මුන්ට බුදු දහම එක්ක පුදුම තරහක් තීන්නේ

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කතරගම දේවාලේ පෙරහැර caption එක තින්නේ බුදු දහම දාල .

    බුදු දහමේ කොහෙවත් කියල නැහැ සත්තුන්ට හිංසා කරන්න කියල ,

    එත් සමහරක් ආගම් කියා ගන්න පිස්සෝ හදපු දේවල් වල කෙලින්ම කියල තීනවා ආගම අත ඇරලා යන අයට ගල් ගහන්න වගේ මිලේඡ දේවල් ,සමහර උන් අලුත් version පොඩ්ඩක් හදාගෙන තිනවා දැන් ඒව එළිපිට නොපෙනෙන්න.

    උන්ට උන්ගේ ආගම් කියා ගන්න දේවල් වල මිලේඡ දේවල් උගන්නදී ,එහෙම දේවල් නොකියන බුදු දහම දකිද්දී ඇස් වල කටු අනිනවා වගේ .

    පව් මේ අහිංසක අලියා, පොඩි උන්ගේ එහෙම ලේ එන ගානට දම් වැල් දාල තින්නේ , තුවාල කැළැල් හැම තැනම, ලේ බේරෙනවා . එළකිරි ,FB හැම තැන නමට බෞද්ධ කියා ගත්ත පල් මෝඩයෝ පිරිලා අලින්ට වධ දෙන එක හරි කියන .

    Last edited:

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    පව් ඔය සත්තු, පෙරහැර තියන කාලෙට පන්සල් වල රවුමක් දාලා බලන්න ඔය වගේ සිද්ධි ඕන තරම් දකින්න පුළුවන්. පෙරහැර පටන් ගන්න ඉස්සෙල්ලා කට ගොන්නක් බීගෙන බීඩී ගගහා ඉන්න ඇත් ගොව්වෝ ඕන තරම් දකින්න පුළුවන්.

    කවුරුහරි දන්නවනම් කියන්න ඇත් ගොව්වෙක් වෙන්නේ කොහොමද කියලා, පරම්පරාවෙන් ද නැත්නම් පන්සලේ හරි අයිතිකාරයාගේ ගෙදර ඇබිත්ත වැඩ කරල ද කියලා. මම අහලා තියනවා අතීතයේ හිටපු නාග ගෝත්‍රිකයෝ නාවුක කටයුතු වගේම හස්තීන් වුත් මෙල්ල කරා කියලා, තව ඉස්සර කුල වලට ඔය ඇත් ගොව්කම බාර වෙලා තිබුණා කියලා

    තව දෙයක් පෙරහැර බුදු දහමට වඩා බෞද්ධ සංස්කෘතියට අයිති අංගයක්නේ.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    අරමුණ බුද්ධාගමට අගව්රව කරන එක. එකට use කරන්නේ සංස්කෘතිය.
    අනික් කාලෙට උරෝ , හරක් ලක්ෂ ගණන් මරනවා .. ඒවා ගැන ඔහොම කියන්නේ නැ ..
    අලියා විතරයි අහිංසක .. කුකුල්ලු , හරක් , උරෝ අව්ලක් නැ .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113
    අරමුණ බුද්ධාගමට අගව්රව කරන එක. එකට use කරන්නේ සංස්කෘතිය.
    අනික් කාලෙට උරෝ , හරක් ලක්ෂ ගණන් මරනවා .. ඒවා ගැන ඔහොම කියන්නේ නැ ..
    අලියා විතරයි අහිංසක .. කුකුල්ලු , හරක් , උරෝ අව්ලක් නැ .
    Meca attac
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,432
    1
    62,109
    113
    Mother Earth
    අනාදිමත් කාලෙක ඉඳලා අලියා පෙරහැරක සංකේතයක් වෙන්න ඇති. ඒත් එහෙම කියල උන්ගෙ නිදහස නැති කරල වද දෙන එක නම් පව්. දැන් මේ කතාවට කුකුල්ලු ඌරො හරක් මරන් කන කතාව ඇදල ගන්න එපා. මොන සතාත් තමුන්ගෙ නිදහසට තමයි ආස.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113
    අනාදිමත් කාලෙක ඉඳලා අලියා පෙරහැරක සංකේතයක් වෙන්න ඇති. ඒත් එහෙම කියල උන්ගෙ නිදහස නැති කරල වද දෙන එක නම් පව්. දැන් මේ කතාවට කුකුල්ලු ඌරො හරක් මරන් කන කතාව ඇදල ගන්න එපා. මොන සතාත් තමුන්ගෙ නිදහසට තමයි ආස.
    Adela gaththoth itin umba lept.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    අනේ කැරි කුරුස අවජාතක බල්ලො ටික නත්තල් කාලෙට ඌරෝ රොතු පිටින් මරන්නේ වේසිගේ පුතලා පෙරහර යන කාලෙට එනව පක දික් කරන්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අනාදිමත් කාලෙක ඉඳලා අලියා පෙරහැරක සංකේතයක් වෙන්න ඇති. ඒත් එහෙම කියල උන්ගෙ නිදහස නැති කරල වද දෙන එක නම් පව්. දැන් මේ කතාවට කුකුල්ලු ඌරො හරක් මරන් කන කතාව ඇදල ගන්න එපා. මොන සතාත් තමුන්ගෙ නිදහසට තමයි ආස.
    ඔව් ඔව් කුකුලෝ හරක් එලුවෝ ඌරෝ නැතුව ඕන වාදෙකට සූදානම්

    පොඩි පොඩි සත්තු ඔට්ටු නෑ ඔන්න

    ආහාර පිණිස මවපු එවුන් ඇදලා ගන්න ඔට්ටු නෑ.උන්ට ඔය කියන නිදහස අදාලම නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,863
    113
    එකමත් එක රටක
    අලියා පව් කියලා, ඌ ගැන අමුතු සත්ව කරුණාවක් නම් නෑ .

    හැබැයි ඔය කරුණාව, අවිහිංසාව ගැන ධර්මයක් දේශනා කරපු ශාස්තෘ කෙනෙක්ගේ ධාතුවක් අරගෙන යන්න අලි ටිකක් ජිවිත කාලෙම හිර කරගෙන නටන නාඩගම නම් හෙන මෝඩයි.

    මුන් අන්තිම අලියා වෙනකන් ඔය මෝඩ වැඩේ සංස්කෘතිය කියලා කරල ඌත් මැරුණම වෙන අලියා හැඩේ වාහනයක් හදාගනි.
    ඕක දැන්ම කරන්න පුලුවන් කියලා මුන්ට තේරෙන්නේ නෑ .

    අනිත් එක ශරීරය කියන්නේ අස්ථිර ජරා ගොඩක් කියලා තියන දහමක ශරීර කොටස් තියාගෙන පුද සත්කාර කරන එකත් තේරුමක් නැති වැඩක්. ඕව හොදයි හින්දු ආගෙම් උන්ට.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    සිංහලබුද්දාගමේ මරිමෝල් තිරශ්චීන වැඩ දැක්කම
    තරහ යන්නෑ හිනා නම් යනව
    ඇත්තද කුරුස බල්ලෝ

    අලියා පව් කියලා, ඌ ගැන අමුතු සත්ව කරුණාවක් නම් නෑ .

    හැබැයි ඔය කරුණාව, අවිහිංසාව ගැන ධර්මයක් දේශනා කරපු ශාස්තෘ කෙනෙක්ගේ ධාතුවක් අරගෙන යන්න අලි ටිකක් ජිවිත කාලෙම හිර කරගෙන නටන නාඩගම නම් හෙන මෝඩයි.

    මුන් අන්තිම අලියා වෙනකන් ඔය මෝඩ වැඩේ සංස්කෘතිය කියලා කරල ඌත් මැරුණම වෙන අලියා හැඩේ වාහනයක් හදාගනි.
    ඕක දැන්ම කරන්න පුලුවන් කියලා මුන්ට තේරෙන්නේ නෑ .

    අනිත් එක ශරීරය කියන්නේ අස්ථිර ජරා ගොඩක් කියලා තියන දහමක ශරීර කොටස් තියාගෙන පුද සත්කාර කරන එකත් තේරුමක් නැති වැඩක්. ඕව හොදයි හින්දු ආගෙම් උන්ට.
    ඇත්තද කුරුස බල්ලෝ
     
    • Haha
    Reactions: Candid-B and S_M_S

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,701
    13,478
    113
    දැන් පෙරහරේ හැම අවුරුද්දෙම අලි කුලප්පු වෙනවා නේද ?
    ඕකට කරන්න තියෙන්නේ ඕකත් adventure event එකක් කරලා සුද්දොන්ට මාකට් කරන එක
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113
    හැබැයි ඔය කරුණාව, අවිහිංසාව ගැන ධර්මයක් දේශනා කරපු ශාස්තෘ කෙනෙක්ගේ ධාතුවක් අරගෙන යන්න අලි ටිකක් ජිවිත කාලෙම හිර කරගෙන නටන නාඩගම නම් හෙන මෝඩයි.
    dan oya mahaa loku karunawa hinda kukullo , uro, harak kanne nathuwa innewada bauddhayo?
     
    • Like
    Reactions: NRTG and S_M_S

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    මම කියන්නේ අරමුණ සත්ව හිංසනය නැති කිරීම නම් ඇයි අලියට විතරක් විශේෂ සැලකිලි .. අලියා ට දම්වැල් දාලා උගේ නිදහස නැති කරනවා .. ගොඩක් අය මේකට කැමති නෑ .. එත් කුකුල්ලු , හරක්, උරෝ මරණ එකට මීක් නෑ .. අඩුම ගානේ අලියා මරන්නේ නැතුව ජීවත් කරවනවා .. අනික් උන්ට දවස් 21 න් ෂොට් එක දෙනවා ..

    මම අහන්නේ අලියට තියන කරුණාව ඇයි අනික් සත්තුන්ට නැත්තේ ..
    double standards කියන්නනේ මේවට ..
    අරමුණ සත්ව හිංසනය පිටි දැකීම නෙවෙයි ,,

    බුදු දහමට අපහාස කිරීම
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    අලියා ඌරා කුකුලා මවලා තියන්නෙ ආහාරය පිනිස
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    මම කියන්නේ අරමුණ සත්ව හිංසනය නැති කිරීම නම් ඇයි අලියට විතරක් විශේෂ සැලකිලි .. අලියා ට දම්වැල් දාලා උගේ නිදහස නැති කරනවා .. ගොඩක් අය මේකට කැමති නෑ .. එත් කුකුල්ලු , හරක්, උරෝ මරණ එකට මීක් නෑ .. අඩුම ගානේ අලියා මරන්නේ නැතුව ජීවත් කරවනවා .. අනික් උන්ට දවස් 21 න් ෂොට් එක දෙනවා ..

    මම අහන්නේ අලියට තියන කරුණාව ඇයි අනික් සත්තුන්ට නැත්තේ ..
    double standards කියන්නනේ මේවට ..
    අරමුණ සත්ව හිංසනය පිටි දැකීම නෙවෙයි ,,

    බුදු දහමට අපහාස කිරීම
    මේකේ buddhist mask දාන් ඉන්න ගොඩක් උන් කුරුස අවජාතකයෝ:yes:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    I ask who justifies the use of the elephants for perahara occation; how many babies do those elephants have? I mean, how many descendants are there of the many elephants who carried Dalada Karanduwa?

    And lastly, during the colonial days and before, we exported tuskers to India and the South Asian region. Now, how many tuskers do we have?

    I like the perahara occasion, and it should be carried onto future generations too, and Tuskers should carry the Dalada kanranduwa. But we should not harm those poor animals; train these handlers to use minimal persuasion, use fewer chains, and maximize the comfort of these animals; and do not keep them tied during the heat; let them have their own partners and babies.
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අන්න ඊයේ පෙරහැරේ ලේසර් ගහලා අලි කුලප්පු කරපු උන්ව හොයනවා..පරිස්සමෙන් හිටපල්ලා.කොන්ද පණ නැති අවලම් හැත්ත.🤬