බුදු සසුන කෙලෙසූ බමුණු කහ හරක්
ආර්ය බ්‍රහ්ම චර්යාව, මාර්ග / ඵල: පරමාර්ථ දේශනා, සෝවාන් ආදී ආර්යන් බිහි වීම පිලිනොගන්නේ, ඒවාට ගරහන්නේ විරුද්ධව වැඩ කරන්නේ මෝඝ අනාර්ය වූ අශිෂ්ඨබූවන්ය. ඔහුන් බමුණන්ය. එදාත් බමුණෝ බුද්ධ පරිනිර්වාණයට ආසන්න කාලයේදී සසුන්ගත වී රහතන් වහන්සේ ජීවමාන සිටියදීම පරිණිර්වානයෙන් 3 වන මස වන විට ශාසනය කෙලෙසීමට පටන් ගත්හ. වර්ෂ 100 පමණ වීමේදී ශාසනය නිකාය 17 ට කඩා වෙන්කොට විනාශ කරන ලදී. වර්ෂ 236 ක් වන විට නැවතත් නිකාය 26 කට වඩා වෙන්කොට විනාශ කරන ලදී.
මෙම ශාසනය විනාශ කලේ ආර්යන් නොව, මේ ශාසනයේ පැවදි බමුණන්ය. ඔහුන් රුදුරු බමුණන්ය. ඒ බව බුදුරදුන්ද අනාවැකි වශයෙන් පලකොට ඇත. ශ්‍රි සද්ධර්මය නැතිවූයේ බුද්ධඝෝෂගේ ත්‍රිපිටකය නැමැති ධර්ම ප්‍රතිරූපකය ලොවට පහල වීමෙනි.
එදා පටන් ධර්ම මාර්ගයේ යාම අහක දමා, පුද පූජා, යාඥා වලට බෞද්ධයා පෙල ගැසුනි. අද බුද්ධඝෝෂ ගේ ධර්මය උගත්තු ඇත. එහෙත් බුද්ධ ශාසනයේ හරය වන "ආර්යන්" නැත. මේ බව බුදුරදුන් "සද්ධර්ම ප්‍රතිරූපක" සූත්‍රයේ කදිමට දේශනා කොට ඇත.
පෘථක්ජන ඔබට "ඔබගේ සිත" වත් දැන ගැනීමට නොහැක. ඔබගේ සිත, කයට (රූපය ) උපාදාන වී ඇත. ඉදින් එයවත් ඔබට සොයා ගැනීමට නොහැක. රහතන් වහන්සේගේ සිත රූපයෙන් වෙන්වී, උපාදාන රහිතව ප්‍රභාෂ්වරවම පවතී. එය සොයා ගැනීමට දෙවියකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත්, මනුෂයෙකුටවත් බැරිය. මේ පිලිබඳව අනන්තවත් සූත්‍ර ධර්ම වල ඇත. මේවා නොදන්නා බොරු ශාස්ත්‍රකාරයින්, මෝඩ ගැහැනුන් රවටා බඩ වඩා ගනිති. තවද හිතත් විඤ්ඤාණයත් ධර්ම දෙකක් සේ නොදන්නා, ගිහියන් ධර්ම 4ක් අසා මාර්ග / ඵල වලට බොරුවට පත් වී, පද පෙරලි අක්ෂර වින්‍යාස වලින් ශ්‍රාවකයන් මන්මත් කරන බොරු ආර්යන්ට රැවටුනු නීතීඥයන්ද ඇත.
ඔහුන් පාරේ යන මිනිසුන් ආර්යන් බවට පත්කොට කැසට්පට නිකුත් කරන නීතිඥයන් වේ. මේ ලෝකෝත්තර උපාධි බුදුරදුන් දුන්නේ නැත. ඒවා තම තමන් ලබාගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රකාශ කරන දේවල්ය. බුදු දහම මෙලෙස විනාස කරන්නවුන් නම් ප්‍රසිද්ධ, ඇත්ත නැත්ත කරන, නැත්ත ඇත්ත කරන (ජීවනෝපාය ) කරන උදවිය ලෙසටයි.
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

Last edited: