බුදු පිළිමෙට ඉඩක් ලැබුන මීගමුවේ.. එත්.?

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    owe ban samara buddist aya ennawa antagami. ewage aya tamai owage post danne. wena wadak natuwa anith minissu ekka wali..ara hela urumaya wage moda set 1kak

    Man me nikamata ahanne, etakota pilime hadanna wirudda wena eka weradi nedda?
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    me budu pilime negambo walata enakotama penawa kiwe , oka haduwe nikam minisunta pennada mehe buddist ennawa,kiyala? ane mewageth baddayo. owage moda wadakata haduwanam kisima palak naha oka haduwa kiyala. one deyak hadanna one mokak hari hetuwak nisa. natnam me katawath penna haduwa kiyala ati wade mokakda. kohomath etin moda kamata beheth naha kiyane ekane. ape patte jesuge pilimayak hadanna giyama pansalen kacal damma. etakota ewa harida danne naha neda?e une meta awurudu 10kata kalin.
     

    punaruwan

    Active member
  • Feb 22, 2009
    744
    120
    43
    ජන්තු අයියා;13619606 said:
    එතකොට ඇයි මීගමුවේ බුදුපිළිම තියනවට පල්ලි වලින් වලි දාන්නේ?මිගමුව වෙනම කතෝලික රටක් වෙලාද?එතන ආගම් බේදයක් ඇති කරලා තියෙන්නේ කව්ද එතකොට?මොකෝ අනිත් පැති වල ඉන්න බෞද්ධ මිනිස්සු පල්ලි වලින් හදන ඒවා කඩනවද?එපා කියනවද?සහජිවනෙන් ඉන්නවා නම් රට මිට වඩා ලස්සන වෙයි.හැබැයි තමන්ගේ රටේ ප්‍රදාන ආගම පාගල උඩ එන්න කව්රු හරි දගලනවා නම් ඒවා වල විපාක නිකන්ම ලැබෙයි.(මතකනේ ඊයේ පෙරේදා මිගමුව පැත්තේ බෝදියට පයින් ගහපු කෙනාට වෙච්ච අවසනාවන්ත දේ)

    me dakkane unade

    uWryt.jpg