පාරක් වදින පකයො
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ


    තොපි පහන් පත්තු කරලා හිටියට වැඩක් නෑ හිත පහන් වෙන්න ඔින. අද ඉන්නෙ අමිමට තාත්තට රවලා ස්ටියරින් වීල් ඒකට තුන් පාරක් වදින පකයො

    :yes::yes::yes::yes::yes::yes: sirama kathawa machan...!!!!