බුදු බණ සහ නූතන විද්‍යාව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බුදු බණ සහ නූතන විද්‍යාව


    බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය නූතන විද්‍යාත්මක සොයාගැනීම් මගින් තහවුරු වෙන තවත් අවස්තාවක්...:)


    11202847_376333649227442_6434933728410890673_n.jpg



    ස්නායු පිලිබඳ විශේෂඥයින් පවසන පරිදි ඔබ විසින් ඔබේ හිතේ ඇතිවන ක්‍රෝධය මත ක්‍රියාත්මක වීම වලක්වා ගන්නා සෑම අවස්ථාවකදීම, ඔබේ මනසේ සැකැස්ම ඔබව වඩාත් තැන්පත් සහ ආදරය කරන කෙනෙක් ලෙසට වෙනස් කෙරේ.

     
    Last edited:
    • Like
    Reactions: sanoka and s@dun193

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    translate karapan ko :)

    සිංහලෙන් දාපන්කො... :(

    кσяη ησρє;18661127 said:
    terune ne ban... :(

    ස්නායු පිලිබඳ විශේෂඥයින් පවසන පරිදි ඔබ විසින් ඔබේ හිතේ ඇතිවන ක්‍රෝධය මත ක්‍රියාත්මක වීම වලක්වා ගන්නා සෑම අවස්ථාවකදීම, ඔබේ මොලයේ සැකැස්ම ඔබව වඩාත් තැන්පත් සහ ආදරය කරන කෙනෙක් ලෙසට වෙනස් කෙරේ.
     
    Last edited:

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    bududahama kiyanne nikan ape seemawata eha giya deyak wage science magin ara seemawen eha deyata yana pare maga kuda kuda kotas haduna gannawA. e ka godak thanwaladi oppuwela thiyenawa. .