බුදු පිළිමේ හෙට නිරාවරණය වෙයි..

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
එල මචන්. උබලට බුදු සරණයි !!.මේක මාර ආණ්ඩුවක්නේ. යකෝ අපේ රටේ බුදු පිළිමයක් හදන්න අපි අනිත් පක්කු හැමෝගෙන්ම අවසර ගන්න ඕනෙද ?? :growl::growl::growl::growl:
 
wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එල මචන්. උබලට බුදු සරණයි !!.මේක මාර ආණ්ඩුවක්නේ. යකෝ අපේ රටේ බුදු පිළිමයක් හදන්න අපි අනිත් පක්කු හැමෝගෙන්ම අවසර ගන්න ඕනෙද ?? :growl::growl::growl::growl:
    එක තමයි බන්.මෙහෙම ගියොත් තව ටික කාලෙකින් මේකේ ත්‍රෙඩ් එකක් දාන්න වෙන්නේ සිංහල බෞද්ධ අයට ඉඩක් නැද්ද ලංකාවේ කියල.
     
    May 10, 2012
    466
    122
    0
    255
    ජය වේවා .. අපිට එන්න බැහැ අපි ගොඩක් දුර ඉන්නේ ලංකාවේ නෙමේ . ඔයාල වගේ අය ඉන්න එක ගැන සතුටුයි.
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    කෝ මම මේ ත්‍රෙඩ් එකේ දාපු පොස්ට් එක ? ඇඩ්මින්ට කියල සද්දේ නැතුව පොස්ට් එක ඩිලීට් කෙරුවා වත්ද ? මම මෙතන අහලා තිබ්බේ මේ බුදු පිළිමේ හදලා තියෙන්නේ සිමෙන්ති වලින්ද කොන්ක්‍රීට් වලින්ද කියලා ? පිළිමේ ඕපනින් සේරමනි එක සමරන්නේ සුදු රෙද්දකින් වහල තියෙන ගල් පිළිමේ විවෘත කරලද කියලත් මම මෙතන අහලා තිබ්බා ?

    අලුතෙන් හදපු පිළිමයක් නිසයි මම පිළිමේ හදපු අමුද්‍රව්‍ය ගැන ඇහුවේ. පිළිම හාස්කම් වලින් ඇති වෙන්නේ නැහැ කියන එක අපි කව්රුත් දන්නා දෙයක්නේ.
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුනහම ඇඩ්මින්ට කියලා පොස්ට් ඩිලීට් කරවන එක නම් වැරදි වැඩක්.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    කෝ මම මේ ත්‍රෙඩ් එකේ දාපු පොස්ට් එක ? ඇඩ්මින්ට කියල සද්දේ නැතුව පොස්ට් එක ඩිලීට් කෙරුවා වත්ද ? මම මෙතන අහලා තිබ්බේ මේ බුදු පිළිමේ හදලා තියෙන්නේ [SIZE=6[COLOR="Red"]]සිමෙන්ති[/COLOR] වලින්ද කොන්ක්‍රීට් වලින්ද කියලා ? පිළිමේ ඕපනින් සේරමනි එක සමරන්නේ සුදු රෙද්දකින් වහල තියෙන ගල් පිළිමේ විවෘත කරලද කියලත් මම මෙතන අහලා තිබ්බා ?

    අලුතෙන් හදපු පිළිමයක් නිසයි මම පිළිමේ හදපු අමුද්‍රව්‍ය ගැන ඇහුවේ. පිළිම හාස්කම් වලින් ඇති වෙන්නේ නැහැ කියන එක අපි කව්රුත් දන්නා දෙයක්නේ.
    [/SIZE]

    ඉස්කෝලේ ගිහිල්ලම නැද්ද? :lol: උඹ කට ඇරියොත් කියන්නේ හෙන නුවණ තියෙන කතාවක් බං
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කෝ මම මේ ත්‍රෙඩ් එකේ දාපු පොස්ට් එක ? ඇඩ්මින්ට කියල සද්දේ නැතුව පොස්ට් එක ඩිලීට් කෙරුවා වත්ද ? මම මෙතන අහලා තිබ්බේ මේ බුදු පිළිමේ හදලා තියෙන්නේ සිමෙන්ති වලින්ද කොන්ක්‍රීට් වලින්ද කියලා ? පිළිමේ ඕපනින් සේරමනි එක සමරන්නේ සුදු රෙද්දකින් වහල තියෙන ගල් පිළිමේ විවෘත කරලද කියලත් මම මෙතන අහලා තිබ්බා ?

    අලුතෙන් හදපු පිළිමයක් නිසයි මම පිළිමේ හදපු අමුද්‍රව්‍ය ගැන ඇහුවේ. පිළිම හාස්කම් වලින් ඇති වෙන්නේ නැහැ කියන එක අපි කව්රුත් දන්නා දෙයක්නේ.

    :lol::lol: තුම්පනේ ඩයල් එකක් වගේ :lol:
     
    Similar threads