බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මීගමුව කතෝලික සහෝදරයන් වැඩියෙන් හිටියට බෞද්ධයන් සමග ඇර ගන්නේ නැතුව ඉන්න නිවිච්ච තැනක්.
    මීගමු කතෝලිකයන් වෙසක් දන්සැලක් දෙනවා. මම දන්න තරමින් ඒක ලංකාවේ කරන විහාලම දන්සැල.
    එහෙව් එකේ මෙහෙම දෙයක් කරන එක හොද නැ මම හිතන්නේ. බෞද්ධයන් වැඩි පැතිවල වුනත්, කතෝලික අය ඉන්න පාරවල් ගාව සුරුවම් තියනව කිසි ප්‍රශනයක් නැතුව. ඉතිං ඇයි බුදු පිලිමයක් හදන්න නොදෙන්නේ?

    කතෝලික සොයුරනි, අපි දෙගොල්ල, ඒ කියන්නේ සිංහලයන් ව කොටවන්න මොකක් හරි ගේමක් යනව වගේ.

    ape paththe ohoma seen naa... palliyai pansalai ekama edame thiyenne...! :(
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ane machan me meegamuwa baudda karanne ai yako rata baudda nam... meegamu me jesu ipudunu nagarayada..paraya... irisiyak neme yako apita wadak thopi hithan inne meegamuwa romaya kiyalada.. ethana budu pilime thiyanawa nagara sabha wata aine.. apita one loku karala lokuwata hadanna achcharai...ekatane thopi ida dennaththe..thope eka mah lokuwata thiyenne..

    thope eka mah lokuwata thiyenne..
    මේ තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව නෙමෙයිද...

    මේ මහත්තය අහනව මීගමුව ජේසු ඉපදුන නගරයද කියල. මම අහනව ලංකාවෙද බුදු රජානන් වහන්සේ ඉපදුනේ කියල? මීගමුවට රෝමය වෙන්ඩ බෑ. කොච්චර බුදු පිළිම හැදුවත් ලංකාවට බුදුන් ඉපදුන ඉන්දියාව වෙනඩත් බෑ. ඔය මහත්තය කැමතිද කතෝලිකයො ඇවිත් කැලණිය ප්‍රදේශයේ ලොකු ජේසු පිළිමයක් හදනවට?
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    thope eka mah lokuwata thiyenne..
    මේ තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව නෙමෙයිද...

    මේ මහත්තය අහනව මීගමුව ජේසු ඉපදුන නගරයද කියල. මම අහනව ලංකාවෙද බුදු රජානන් වහන්සේ ඉපදුනේ කියල? මීගමුවට රෝමය වෙන්ඩ බෑ. කොච්චර බුදු පිළිම හැදුවත් ලංකාවට බුදුන් ඉපදුන ඉන්දියාව වෙනඩත් බෑ. ඔය මහත්තය කැමතිද කතෝලිකයො ඇවිත් කැලණිය ප්‍රදේශයේ ලොකු බුදු පිළිමයක් හදනවට?

    එහෙනම් කොච්චර දෙයක්ද?
    :rofl:
     
    පිලිමක් බැරිනම් උඹලා පංසලක්ම හදලා දීපන්. අපි මොකුත් කියන්නෙ නෑ :yes::yes:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    බුදු පිලිමයක් හැදුවම උබලා බෞද්ධ වෙනව නම් මොකද්ද ඔය කතෝලික කම

    බෞද්ධ ආගමේ පිලිම කීයක් ලොකුවට හැදුවත් අපේ කතොලිකයන්ගේ විශ්වාසය අචු වෙන්නෙ නෑ. මොකද මේ රටේ දැන් ඔය ලොකු කරල හදන්ඩ යන පිළිමෙට වඩා ලොකු බුදු පිළිම තිබුනෙ නැද්ද මීට කලින්? :D
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මුළු රටම බෞද්ද වුනත් දැනගනිල්ලා මීගමුව කතෝලික.............. ඉස්සර තිබුන බුදු පිළිම ඇරෙන්න අලුතෙන ඒවා මෙහෙ හදන්න දෙන්නේ නෑ. චන්ඩි ඉන්නවනම් වරෙව් ... පෙතිගහනවා මාළු ලෑල්ලේ දාල. උඹල බුදු පිම හදන්න ඕනනම් අඟුරු කාර මුල්ල පන්සලේ වත්තේ හදාගනිල්ල

    :D:D:D මේ තරම් දරුණු වෙන්ඩ ඕන නෑ. පිළිම හැදුවට කමක් නෑ. හැබැයි කතෝලික පිළිමෙට Attack එකට, ඒකට වඩා ලොකුවට, ඒක නොපෙනෙන්ඩ වගේ අසාධාරණ විදිහට බෑ.
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    habai giyapara tsunami apu dawas wala hugak minissu budu pilima wala ellila hitiya berenna e nisa oka hadanna dipalla pilimeta katha karanna bane kawruth ussan inneth na itin katawath mokakda thiyana prashne?
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මීගමුව කතෝලික සහෝදරයන් වැඩියෙන් හිටියට බෞද්ධයන් සමග ඇර ගන්නේ නැතුව ඉන්න නිවිච්ච තැනක්.
    මීගමු කතෝලිකයන් වෙසක් දන්සැලක් දෙනවා. මම දන්න තරමින් ඒක ලංකාවේ කරන විහාලම දන්සැල.
    එහෙව් එකේ මෙහෙම දෙයක් කරන එක හොද නැ මම හිතන්නේ. බෞද්ධයන් වැඩි පැතිවල වුනත්, කතෝලික අය ඉන්න පාරවල් ගාව සුරුවම් තියනව කිසි ප්‍රශනයක් නැතුව. ඉතිං ඇයි බුදු පිලිමයක් හදන්න නොදෙන්නේ?

    කතෝලික සොයුරනි, අපි දෙගොල්ල, ඒ කියන්නේ සිංහලයන් ව කොටවන්න මොකක් හරි ගේමක් යනව වගේ.

    පිළිම හදන්ඩ ඉඩ නොදී නවත්තන්ඩ අපට බැහැ. ඒක 100% පිළිගන්නව. නමුත් කතෝලිකයො ගිහින් කැලණියෙ ලොකු පිළිමයක් හදන්ඩ ගියොත් වෙන දේ තමා මෙතන වෙන්නෙ... ලොකු කරල හදන්ඩ යන පිළිමෙ කතෝලික පිළිමෙ ගාවින්ම හදන්ඩ ඕනෙද?
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මෙතන ආගම් දෙක කොටොන ගේමක් යන්නෙ....

    මීගමුව කියන්නෙ
    සමබර, සමගියෙන් පිරුන තැනක්....
    වෙසක් වලට කතොලිකයන් හිටන් දන්සැල් දෙනවා..
    නත්තලට අපේ බොදු සහොදරයන් හිටන් බොක්කෙන්ම සප් එක දෙනවා...
    උබල මීඉගමුව ගැන දන්නෙ නැත්තන්.. වෙලාවක ඇවිල්ල බලපං..
    කොහොමද තත්වෙ කියලා

    :yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිළිම හදන්ඩ ඉඩ නොදී නවත්තන්ඩ අපට බැහැ. ඒක 100% පිළිගන්නව. නමුත් කතෝලිකයො ගිහින් කැලණියෙ ලොකු පිළිමයක් හදන්ඩ ගියොත් වෙන දේ තමා මෙතන වෙන්නෙ... ලොකු කරල හදන්ඩ යන පිළිමෙ කතෝලික පිළිමෙ ගාවින්ම හදන්ඩ ඕනෙද?

    ඔව් ඒකත් ඇත්ත.. ඕක මොනවහරි සෙට් එකක් ආගම් බේද කරන්න කරන වැඩක්.. ඇත්තටම මෙහෙම සීන් එකක් තියෙවද දන්නෙත් නෑ...

    ඕක පල්ලෙම රිංගන්න ඕන නෑනේ... බම්බුව..
    බුදු හාමුදුරුවො හිටියනම් කියයි.. අපි වෙන තැනකට යමු කියලා... පිළිම නෙමෙයි වැදගත් වන්නේ තමන් නිවැරදිව හැසිරීම... මම හිතන්නෙ..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙතන ආගම් දෙක කොටොන ගේමක් යන්නෙ....

    මීගමුව කියන්නෙ
    සමබර, සමගියෙන් පිරුන තැනක්....
    වෙසක් වලට කතොලිකයන් හිටන් දන්සැල් දෙනවා..
    නත්තලට අපේ බොදු සහොදරයන් හිටන් බොක්කෙන්ම සප් එක දෙනවා...
    උබල මීඉගමුව ගැන දන්නෙ නැත්තන්.. වෙලාවක ඇවිල්ල බලපං..
    කොහොමද තත්වෙ කියලා

    :yes::yes:

    මට ගොඩක් යාළුවො ඉන්නවා මීගමුවෙ.. ඒ වගේම මම ගොඩක්වාරවල ගිය තැනක් මීගමුව කියන්නෙ...
    ඉතා පිරිසිදුව තමන්ගෙ ක්‍රිස්තියානි ආගම අදහන පිරිසක් ඉන්න බව පිළිගන්නවා...
    මේකයි මම කියන්නෙ බෞද්ධයො විදියට අපිත් ටිකක් මෙතනදි ඉවසන්න ඕන..
    මේක පටු අන්තවාදීන්ගෙ වැඩක්.. මෙතුවක් ජේසු තුමාගෙ පිළිමයක් තිබ්බතැනක් අස්සෙම ගිහින් බුදු පිළිම රිංගන්න හදන්නෙ මොන එහෙකටද...?
    ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියන දේ මට වැටහෙන්නෙ නෑ...
    මොනරාගලින් පටන්ගත්තම අනුරාධපුරයට යනකල් හන්දි කීයක අපේ බුදු පිළිම තියෙනවද ..
    එහෙව් එකේ ජේසුතුමාගෙ අස්සෙම ඕක ගහන්න ඕනද...?
    ඔය මීගමුවෙ ඉන්න කැක්කුම තියෙන බෞද්ධයෙක් ඉන්නවනම්..
    හොයල දීපල්ල පාර අයිනෙන් අඩි 4ක ඉඩම් කෑල්ලක්..
    බුදු සාදුට කොහෙත් එකයි හන්දියෙ තියෙන ජේසුතුමාගෙ අස්සෙම රිංගන්න ඕන නෑ..
    මම හිතන්නෙ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කියයි මිහිරි කතා...

    කියන්නෙ එහෙමයි, කරන්නේ අරෙහෙමයි කිව්වලු... :D:D:D
    ඔක්කොටම කලින් උඹ මොනාද ලියලා තියෙන්නෙ කියලා බලහන්.. :rofl::rofl::rofl:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මට ගොඩක් යාළුවො ඉන්නවා මීගමුවෙ.. ඒ වගේම මම ගොඩක්වාරවල ගිය තැනක් මීගමුව කියන්නෙ...
    ඉතා පිරිසිදුව තමන්ගෙ ක්‍රිස්තියානි ආගම අදහන පිරිසක් ඉන්න බව පිළිගන්නවා...
    මේකයි මම කියන්නෙ බෞද්ධයො විදියට අපිත් ටිකක් මෙතනදි ඉවසන්න ඕන..
    මේක පටු අන්තවාදීන්ගෙ වැඩක්.. මෙතුවක් ජේසු තුමාගෙ පිළිමයක් තිබ්බතැනක් අස්සෙම ගිහින් බුදු පිළිම රිංගන්න හදන්නෙ මොන එහෙකටද...?
    ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියන දේ මට වැටහෙන්නෙ නෑ...
    මොනරාගලින් පටන්ගත්තම අනුරාධපුරයට යනකල් හන්දි කීයක අපේ බුදු පිළිම තියෙනවද ..
    එහෙව් එකේ ජේසුතුමාගෙ අස්සෙම ඕක ගහන්න ඕනද...?
    ඔය මීගමුවෙ ඉන්න කැක්කුම තියෙන බෞද්ධයෙක් ඉන්නවනම්..
    හොයල දීපල්ල පාර අයිනෙන් අඩි 4ක ඉඩම් කෑල්ලක්..
    බුදු සාදුට කොහෙත් එකයි හන්දියෙ තියෙන ජේසුතුමාගෙ අස්සෙම රිංගන්න ඕන නෑ..
    මම හිතන්නෙ.

    මුස්ලිම් බෞද්ධ ප්‍රශ්නය යට ගිය හින්දා
    ආයෙ බෞද්ධ කතොලික ප්‍රශ්නයක් ඇති කරන්න යන්නෙ....

    ඔතන යටින් දෙන ගේමක් යන්නෙ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට ගොඩක් යාළුවො ඉන්නවා මීගමුවෙ.. ඒ වගේම මම ගොඩක්වාරවල ගිය තැනක් මීගමුව කියන්නෙ...
    ඉතා පිරිසිදුව තමන්ගෙ ක්‍රිස්තියානි ආගම අදහන පිරිසක් ඉන්න බව පිළිගන්නවා...
    මේකයි මම කියන්නෙ බෞද්ධයො විදියට අපිත් ටිකක් මෙතනදි ඉවසන්න ඕන..
    මේක පටු අන්තවාදීන්ගෙ වැඩක්.. මෙතුවක් ජේසු තුමාගෙ පිළිමයක් තිබ්බතැනක් අස්සෙම ගිහින් බුදු පිළිම රිංගන්න හදන්නෙ මොන එහෙකටද...?
    ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියන දේ මට වැටහෙන්නෙ නෑ...
    මොනරාගලින් පටන්ගත්තම අනුරාධපුරයට යනකල් හන්දි කීයක අපේ බුදු පිළිම තියෙනවද ..
    එහෙව් එකේ ජේසුතුමාගෙ අස්සෙම ඕක ගහන්න ඕනද...?
    ඔය මීගමුවෙ ඉන්න කැක්කුම තියෙන බෞද්ධයෙක් ඉන්නවනම්..
    හොයල දීපල්ල පාර අයිනෙන් අඩි 4ක ඉඩම් කෑල්ලක්..
    බුදු සාදුට කොහෙත් එකයි හන්දියෙ තියෙන ජේසුතුමාගෙ අස්සෙම රිංගන්න ඕන නෑ..
    මම හිතන්නෙ.
    පාරෙ යන්න බෑ. කුකුලොයි. එලුවොයි ඌරොයි.. මස්කඩයි..... හෆෝ ඉන්නවට ඉන්නවා,:baffled::baffled:
     
    Last edited: